AfterShock..Shocking Movie
හිතට වැදුනු Film එකක්..බලලා හුගක් හිතට වැදුනු නිසයි ඔයාලටත් කියන්න හිතුනේ
හැබැයි මේක Chinese Film එකක්..මුලින්ම කියන්න ඔනේ ඇක්ෂන් Film එකක් නෙවේ..
http://www.imdb.com/title/tt1393746/
මේකේ කථාව කෙටියේන් කිව්වොත් එක භුම් කම්පාවකදී එක ගැණු කෙනෙකුගේ දුවයි පුතයි ගොඩනැගිල්ලකට යට වෙනවා.බේර ගන්න කට්ටය කියනවා එක දරුවයි බේර ගන්න පුලුවන් කියලා.මේ අම්මා අවසානයේදි තිරණය කරනවා පුතාව බේර ගන්න..වාසනාවට දුවටත් බේරෙන්න පුලුවන් උනාට අම්මාට ඒ ගැන දැන ගන්න ලැබෙන්නේ නැ..ඊට පස්සේ අවුරුදු 32 පුරා යන කාතාවක් මේක..හරිම ලස්සනයි..හැබැයි ඉතින් subtitles වල පිහිට තමා
මෙන්න ලින්ක් එකක්
http://thepiratebay.se/torrent/6119801/Aftershock[2010]DVDRip[XviD]AC3_5.1[Chi-Eng]BlueLady
තව කොපී ඇතී
ඔකේ subtitles වැඩ කරේ නැත් නම්
http://www.subs.to/download/subtitles/995632/aftershocks_(2010)
දෙක සෙට් කර ගන්න දන්නවා ඇති නේ..
බල ලා තියෙන කට්ටිය අනික් අයට බලන්න බම්ප් එකක් දාන්න

Last edited: