After Effects Help

thota_langa_sirikkiya

Well-known member
  • Jan 30, 2017
    297
    272
    63
    ගෙදර
    Machanla mata me wage countdown ekak thiyena after effect file ekak thynwa nam hoyala deepallako danna kiyana akek. Me wage wadak karana kawuda enne forum ake

    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    ඕක උබටම හදන්න පුළුවන්

    මෙන්න මේ විදියට text එක හදන්න colors වෙනස් කරන්න පුළුවන් පස්සේ ඊට පස්සේ text / no එක 3d කරලා z space එකේ ඉස්සරහට අරගෙන එන්න ස්ක්‍රීන් එකෙන් පෙන්නේ නැති වෙන්නම ඉස්සරහට ගන්න. කිෆ්රේම් එකක් හදන්න ඔතනටයි අර කලින් තිබ්බ පොසිසන් එකටයි :sorry::dull:

    මේ විදියට optics compensation එක add කරන්න text එකට වීඩියෝ එකේ නම් ස්පීඩ් වැඩියි ඒක slow කරන්න keyframe එහෙ මෙහෙ කරලා

    fire particle-free assets කියලා යුටුබ් එකේ සර්ච් කරන්න ෆ්‍රී ඒවි ඒවා add කරලා blend mode screen දන්න
    add some color adjustment + glow
    වැඩේ හරි :P:dull:
     
    Last edited:

    thanks lot macho