Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Yesterday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
After A/L Higher Studies walata help ekak.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එළකිරි එකේ අයියලගෙන් පොඩි උපදෙසක් ගන්න තමා මේ account එක හදන් ආවෙ.

මම මේ පාර A/L ලියනව Commerce වලින්. Result මොනව උනත් (fail වෙන එකක්නම් නෑ කියල මට sure) තාත්ත කියල තියෙන්නෙ මම රට යන්න ඕනෙ කියල degree එකකට.

USA තමා යන්න ඉන්නෙ. අපේ ලොකු තාත්ත ඉන්නෙ එහෙ. ඉතින් මටත් එයාල ගාවට යන්න වෙයි.

ඒත් මම යන්න ආස Australia වලට. ඒ වගේම මම කරන්න ආස Mechanical Engineering Degree එකක්. තාත්ත නම් කියන්නෙ management කරන්න කියල. Subject එක ගැන එයා බලපෑමක් කරන්නෙ නෑ. රටනම් යන්න වෙනව.

මේකෙ ඉන්නවනේ ගොඩක් experience තියන අය ඉතින් මට පොඩ්ඩක් මේ දේවල් ගැන උපදේශයක් දෙන්න..

ගොඩක් අය කියනව Mechanical Engineering වලට USA Campus හොඳයි කියල ඒකට මොකක් හරි හේතුවක් තියනවද?

Management, Mechanical Engineering දෙකෙන් වඩා හොඳ මොකක්ද? IT වලටනම් මම ආස නෑ.

යන්න වඩා හොඳ රට වියදම්, එහෙ ජීවිතේ, Degree එකෙන් පස්සෙ ජොබ් එකක් එහෙම හොයා ගන්න, පස්සෙ කාලෙක PR ගන්න.

පුළුවන් විදිහට මට මේ ගැන කියල දෙන්න. මම දිගටම online ඉන්නෙ නෑ ඒත් එන වෙලාවට රෙප්ලය් කරන්නම් comment වලට.

[QUOTE="helpme19, post: 22107344, member: 563988"] [SIZE="3"]එළකිරි එකේ අයියලගෙන් පොඩි උපදෙසක් ගන්න තමා මේ account එක හදන් ආවෙ. මම මේ පාර A/L ලියනව Commerce වලින්. Result මොනව උනත් (fail වෙන එකක්නම් නෑ කියල මට sure) තාත්ත කියල තියෙන්නෙ මම රට යන්න ඕනෙ කියල degree එකකට. USA තමා යන්න ඉන්නෙ. අපේ ලොකු තාත්ත ඉන්නෙ එහෙ. ඉතින් මටත් එයාල ගාවට යන්න වෙයි. ඒත් මම යන්න ආස Australia වලට. ඒ වගේම මම කරන්න ආස Mechanical Engineering Degree එකක්. තාත්ත නම් කියන්නෙ management කරන්න කියල. Subject එක ගැන එයා බලපෑමක් කරන්නෙ නෑ. රටනම් යන්න වෙනව. මේකෙ ඉන්නවනේ ගොඩක් experience තියන අය ඉතින් මට පොඩ්ඩක් මේ දේවල් ගැන උපදේශයක් දෙන්න.. ගොඩක් අය කියනව Mechanical Engineering වලට USA Campus හොඳයි කියල ඒකට මොකක් හරි හේතුවක් තියනවද? Management, Mechanical Engineering දෙකෙන් වඩා හොඳ මොකක්ද? IT වලටනම් මම ආස නෑ. යන්න වඩා හොඳ රට වියදම්, එහෙ ජීවිතේ, Degree එකෙන් පස්සෙ ජොබ් එකක් එහෙම හොයා ගන්න, පස්සෙ කාලෙක PR ගන්න. පුළුවන් විදිහට මට මේ ගැන කියල දෙන්න. මම දිගටම online ඉන්නෙ නෑ ඒත් එන වෙලාවට රෙප්ලය් කරන්නම් comment වලට. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom