Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Today at 8:25 PM
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Yesterday at 3:56 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Affair problem, plz help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදවුවක් ද ඕනේ? එහෙනම් දෙයක් කියන්නම්.

ඕවා ඔක්කොම ගස් බයිලා! උඹ පස්සෙන් එන බව දන්න නිසා කියන ඒවා. ඒවගේම උඹ 2nd වෙන බව දැනගෙන කියන ඒවා. ඒකිට තරම් උඹට තරහ යන්නේ නැති බව දැනගෙන කියන ඒවා. ඒකිට වඩා උඹට තද වෙනවනං ඔය කිසි මගුලක් එකදිගට කියවන්නේ නැහැ.

මගේ කෙල්ලත් ඔහොම ඒවා කලාතුරකින් කියාගෙන ඇවිත් තියනවා. ඒ වෙලාවට හොඳ හුක් පද දෙකක් කියලා phone එක තිබ්බම ඊළඟ call එකේදී ලෙඩේ සනීපයි. . අපි දෙන්නගෙම තියන ලොකුම අඩුපාඩුව තමා තදට කේන්ති යන එක.  හැබැයි පාලනය කරගෙන ඉන්න පුළුවන්.

ආයේ ඕවා කියනකොට මෙහෙම කියපන්.

1. තමුසෙට ඕනේ මාව දාල යන්න නම්, මාව එපානං මට පවු නොදී පලයන්. මම වෙන ගැනියෙක් හොයා ගන්නන්.

2. තමුසේ එක්ක මුළු ජිවිත කාලයක් ඉන්න බවට මම මින් ඉදිරියට සහතික වෙන්නේ නෑ. අදහස් නොගැලපෙන එවුන් එක්ක ඉන්න බෑ නේ! බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා...

3. තමුසෙට ආදරේ නැත්තන් මෙච්චර කාලයක් තමුසේ වෙනුවෙන් කට්ට කෑවේ @##^*%(^^*& ද?

4. තමුසෙගෙ වැඩ/කියන කතා මම දැන් කාලයක් ඉඳලා note කරගෙන ඉන්නේ.. ඉස්සරහටත් තමුසේ මේ විදිහටම නම් හැසිරෙන්නේ, තමුසෙට අතාරින්න දෙයක් නැති වෙයි. ඒක මුලින්ම කරන්නේ මම.

...... etc

ඔය ටික වත් උඹට කියාගන්න පන නැත්තම් උඹ "නියම හෙළ පොන්නයෙක්" බවට මම සහතික වෙනවා. උඹ පොන්නයෙක් නම්, ගෑනිගේ පදේට නටපන්.

උඹ නියම පිරිමියෙක් නම්, ඔය විදිහට වතාවල් 2-3ක් කියලා බලපන්. ටික ටික හරි හැදෙනවානම් ok. හැබැයි තුට්ටුවකට මායිම් කරන්නේ නැත්තම් අතෑරලා දාපන්. ගෑනු ඉන්නවා ඕනේ තරම්.

[QUOTE="shenic, post: 17597268, member: 470894"] උදවුවක් ද ඕනේ? එහෙනම් දෙයක් කියන්නම්. ඕවා ඔක්කොම ගස් බයිලා! උඹ පස්සෙන් එන බව දන්න නිසා කියන ඒවා. ඒවගේම උඹ 2nd වෙන බව දැනගෙන කියන ඒවා. ඒකිට තරම් උඹට තරහ යන්නේ නැති බව දැනගෙන කියන ඒවා. ඒකිට වඩා උඹට තද වෙනවනං ඔය කිසි මගුලක් එකදිගට කියවන්නේ නැහැ. මගේ කෙල්ලත් ඔහොම ඒවා කලාතුරකින් කියාගෙන ඇවිත් තියනවා. ඒ වෙලාවට හොඳ හුක් පද දෙකක් කියලා phone එක තිබ්බම ඊළඟ call එකේදී ලෙඩේ සනීපයි. :D. අපි දෙන්නගෙම තියන ලොකුම අඩුපාඩුව තමා තදට කේන්ති යන එක. :baffled: හැබැයි පාලනය කරගෙන ඉන්න පුළුවන්. :yes: ආයේ ඕවා කියනකොට මෙහෙම කියපන්. 1. තමුසෙට ඕනේ මාව දාල යන්න නම්, මාව එපානං මට පවු නොදී පලයන්. මම වෙන ගැනියෙක් හොයා ගන්නන්. 2. තමුසේ එක්ක මුළු ජිවිත කාලයක් ඉන්න බවට මම මින් ඉදිරියට සහතික වෙන්නේ නෑ. අදහස් නොගැලපෙන එවුන් එක්ක ඉන්න බෑ නේ! බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා... 3. තමුසෙට ආදරේ නැත්තන් මෙච්චර කාලයක් තමුසේ වෙනුවෙන් කට්ට කෑවේ @##^*%(^^*& ද? 4. තමුසෙගෙ වැඩ/කියන කතා මම දැන් කාලයක් ඉඳලා note කරගෙන ඉන්නේ.. ඉස්සරහටත් තමුසේ මේ විදිහටම නම් හැසිරෙන්නේ, තමුසෙට අතාරින්න දෙයක් නැති වෙයි. ඒක මුලින්ම කරන්නේ මම. ......... ........ ...... etc ඔය ටික වත් උඹට කියාගන්න පන නැත්තම් උඹ "නියම හෙළ පොන්නයෙක්" බවට මම සහතික වෙනවා. උඹ පොන්නයෙක් නම්, ගෑනිගේ පදේට නටපන්. :D උඹ නියම පිරිමියෙක් නම්, ඔය විදිහට වතාවල් 2-3ක් කියලා බලපන්. ටික ටික හරි හැදෙනවානම් ok. හැබැයි තුට්ටුවකට මායිම් කරන්නේ නැත්තම් අතෑරලා දාපන්. ගෑනු ඉන්නවා ඕනේ තරම්. :yes: :D [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom