Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Today at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Yesterday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Adventures journey to beauteous Doovili watefall..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගොඩක් කාලෙකින් එලකිරියට thread එකක් දාන්නෙ..ඒ නිසා වැරදි එහෙම ඇති.ඒවට සමා වෙන්ඩ කියලම වැඩේ පටන් ගන්නන්..

මේ කියන්න යන්නෙ මම මගේ ජීවිතේට මේ වෙනකන් ගිය සිරාම ට්‍රිප් එක ගැන.මේක ඒ තරං සුපිරි ගමනක් උනා අපිට නං.සමහර එවුන් බලයි යකෝ මූ මේකම කලිනුත් කියල තියෙනවනෙ කියල..ඔව් ඒක හරි..අපි ඒ ගමන repeat කළා..ඊට වඩා හොඳට.

අපි ගියේ නකල්ස් දූවිලි ඇල්ලටම තමයි.හැබැයි පටන් ගත්ත දිහාව වෙනස්..ගිය විදිය වෙනස්.ඒ කියන්නෙ මග පෙන්වන්නෝ කව්රුත් නෑ.උඹල ආපහු බලනව ඇති මුන් යන්නෙම ඕකටමනේ කියල..එකත් හරි..මොකද ,මට නං කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ..අනික අපි සෑහෙන කාලෙකින් ට්‍රිප් එකක් ගියෙත්..

අපේ ගමනට මෙදා පාර ඔක්කොම 5ක් හිටිය..වෙනද වගේම මමයි ,සජ්ජයි ,ජිමයි ඊට අමතරව අපේ කැකුළුවා සහ ඩොකා මහත්තය..ගමන ගියේ ජුලි 20 night mail එකේ..පටන් ගන්නකොටම මම පොඩි ආතල් එකක් දීලලු පටන් ගත්තෙ.

අපි train එකේදී..

අපි නුවරින් බැහැල කෙලින්ම ගියේ ඩොකා මහත්තය එක්ක එකට ඉගෙන ගන්න යාලුවෙක්ගෙ ගෙදර. ඒක ගොඩක් වටිනව මහන්සියක් නැතුව ගමන පටන් ගන්න.

උදේ පාන්දර ඇහැරිලා ගෙදර අයට ස්තුති කරල පිටත් උනා උදේට කාල දවල්ටත් pack කරගෙන පිටත් උනා බම්බරැල්ලට යන්න.

උදේට කන අපි..

ඔතනින්ම අපි දවල්ටත් කෑම ගත්ත..මොකද අපි දවල් වෙනකොට කැලේ ඇතුලේ නිසා.නුවර ඉඳන් බඹරැල්ලට කෙලින්ම බස් තියෙනව කියල දැනන් හිටපු නිසා ගියා නවත්තන තැනට.ඒත් බලන් හිටිය හිටය බස් නැති පාර නැග්ග වත්තේගම බස් එකක.එතනින් බඹරැල්ල ට බස් පටන් ගන්න නිසා.

වත්තෙගමට ගිය බස් එක.

වත්තෙගමදී ගන්න තිබුන පොඩි පොඩි බඩු වගයකුත් අරගෙන එතනින් නැග්ග බඹරැල්ල බස් එකේ..ඒ වෙනකොටත් අපි ගොඩක් පරක්කුයි..

බඹරැල්ල බස් එකේ.

බහින්න ඕන තැන අපිට කිව්වෙ බස් එකේ හිටපු මුස්ලිම් අයිය කෙනෙක් සහ කොන්දොස්තර.කළුපහන එනසාල් වාඩි වලට යනවා නං බඹරැල්ල ට කලින් බහින්න ඕන.

අපේ එදා රෑට නවතින්න හිතාගෙන හිටපු තැන තමා කළුපහන එනසාල් වාඩිය.KMP වාඩිය කියන්නෙත් ඒකටම තමා..

අපි බැහැපු තැන.

එතනින් එහාට තියෙන පාර.

ගමනේ මුල් ටික තියෙන්නෙ තේ වත්තක් මැදින්..ගොඩක් දුර යන්න ඕන කැලේට ඇතුල් වෙන්නත් .

තේ වත්තට ඇතුල් වෙන්න ටිකකට කලින්.

අනික් එක තමා පාරවල් ගොඩක් තියෙනව කැලේට ඇතුල් වෙන්න..

පටන් ගත්ත ගමන්

තේ වත්ත මැදින් තමා පාර තියෙන්නෙ.මේ හරියට කියන්නෙ ලෙබනන් වත්ත කියල..

ටික දුරක් ඇවිල්ල දවල්ට කන්න නැවතුනා..මොකද හොඳ වතුර පාරක් හම්බුන නිසා.ඔන්න ඔතන තමා කෑවෙ.

කාල පිටත් උනා .

ඔය පිටි පස්සෙන් එන දෙමළ මනුස්සය අපිට හිතලම පාර වැරද්දුවද කොහෙද..උගෙන් පාර අහගෙන කීයක් හරි දෙයි කියල හිතල වෙන්න ඇති..තේ වත්ත පහු වෙලා කැලේට ඇතුල් වෙලා මීටර් 50 ක් යන්න හම්බුනේ නෑ තවත් එකෙක් එනව කැලේ ඇතුලේ ඉඳන්..ඌ තමා කිව්වෙ මේ පාර වැරදි ආපහු පහලට බැහැල පාර දිගේ යන්න කියල..අපි ආපහු පාරට බැහැල ගියා පාර දිගේ..ටික වෙලාවකින් මුලින්ම ආපු ඩයල් එක අපිව මග ඇරලා ගියා..

කැලෙයි ගමයි වෙන් කරන සීමාව.

ගල් ගුහාවක්.

පොඩි දිය ඇල්ලක්.

ඊට පස්සේ ටික වෙලාවකින් ආව වැදගත් තැනකට..ඒ තමා දළු මඩුව කියන තැන.කව්රුහරි වහනෙකින් එනව නං මේ ගමන මෙතන තමා අන්තිම තැන..ඒ හරිය අයිති රත්නගිරිය කියන වත්තට.

ඔය ඈතින් පෙන්නෙ එක.

එතනට ඈත පේනවා රත්නගිරිය කන්ද..ඒක වටේ ගිහින් තමා කැලේට ඇතුල් වෙන්න ඕන..දළු මඩුව ළඟ ඉඳන් තව ටිකක් උඩට නැග්ගම අන්තිම ලයින් කාමර ටික හම්බෙනව..ඇත්තටම ඒ මිනිස්සු පුදුම දුකක් විඳිනවා ඇති ජීවත් වෙන්න..එහෙම හිතෙන්න හේතුව තමා අපි එතන ඉන්නකොට ළමයි ටිකක් ආව ඉස්කෝලේ ඇරිලා..එත් මම දැක්කෙ නෑ ඒ කිට්ටුව ඉස්කෝලයක්..පව් ඉතින්.

අපි අපේ ගමන පටන් ගත්ත detol ටිකක් එහෙම ගාල..මෙතන ඉඳන් තමා ඇත්තටම නියම ගමන පටන් ගත්තෙ..මුල ඉඳන්ම අපිට පාර හොයා ගන්න පට්ට අමාරු උනා..එකට හේතුව මිනිස්සු යනවා අඩු නිසා පාර වැහිලා.

මේ වගේ තමා සැහෙන දුරක් එනකන්..

මගදී හම්බුනා පේර ගහකුයි දොඩම් ගහකුයි..දුන්න වැඩේ..එත් දොඩම් නං පට්ට ඇඹුලයි.

ටික දුරක් ආවම හම්බවෙනව කැලේට ඇතුල් වෙන තැන නියම විදියට.. ඇ වෙනකොටත් අපිට හොඳ ගණන්..කූඩැල්ලෝ ඉන්නවා අම්බානක..

අපි

රත්නගිරිය කන්ද..

මෙතනින් එහාට දිගටම කැලේම තමා වාඩිය හම්බෙනකන්.කූඩැල්ලන්ට හරි සන්තොසයිලු..පොකුරු පොකුරු ඉන්නෙ..එත් detol වලට සැහෙන හොඳ ප්‍රථිපල තියෙනව..අපි සැහෙන දුරක් ආව මේ වගේ..මෙදා පාර ලොකු අඩුවක් උනේ අපි photo ගැහුවේ ගොඩක් අඩුවෙන්..ඇයි කියල හිත ගන්න නං බෑ..කම්මලිකමද මන්ද..

සමහර තැන්වල නැවතී නැවතී අපි ටික දුරක් ආවම හම්බුනා පොඩි කෝවිලක්..අපි පඬුරක් එහෙම දාල එතනින් පිටත් උනා.

ටික දුරක් ආවම අපිට හම්බුනා මාර ලස්සන ගෙම්බෙක්..කොහොමත් නකල්ස් කියන්නෙ ලංකාවට අවේනික ගොඩක් සත්තුන්ගේ නිවහනක් තමා..ඒ නිසා බොහොම පරිස්සමින් තමා පයින් යන්න ඕන..

මේ ඉන්නෙ එයා..

ටික වෙලාවකින් මුළු කැලේම මීදුමෙන් වැහිලා ගියා..මම නං කැමතිම දෙයක් තමා මීදුම..

මීදුම තියෙන වෙලාවට තියෙන ප්‍රශ්නේ තමා කූඩැල්ලෝ එල්ලෙනවා වෙන වෙලාවල් වලට වඩා..අනික ගොඩක් කල්පනාවෙන් යන්න ඕන set එක එකටම..මේ හරියේ rest කරන්න කියල බිම වාඩි වෙන්නත් තැනක් නෑ..ටික වෙලාවකින් අපි ආවේ පොඩි තැනි තලාවකට..එතන කලින් set එකක් camping කරලා තිබුන..කොහොම හිටියද මන්ද උන් ටික පට්ට හුලන් ඒ හරියේ..අපරාදේ කියන්න බෑ පොලිතින් ටිකක් නං තියල ගිහිල්ල තිබුන.

මේ එතන..

ඒ වෙනකොටත් වෙලාව හවස 6.15යි..අපි කතා උනේ කීය උනත් කමක් නෑ kmp වාඩියට ගිහිල්ලම තමා නවතින්නෙ කියල..ඒ හින්ද දිගටම ගමනේම තමා..ගොඩක් ලොකුවට නගින්න කියල කන්ද නැති නිසා ලේසියි..අනික තමා පාර තියෙනව දිගටම..

කැලේට කළුවර වැටෙනවා තේරෙන්නෙ නෑ..වෙලාවට සජ්ජගේ ටෝර්ච් ටික තිබුනේ..ඒවා ගැන මම අන්තිමට විස්තර කරන්නන්..

හොඳම දේ කියන්නෙ අපිට කළුවරේ යනකන් දිගටම වගේ එක එක සද්ද ඇහෙන්න ගත්ත..අපිත් එක්කම වගේ සද්ද ටිකත් ඉස්සරහට move උනා මට දැනුන විදියට නං..මට විතරක් නෙමෙයි ජිමාටයි කැකුලටයි ඩෝකාටයිත් ඇහිලා තියෙනව..මොකෙක් හරි සතෙක් වෙන්න ඇති..අනේ මන්ද ඕව නං..මේ වගේ ගමනක් යනකොට හිත ගැස්සුනොත් ඉවරයි..

කොහොමහරි අපි රෑ 8.30 වගේ වෙනකොට kmp වාඩිය එහෙම නැත්තන් කළුවපහන එනසාල් වාඩියට ආව..සමහරු හිතන් ඉඳල තියෙන්නෙ වාඩියක් කිව්වම මේක නිකන් මැස්සක් ගහල වහලයක් ගහල තියෙයි කියල..මේක නියම ගෙයක්..එනසාල වවන කාලේ සුපිරියට තියෙන්න ඇති..

අපි රෑට කෑවෙ පානුයි හාල්මැස්සෝ හොදියි..හොඳට කාල නිදා ගත්ත..තව දෙයක් කියන්න ඕන ,මේකෙ ඉන්න එනව නං පොරවන්න මොනවා හරි අරන් වරෙල්ල..ගල් ගැහෙන්න හීතලයි..උදේ පාන්දරට එනව හීතලක් හිතා ගන්න බෑ..අනික තමා මේ දවස්වල හුළඟත් වැඩි..සමා වෙන්න ඕනා photo නැති එකට..

උදේ තමා ඉතින් අපිත් හරියට වටේ පිටේ බලාගත්තේ..වත්තේ හැම තැනම වගේ මොනාම හරි වවල..පොඩි බටේකින් තමා වතුර එන්නෙ..

මේ තියෙන්නෙ වාඩිය.

කුස්සිය..ඔය කඩන් වැටිලා තියෙන්නෙ අලි ගහලලු.

කක්කුස්සිය..හොඳම දේ තමා මේක තියෙන්නෙ ගේ ඇතුලේ..ඒ කියන්නෙ attached toilet එකක්..

මේ තමා එනසාල් වේලපු මඩුව..

මේ එක ඇතුලේ.

ඔය තියෙන rack වලට අමු එනසාල් තැටි දාල යටින් තියෙන බටේ රත් කරනවා..ඒකට මඩුවට පිටින් තමා ගිනි දාන්න හදල තියෙන්නෙ.

මිරිස් ජාති බටු ජාති එහෙම වවල තිබුනා.තව තිබ්බටු ගහක් තිබුන..ටිකක් කඩා ගත්ත පහුවදාට කන්න..ගේ වටේටම දොඩම් ගස්..

මේකෙන් තමා අපි වතුර ගත්තෙ

හොඳම දේ කියන්නෙ අපි එන්න හදනකොට ටික දුරක් ආවම නාන්නත් පුළුවන් නියම පීල්ලක් තියෙනව ටිකක් පහල..

ඉක්මනට උදේට කාල ලෑස්ති උනා අපේ ගමනේ නියම adventure එක පටන් ගන්න.ඉක්මනට කිව්වට 11 විතර උනාලු ඉතින් .මොකද මෙතන ඉඳන් දූවිලි ඇල්ලට යනකන් පාර නෑ කොහෙවත්..

අපේ උදේ කෑම

අපි

ඊට පස්සෙ පිටත් උනා අපේ ඊළඟ target එකට..ඒ කියන්නෙ දූවිලි ඇල්ලට.අපි දූවිලි ඇල්ල තියෙන්නෙ කොහෙද කියල දැනන් හිටියේ gps point එකක් විදියට විතරයි..පාරක් පටන් ගන්නව වාඩියේ ඉඳන් දූවිලි ඇල්ලටයි මීමුරෙටයි.එත් එක ගොඩක් දුරට වැහිලා ගස් වලින්..ගමන මුලදී නං තනිකරම එනසාල් වතු තමයි.

මේ තියෙන්නෙ එනසාල් මලක්

ඉත්තක්

මුලදී නං සිරාවට පාර තියෙනව.ටික දුරක් ඇවිල්ල දෙකට බෙදෙනව..එකක් මීමුරේට අනික දූවිලි ඇල්ලට..අපි හැරුන වම් පැත්තට..

තැනිතලාවක් හම්බෙනකන් පාර හොඳට තියෙනව..

මේ තියෙන්නෙ එතන.ඇතින් පෙන්නෙ තුන්හිස්ගල..අපි දූවිලි ඇල්ලට යනවා නං තුන්හිස්ගල පෙන්න ඕන අපිට දකුණු පැත්තෙන් නිතරම.

එතන තියෙනව කඩල දාපු වාඩියක්..

ඔතනින් එහාට අපිට කෙල උනා කිව්වොත් හරි..අපි ඔතනින් පාරක් හෙව්වා හෙව්වා හම්බුනේ නෑ..ටිකක් පාරක් වගේ එකක් හම්බුනා.එකේ ටිකක් හොයල බැලුවම තියෙනව අතු කපල දාපු පාරවල්..

එක පැත්තකට ගිහින් තිබුන කවුරු හරි..අපිත් ඉතින් ඒ පැත්තටම ගියා..ගොඩක් දුරට තිබුන..වතුර පාරක් පටන් ගන්න තැනකින් අතු කපපු පාර නැවතිලා..එතකොට ඇති 1 ට විතර..එතන පොඩි rest එකක් ගත්ත බිස්කට් එකක් එහෙම කාල.

මේ තියෙන්නෙ එතන.

මෙතනින් එහාට අපි ගිය ගමන කියන්න වචන නෑ.මොකද අපි මහා කැලේ අතරමන් උනා වගේ නිකන්..එත් අපිට හොඳ gps වැඩ කරන phone එකකුයි offline software එකකුයි තිබුන..යන්න ඕනා target එක pin point එකක් තිබුණ..ඒ නිසා කීයටවත් සැලුනේ නෑ..ඒ වගේ වෙලාවට කව්රු හරි පස්ස ගැහුවොත් ඉවරයි..ඒ අතින් අපේ set එක කියල වැඩක් නෑ..ඔක්කොම එකා වගේ..

gps බලනව.

කොහොමහරි සැහෙන දුරක් ගිහින් හම්බුනා ලොකු හෙලක්..දිය පාරකට යන්න නං අපි කොහොමහරි බහින්න ඕන..අනික් අයට උඩ ඉන්න කියල මමයි කැකුළුවයි පහලට ගිහින් බැලුව ටිකක්..කීයටවත් යන්න බෑ පහලට..

ආපහු ආව උඩට .ඒ වෙනකොට අපිට වතුරත් ටිකක් අඩු වෙලා තිබුනේ.

මේ වගේ අවස්ථා වචනෙන් කියන්න බෑ.

ආපහු ගියා පල්ලම දිගේම බහින්න පුළුවන් තැනක් set වෙනකන්..ආපහු වතාවක් සජ්ජ ටිකක් පහලට බැලුව යන්න පුළුවන්ද කියල..යන්තන් බහින්න පුළුවන් තැනක් set උනා..හැබැයි පහලට වැටෙන්න ගත්තොත් ලිස්සල යනවා පතුලක් පෙන්නෙ නැති හෙලකට.අල්ල ගන්න කියල ගස් තිබ්බට හයිය නෑ.

කොහොමරි අපි ආව පොඩි වතුර පාරකට..එතන ඉඳන් බැලුව ඉතුරු ටික කොහොමද යන්නෙ කියල.ඔය phone screen එකේ රතු පාට point තමා දූවිලි ඇලි ටික..නිල් පාට එක තමා අපි ඉන්න තැන..screen එකේ යට පැත්තෙන් පටන් ගන්න රතු පාට path එකේ තමා අපි ආවේ.

පේනවනෙ අපි ඇවිදලා තියෙන විදිය..

මෙතන නාල උයාගෙන කෑවා..බතුයි සැමනුයි..

අපේ සැමන් හොද්ද.

අපි නානවා.

එතන චූටි දිය ඇල්ලක් තිබුන.

හොඳට කාල පිටත් උනා ඉතුරු ටිකට..එතකොටත් 5.30 වගේ ඇති මම හිතෙන්නේ..අපි මෙතන ඉඳන් දිගටම වතුර පාරට සමාන්තරව යන්න තමා try කලේ..ඇත්තටම ඒක හරි..ටික දුරක් ගියාම හම්බුනා අපි කලින් වතාවක දූවිලි ඇල්ල බලන්න ගිය පාරක්..පාරක්ම නෙමෙයි..වතුර පාරක්.ඒක දිගේ තමා අපි කලින් ගිහින් තිබුනේ..අපි එතන ඉඳන් ආපහු ඒක දිගේ පහලට ගියා..හැබැයි පට්ට අමාරුයි..ලොකු ගල් තියෙන්නෙ..කලින් පාර කොහොම ගියාද කියල හිතාගන්නවත් බෑ..එත් අපි ගියා..

මේ එක තැනක්.

මෙතනින් එහාට photo ගහලම නෑ..හැබැයි වීඩියෝ තියෙනව..එක edit කරලා පස්සේ දාන්නන්..sorry වෙන්න ඕන photo නැති එකට..

සමහර තැන් වල සජ්ජගේ කරෙන් තමා අපි බැස්සේ..ඇත්තටම ඇ වගේ තැන්වල ඌ හිටියේ නැත්තන් අපිට යාගන්න වෙන්නෙ නෑ..ගොඩක් පින් මචං..!

ටික වෙලාවකින් කළුවර වැටුන..ඒත් අපි නෙමෙයි ගමන නැවැත්තුවේ..දූවිලි ඇල්ල ගුහවටම යනවා කියල හිතාගෙන ඇද්ද මහා රෑ.පුළුවන් තරමක් වතුර පාර දිගේ ඇවිල්ල ටික ටික කැලේ ඇතුලට ආව..

එක වේලාවකදී ජිමා වැටුන ගලක ලිස්සල..බලනකොට phone එක නෑ .කල්පනා කරලා බලනකොට ඊට චුට්ටක් උඩහ වීඩියෝ කරා වගේ මතකයි කියල ආපහු ගියා බලන්න..යනකොට phone එක වතුරේ..කිසි අව්ලක් උනේ නෑ.හැබැයි එක waterproof නෑ මම දන්නා විදියට..6s එකක්.

අපිට සමහර තැන් වලදී පොලොන් ගඳ ආව. ඒ වෙලාවට බය හිතුනේ නැතුවම නෙමෙයිලු.මොකද අපි යන්නෙ කිසිම මිනිහෙක් ගිය පාරක නොවන හින්ද..එහෙම තැන් වල සත්තු ඉන්නවා.අනික රෑ.

ටික වෙලාවකින් අපිට හම්බුනා forest එකෙන් mark කරපු පාර දූවිලි ඇල්ලට..කට්ටියට හරි සන්තොසයිලු..එතැන් ඉඳන් පොඩ්ඩ දුරයි ගුහාවට..ගුහාවට අපි එනකොට හරියටම 10.30යි..!

රෑ photo ගැහුවේ නෑ..ඇත්තටම මහන්සියටම නිසා වෙන්න ඇති..අපි එදා රෑට නං උයාගෙන කෑවෙත් නෑ.කෝපි එකක් හදාගෙන ඉතුරු වෙලා තිබුන බිස්කට් ටිකක් කාල නිදා ගත්ත..එතකොට 12 ට වගේ ඇති..

පහුවදා තමා දවස..එදා දවසෙ කරන්න ලොකු ලොකු දේවල් ටිකක් තිබුන ඔලුවේ..ඒ නිසා උදෙන්ම පිටත් වෙන්න ඕන කියල හිතාගෙන ඉඳල චුට්ටක් විතර පරක්කු උනාලු.

[QUOTE="tharindup, post: 22120140, member: 3620"] [SIZE="3"]ගොඩක් කාලෙකින් එලකිරියට thread එකක් දාන්නෙ..ඒ නිසා වැරදි එහෙම ඇති.ඒවට සමා වෙන්ඩ කියලම වැඩේ පටන් ගන්නන්.. මේ කියන්න යන්නෙ මම මගේ ජීවිතේට මේ වෙනකන් ගිය සිරාම ට්‍රිප් එක ගැන.මේක ඒ තරං සුපිරි ගමනක් උනා අපිට නං.සමහර එවුන් බලයි යකෝ මූ මේකම කලිනුත් කියල තියෙනවනෙ කියල..ඔව් ඒක හරි..අපි ඒ ගමන repeat කළා..ඊට වඩා හොඳට. අපි ගියේ නකල්ස් දූවිලි ඇල්ලටම තමයි.හැබැයි පටන් ගත්ත දිහාව වෙනස්..ගිය විදිය වෙනස්.ඒ කියන්නෙ මග පෙන්වන්නෝ කව්රුත් නෑ.උඹල ආපහු බලනව ඇති මුන් යන්නෙම ඕකටමනේ කියල..එකත් හරි..මොකද ,මට නං කොච්චර ගියත් එපා වෙන්නෙ නෑ..අනික අපි සෑහෙන කාලෙකින් ට්‍රිප් එකක් ගියෙත්.. අපේ ගමනට මෙදා පාර ඔක්කොම 5ක් හිටිය..වෙනද වගේම මමයි ,සජ්ජයි ,ජිමයි ඊට අමතරව අපේ කැකුළුවා සහ ඩොකා මහත්තය..ගමන ගියේ ජුලි 20 night mail එකේ..පටන් ගන්නකොටම මම පොඩි ආතල් එකක් දීලලු පටන් ගත්තෙ. අපි train එකේදී.. [img]http://i.imgur.com/Eog0Wfi.jpg[/img] අපි නුවරින් බැහැල කෙලින්ම ගියේ ඩොකා මහත්තය එක්ක එකට ඉගෙන ගන්න යාලුවෙක්ගෙ ගෙදර. ඒක ගොඩක් වටිනව මහන්සියක් නැතුව ගමන පටන් ගන්න. උදේ පාන්දර ඇහැරිලා ගෙදර අයට ස්තුති කරල පිටත් උනා උදේට කාල දවල්ටත් pack කරගෙන පිටත් උනා බම්බරැල්ලට යන්න. උදේට කන අපි.. [img]http://i.imgur.com/ll4l2OW.jpg[/img] ඔතනින්ම අපි දවල්ටත් කෑම ගත්ත..මොකද අපි දවල් වෙනකොට කැලේ ඇතුලේ නිසා.නුවර ඉඳන් බඹරැල්ලට කෙලින්ම බස් තියෙනව කියල දැනන් හිටපු නිසා ගියා නවත්තන තැනට.ඒත් බලන් හිටිය හිටය බස් නැති පාර නැග්ග වත්තේගම බස් එකක.එතනින් බඹරැල්ල ට බස් පටන් ගන්න නිසා. වත්තෙගමට ගිය බස් එක. [img]http://i.imgur.com/YzEAcXK.jpg[/img] වත්තෙගමදී ගන්න තිබුන පොඩි පොඩි බඩු වගයකුත් අරගෙන එතනින් නැග්ග බඹරැල්ල බස් එකේ..ඒ වෙනකොටත් අපි ගොඩක් පරක්කුයි.. බඹරැල්ල බස් එකේ. [img]http://i.imgur.com/cPsD00r.jpg[/img] බහින්න ඕන තැන අපිට කිව්වෙ බස් එකේ හිටපු මුස්ලිම් අයිය කෙනෙක් සහ කොන්දොස්තර.කළුපහන එනසාල් වාඩි වලට යනවා නං බඹරැල්ල ට කලින් බහින්න ඕන. අපේ එදා රෑට නවතින්න හිතාගෙන හිටපු තැන තමා කළුපහන එනසාල් වාඩිය.KMP වාඩිය කියන්නෙත් ඒකටම තමා.. අපි බැහැපු තැන. [img]http://i.imgur.com/DOFfHHa.jpg[/img] එතනින් එහාට තියෙන පාර. [img]http://i.imgur.com/jI00ZcE.jpg[/img] ගමනේ මුල් ටික තියෙන්නෙ තේ වත්තක් මැදින්..ගොඩක් දුර යන්න ඕන කැලේට ඇතුල් වෙන්නත් . තේ වත්තට ඇතුල් වෙන්න ටිකකට කලින්. [img]http://i.imgur.com/n9GI0pM.jpg[/img] අනික් එක තමා පාරවල් ගොඩක් තියෙනව කැලේට ඇතුල් වෙන්න.. පටන් ගත්ත ගමන් [img]http://i.imgur.com/u6hv6A8.jpg[/img] තේ වත්ත මැදින් තමා පාර තියෙන්නෙ.මේ හරියට කියන්නෙ ලෙබනන් වත්ත කියල.. [img]http://i.imgur.com/HsNNt9g.jpg[/img] ටික දුරක් ඇවිල්ල දවල්ට කන්න නැවතුනා..මොකද හොඳ වතුර පාරක් හම්බුන නිසා.ඔන්න ඔතන තමා කෑවෙ. [img]http://i.imgur.com/iHdTN5P.jpg[/img] කාල පිටත් උනා . [img]http://i.imgur.com/bBepHDJ.jpg[/img] ඔය පිටි පස්සෙන් එන දෙමළ මනුස්සය අපිට හිතලම පාර වැරද්දුවද කොහෙද..උගෙන් පාර අහගෙන කීයක් හරි දෙයි කියල හිතල වෙන්න ඇති..තේ වත්ත පහු වෙලා කැලේට ඇතුල් වෙලා මීටර් 50 ක් යන්න හම්බුනේ නෑ තවත් එකෙක් එනව කැලේ ඇතුලේ ඉඳන්..ඌ තමා කිව්වෙ මේ පාර වැරදි ආපහු පහලට බැහැල පාර දිගේ යන්න කියල..අපි ආපහු පාරට බැහැල ගියා පාර දිගේ..ටික වෙලාවකින් මුලින්ම ආපු ඩයල් එක අපිව මග ඇරලා ගියා.. කැලෙයි ගමයි වෙන් කරන සීමාව. [img]http://i.imgur.com/6snTj9p.jpg[/img] ගල් ගුහාවක්. [img]http://i.imgur.com/5HwVJTA.jpg[/img] පොඩි දිය ඇල්ලක්. [img]http://i.imgur.com/ETSyxwQ.jpg[/img] ඊට පස්සේ ටික වෙලාවකින් ආව වැදගත් තැනකට..ඒ තමා දළු මඩුව කියන තැන.කව්රුහරි වහනෙකින් එනව නං මේ ගමන මෙතන තමා අන්තිම තැන..ඒ හරිය අයිති රත්නගිරිය කියන වත්තට. ඔය ඈතින් පෙන්නෙ එක. [img]http://i.imgur.com/nujQOqk.jpg[/img] එතනට ඈත පේනවා රත්නගිරිය කන්ද..ඒක වටේ ගිහින් තමා කැලේට ඇතුල් වෙන්න ඕන..දළු මඩුව ළඟ ඉඳන් තව ටිකක් උඩට නැග්ගම අන්තිම ලයින් කාමර ටික හම්බෙනව..ඇත්තටම ඒ මිනිස්සු පුදුම දුකක් විඳිනවා ඇති ජීවත් වෙන්න..එහෙම හිතෙන්න හේතුව තමා අපි එතන ඉන්නකොට ළමයි ටිකක් ආව ඉස්කෝලේ ඇරිලා..එත් මම දැක්කෙ නෑ ඒ කිට්ටුව ඉස්කෝලයක්..පව් ඉතින්. අපි අපේ ගමන පටන් ගත්ත detol ටිකක් එහෙම ගාල..මෙතන ඉඳන් තමා ඇත්තටම නියම ගමන පටන් ගත්තෙ..මුල ඉඳන්ම අපිට පාර හොයා ගන්න පට්ට අමාරු උනා..එකට හේතුව මිනිස්සු යනවා අඩු නිසා පාර වැහිලා. මේ වගේ තමා සැහෙන දුරක් එනකන්.. [img]http://i.imgur.com/nISj7ZQ.jpg[/img] මගදී හම්බුනා පේර ගහකුයි දොඩම් ගහකුයි..දුන්න වැඩේ..එත් දොඩම් නං පට්ට ඇඹුලයි. [img]http://i.imgur.com/US4Cz4Y.jpg[/img] ටික දුරක් ආවම හම්බවෙනව කැලේට ඇතුල් වෙන තැන නියම විදියට.. ඇ වෙනකොටත් අපිට හොඳ ගණන්..කූඩැල්ලෝ ඉන්නවා අම්බානක.. අපි [img]http://i.imgur.com/BYtoXNC.jpg[/img] රත්නගිරිය කන්ද.. [img]http://i.imgur.com/Ocl637J.jpg[/img] මෙතනින් එහාට දිගටම කැලේම තමා වාඩිය හම්බෙනකන්.කූඩැල්ලන්ට හරි සන්තොසයිලු..පොකුරු පොකුරු ඉන්නෙ..එත් detol වලට සැහෙන හොඳ ප්‍රථිපල තියෙනව..අපි සැහෙන දුරක් ආව මේ වගේ..මෙදා පාර ලොකු අඩුවක් උනේ අපි photo ගැහුවේ ගොඩක් අඩුවෙන්..ඇයි කියල හිත ගන්න නං බෑ..කම්මලිකමද මන්ද.. සමහර තැන්වල නැවතී නැවතී අපි ටික දුරක් ආවම හම්බුනා පොඩි කෝවිලක්..අපි පඬුරක් එහෙම දාල එතනින් පිටත් උනා. [img]http://i.imgur.com/rFI1Dt6.jpg[/img] ටික දුරක් ආවම අපිට හම්බුනා මාර ලස්සන ගෙම්බෙක්..කොහොමත් නකල්ස් කියන්නෙ ලංකාවට අවේනික ගොඩක් සත්තුන්ගේ නිවහනක් තමා..ඒ නිසා බොහොම පරිස්සමින් තමා පයින් යන්න ඕන.. මේ ඉන්නෙ එයා.. [img]http://i.imgur.com/w7HbRa8.jpg[/img] ටික වෙලාවකින් මුළු කැලේම මීදුමෙන් වැහිලා ගියා..මම නං කැමතිම දෙයක් තමා මීදුම.. [img]http://i.imgur.com/QIeZ7C4.jpg[/img] [img]http://i.imgur.com/6aVgnpA.jpg[/img] මීදුම තියෙන වෙලාවට තියෙන ප්‍රශ්නේ තමා කූඩැල්ලෝ එල්ලෙනවා වෙන වෙලාවල් වලට වඩා..අනික ගොඩක් කල්පනාවෙන් යන්න ඕන set එක එකටම..මේ හරියේ rest කරන්න කියල බිම වාඩි වෙන්නත් තැනක් නෑ..ටික වෙලාවකින් අපි ආවේ පොඩි තැනි තලාවකට..එතන කලින් set එකක් camping කරලා තිබුන..කොහොම හිටියද මන්ද උන් ටික පට්ට හුලන් ඒ හරියේ..අපරාදේ කියන්න බෑ පොලිතින් ටිකක් නං තියල ගිහිල්ල තිබුන. මේ එතන.. [img]http://i.imgur.com/FmXmxB8.jpg[/img] ඒ වෙනකොටත් වෙලාව හවස 6.15යි..අපි කතා උනේ කීය උනත් කමක් නෑ kmp වාඩියට ගිහිල්ලම තමා නවතින්නෙ කියල..ඒ හින්ද දිගටම ගමනේම තමා..ගොඩක් ලොකුවට නගින්න කියල කන්ද නැති නිසා ලේසියි..අනික තමා පාර තියෙනව දිගටම.. කැලේට කළුවර වැටෙනවා තේරෙන්නෙ නෑ..වෙලාවට සජ්ජගේ ටෝර්ච් ටික තිබුනේ..ඒවා ගැන මම අන්තිමට විස්තර කරන්නන්.. හොඳම දේ කියන්නෙ අපිට කළුවරේ යනකන් දිගටම වගේ එක එක සද්ද ඇහෙන්න ගත්ත..අපිත් එක්කම වගේ සද්ද ටිකත් ඉස්සරහට move උනා මට දැනුන විදියට නං..මට විතරක් නෙමෙයි ජිමාටයි කැකුලටයි ඩෝකාටයිත් ඇහිලා තියෙනව..මොකෙක් හරි සතෙක් වෙන්න ඇති..අනේ මන්ද ඕව නං..මේ වගේ ගමනක් යනකොට හිත ගැස්සුනොත් ඉවරයි.. කොහොමහරි අපි රෑ 8.30 වගේ වෙනකොට kmp වාඩිය එහෙම නැත්තන් කළුවපහන එනසාල් වාඩියට ආව..සමහරු හිතන් ඉඳල තියෙන්නෙ වාඩියක් කිව්වම මේක නිකන් මැස්සක් ගහල වහලයක් ගහල තියෙයි කියල..මේක නියම ගෙයක්..එනසාල වවන කාලේ සුපිරියට තියෙන්න ඇති.. අපි රෑට කෑවෙ පානුයි හාල්මැස්සෝ හොදියි..හොඳට කාල නිදා ගත්ත..තව දෙයක් කියන්න ඕන ,මේකෙ ඉන්න එනව නං පොරවන්න මොනවා හරි අරන් වරෙල්ල..ගල් ගැහෙන්න හීතලයි..උදේ පාන්දරට එනව හීතලක් හිතා ගන්න බෑ..අනික තමා මේ දවස්වල හුළඟත් වැඩි..සමා වෙන්න ඕනා photo නැති එකට.. උදේ තමා ඉතින් අපිත් හරියට වටේ පිටේ බලාගත්තේ..වත්තේ හැම තැනම වගේ මොනාම හරි වවල..පොඩි බටේකින් තමා වතුර එන්නෙ.. මේ තියෙන්නෙ වාඩිය. [img]http://i.imgur.com/hAfwTqh.jpg[/img] කුස්සිය..ඔය කඩන් වැටිලා තියෙන්නෙ අලි ගහලලු. [img]http://i.imgur.com/BTX7UoU.jpg[/img] කක්කුස්සිය..හොඳම දේ තමා මේක තියෙන්නෙ ගේ ඇතුලේ..ඒ කියන්නෙ attached toilet එකක්.. [img]http://i.imgur.com/gOZB2jP.jpg[/img] මේ තමා එනසාල් වේලපු මඩුව.. [img]http://i.imgur.com/mDSvF6M.jpg[/img] මේ එක ඇතුලේ. [img]http://i.imgur.com/QNE3Zcj.jpg[/img] ඔය තියෙන rack වලට අමු එනසාල් තැටි දාල යටින් තියෙන බටේ රත් කරනවා..ඒකට මඩුවට පිටින් තමා ගිනි දාන්න හදල තියෙන්නෙ. මිරිස් ජාති බටු ජාති එහෙම වවල තිබුනා.තව තිබ්බටු ගහක් තිබුන..ටිකක් කඩා ගත්ත පහුවදාට කන්න..ගේ වටේටම දොඩම් ගස්.. [img]http://i.imgur.com/VCmK0tw.jpg[/img] [img]http://i.imgur.com/1n0EQQg.jpg[/img] මේකෙන් තමා අපි වතුර ගත්තෙ [img]http://i.imgur.com/NMr2snU.jpg[/img] හොඳම දේ කියන්නෙ අපි එන්න හදනකොට ටික දුරක් ආවම නාන්නත් පුළුවන් නියම පීල්ලක් තියෙනව ටිකක් පහල.. [img]http://i.imgur.com/xGNBsea.jpg[/img] [img]http://i.imgur.com/R65rFvI.jpg[/img] ඉක්මනට උදේට කාල ලෑස්ති උනා අපේ ගමනේ නියම adventure එක පටන් ගන්න.ඉක්මනට කිව්වට 11 විතර උනාලු ඉතින් .මොකද මෙතන ඉඳන් දූවිලි ඇල්ලට යනකන් පාර නෑ කොහෙවත්.. අපේ උදේ කෑම [img]http://i.imgur.com/BMTzCBM.jpg[/img] අපි [img]http://i.imgur.com/WT5uBvJ.jpg[/img] ඊට පස්සෙ පිටත් උනා අපේ ඊළඟ target එකට..ඒ කියන්නෙ දූවිලි ඇල්ලට.අපි දූවිලි ඇල්ල තියෙන්නෙ කොහෙද කියල දැනන් හිටියේ gps point එකක් විදියට විතරයි..පාරක් පටන් ගන්නව වාඩියේ ඉඳන් දූවිලි ඇල්ලටයි මීමුරෙටයි.එත් එක ගොඩක් දුරට වැහිලා ගස් වලින්..ගමන මුලදී නං තනිකරම එනසාල් වතු තමයි. [img]http://i.imgur.com/YIJBzne.jpg[/img] මේ තියෙන්නෙ එනසාල් මලක් [img]http://i.imgur.com/S29jCct.jpg[/img] ඉත්තක් [img]http://i.imgur.com/LI1AQY4.jpg[/img] මුලදී නං සිරාවට පාර තියෙනව.ටික දුරක් ඇවිල්ල දෙකට බෙදෙනව..එකක් මීමුරේට අනික දූවිලි ඇල්ලට..අපි හැරුන වම් පැත්තට.. [img]http://i.imgur.com/rnIiFFg.jpg[/img] තැනිතලාවක් හම්බෙනකන් පාර හොඳට තියෙනව.. මේ තියෙන්නෙ එතන.ඇතින් පෙන්නෙ තුන්හිස්ගල..අපි දූවිලි ඇල්ලට යනවා නං තුන්හිස්ගල පෙන්න ඕන අපිට දකුණු පැත්තෙන් නිතරම. [img]http://i.imgur.com/205PZMn.jpg[/img] එතන තියෙනව කඩල දාපු වාඩියක්.. [img]http://i.imgur.com/Oci98V8.jpg[/img] ඔතනින් එහාට අපිට කෙල උනා කිව්වොත් හරි..අපි ඔතනින් පාරක් හෙව්වා හෙව්වා හම්බුනේ නෑ..ටිකක් පාරක් වගේ එකක් හම්බුනා.එකේ ටිකක් හොයල බැලුවම තියෙනව අතු කපල දාපු පාරවල්.. [img]http://i.imgur.com/nQYv16r.jpg[/img] එක පැත්තකට ගිහින් තිබුන කවුරු හරි..අපිත් ඉතින් ඒ පැත්තටම ගියා..ගොඩක් දුරට තිබුන..වතුර පාරක් පටන් ගන්න තැනකින් අතු කපපු පාර නැවතිලා..එතකොට ඇති 1 ට විතර..එතන පොඩි rest එකක් ගත්ත බිස්කට් එකක් එහෙම කාල. මේ තියෙන්නෙ එතන. [img]http://i.imgur.com/VbKBC1g.jpg[/img] මෙතනින් එහාට අපි ගිය ගමන කියන්න වචන නෑ.මොකද අපි මහා කැලේ අතරමන් උනා වගේ නිකන්..එත් අපිට හොඳ gps වැඩ කරන phone එකකුයි offline software එකකුයි තිබුන..යන්න ඕනා target එක pin point එකක් තිබුණ..ඒ නිසා කීයටවත් සැලුනේ නෑ..ඒ වගේ වෙලාවට කව්රු හරි පස්ස ගැහුවොත් ඉවරයි..ඒ අතින් අපේ set එක කියල වැඩක් නෑ..ඔක්කොම එකා වගේ.. gps බලනව. [img]http://i.imgur.com/k7hTCfo.jpg[/img] කොහොමහරි සැහෙන දුරක් ගිහින් හම්බුනා ලොකු හෙලක්..දිය පාරකට යන්න නං අපි කොහොමහරි බහින්න ඕන..අනික් අයට උඩ ඉන්න කියල මමයි කැකුළුවයි පහලට ගිහින් බැලුව ටිකක්..කීයටවත් යන්න බෑ පහලට.. [img]http://i.imgur.com/sjJ6Bli.jpg[/img] ආපහු ආව උඩට .ඒ වෙනකොට අපිට වතුරත් ටිකක් අඩු වෙලා තිබුනේ. මේ වගේ අවස්ථා වචනෙන් කියන්න බෑ. [img]http://i.imgur.com/KheeknX.jpg[/img] ආපහු ගියා පල්ලම දිගේම බහින්න පුළුවන් තැනක් set වෙනකන්..ආපහු වතාවක් සජ්ජ ටිකක් පහලට බැලුව යන්න පුළුවන්ද කියල..යන්තන් බහින්න පුළුවන් තැනක් set උනා..හැබැයි පහලට වැටෙන්න ගත්තොත් ලිස්සල යනවා පතුලක් පෙන්නෙ නැති හෙලකට.අල්ල ගන්න කියල ගස් තිබ්බට හයිය නෑ. [img]http://i.imgur.com/VtfM5JG.jpg[/img] [img]http://i.imgur.com/Apiha4D.jpg[/img] කොහොමරි අපි ආව පොඩි වතුර පාරකට..එතන ඉඳන් බැලුව ඉතුරු ටික කොහොමද යන්නෙ කියල.ඔය phone screen එකේ රතු පාට point තමා දූවිලි ඇලි ටික..නිල් පාට එක තමා අපි ඉන්න තැන..screen එකේ යට පැත්තෙන් පටන් ගන්න රතු පාට path එකේ තමා අපි ආවේ. [img]http://i.imgur.com/MdFfsaN.jpg[/img] පේනවනෙ අපි ඇවිදලා තියෙන විදිය.. [img]http://i.imgur.com/ZsvWZZR.jpg[/img] මෙතන නාල උයාගෙන කෑවා..බතුයි සැමනුයි.. අපේ සැමන් හොද්ද. [img]http://i.imgur.com/nJmBwhZ.jpg[/img] අපි නානවා. [img]http://i.imgur.com/20xl6Fn.jpg[/img] එතන චූටි දිය ඇල්ලක් තිබුන. [img]http://i.imgur.com/Y016rz4.jpg[/img] හොඳට කාල පිටත් උනා ඉතුරු ටිකට..එතකොටත් 5.30 වගේ ඇති මම හිතෙන්නේ..අපි මෙතන ඉඳන් දිගටම වතුර පාරට සමාන්තරව යන්න තමා try කලේ..ඇත්තටම ඒක හරි..ටික දුරක් ගියාම හම්බුනා අපි කලින් වතාවක දූවිලි ඇල්ල බලන්න ගිය පාරක්..පාරක්ම නෙමෙයි..වතුර පාරක්.ඒක දිගේ තමා අපි කලින් ගිහින් තිබුනේ..අපි එතන ඉඳන් ආපහු ඒක දිගේ පහලට ගියා..හැබැයි පට්ට අමාරුයි..ලොකු ගල් තියෙන්නෙ..කලින් පාර කොහොම ගියාද කියල හිතාගන්නවත් බෑ..එත් අපි ගියා.. මේ එක තැනක්. [img]http://i.imgur.com/EC7QKt4.jpg[/img] මෙතනින් එහාට photo ගහලම නෑ..හැබැයි වීඩියෝ තියෙනව..එක edit කරලා පස්සේ දාන්නන්..sorry වෙන්න ඕන photo නැති එකට.. සමහර තැන් වල සජ්ජගේ කරෙන් තමා අපි බැස්සේ..ඇත්තටම ඇ වගේ තැන්වල ඌ හිටියේ නැත්තන් අපිට යාගන්න වෙන්නෙ නෑ..ගොඩක් පින් මචං..! ටික වෙලාවකින් කළුවර වැටුන..ඒත් අපි නෙමෙයි ගමන නැවැත්තුවේ..දූවිලි ඇල්ල ගුහවටම යනවා කියල හිතාගෙන ඇද්ද මහා රෑ.පුළුවන් තරමක් වතුර පාර දිගේ ඇවිල්ල ටික ටික කැලේ ඇතුලට ආව.. එක වේලාවකදී ජිමා වැටුන ගලක ලිස්සල..බලනකොට phone එක නෑ .කල්පනා කරලා බලනකොට ඊට චුට්ටක් උඩහ වීඩියෝ කරා වගේ මතකයි කියල ආපහු ගියා බලන්න..යනකොට phone එක වතුරේ..කිසි අව්ලක් උනේ නෑ.හැබැයි එක waterproof නෑ මම දන්නා විදියට..6s එකක්. අපිට සමහර තැන් වලදී පොලොන් ගඳ ආව. ඒ වෙලාවට බය හිතුනේ නැතුවම නෙමෙයිලු.මොකද අපි යන්නෙ කිසිම මිනිහෙක් ගිය පාරක නොවන හින්ද..එහෙම තැන් වල සත්තු ඉන්නවා.අනික රෑ. ටික වෙලාවකින් අපිට හම්බුනා forest එකෙන් mark කරපු පාර දූවිලි ඇල්ලට..කට්ටියට හරි සන්තොසයිලු..එතැන් ඉඳන් පොඩ්ඩ දුරයි ගුහාවට..ගුහාවට අපි එනකොට හරියටම 10.30යි..! රෑ photo ගැහුවේ නෑ..ඇත්තටම මහන්සියටම නිසා වෙන්න ඇති..අපි එදා රෑට නං උයාගෙන කෑවෙත් නෑ.කෝපි එකක් හදාගෙන ඉතුරු වෙලා තිබුන බිස්කට් ටිකක් කාල නිදා ගත්ත..එතකොට 12 ට වගේ ඇති.. පහුවදා තමා දවස..එදා දවසෙ කරන්න ලොකු ලොකු දේවල් ටිකක් තිබුන ඔලුවේ..ඒ නිසා උදෙන්ම පිටත් වෙන්න ඕන කියල හිතාගෙන ඉඳල චුට්ටක් විතර පරක්කු උනාලු. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom