After Prez Election

dslayer

Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113
    Anura election eken dinnoth IMF program ekata mokada wenne. Meeka handle karaganna puluwan weida NPP government ekata.
     
    • Like
    Reactions: 2osama

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,460
    730
    113

    IMF එකට පුකට පයින් ගහලා පන්නලා අපේ හදුන්නෙත්ති සහෝදරයා ආර්ථික බර කරට ගන්නවා🥰🥰
    Joke newei monawa karaida danne na program ekata mokada wiwida matha thiyena kattiya inna nisa mokak weida danne na

    Nothing happens.
    Read their policy


    Schrodinger's Cat
    Do you think they will go with what they have in their policy. Their core is communism so won’t that rise after they come to power.
    ------ Post added on Sep 13, 2024 at 6:48 PM
     
    • Like
    Reactions: 2osama

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,907
    72,018
    113
    මාලඹේ
    බෑ බෑ. රනිල්ට දෙන්න. හැබැයි පොර හදිසියෙ හරි මලොත්….
    ඌ මළොත් උගේ අගමැති දිනේෂ් ගුණවර්ධන ඉන්නවා

    හදිසියේ හරි අනුර ජනාධිපති වෙලා ඌ මළොත් සුනිල් හදුන්නෙත්ති ඉන්නවා

    ආ තව එකක් කියන්න අමතක උනා බන්

    හදිසියේවත් සජිත් ට ආණ්ඩුව ගිහින් ඌ මැරුණොත් දෝස්තර හර්ෂ ද සිල්වා ඉන්නවා මුදල් අමාත්‍යාංශය බාරගන්න



    තෝරා ගැනීම ඔබ සතුයි
     
    Last edited:
    • Sad
    Reactions: dslayer