advice please

advice need

Member
Nov 7, 2023
14
5
3
ado mama fake eken awe loku advice ekak ganna
mekai scene eka. mata kellek set una januray walin mata love karanna
eki canada yanna wayasa porekwa proxy engagement karala sponsor dala hitiye. meka denagena mama love epa kiwwa.
tika dawasak yanakota ekita mama love kara. ethuwa eki canada yai mata mage gedara kiyala mokak hari karanna puluwan kiyala
den ara sponsor dial eka meruna. den visa eka cancel. den ape gedara me wistaraya kiyanna bayai. mokada ape gedara kiyai meki already engaged kiyala.
yaluwotath mekiwa marry karala muhuna denna lejjai wage. man den mokada karanne? please honda updesa tikak kiyapalla wihiluwak ganna nethuwa
 
advice need

Member
Nov 7, 2023
14
5
3
කෙල්ල මොකද කියන්නේ, උබට ඕනේ කෙල්ලව දැන් මැරි කරන්නද 🤔
ow. but mama thama decision ekak gatte ne. ape gedara monawa kiyaida kiyala bayai. anith ekka meka ape gedara kohomada open karanne kiyalawath therenne
 
ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    වෙන පළාතකින් / වෙන දිස්ත්‍රික්කයකින් බැඳපං. කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.
    ඉස්සරවෙලා කෙල්ල බැඳපු ප්‍රා. ලේ. කොට්ඨාසෙදි බඳින්නත් ඒපා...
     
    advice need

    Member
    Nov 7, 2023
    14
    5
    3
    වෙන පළාතකින් / වෙන දිස්ත්‍රික්කයකින් බැඳපං. කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.
    ඉස්සරවෙලා කෙල්ල බැඳපු ප්‍රා. ලේ. කොට්ඨාසෙදි බඳින්නත් ඒපා...
    badinna eka newi ban.
    gedara me wisthara tika kohomada kiyanna eka thamai. already engaged kellawa gedara kohomada ekkan yanne eka thamai
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,992
    113
    Milagiriya
    වෙන පළාතකින් / වෙන දිස්ත්‍රික්කයකින් බැඳපං. කිසිම ප්‍රශ්ණයක් වෙන්නෙ නෑ.
    ඉස්සරවෙලා කෙල්ල බැඳපු ප්‍රා. ලේ. කොට්ඨාසෙදි බඳින්නත් ඒපා...
    ඡන්දහිමි නාම ලේඛනේ වෙනස් කරන්න වෙනවා නේද ඒකට 🤔
     
    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    badinna eka newi ban.
    gedara me wisthara tika kohomada kiyanna eka thamai. already engaged kellawa gedara kohomada ekkan yanne eka thamai
    ගෙදරින් දැනටමත් දන්නෙ නැත්නම් අවුලක් නැහැනේ...
    ගෙදර අයට දැනගන්න විදිහක් නැත්නම් ඒ්ත් අවුලක් නැහැනේ...

    ඡන්දහිමි නාම ලේඛනේ වෙනස් කරන්න වෙනවා නේද ඒකට 🤔
    නැහැ...
     
    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,671
    14,992
    113
    Milagiriya
    badinna eka newi ban.
    gedara me wisthara tika kohomada kiyanna eka thamai. already engaged kellawa gedara kohomada ekkan yanne eka thamai
    ගෙදර කවුද තව ඉන්නේ, Rent එකට ටික දවසක් ඉන්න පුලුවන් තත්ත්වයක් තියනවාද
     
    advice need

    Member
    Nov 7, 2023
    14
    5
    3
    ගෙදරින් දැනටමත් දන්නෙ නැත්නම් අවුලක් නැහැනේ...
    ගෙදර අයට දැනගන්න විදිහක් නැත්නම් ඒ්ත් අවුලක් නැහැනේ...
    kohomada ban? kawadahari denaganiy neda. anith eka mage yaluwo keepa denekta dannawa

    bumpp
    ------ Post added on Nov 7, 2023 at 10:45 AM
     
    • Sad
    Reactions: ElaBaba

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,513
    113
    කෙල්ල එක්ක රට පැනපං 🤷
    ඉවරයි නේ එතකොට කතාව