Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
advice computer class
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංලා මගේ ලඟ දැනට තියෙන්නේ පරිගණක 4ක් වගේ. ඉතින් ළමයි 15ක් 20ක් ආවම කොහොම කරන්නද.  එක ළමයට එක පරිගණකය බැගින් දීල උගන්වන්න තරම් පහසුකම් තාම මට නෑ

මට තේරෙන්නෑ කොහොම කරන්නද කියල.

හිතපන් photoshop උගන්වනව කියල. ළමයි බලන් ඉන්නව මම උගන්වනව. ඒත් මම කරන හැම දේම ළමයින්ට මතක හිටින්නෑනේ. එවෙලෙම ළමයින්ටත් ඒව කරල බලන්න පහසු කම් තියෙනව නම් පට්ට.

මේකට විසදුමක් නැද්ද මචංලා. මම බැලුවේ මම screen record කරපු වීඩියෝස් දෙන්න. ඒත් එහෙම කරාම ඕව අතින් අත ගිහින් එකෙක් වත් ආපහු ඉගෙන ගන්න එන එකක් නෑ. තව අදහසක් තියෙනව. print කරපු ටියුට් දෙන්න. ඒත් ඒව හදන්න පට්ට වෙලාවක් යනව.

laptop තියෙන ළමයින්ට ඒ අරන් එන්න පුලුවන්. ඒත් හැමෝටම නෑනේ.

මොකක්ද මචං මේකට විසඳුම.

ඔය esoft, idm වැනි ආයතන කොහොමද මේක කරන්නේ. මට english eboos print කරල දෙන්න හිතෙන්නෑ කොහොමටවත් ඒක අන්තිම බාල වැඩක්.

මට ස්ට්රඩන්ට් කෙනෙක්ගේ පැත්තෙන් හිතල අයිඩියාස් දෙන්න මචංලා. මම කරන්න තියෙන දේ උපරිමෙන්ම උගන්වනව projector වලින්. ඒත් ඒ එක දිගට පැය 4ක් උගන්වන ඒව කාටද මතක හිටින්නේ.

අනේ මංද. එහෙම උනාම මම ගැනයි ආයතනය ගැනයි නරක ආරංචි පැතිරිලා ආයතනය කඩන් වැටෙනව.

අනික මට තව වැඩි කාලෙකුත් නෑ

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 18054008, member: 493001"] [SIZE="3"]මචංලා මගේ ලඟ දැනට තියෙන්නේ පරිගණක 4ක් වගේ. ඉතින් ළමයි 15ක් 20ක් ආවම කොහොම කරන්නද. :sorry: එක ළමයට එක පරිගණකය බැගින් දීල උගන්වන්න තරම් පහසුකම් තාම මට නෑ :no: මට තේරෙන්නෑ කොහොම කරන්නද කියල. හිතපන් photoshop උගන්වනව කියල. ළමයි බලන් ඉන්නව මම උගන්වනව. ඒත් මම කරන හැම දේම ළමයින්ට මතක හිටින්නෑනේ. එවෙලෙම ළමයින්ටත් ඒව කරල බලන්න පහසු කම් තියෙනව නම් පට්ට. :( මේකට විසදුමක් නැද්ද මචංලා. මම බැලුවේ මම screen record කරපු වීඩියෝස් දෙන්න. ඒත් එහෙම කරාම ඕව අතින් අත ගිහින් එකෙක් වත් ආපහු ඉගෙන ගන්න එන එකක් නෑ. තව අදහසක් තියෙනව. print කරපු ටියුට් දෙන්න. ඒත් ඒව හදන්න පට්ට වෙලාවක් යනව. :sorry: laptop තියෙන ළමයින්ට ඒ අරන් එන්න පුලුවන්. ඒත් හැමෝටම නෑනේ. මොකක්ද මචං මේකට විසඳුම. ඔය esoft, idm වැනි ආයතන කොහොමද මේක කරන්නේ. මට english eboos print කරල දෙන්න හිතෙන්නෑ කොහොමටවත් ඒක අන්තිම බාල වැඩක්. :no: මට ස්ට්රඩන්ට් කෙනෙක්ගේ පැත්තෙන් හිතල අයිඩියාස් දෙන්න මචංලා. මම කරන්න තියෙන දේ උපරිමෙන්ම උගන්වනව projector වලින්. ඒත් ඒ එක දිගට පැය 4ක් උගන්වන ඒව කාටද මතක හිටින්නේ. අනේ මංද. එහෙම උනාම මම ගැනයි ආයතනය ගැනයි නරක ආරංචි පැතිරිලා ආයතනය කඩන් වැටෙනව. අනික මට තව වැඩි කාලෙකුත් නෑ :no:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom