Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Advice from Steve Jobs
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන අධ්‍යනය කරන එක. ඊට හේතුව වන්නේ එවිට ඔවුන් සාර්ථක වීමට අනුගමනය කල උපක්‍රම, ඔවුන් මුහුණ දුන් අභියෝග ජයගත් ආකාරය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. ඒ ජීවිතය සාර්ථක කරගන්නත් භාවිතයට ගන්න පුළුවන්.

ඉතින් අපි අද ඔබේ අවධානයට යොමු කරන්න යන්නේ එසේ ලොව ජයගත් පුද්ගලයෙකු විසින් සාර්ථකත්වයේ දියුණුවට ලබා දුන් උපදෙස් 12ක් පිළිබඳවයි. ඒ අන් කවරකු නොවෙයි Apple පරිඝනක සමාගමේ නිර්මාතෘවරයා Steve Jobs ය. මේ ලෝකයෙන් සදහටම නික්ම ගියත් එදා Steve කියලා ගිය දේවල් නම් අදටත් වලංගුයි. ඒ හැන්දා අපි බලමු Steve Jobs ගෙන් අපට ලැබෙන අපගේ දියුණුවට වටිනා මේ උපදෙස් මොනවද කියලා.

ඔබ වඩාත්ම ආශා කරන දෙය කරන්න

විශිෂ්ට දේ කිරීමට හැකිවන්නේ වඩාත්ම ආශා කරන දෙයහි නිරත වූ විටයි. ඇත්තටම අද සමාජය දෙස බලන විට මැනවින් අවබෝධවන කරුණක් තමයි බොහෝ දෙනෙක් නිරත වී සිටින්නේ තමන් ප්‍රිය කරන දෙයහි නොවන බව. ලොව විශිෂ්ටත්වයට පත් වූ බොහොමයක් දෙනා එම තත්වයට පත් වී සිටින්නේ තමා වඩාත්ම ආශා කරන දෙය කිරීමෙනි. ඉතින් ඔබත් සාර්ථක වීමට කැමැත්තක් දක්වන්නේ නම් නිතරම තමා වඩාත් කැමති තමන් ප්‍රිය කරන දෙයහි නිරත වන්න. එවිට ඔබටත් දවසක විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්.

නරක් වූ ඇපල් ඔබගේ ආයතනයෙන් ඉවතට විසි කිරීමට කිසිවිටෙකත් මැලි නොවන්න

ආයතනයක සේවකයින් කියන්නේ එම ආයතනයේ ජීවනාලිය බඳුයි. ආයතනයක් සාර්ථක වීමටත්, අසාර්ථක වීමටත් මෙම සේවකයන්ගේ ක්‍රියාකලාපය බෙහෙවින් බලපානවා. න්සමාන්යයෙන් ආයතන වල සේවකයන් කණ්ඩායම් දෙකක් සිතිනවා. එක් පිරිසක් තමා තමාගේ ආයතනය ඉහලට ඔසවා තැබීමට අවංකව කැපවීමෙන් තමන්ගේ සේවය නොපිරිහෙලා ඉටුකරන පිරිස. අනෙක් කණ්ඩායම තමා එසේ අවංක හා කැපවීමෙන් සේවය කරන තමන්ගේ සගයන්ට අකුල් හෙලමින් ඔවුන්ගේ කටයුතු වලට බාධා කරන පිරිස. මෙම පිරිසව තමා Steve Jobs විසින් ” නරක් වුණු ඇපල් ” ලෙස හඳුන්වන්නේ. Steve Jobs වැඩිදුරටත් පවසන්නේ මොවුන් තමන්ගේ ආයතන තුල තබාගෙන සිටින එක ඉතා අවධානම්කාරි කටයුත්තක් බැවින් එවැනි සේවකයන් ඔබගේ ආයතනය තුලත් සිටිනම් හැකි ඉක්මනින් ඔවුන් ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි.

නාවිකයකු වීමට වඩා මුහුදු මංකොල්ලකරුවකු වීම හොඳයි

ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අපට සාර්ථක වීමට අවශ්‍ය නම් අනෙක් අය කරනදේම නොකළ යුතු බවයි. නිතරම කල යුතු බවයි. එනම් නිර්මාණශීලි විය යුතු බවයි.

බොහෝවිට අසීරුවන්නේ පළමු පියවරයි

එම පියවර තබන්න. ඔබගේ හදවත සහ ඉව ඔස්සේ පියවර තැබීමට එඩිතර වන්න. මෙයත් අප සැමට අතිශයින් වැදගත් වන කාරණයකි. ඒ මක් නිසා ද යත්, බොහොමයක් දෙනාට සාර්ථක වීමට අවශ්‍ය මුත්, ඔවුන් නොකරන එකම දේ වන්නේ පළමු පියවර තැබීම වීමයි. මන්ද,එය තරමක් අසීරු දෙයක් බැවිනි. එබැවින් ඔබටත් සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ සඳහා ආරම්භක පියවර තබන්න.

බොහෝ දේ පිලිබඳ එකවර කරදර නොවන්න

පොඩියට පටන් ගන්න. ලොකුවට හිතන්න. අද සමාජයේ ජිවත්වන බොහෝ දෙනා යම්කිසිදෙයක් ආරම්භ කිරීමට යාමේදී ඒ සඳහා අවශ්‍යවන සියලුම කරුණු සම්පුර්ණ වන තුරු ඒ දේ සිදුකරන්නේ නැහැ. ඇත්තටම එය බලවත් ඛේදවාචකයකි. Steve ගේ උපදෙස වන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් පොඩියට පටන් ගත යුතු බවයි, නමුත් ඒ පිලිබඳ ලොකුවට සිතිය යුතු බවයි.

නොනවත්වා ඉගෙන ගන්න

සෑම මොහොතක අලුතින් ඉගෙනීමට දෙයක් ඇත. බොහොමයක් දෙනා සිතා සිටින්නේ තමන් සියලු දේ පිළිබඳව දන්නා බවත්, තමන්ට ආයේ ඉගෙනගන්න දෙයක් නැති බවත්ය. නමුත් මෙම අදහස වැරදි බවයි Steve පවසන්නේ. ඔහු වැඩි දුරටත් පවසන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් සෑම මොහොතකම අලුතින් දෙයක් ඉගෙනගත යුතු බවයි.

ඔබ ආදරය කරන රැකියාවක් තෝරාගන්න

ඔබ ලබන තෘප්තිය නිසා වැඩකරන බවක් කෙදිනෙකවත් නොදැනෙනු ඇත. මෙම කාරණය වර්තමාන සමාජයට බෙහෙවින් ගැලපෙන දෙයක්. මන්ද, රාජ්‍ය සහ පුද්ගලික ආයතන බොහොමයක සේවය කරන බහුතරයක් නගන මැසිවිල්ලක් වන්නේ තමන් එහි සේවය කරන්නේ සතුටින් නොවන බවත්, තමන්ට පැවරී ඇත්තේ තමන් කිරීමට කිසිසේත්ම ප්‍රියතාවයක් දක්වන රාජකාරියක් නොවන බවත් ය. එබැවින් Steve ගේ උපදෙස වන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් අපි සැවොම අපි ආදරය කරන රැකියාවක් තෝරා ගත යුතු බවයි. මන්ද, එවිට අප සේවය කරන්නේ අපට ලැබෙන වැටුප ගැන සිතා නොව එම කාර්ය කිරීමෙන් අප ලබන තෘප්තිය ගැන සිතා බැවිනි.

අන්‍යන්ගේ අදහස් සහ උදහස් වලට ඔබගේ ඇතුලාන්තයේ හඬ යටපත් කිරීමට ඉඩ නොතබන්න

බොහෝ වෙලාවට සාර්තකත්ව මාවතේ දොරටු පෙනී පෙනී ඒවා විවෘත කර ගැනීමට අප අපොහොසත් වී ඇත්තේ සිතට එකඟව කටයුතු කිරීම හේතුවෙනි. එනම් අප බොහෝ විට කරනුයේ අනුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට යාමයි. එබැවින් ඔබටත් සාර්තකත්ව මාවතට පිවිසීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ අන්‍යන්ගේ අදහස්වලට හා උදහස් වලට ඔබගේ ඇතුළාන්තයේ හඬ යටපත් කිරීමට ඉඩ නොතැබීමයි.

ඔබගේ කාලය ඉතාම සීමිතයි. ඒ නිසා අනුන්ගේ ජිවිත මත්තේ ජීවත්වීමට එය නාස්ති නොකරන්න

මෙලොව උපත ලබන සියලු දෙනාටම ලැබී ඇත්තේ ඉතාම සීමිත කාලයකි. නමුත් බොහොමයක් දෙනා ජිවත් වෙන්නේ කිසිදා නොමැරෙන මිනිසුන් ලෙසයි. ඔවුන් බොහෝ තම කාලය වැය කරන්නේ අනුන්ගේ ජිවිත ගැන සොයා බැලීමටයි. ඔවුන් මත්තේ ජිවත් වෙමින් තම වටිනා කාලය අපතේ හැරීමටයි. ඔබට ලැබී ඇති මෙම සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ලැබිය යුතු බවයි Steve ගේ අවවාදය වන්නේ. එබැවින් ඔබත් ඔබට ලැබී ඇති සීමිත කාලයෙන් ප්‍රයෝජන ගන්න. අනුන්ගේ ජිවිත වෙනුවෙන් එම වටිනා කාලය අපතේ නොහරින්න.

” බැහැ ” කීමට මැළි නොවන්න

අප ගොඩාක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි කෙනෙක් අපෙන් මොකක් හරි උදව්වක් ඉල්ලු විට එහෙමත් නැත්නම් යම්කිසි ඉල්ලීමක් කලාම එය ඉටු කිරීමට නොහැකි වුවත්, අදාළ පුද්ගලයා තමන් සමඟ අමනාප වේ යැයි සිතා ” බැහැ ” කියන්නට නොහැකි වීම. නමුත් සාර්තකත්ව මාවතේ ගමන් කරන සැවොම එසේ කිරීමට මැළි නොවිය යුතු බවයි. Steve ගේ අවවාදය.

ඔබ විය යුත්තේ කවරෙක්ද යන්න ඔබගේ හදවත හා ඉව දැනටමත් වටහාගෙන ඇත. ඒ දෙක ඔස්සේ යාමට දිරිමත් වෙන්න

මිනිසා යනු උපතින්ම අසීමිත වූ හැකියාවන් රාශියක් අතමිට මොලවාගෙන මෙලොව එලිය දකින සත්ව කොට්ඨාශයකි. ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අප සැවොම අප තුල සැඟවී ඇති මෙම හැකියාවන් මනාව හඳුනාගෙන ඒවා ඔප මට්ටම් කරගනිමින් ඉදිරියට යායුතු බවයි.

නිතරම තවත් ඉදිරියට යාමේ පිපාසයෙන් පෙළෙන්න. අනුවණයෙක් මෙන් නව දැනුම සොයන්න

සාර්ථකත්වය කරා ගමන් කරන අතරවාරයේ අප විවිධ වූ සන්ධිස්ඨාන වලට පැමිණේ. බොහොමයක් දෙනා කරන්නේ සන්ධිස්ථානයකට පැමිණි පසු ඉන් සැහීමකට පත්වීමයි. නමුත්, Steve ගේ උපදේශනය වන්නේ එසේ නොවිය යුතු බවයි. ඔහු පවසන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් නිතරම නව දැනුම සොයමින් තව තව ඉදිරියට යාමේ නොනින් ආශාවෙන් යුතුව ල්රියා කල යුතු බවයි. Steve ගේ සාර්තකත්වයේ කතාව මේ සඳහා කදිම උදාහරණයකි.

ඉතින් මෙම Steve Jobs ගේ වටිනා උපදෙස් පිළිපැද සාර්ථකත්වයේ දොරටු විවර කරගන්න.

[QUOTE="Underground, post: 23258916, member: 517030"] [SIZE="4"][COLOR="RoyalBlue"][B]මාවතේ ඉදිරියට යන්න හිතන ඔබ ඇත්තටම සාර්ථක වෙන්න කැමති නම්, ඕනෑම අයෙක් අනිවාර්යයෙන්ම කලයුතු දෙයක් තිබෙනවා. ඒ තමයි ලෝකයේ සාර්ථකත්වයට පත් වූ පුද්ගලයන්ගේ චරිතාපදාන අධ්‍යනය කරන එක. ඊට හේතුව වන්නේ එවිට ඔවුන් සාර්ථක වීමට අනුගමනය කල උපක්‍රම, ඔවුන් මුහුණ දුන් අභියෝග ජයගත් ආකාරය පිලිබඳ පුළුල් අවබෝධයක් ලබා ගත හැකි බැවිනි. ඒ ජීවිතය සාර්ථක කරගන්නත් භාවිතයට ගන්න පුළුවන්. ඉතින් අපි අද ඔබේ අවධානයට යොමු කරන්න යන්නේ එසේ ලොව ජයගත් පුද්ගලයෙකු විසින් සාර්ථකත්වයේ දියුණුවට ලබා දුන් උපදෙස් 12ක් පිළිබඳවයි. ඒ අන් කවරකු නොවෙයි Apple පරිඝනක සමාගමේ නිර්මාතෘවරයා Steve Jobs ය. මේ ලෝකයෙන් සදහටම නික්ම ගියත් එදා Steve කියලා ගිය දේවල් නම් අදටත් වලංගුයි. ඒ හැන්දා අපි බලමු Steve Jobs ගෙන් අපට ලැබෙන අපගේ දියුණුවට වටිනා මේ උපදෙස් මොනවද කියලා. ඔබ වඩාත්ම ආශා කරන දෙය කරන්න විශිෂ්ට දේ කිරීමට හැකිවන්නේ වඩාත්ම ආශා කරන දෙයහි නිරත වූ විටයි. ඇත්තටම අද සමාජය දෙස බලන විට මැනවින් අවබෝධවන කරුණක් තමයි බොහෝ දෙනෙක් නිරත වී සිටින්නේ තමන් ප්‍රිය කරන දෙයහි නොවන බව. ලොව විශිෂ්ටත්වයට පත් වූ බොහොමයක් දෙනා එම තත්වයට පත් වී සිටින්නේ තමා වඩාත්ම ආශා කරන දෙය කිරීමෙනි. ඉතින් ඔබත් සාර්ථක වීමට කැමැත්තක් දක්වන්නේ නම් නිතරම තමා වඩාත් කැමති තමන් ප්‍රිය කරන දෙයහි නිරත වන්න. එවිට ඔබටත් දවසක විශිෂ්ටයෙක් වෙන්න පුළුවන්. නරක් වූ ඇපල් ඔබගේ ආයතනයෙන් ඉවතට විසි කිරීමට කිසිවිටෙකත් මැලි නොවන්න ආයතනයක සේවකයින් කියන්නේ එම ආයතනයේ ජීවනාලිය බඳුයි. ආයතනයක් සාර්ථක වීමටත්, අසාර්ථක වීමටත් මෙම සේවකයන්ගේ ක්‍රියාකලාපය බෙහෙවින් බලපානවා. න්සමාන්යයෙන් ආයතන වල සේවකයන් කණ්ඩායම් දෙකක් සිතිනවා. එක් පිරිසක් තමා තමාගේ ආයතනය ඉහලට ඔසවා තැබීමට අවංකව කැපවීමෙන් තමන්ගේ සේවය නොපිරිහෙලා ඉටුකරන පිරිස. අනෙක් කණ්ඩායම තමා එසේ අවංක හා කැපවීමෙන් සේවය කරන තමන්ගේ සගයන්ට අකුල් හෙලමින් ඔවුන්ගේ කටයුතු වලට බාධා කරන පිරිස. මෙම පිරිසව තමා Steve Jobs විසින් ” නරක් වුණු ඇපල් ” ලෙස හඳුන්වන්නේ. Steve Jobs වැඩිදුරටත් පවසන්නේ මොවුන් තමන්ගේ ආයතන තුල තබාගෙන සිටින එක ඉතා අවධානම්කාරි කටයුත්තක් බැවින් එවැනි සේවකයන් ඔබගේ ආයතනය තුලත් සිටිනම් හැකි ඉක්මනින් ඔවුන් ආයතනයෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසයි. නාවිකයකු වීමට වඩා මුහුදු මංකොල්ලකරුවකු වීම හොඳයි ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අපට සාර්ථක වීමට අවශ්‍ය නම් අනෙක් අය කරනදේම නොකළ යුතු බවයි. නිතරම කල යුතු බවයි. එනම් නිර්මාණශීලි විය යුතු බවයි. බොහෝවිට අසීරුවන්නේ පළමු පියවරයි එම පියවර තබන්න. ඔබගේ හදවත සහ ඉව ඔස්සේ පියවර තැබීමට එඩිතර වන්න. මෙයත් අප සැමට අතිශයින් වැදගත් වන කාරණයකි. ඒ මක් නිසා ද යත්, බොහොමයක් දෙනාට සාර්ථක වීමට අවශ්‍ය මුත්, ඔවුන් නොකරන එකම දේ වන්නේ පළමු පියවර තැබීම වීමයි. මන්ද,එය තරමක් අසීරු දෙයක් බැවිනි. එබැවින් ඔබටත් සාර්ථක වීමට අවශ්‍ය නම් ඒ සඳහා ආරම්භක පියවර තබන්න. බොහෝ දේ පිලිබඳ එකවර කරදර නොවන්න පොඩියට පටන් ගන්න. ලොකුවට හිතන්න. අද සමාජයේ ජිවත්වන බොහෝ දෙනා යම්කිසිදෙයක් ආරම්භ කිරීමට යාමේදී ඒ සඳහා අවශ්‍යවන සියලුම කරුණු සම්පුර්ණ වන තුරු ඒ දේ සිදුකරන්නේ නැහැ. ඇත්තටම එය බලවත් ඛේදවාචකයකි. Steve ගේ උපදෙස වන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් පොඩියට පටන් ගත යුතු බවයි, නමුත් ඒ පිලිබඳ ලොකුවට සිතිය යුතු බවයි. නොනවත්වා ඉගෙන ගන්න සෑම මොහොතක අලුතින් ඉගෙනීමට දෙයක් ඇත. බොහොමයක් දෙනා සිතා සිටින්නේ තමන් සියලු දේ පිළිබඳව දන්නා බවත්, තමන්ට ආයේ ඉගෙනගන්න දෙයක් නැති බවත්ය. නමුත් මෙම අදහස වැරදි බවයි Steve පවසන්නේ. ඔහු වැඩි දුරටත් පවසන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් සෑම මොහොතකම අලුතින් දෙයක් ඉගෙනගත යුතු බවයි. ඔබ ආදරය කරන රැකියාවක් තෝරාගන්න ඔබ ලබන තෘප්තිය නිසා වැඩකරන බවක් කෙදිනෙකවත් නොදැනෙනු ඇත. මෙම කාරණය වර්තමාන සමාජයට බෙහෙවින් ගැලපෙන දෙයක්. මන්ද, රාජ්‍ය සහ පුද්ගලික ආයතන බොහොමයක සේවය කරන බහුතරයක් නගන මැසිවිල්ලක් වන්නේ තමන් එහි සේවය කරන්නේ සතුටින් නොවන බවත්, තමන්ට පැවරී ඇත්තේ තමන් කිරීමට කිසිසේත්ම ප්‍රියතාවයක් දක්වන රාජකාරියක් නොවන බවත් ය. එබැවින් Steve ගේ උපදෙස වන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් අපි සැවොම අපි ආදරය කරන රැකියාවක් තෝරා ගත යුතු බවයි. මන්ද, එවිට අප සේවය කරන්නේ අපට ලැබෙන වැටුප ගැන සිතා නොව එම කාර්ය කිරීමෙන් අප ලබන තෘප්තිය ගැන සිතා බැවිනි. අන්‍යන්ගේ අදහස් සහ උදහස් වලට ඔබගේ ඇතුලාන්තයේ හඬ යටපත් කිරීමට ඉඩ නොතබන්න බොහෝ වෙලාවට සාර්තකත්ව මාවතේ දොරටු පෙනී පෙනී ඒවා විවෘත කර ගැනීමට අප අපොහොසත් වී ඇත්තේ සිතට එකඟව කටයුතු කිරීම හේතුවෙනි. එනම් අප බොහෝ විට කරනුයේ අනුන්ට අවශ්‍ය ආකාරයට කටයුතු කිරීමට යාමයි. එබැවින් ඔබටත් සාර්තකත්ව මාවතට පිවිසීමට අවශ්‍ය නම් ඔබ කල යුත්තේ අන්‍යන්ගේ අදහස්වලට හා උදහස් වලට ඔබගේ ඇතුළාන්තයේ හඬ යටපත් කිරීමට ඉඩ නොතැබීමයි. ඔබගේ කාලය ඉතාම සීමිතයි. ඒ නිසා අනුන්ගේ ජිවිත මත්තේ ජීවත්වීමට එය නාස්ති නොකරන්න මෙලොව උපත ලබන සියලු දෙනාටම ලැබී ඇත්තේ ඉතාම සීමිත කාලයකි. නමුත් බොහොමයක් දෙනා ජිවත් වෙන්නේ කිසිදා නොමැරෙන මිනිසුන් ලෙසයි. ඔවුන් බොහෝ තම කාලය වැය කරන්නේ අනුන්ගේ ජිවිත ගැන සොයා බැලීමටයි. ඔවුන් මත්තේ ජිවත් වෙමින් තම වටිනා කාලය අපතේ හැරීමටයි. ඔබට ලැබී ඇති මෙම සීමිත කාලයෙන් උපරිම ප්‍රයෝජන ලැබිය යුතු බවයි Steve ගේ අවවාදය වන්නේ. එබැවින් ඔබත් ඔබට ලැබී ඇති සීමිත කාලයෙන් ප්‍රයෝජන ගන්න. අනුන්ගේ ජිවිත වෙනුවෙන් එම වටිනා කාලය අපතේ නොහරින්න. ” බැහැ ” කීමට මැළි නොවන්න අප ගොඩාක් දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි කෙනෙක් අපෙන් මොකක් හරි උදව්වක් ඉල්ලු විට එහෙමත් නැත්නම් යම්කිසි ඉල්ලීමක් කලාම එය ඉටු කිරීමට නොහැකි වුවත්, අදාළ පුද්ගලයා තමන් සමඟ අමනාප වේ යැයි සිතා ” බැහැ ” කියන්නට නොහැකි වීම. නමුත් සාර්තකත්ව මාවතේ ගමන් කරන සැවොම එසේ කිරීමට මැළි නොවිය යුතු බවයි. Steve ගේ අවවාදය. ඔබ විය යුත්තේ කවරෙක්ද යන්න ඔබගේ හදවත හා ඉව දැනටමත් වටහාගෙන ඇත. ඒ දෙක ඔස්සේ යාමට දිරිමත් වෙන්න මිනිසා යනු උපතින්ම අසීමිත වූ හැකියාවන් රාශියක් අතමිට මොලවාගෙන මෙලොව එලිය දකින සත්ව කොට්ඨාශයකි. ඇත්තටම Steve මෙයින් අදහස් කරන්නේ අප සැවොම අප තුල සැඟවී ඇති මෙම හැකියාවන් මනාව හඳුනාගෙන ඒවා ඔප මට්ටම් කරගනිමින් ඉදිරියට යායුතු බවයි. නිතරම තවත් ඉදිරියට යාමේ පිපාසයෙන් පෙළෙන්න. අනුවණයෙක් මෙන් නව දැනුම සොයන්න සාර්ථකත්වය කරා ගමන් කරන අතරවාරයේ අප විවිධ වූ සන්ධිස්ඨාන වලට පැමිණේ. බොහොමයක් දෙනා කරන්නේ සන්ධිස්ථානයකට පැමිණි පසු ඉන් සැහීමකට පත්වීමයි. නමුත්, Steve ගේ උපදේශනය වන්නේ එසේ නොවිය යුතු බවයි. ඔහු පවසන්නේ සාර්ථක වීමට අවශ්‍ය නම් නිතරම නව දැනුම සොයමින් තව තව ඉදිරියට යාමේ නොනින් ආශාවෙන් යුතුව ල්රියා කල යුතු බවයි. Steve ගේ සාර්තකත්වයේ කතාව මේ සඳහා කදිම උදාහරණයකි. ඉතින් මෙම Steve Jobs ගේ වටිනා උපදෙස් පිළිපැද සාර්ථකත්වයේ දොරටු විවර කරගන්න. [/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom