Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Yesterday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri Traveler
Travel Sri Lanka
Adventures journey to beauteous Doovili watefall..!
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

good morning..!!

ඔය දර්ශනේ නං පුරුදු ඇති මම දාලම.ඒ උනාට තව ටිකක් බලපල්ලා..

ගුහාව

closeup ෂොට් එකක්..

pano එකක්

දිය ඇල්ල පිටිපස්සේත් පොඩි ගුහාවක් තියෙනව.

ඔතනට හරි ලස්සනට ඈත පේනවා.

ඔය පෙන්නෙ වල්පොලමුල්ල වෙල් යාය.එදා දවසෙ අපේ නවාතැන.

Zoomed

මේ මොකක්ද බන් නැවක් වගේ..

මුලින්ම උදේට milo එක හදාගෙන බීල උදේට කන්න උයන ගමන්ම යන ගමන් කකා යන්න කඩල ටිකක් තම්බ ගත්ත..හොඳම දේ තමා අපි උයන්න වතුර ගත්ත විදිය..එතන වැඩ දාන්න නං යන්න එපා පුතෝ යන එවුන්..ලිස්සල ගියොත් කෑලි ටික තමා කොළඹ ගේන්න වෙන්නෙ .

මේ එතන.

එතනින් පහල

පේනවනෙ හෙල.

අපි එදා උදේට කෑවේ බතුයි බොන්චියි ළූණු තෙල් දාලයි..කාල ඉක්මනට පිටත් උනා වල්පොලමුල්ල බලා..ඉක්මනට කිව්වට 9ත් පහු උනාලු..

පිටත් වෙන්න කලින් set එක.

කෙලින්ම ආවෙ දූවිලි ඇල්ලේ පහලට..

මේ තියෙන්නෙ ඒක..

අපේ ජිමා තමා ඔය ඉන්නෙ..

වතුර අඩු උනත් මාළු හිටිය.

ඊට පස්සේ ආවේ අපි ගොඩක් කැමති සාරි ඇල්ලේ උඩට..වතුර නැති නිසා දිය ඇලි නං නෑ..

එතනට පේන ඈත.

මෙතනත් මූ මෙහෙමම තමා

ඊට පස්සේ ඔතන වැඩි වෙලාවක් ඉන්නෙ නැතුව ආව ඔය දිය ඇල්ලේම පහලට..යන ගමන් දැක්ක කූඹි ටිකක් යනවා ලස්සනට.

ඔය තියෙන්නෙ දිය ඇල්ල..

ඔතනත් photo ටිකක් ගහල ආවේ ලලි ඇල්ල උඩට..මේවා අපි දාපු නම්..මේ දිය ඇලි ඔක්කොමටම කියන්නෙ දූවිලි ඇලි කියල..

එතන.

පත්තේ..!

එතන ඉඳන් නං ඇලි වල වතුර තිබුන ටිකක්.මොකද එතනට තමා set වෙන්නෙ අපි කලින් දවසෙ ආපු වතුර පාර..අපි මෙතන ඉඳන් ආපහු හරි පාරෙන් පිට පැනල ඉතුරු දිය ඇලි ටික බලන්න කියල හිතාගෙන ඇතුල් උනා කැලේට.එතනින් එහාටත් ගමන මාර අමාරුයි.

හැබැයි පොඩ්ඩ දුරයි..ඒ උනාට ටිකක් වෙලා ගියා..

මේ වගේ තමා ඉතින්

ලස්සන මලුත් තියෙනව ඉඳල හිටලා..

ඊට පස්සේ ආවේ මෙතනට.

මෙතනට අපි කලිනුත් ඇවිල්ල තියෙනව.ඒ නිසා ලොකුවට විස්තර කරන්නේ නෑ.photo විතරක් දාන්නන්.

එතනින් පහල.

මෙතැනදී කොල්ලෙක් හයියෙන් කෑගැහුවලු ‘ශ්‍රියානී ‘කියල..මම ඇහුව ඒ කව්ද කියල දන්නෙ නෑ බන් හිතුන කිව්වලු..

මූ ඉන්න තැන කොහොමද..

මෙතන ටිකක් වෙලා ඉඳල පහලට බැස්ස..බහින්න තියෙන්නෙත් ඔය ගල් ටික දිගේම තමා.

මෙන්න මේ වගේ

එක තැනකදී අපිට මුලින් එකෙක් යවල ඌට bag ටික දීල පස්සේ අපි බැස්ස..

කොහොමහරි පහලට බැස්ස..

ඔය පේන ගල උඩ තමා අපි හිටියේ..

පොඩි rest එකක් එහෙම අරන් පිටත් උනා ආපහු ගමනට..එතකොට 2ට වගේ ඇති..

දැන් මොකද බන් කරන්නෙ..?

ආපහු දිය ඇල්ලක උඩ

ඔතනින් ආපහු යන්න වෙනවා කැලේට..ඊට පස්සේ කලින් වගේම බඩ ගාගෙන ලිස්ස ලිස්ස බහින්න ඕන ඊළඟ ඇල්ලට..

මේක තමා ඒ.

ඔකේ උඩත් තියෙනව ටිකක් ලොකු දිය ඇල්ලක් එතනට නං අපිට යන්න පුළුවන්..එත් අපි ගියේ නෑ..

ලොකු කුරුඳු ගහක් හම්බුනා...පොත්තක් කපාගෙන කෑවා.කඳුළු ආව කියහන්කො..එතන ඉඳන් දිගටම ගමන තියෙන්නෙ ගඟ දිගේ තමා.දවල්ට කන්න තැනක් set වෙනකන් ඇවිද්ද..

ඊට පස්සේ ආවේ තවත් ලොකු දිය ඇල්ලක් උඩට..මේකෙ නං පහලට යන්න බෑ මම දන්නා විදියට.

මේ ඒක

එතනින් පහල

nature lovers ල වතුර බොන විදිය..

අපි එතැනදී හොඳට නාල කෑවා..

අපි නානගමන්..මම ඇයි බන් බය වෙලා වගේ..වතුර හීතල නිසාද දන්නෙ නෑ..

දවල් කෑම.

එතකොටත් වෙලාව 5 පහු වෙලා.කාල පිටත් උනා අන්තිම target එකට..ඒ කියන්නෙ වල්පොලමුල්ලට යන්න..එදත් රෑ වෙනවා කියල අපිට ඉවෙන් මෙන් දැනුන..මොකද අපේ වේගේ අපි දන්නා නිසා..එත් සැලෙන්නේ නෑ .රෑ ගිහින් හොඳට පදම් වෙලා හිටපු නිසා.හැබැයි අඩු පාඩුව තමා photo නොගහන එක..එත් මහා ලොකු දේකුත් නෑ.දිගටම අඩි පාර දිගේ එන්න තියෙන්නෙ වැද්දහෙන කියන ඔය හම්බෙනකන්..එතනින් බෙදෙනව පාර එකක් වල්පොලමුල්ලට අනික රඹුක්ඔළුවට.අපි ආවේ වමට ඒ කියන්නෙ වල්පොලමුල්ලට.

ඒ වෙනකොට ගොඩක් රෑ වෙලා.. අපි ගොඩක් අය බහිශ්‍රාවී කටයුතු එහෙම කරලා පිටත් උනා ගමනට..කළුවරේ ගල් උඩින් පැන පැන ගිහින් එක කරන එකත් මාර ගේමක් බන් වෙලාවකට..කරලා ආපහු එනකොටත් එහෙමයි..වෙන එකෙක්ගේ එකක් පෑගුනොත්..අයියෝ සල්ලි කිව්වලු..

අනික් එක තමා මතක් කරලා එතනින් වතුර පුරවා ගන්න ඕන බොන්නත්..එතනින් එහාට වතුර පාරවල් හිඳිලා.ආපහු වතුර තියෙන්නෙ වල්පොලමුල්ල කිට්ටුව.

ටික දුරක් ඇවිල්ල එක තැනක නැවතිලා වාඩි වෙලා ඉන්නැද්දී සජ්ජ කිව්ව මොකුන්ද කනව වගේ බන් කියල..බලනකොට චූටි කිනිතුල්ලෝ ජාතියක්.ගොඩක් උන්ගේ නැගල කකුල් වල.කහනව තවම..මක් කරලවත් යවන්න බෑ.

බැරිම තැන detol ගාල බැලුව..වෙන දෙයක් තිබ්බෙත් නෑ ඉතින්.

detol ගානවා.

අනික් එක තමා එදත් අපිට ඇහුන දිගටම වගේ සද්ද..අපිට වම් පැත්තෙන් විතරයි ඇහුනේ.අනේ මන්ද..ගොඩක් දුරට එනකන් ඇහුන..

ඊළඟට උන හොඳම දේ තමා අපිට බඹර ප්‍රහාරයක් එල්ල උනා.උන් ආවේ ටෝර්ච් එළියට..ඉතින් පුළුවන් තරන් එලිය අඩු කරලා එතනින් පන ගත්ත..හැබැයි set එක ටිකක් විතර බය උනාලු එකට නං..බලනකොට අපේ එකෙක්ට බඹරෙක් ඇනල..එත් එක ඇනිල නෑ..උගේ තුඩ කැඩිලා ගිහිල්ල ඇඳුමේ පැටලිලා..වෙලාව තමා..

මේ තියෙන්නෙ එක.

එතනිනුත් බේරිලා ආව වල්පොලමුල්ලට ටිකක් පහලින් තියෙන වෙලට..මාර ලස්සනට ඈත පේනවා..අහසේ එක වලාකුලක් තිබ්බේ නෑ..කරුමේ කියන්නෙ එක photo එකක් ගැහුවේ නෑ..අපි උල්කාපාත 4ක් දැක්ක..එතන ටිකක් වෙලා බලන් හිටිය අහස දිහා.

ඊට පස්සේ ආව ඉක්මන් කරලා වල්පොලමුල්ලේ තියෙන ගෙදරට එන්න කියල හිතාගෙන..අපි දැනන් හිටිය මග වතුර පාරක් තියෙනව කියල බොන්න වතුර ටිකක් පුරවා ගන්න..පට්ට seen එක කියන්නෙ එතන හිඳිලා.වතුර බින්දුවක් නෑ.මොනා කරන්නද ආව ගෙදරට..එනකොට තව කොල්ලො දෙන්නෙක් මිදුලේ ටෙන්ට් එකක් ගහන බුදි..ඒ වෙනකොට රෑ 12ටත් කිට්ටුයි..අපි උන් දෙන්නව ඇහැරවල ඇහුව වතුර බෝතලයක් නැද්ද කියල..දෙයියෝ බැලුව වගේ උන් ළඟ තිබ්බ එකක් අපිට දුන්න..බිස්කට් ටිකක් කාල හම්බුන වතුර ටික බෙදාගෙන බිව්ව..ඊට පස්සේ නිදා ගත්ත..ඒ වෙනකොට ගොඩක් දෙනෙක්ට අමාරු වෙලා හිටියේ..නින්ද ගියා නිකන් මැරිල වගේ..

පහුවදා උදෙන්ම අරුන් දෙන්න නං ගියා ආපහු ගෙවල් වලට..එත් යනකොට අපිට කියල ගියා වතුර ටිකක් ගන්න පුළුවන් තැනක් ගැන..උන්ට කියල තියෙන්නෙ ගමේ මනුස්සයෙක්..

එදා නං අපි සෑහෙන වෙලාවක් ගත්ත දවස පටන් ගන්න..මගේ කකුල් දෙකම ඉවරයි..රබර් සෙරෙප්පු දෙකේ පටි වල තියෙන ගැට වගේ දෙක ඇනිල ඇවිදගන්නත් බෑ මට..අපි මුලින්ම කළේ එදා උදේට උයන කෑම ජාතිත් අරගෙන ගියා වේලිච්ච වතුර පාර ළඟට.ගිහින් ලෑස්ති උනා දවල්ටත් එක්කම උදේට කන්න උයන්න..එදා තමා අපි මුලින්ම දවසෙ කඩපු තිබ්බටු ටික හැදුවේ..වතුර තියෙන තැනක් හොයා ගත්ත අරුන් කියපු විදියට උඩහට ගිහින්.

මෙතනින් තමා වතුර ගත්තෙ..

වෙලාවට අපි ළඟ තිබුන වතුර අරන් යන්න පුළුවන් bag දෙකක්..වතුර පුරවන් තියාගන්න පුළුවන් එක නිසා..

උයන ගමන්..

අපේ තිබ්බටු බැදුම..

ඕකට හාල්මැස්සෝ එහෙම දාල තියෙන්නෙ..එදා කෑවා හොඳට..ඔක්කොම ඉවර කරන්නත් ඕනනේ.උයල ඉවර වෙලා කට්ටියක් ගියා වෙල බලල එන්න කියල..මම නිදා ගත්ත හොඳට ගලක් උඩට වෙලා.

මේ තියෙන්නෙ අපි හිටපු ගෙදර

මේ තියෙන්නෙ වල්පොලමුල්ල වේල් යාය..ඈතින් පෙන්නෙ තුන්හිස්ගල..හරි මැද්දෙන් පෙන්නෙ දූවිලි ඇලි ටික.

ඔය තියෙන්නෙ දැන් බලපල්ලා..

කට්ටිය ආපහු ආවම හොඳට කාල ගෙදරට ඇවිල්ල පිටත් උනා ඇතන්වල ගමට එන්න කියල.එතනින් තමා අපි ගෙවල් වලට එන්න වාහනයක් හොයා ගන්න ඕනා.වල්පොලමුල්ලේ ඉඳල ඇතන්වලට තියෙනව ටිකක් දුර..එත් කඳු එහෙම නෑ ලොකුවට.photo ගත්තෙත් නෑ සුපුරුදු පරිදි..

මගදී දැක්ක මෙයාව..

තව දැක්ක සුදු පාට සතෙක්..උගේ නම දන්නෙත් නෑ photo එකකුත් නෑ කියහන්කො..

ටික වෙලාවකින් අපි ඇතන්වල..

අපි ගම මැදින් ඇවිදන් එනකොට ඉස්සරහට එනව අම්ම කෙනෙකුයි දුවෙකුයි නාල..ඒ ගෑල්ලමය දැකපු අපේ කොල්ලෙක් පපුව අල්ලාගෙන දිව්වලු..ඒ ළමයත් නිකන් අර නංගි වගේමද මන්ද..මම ඒ වගේ කාව හරි දැක්කෙ නැත්තන් ගමන සම්පූර්ණ නෑ වගේ..අපි අපේ ඉතුරු වෙලා තිබුන ඔක්කොම ජාති ටික ඒ දෙන්නට දීල පාලම ලඟට එන්න පාරත් අහගෙන පිටත් උනා..

තෙල්ගමු ඔයට ඇවිල්ල නාගත්තා හොඳට..මොකද අපි ආපහු පිළිවෙලකට එන්න ඕන නිසා.ඒ කිට්ටුවට ගලුයි වැලියි අරන් ආපු ලොරි දෙකකට සජ්ජ ගිහින් කතා කරලා set කරගත්ත අපිව රත්තොටින් දාන්න..ඒක මාර වෙලාව..නැත්තන් ඒ වෙලාවේ වාහන හොයනවා බොරු.අපි ඇතන්වල ඉඳන් එනකොට 5.30 වගේ ඇති.ඉක්මනට ගෙනල්ල දැම්ම අපිව රත්තොටින්..හේතුව තමා මාතලේ ඉඳන් මාතර යන බස් එක අල්ලගන්න..එක මාතලෙන් පිටත් වෙන්නෙ 7.30ට .ලොරි වල අයිතිකාරය අපිට යන්න ත්‍රීවීල් දෙකකුත් set කරලා දුන්න..ලොරි වලට සල්ලි දුන්නම එක ගන්නත් බෑ කිව්ව..අපි 2000ක් දීල ආව..හරියටම බස් එක මාතලෙන් පිටත් වෙන වෙලාවටම වගේ අපි ආව.සීට් තිබුන හැමෝටම..

බස් එක නං වෙලාවට පිටත් උනා..එත් අපේ කරුමේ කියන්නෙ එදා තමා ෂෙඩ් වල strike එක තිබුනේ..නුවරට එනකොට 10 ට කිට්ටුයි..බස් එකේ කොළඹින් මාතරට පිටත් වීම දාල තිබුණේ 12.15.බස් එක 12 වෙනකොට කොටුවේ..මම ජීවිතේට ඇවිල්ල නෑ ඒ වගේ..roller coaster එකක ගියා වගේ.

ඉතින් ඔන්න ඔහොම තමාලු අපේ තවත් ට්‍රිප් එකක් ඉවර උනේ..

වෙනද වගේම මුලින්ම වෙනද වගේම මේ ගමනට සහභාගී උන ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා මම..හේතුව මමයි සජ්ජයි ගැන තිබ්බ විශ්වාසයට.අපි හිතුවෙත් නෑ මේ වගේ ත්‍රාසජනක ගමනක් වෙයි කියල..එත් එක පට්ට..!වෙන වචන නෑ.අනික් කෙනා තමා සජාන්..ඌ නැත්තන් අපිට මේ ගමන යන්න බෑ.ගොඩක් තැන් වලදී අපිට උදව් කළා..ගොඩක් පින් මචං.ඊළඟට අපිට නුවරදී නවාතැන් දීපු ඒ නන්ගිලටත්, බඹරැල්ල බස් එකේදී බහින්න තැන කියපු ඒ අයියලටත්, අපිට පාර වරද්දපු අයියටත්, පාර හරි ගස්සපු අයියටත් ,අන්තිම ලයින් කාමර වලදී අපිට වතුර පුරවගන්න දීපු අයියටත් ස්තුති වන්ත වෙනවා මම හැමෝම වෙනුවෙන්..ඊට පස්සේ අපිට ඇතන්වල ඉඳන් රත්තොටට ගෙනල්ල දාපු ඒ මාමටත් සහ ලොරි දෙක එලවපු අයියල දෙන්නටත් ගොඩක් පින්..ඒ වගේ උදව් මේ කාලේ හරි අඩුයි..

අනික් ලොකුම කෙනා තමා මට උදව් කරපු ලක්දසුන් වෙබ්අඩවිය..මම gps map ගත්තෙ එකෙන්..ඉතින් ඒවා upload කරලා තිබ්බ නිරෝෂන් සහෝදරයත් ගොඩක් ස්තුතියි.

ඊට අමතරව locusmap කියන android app එක..ඕක නැත්තන් අපි තවම කලුපහනේ..

මේ මොනවා තිබ්බත් වැඩක් නෑ,ඔය වගේ කැලෙක යනවා නං කැලෙට ආදරේ උන් ටිකක් පලයල්ලා.මොකද මම විශ්වාස කරන දෙයක් තමා අපි අච්චර රෑ ඇවිදලා හෙල් බැහැල අමාරු තැන්වල ගියාට අපිට කිසිම කරදරයක් උනේ නැත්තෙ අපි කව්රුවත් කැලේට කිසි වැරද්දක් නොකර සතෙකුට කරදර නොකර ගිය නිසා කියල.ඒ නිසා තම තමන් හැදුනම රටම හැදෙයි..වැඩි දෙයක් ඕන නෑ,කවදාහරි මම මගේ ළමයින්ටත් දූවිලි ඇල්ල පෙන්නනවා කියල හිතා ගනිල්ලා..එතකොට ඒවා ඉබේම රැකෙයි..

තව දෙයක් කියන්න ඕන .අපේ වීඩියෝ එකක් එනව මග..එකත් බලන්න කියල ඉල්ලනවා හැමෝගෙන්ම..data ටිකක් වැඩිපුර ගියත් පාඩු වෙන එකක් නෑ කාටවත්..මේක තමා trailer එක.

[YOUTUBE]KE1CfAtpmoI[/YOUTUBE]

මම කලින් එළකිරියේ යාලුවෝ දෙන්නෙක්ට පොරොන්දු වෙලා තිබුන ට්‍රිප් එකක් එක්ක යනවා කියල.එකත් අමතක නෑ.

ඉතින් Team Jungle hiking club එක වෙනුවෙන් මම ට්‍රිප් එක ගිය අයගෙනුයි මේක බලන අයගෙනුයි අපිට උදව් කරපු අයගෙනුයි ඉල්ලන්නේ මගෙන් සහ මගේ කණ්ඩායමෙන් මොනා හරි වැරද්දක් උනා නං දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒවට සමා වෙන්න ඕනා..!

මගේ කතාව මෙතනින් අවසානයි..අසා සිටි ඔබ සැමට ස්තුතියි..!

බුදු සරණයි..!

[QUOTE="tharindup, post: 22120150, member: 3620"] [SIZE="3"]good morning..!! [img]http://i.imgur.com/hJtDpSR.jpg[/img] ඔය දර්ශනේ නං පුරුදු ඇති මම දාලම.ඒ උනාට තව ටිකක් බලපල්ලා.. ගුහාව [img]http://i.imgur.com/SKJwIPP.jpg[/img] closeup ෂොට් එකක්.. [img]http://i.imgur.com/hpoKfkt.jpg[/img] pano එකක් [img]http://i.imgur.com/k24lQdv.jpg[/img] දිය ඇල්ල පිටිපස්සේත් පොඩි ගුහාවක් තියෙනව. [img]http://i.imgur.com/BgsuxjW.jpg[/img] [img]http://i.imgur.com/CcQ4fLB.jpg[/img] ඔතනට හරි ලස්සනට ඈත පේනවා. [img]http://i.imgur.com/iGPVJ5m.jpg[/img] ඔය පෙන්නෙ වල්පොලමුල්ල වෙල් යාය.එදා දවසෙ අපේ නවාතැන. Zoomed [img]http://i.imgur.com/Hb47ycV.jpg[/img] මේ මොකක්ද බන් නැවක් වගේ.. [img]http://i.imgur.com/jZbdQ5o.jpg[/img] මුලින්ම උදේට milo එක හදාගෙන බීල උදේට කන්න උයන ගමන්ම යන ගමන් කකා යන්න කඩල ටිකක් තම්බ ගත්ත..හොඳම දේ තමා අපි උයන්න වතුර ගත්ත විදිය..එතන වැඩ දාන්න නං යන්න එපා පුතෝ යන එවුන්..ලිස්සල ගියොත් කෑලි ටික තමා කොළඹ ගේන්න වෙන්නෙ . මේ එතන. [img]http://i.imgur.com/vuDJUm2.jpg[/img] එතනින් පහල [img]http://i.imgur.com/zvrKUcJ.jpg[/img] පේනවනෙ හෙල. අපි එදා උදේට කෑවේ බතුයි බොන්චියි ළූණු තෙල් දාලයි..කාල ඉක්මනට පිටත් උනා වල්පොලමුල්ල බලා..ඉක්මනට කිව්වට 9ත් පහු උනාලු.. පිටත් වෙන්න කලින් set එක. [img]http://i.imgur.com/UTr1AWx.jpg[/img] කෙලින්ම ආවෙ දූවිලි ඇල්ලේ පහලට.. මේ තියෙන්නෙ ඒක.. [img]http://i.imgur.com/9f61VI6.jpg[/img] අපේ ජිමා තමා ඔය ඉන්නෙ.. වතුර අඩු උනත් මාළු හිටිය. [img]http://i.imgur.com/EzvbOKp.jpg[/img] ඊට පස්සේ ආවේ අපි ගොඩක් කැමති සාරි ඇල්ලේ උඩට..වතුර නැති නිසා දිය ඇලි නං නෑ.. එතනට පේන ඈත. [img]http://i.imgur.com/2sP7t1t.jpg[/img] මෙතනත් මූ මෙහෙමම තමා [img]http://i.imgur.com/jFQrsqw.jpg[/img] ඊට පස්සේ ඔතන වැඩි වෙලාවක් ඉන්නෙ නැතුව ආව ඔය දිය ඇල්ලේම පහලට..යන ගමන් දැක්ක කූඹි ටිකක් යනවා ලස්සනට. [img]http://i.imgur.com/crvlmNs.jpg[/img] ඔය තියෙන්නෙ දිය ඇල්ල.. [img]http://i.imgur.com/mEvA0yI.jpg[/img] ඔතනත් photo ටිකක් ගහල ආවේ ලලි ඇල්ල උඩට..මේවා අපි දාපු නම්..මේ දිය ඇලි ඔක්කොමටම කියන්නෙ දූවිලි ඇලි කියල.. එතන. [img]http://i.imgur.com/3kPlZTC.jpg[/img] [img]http://i.imgur.com/lrOKP5W.jpg[/img] පත්තේ..! [img]http://i.imgur.com/7rNaF1v.jpg[/img] එතන ඉඳන් නං ඇලි වල වතුර තිබුන ටිකක්.මොකද එතනට තමා set වෙන්නෙ අපි කලින් දවසෙ ආපු වතුර පාර..අපි මෙතන ඉඳන් ආපහු හරි පාරෙන් පිට පැනල ඉතුරු දිය ඇලි ටික බලන්න කියල හිතාගෙන ඇතුල් උනා කැලේට.එතනින් එහාටත් ගමන මාර අමාරුයි. හැබැයි පොඩ්ඩ දුරයි..ඒ උනාට ටිකක් වෙලා ගියා.. මේ වගේ තමා ඉතින් [img]http://i.imgur.com/o2uSvZr.jpg[/img] ලස්සන මලුත් තියෙනව ඉඳල හිටලා.. [img]http://i.imgur.com/awebTnb.jpg[/img] ඊට පස්සේ ආවේ මෙතනට. [img]http://i.imgur.com/p7GFiji.jpg[/img] මෙතනට අපි කලිනුත් ඇවිල්ල තියෙනව.ඒ නිසා ලොකුවට විස්තර කරන්නේ නෑ.photo විතරක් දාන්නන්. එතනින් පහල. [img]http://i.imgur.com/AF9Js4o.jpg[/img] මෙතැනදී කොල්ලෙක් හයියෙන් කෑගැහුවලු ‘ශ්‍රියානී ‘කියල..මම ඇහුව ඒ කව්ද කියල දන්නෙ නෑ බන් හිතුන කිව්වලු.. [img]http://i.imgur.com/9yFD4t3.jpg[/img] මූ ඉන්න තැන කොහොමද.. [img]http://i.imgur.com/R1EkXHi.jpg[/img] මෙතන ටිකක් වෙලා ඉඳල පහලට බැස්ස..බහින්න තියෙන්නෙත් ඔය ගල් ටික දිගේම තමා. මෙන්න මේ වගේ [img]http://i.imgur.com/WsNIR6C.jpg[/img] එක තැනකදී අපිට මුලින් එකෙක් යවල ඌට bag ටික දීල පස්සේ අපි බැස්ස.. [img]http://i.imgur.com/FGdb8fa.jpg[/img] කොහොමහරි පහලට බැස්ස.. ඔය පේන ගල උඩ තමා අපි හිටියේ.. [img]http://i.imgur.com/LQbTl93.jpg[/img] පොඩි rest එකක් එහෙම අරන් පිටත් උනා ආපහු ගමනට..එතකොට 2ට වගේ ඇති.. දැන් මොකද බන් කරන්නෙ..? [img]http://i.imgur.com/5jbAXH3.jpg[/img] ආපහු දිය ඇල්ලක උඩ [img]http://i.imgur.com/nqU02E6.jpg[/img] ඔතනින් ආපහු යන්න වෙනවා කැලේට..ඊට පස්සේ කලින් වගේම බඩ ගාගෙන ලිස්ස ලිස්ස බහින්න ඕන ඊළඟ ඇල්ලට.. මේක තමා ඒ. [img]http://i.imgur.com/7WALotY.jpg[/img] ඔකේ උඩත් තියෙනව ටිකක් ලොකු දිය ඇල්ලක් එතනට නං අපිට යන්න පුළුවන්..එත් අපි ගියේ නෑ.. ලොකු කුරුඳු ගහක් හම්බුනා...පොත්තක් කපාගෙන කෑවා.කඳුළු ආව කියහන්කො..එතන ඉඳන් දිගටම ගමන තියෙන්නෙ ගඟ දිගේ තමා.දවල්ට කන්න තැනක් set වෙනකන් ඇවිද්ද.. [img]http://i.imgur.com/vflgP17.jpg[/img] [img]http://i.imgur.com/e1isaZY.jpg[/img] [img]http://i.imgur.com/Ex173U8.jpg[/img] [img]http://i.imgur.com/9kjZo8n.jpg[/img] ඊට පස්සේ ආවේ තවත් ලොකු දිය ඇල්ලක් උඩට..මේකෙ නං පහලට යන්න බෑ මම දන්නා විදියට. මේ ඒක [img]http://i.imgur.com/MUwQqGD.jpg[/img] එතනින් පහල [img]http://i.imgur.com/CqHgYyg.jpg[/img] nature lovers ල වතුර බොන විදිය.. [img]http://i.imgur.com/2tMrszT.jpg[/img] අපි එතැනදී හොඳට නාල කෑවා.. අපි නානගමන්..මම ඇයි බන් බය වෙලා වගේ..වතුර හීතල නිසාද දන්නෙ නෑ.. [img]http://i.imgur.com/Yp8ItZL.jpg[/img] දවල් කෑම. [img]http://i.imgur.com/LVnlpTY.jpg[/img] එතකොටත් වෙලාව 5 පහු වෙලා.කාල පිටත් උනා අන්තිම target එකට..ඒ කියන්නෙ වල්පොලමුල්ලට යන්න..එදත් රෑ වෙනවා කියල අපිට ඉවෙන් මෙන් දැනුන..මොකද අපේ වේගේ අපි දන්නා නිසා..එත් සැලෙන්නේ නෑ .රෑ ගිහින් හොඳට පදම් වෙලා හිටපු නිසා.හැබැයි අඩු පාඩුව තමා photo නොගහන එක..එත් මහා ලොකු දේකුත් නෑ.දිගටම අඩි පාර දිගේ එන්න තියෙන්නෙ වැද්දහෙන කියන ඔය හම්බෙනකන්..එතනින් බෙදෙනව පාර එකක් වල්පොලමුල්ලට අනික රඹුක්ඔළුවට.අපි ආවේ වමට ඒ කියන්නෙ වල්පොලමුල්ලට. ඒ වෙනකොට ගොඩක් රෑ වෙලා.. අපි ගොඩක් අය බහිශ්‍රාවී කටයුතු එහෙම කරලා පිටත් උනා ගමනට..කළුවරේ ගල් උඩින් පැන පැන ගිහින් එක කරන එකත් මාර ගේමක් බන් වෙලාවකට..කරලා ආපහු එනකොටත් එහෙමයි..වෙන එකෙක්ගේ එකක් පෑගුනොත්..අයියෝ සල්ලි කිව්වලු.. අනික් එක තමා මතක් කරලා එතනින් වතුර පුරවා ගන්න ඕන බොන්නත්..එතනින් එහාට වතුර පාරවල් හිඳිලා.ආපහු වතුර තියෙන්නෙ වල්පොලමුල්ල කිට්ටුව. ටික දුරක් ඇවිල්ල එක තැනක නැවතිලා වාඩි වෙලා ඉන්නැද්දී සජ්ජ කිව්ව මොකුන්ද කනව වගේ බන් කියල..බලනකොට චූටි කිනිතුල්ලෝ ජාතියක්.ගොඩක් උන්ගේ නැගල කකුල් වල.කහනව තවම..මක් කරලවත් යවන්න බෑ. බැරිම තැන detol ගාල බැලුව..වෙන දෙයක් තිබ්බෙත් නෑ ඉතින්. detol ගානවා. [img]http://i.imgur.com/GI19OuU.jpg[/img] අනික් එක තමා එදත් අපිට ඇහුන දිගටම වගේ සද්ද..අපිට වම් පැත්තෙන් විතරයි ඇහුනේ.අනේ මන්ද..ගොඩක් දුරට එනකන් ඇහුන.. ඊළඟට උන හොඳම දේ තමා අපිට බඹර ප්‍රහාරයක් එල්ල උනා.උන් ආවේ ටෝර්ච් එළියට..ඉතින් පුළුවන් තරන් එලිය අඩු කරලා එතනින් පන ගත්ත..හැබැයි set එක ටිකක් විතර බය උනාලු එකට නං..බලනකොට අපේ එකෙක්ට බඹරෙක් ඇනල..එත් එක ඇනිල නෑ..උගේ තුඩ කැඩිලා ගිහිල්ල ඇඳුමේ පැටලිලා..වෙලාව තමා.. මේ තියෙන්නෙ එක. [img]http://i.imgur.com/E9TXlnR.jpg[/img] [img]http://i.imgur.com/EZ7uWsE.jpg[/img] එතනිනුත් බේරිලා ආව වල්පොලමුල්ලට ටිකක් පහලින් තියෙන වෙලට..මාර ලස්සනට ඈත පේනවා..අහසේ එක වලාකුලක් තිබ්බේ නෑ..කරුමේ කියන්නෙ එක photo එකක් ගැහුවේ නෑ..අපි උල්කාපාත 4ක් දැක්ක..එතන ටිකක් වෙලා බලන් හිටිය අහස දිහා. ඊට පස්සේ ආව ඉක්මන් කරලා වල්පොලමුල්ලේ තියෙන ගෙදරට එන්න කියල හිතාගෙන..අපි දැනන් හිටිය මග වතුර පාරක් තියෙනව කියල බොන්න වතුර ටිකක් පුරවා ගන්න..පට්ට seen එක කියන්නෙ එතන හිඳිලා.වතුර බින්දුවක් නෑ.මොනා කරන්නද ආව ගෙදරට..එනකොට තව කොල්ලො දෙන්නෙක් මිදුලේ ටෙන්ට් එකක් ගහන බුදි..ඒ වෙනකොට රෑ 12ටත් කිට්ටුයි..අපි උන් දෙන්නව ඇහැරවල ඇහුව වතුර බෝතලයක් නැද්ද කියල..දෙයියෝ බැලුව වගේ උන් ළඟ තිබ්බ එකක් අපිට දුන්න..බිස්කට් ටිකක් කාල හම්බුන වතුර ටික බෙදාගෙන බිව්ව..ඊට පස්සේ නිදා ගත්ත..ඒ වෙනකොට ගොඩක් දෙනෙක්ට අමාරු වෙලා හිටියේ..නින්ද ගියා නිකන් මැරිල වගේ.. පහුවදා උදෙන්ම අරුන් දෙන්න නං ගියා ආපහු ගෙවල් වලට..එත් යනකොට අපිට කියල ගියා වතුර ටිකක් ගන්න පුළුවන් තැනක් ගැන..උන්ට කියල තියෙන්නෙ ගමේ මනුස්සයෙක්.. එදා නං අපි සෑහෙන වෙලාවක් ගත්ත දවස පටන් ගන්න..මගේ කකුල් දෙකම ඉවරයි..රබර් සෙරෙප්පු දෙකේ පටි වල තියෙන ගැට වගේ දෙක ඇනිල ඇවිදගන්නත් බෑ මට..අපි මුලින්ම කළේ එදා උදේට උයන කෑම ජාතිත් අරගෙන ගියා වේලිච්ච වතුර පාර ළඟට.ගිහින් ලෑස්ති උනා දවල්ටත් එක්කම උදේට කන්න උයන්න..එදා තමා අපි මුලින්ම දවසෙ කඩපු තිබ්බටු ටික හැදුවේ..වතුර තියෙන තැනක් හොයා ගත්ත අරුන් කියපු විදියට උඩහට ගිහින්. මෙතනින් තමා වතුර ගත්තෙ.. [img]http://i.imgur.com/6w9bhSG.jpg[/img] වෙලාවට අපි ළඟ තිබුන වතුර අරන් යන්න පුළුවන් bag දෙකක්..වතුර පුරවන් තියාගන්න පුළුවන් එක නිසා.. උයන ගමන්.. [img]http://i.imgur.com/skL1Es0.jpg[/img] අපේ තිබ්බටු බැදුම.. [img]http://i.imgur.com/dsMqjSY.jpg[/img] ඕකට හාල්මැස්සෝ එහෙම දාල තියෙන්නෙ..එදා කෑවා හොඳට..ඔක්කොම ඉවර කරන්නත් ඕනනේ.උයල ඉවර වෙලා කට්ටියක් ගියා වෙල බලල එන්න කියල..මම නිදා ගත්ත හොඳට ගලක් උඩට වෙලා. [img]http://i.imgur.com/jjJgCZr.jpg[/img] මේ තියෙන්නෙ අපි හිටපු ගෙදර [img]http://i.imgur.com/11kU2rc.jpg[/img] මේ තියෙන්නෙ වල්පොලමුල්ල වේල් යාය..ඈතින් පෙන්නෙ තුන්හිස්ගල..හරි මැද්දෙන් පෙන්නෙ දූවිලි ඇලි ටික. [img]http://i.imgur.com/E9YvCc8.jpg[/img] ඔය තියෙන්නෙ දැන් බලපල්ලා.. [img]http://i.imgur.com/eKwgLj0.jpg[/img] [img]http://i.imgur.com/pi8033l.jpg[/img] කට්ටිය ආපහු ආවම හොඳට කාල ගෙදරට ඇවිල්ල පිටත් උනා ඇතන්වල ගමට එන්න කියල.එතනින් තමා අපි ගෙවල් වලට එන්න වාහනයක් හොයා ගන්න ඕනා.වල්පොලමුල්ලේ ඉඳල ඇතන්වලට තියෙනව ටිකක් දුර..එත් කඳු එහෙම නෑ ලොකුවට.photo ගත්තෙත් නෑ සුපුරුදු පරිදි.. මගදී දැක්ක මෙයාව.. [img]http://i.imgur.com/20TqBkS.jpg[/img] තව දැක්ක සුදු පාට සතෙක්..උගේ නම දන්නෙත් නෑ photo එකකුත් නෑ කියහන්කො.. ටික වෙලාවකින් අපි ඇතන්වල.. [img]http://i.imgur.com/0QsDXB8.jpg[/img] අපි ගම මැදින් ඇවිදන් එනකොට ඉස්සරහට එනව අම්ම කෙනෙකුයි දුවෙකුයි නාල..ඒ ගෑල්ලමය දැකපු අපේ කොල්ලෙක් පපුව අල්ලාගෙන දිව්වලු..ඒ ළමයත් නිකන් අර නංගි වගේමද මන්ද..මම ඒ වගේ කාව හරි දැක්කෙ නැත්තන් ගමන සම්පූර්ණ නෑ වගේ..අපි අපේ ඉතුරු වෙලා තිබුන ඔක්කොම ජාති ටික ඒ දෙන්නට දීල පාලම ලඟට එන්න පාරත් අහගෙන පිටත් උනා.. තෙල්ගමු ඔයට ඇවිල්ල නාගත්තා හොඳට..මොකද අපි ආපහු පිළිවෙලකට එන්න ඕන නිසා.ඒ කිට්ටුවට ගලුයි වැලියි අරන් ආපු ලොරි දෙකකට සජ්ජ ගිහින් කතා කරලා set කරගත්ත අපිව රත්තොටින් දාන්න..ඒක මාර වෙලාව..නැත්තන් ඒ වෙලාවේ වාහන හොයනවා බොරු.අපි ඇතන්වල ඉඳන් එනකොට 5.30 වගේ ඇති.ඉක්මනට ගෙනල්ල දැම්ම අපිව රත්තොටින්..හේතුව තමා මාතලේ ඉඳන් මාතර යන බස් එක අල්ලගන්න..එක මාතලෙන් පිටත් වෙන්නෙ 7.30ට .ලොරි වල අයිතිකාරය අපිට යන්න ත්‍රීවීල් දෙකකුත් set කරලා දුන්න..ලොරි වලට සල්ලි දුන්නම එක ගන්නත් බෑ කිව්ව..අපි 2000ක් දීල ආව..හරියටම බස් එක මාතලෙන් පිටත් වෙන වෙලාවටම වගේ අපි ආව.සීට් තිබුන හැමෝටම.. බස් එක නං වෙලාවට පිටත් උනා..එත් අපේ කරුමේ කියන්නෙ එදා තමා ෂෙඩ් වල strike එක තිබුනේ..නුවරට එනකොට 10 ට කිට්ටුයි..බස් එකේ කොළඹින් මාතරට පිටත් වීම දාල තිබුණේ 12.15.බස් එක 12 වෙනකොට කොටුවේ..මම ජීවිතේට ඇවිල්ල නෑ ඒ වගේ..roller coaster එකක ගියා වගේ. ඉතින් ඔන්න ඔහොම තමාලු අපේ තවත් ට්‍රිප් එකක් ඉවර උනේ.. වෙනද වගේම මුලින්ම වෙනද වගේම මේ ගමනට සහභාගී උන ඔක්කොටම ස්තුතිවන්ත වෙනවා මම..හේතුව මමයි සජ්ජයි ගැන තිබ්බ විශ්වාසයට.අපි හිතුවෙත් නෑ මේ වගේ ත්‍රාසජනක ගමනක් වෙයි කියල..එත් එක පට්ට..!වෙන වචන නෑ.අනික් කෙනා තමා සජාන්..ඌ නැත්තන් අපිට මේ ගමන යන්න බෑ.ගොඩක් තැන් වලදී අපිට උදව් කළා..ගොඩක් පින් මචං.ඊළඟට අපිට නුවරදී නවාතැන් දීපු ඒ නන්ගිලටත්, බඹරැල්ල බස් එකේදී බහින්න තැන කියපු ඒ අයියලටත්, අපිට පාර වරද්දපු අයියටත්, පාර හරි ගස්සපු අයියටත් ,අන්තිම ලයින් කාමර වලදී අපිට වතුර පුරවගන්න දීපු අයියටත් ස්තුති වන්ත වෙනවා මම හැමෝම වෙනුවෙන්..ඊට පස්සේ අපිට ඇතන්වල ඉඳන් රත්තොටට ගෙනල්ල දාපු ඒ මාමටත් සහ ලොරි දෙක එලවපු අයියල දෙන්නටත් ගොඩක් පින්..ඒ වගේ උදව් මේ කාලේ හරි අඩුයි.. අනික් ලොකුම කෙනා තමා මට උදව් කරපු ලක්දසුන් වෙබ්අඩවිය..මම gps map ගත්තෙ එකෙන්..ඉතින් ඒවා upload කරලා තිබ්බ නිරෝෂන් සහෝදරයත් ගොඩක් ස්තුතියි. ඊට අමතරව locusmap කියන android app එක..ඕක නැත්තන් අපි තවම කලුපහනේ.. මේ මොනවා තිබ්බත් වැඩක් නෑ,ඔය වගේ කැලෙක යනවා නං කැලෙට ආදරේ උන් ටිකක් පලයල්ලා.මොකද මම විශ්වාස කරන දෙයක් තමා අපි අච්චර රෑ ඇවිදලා හෙල් බැහැල අමාරු තැන්වල ගියාට අපිට කිසිම කරදරයක් උනේ නැත්තෙ අපි කව්රුවත් කැලේට කිසි වැරද්දක් නොකර සතෙකුට කරදර නොකර ගිය නිසා කියල.ඒ නිසා තම තමන් හැදුනම රටම හැදෙයි..වැඩි දෙයක් ඕන නෑ,කවදාහරි මම මගේ ළමයින්ටත් දූවිලි ඇල්ල පෙන්නනවා කියල හිතා ගනිල්ලා..එතකොට ඒවා ඉබේම රැකෙයි.. තව දෙයක් කියන්න ඕන .අපේ වීඩියෝ එකක් එනව මග..එකත් බලන්න කියල ඉල්ලනවා හැමෝගෙන්ම..data ටිකක් වැඩිපුර ගියත් පාඩු වෙන එකක් නෑ කාටවත්..මේක තමා trailer එක. [YOUTUBE]KE1CfAtpmoI[/YOUTUBE] මම කලින් එළකිරියේ යාලුවෝ දෙන්නෙක්ට පොරොන්දු වෙලා තිබුන ට්‍රිප් එකක් එක්ක යනවා කියල.එකත් අමතක නෑ. ඉතින් Team Jungle hiking club එක වෙනුවෙන් මම ට්‍රිප් එක ගිය අයගෙනුයි මේක බලන අයගෙනුයි අපිට උදව් කරපු අයගෙනුයි ඉල්ලන්නේ මගෙන් සහ මගේ කණ්ඩායමෙන් මොනා හරි වැරද්දක් උනා නං දැනුවත්ව හෝ නොදැනුවත්ව ඒවට සමා වෙන්න ඕනා..! මගේ කතාව මෙතනින් අවසානයි..අසා සිටි ඔබ සැමට ස්තුතියි..! බුදු සරණයි..! [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom