Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Today at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?

AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?

යාලුවනේ මගෙ නෑදෑ නංගි කෙනෙක්ට AG ඔෆිස් එකේ පත්වීම ලැබිලා සතියයි

ඊයේ පෙරේදා ලියුමක් ඇවිත් Peoples Bank එකේ පත්වීම භාරගන්න කියලා

Ag office එකේ වැඩට ගිහින් සතියයි

සමහරු කියනවා AG ඔෆිස් එකෙන් අයින් වෙලා Bank එකට යන්න කියලා

සමහරු කියනවා AG ඔෆිස් එක හොඳයි කියලා

AG ඔෆිස් එකෙයි Peoples Bank එකෙයි වැඩ කරන අය මෙතන ඇති

එහෙම අය නැතත් ඒ ගැන දැනුම තියෙන අයත් ඇති

පහත දේවල් ගැන තොරතුරුත් කියන්න

01.AG Basic සැලරි PB Basic සැලරි අනාගතේ සැලරි ගොඩක්ම වැඩි වෙන්නෙ කෝකෙද ?

02.AG Promotion ගන්න පහසුද PB Promotion ගන්න පහසුද ?උපාධ් ඕන වෙයිද ?

03.AG ලැබෙන පහසුකම් PB ලැබෙන පහසුකම්(රක්ෂණ,රෝහල්)

04.AG Training period PB Training period

05.AG එකේ අයට Loan ගන්න එක වාසිද PB Loan ගන්න එක වාසිද

(ගෙයක් හදන්න වගේ වැඩකට -යන්න කලින් ලෝන් ගැනත් හිතල නේද )

මේ දෙකේ අනෙකුත් වාසි අවාසි

මේක නොකිවුවොත් අනිවා උබලා මට බනී .ඒකී ගොඩක්ම කැමති Bank

ඒවගේම ලොකු risk ගන්න පණ බයයි ඒකි (කෙල්ලො කොහොමත් එහෙමනෙ )

But Decision එක තවම වැට උඩ ???

උපදෙස් දෙන අයට ගොඩක් පින්

ජීවිතේ වැරදි තීරණයකින් ගොඩක් ඒවා වරදින්න පුලුවන්නෙ

[QUOTE="pulsedeal, post: 16213871, member: 378152"] [b]AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?[/b] [CENTER][SIZE="5"][COLOR="Red"]AG ඔෆිස් JOB ද Peoples Bank ජොබ්ද හොඳ?[/COLOR] යාලුවනේ මගෙ නෑදෑ නංගි කෙනෙක්ට AG ඔෆිස් එකේ පත්වීම ලැබිලා සතියයි ඊයේ පෙරේදා ලියුමක් ඇවිත් Peoples Bank එකේ පත්වීම භාරගන්න කියලා Ag office එකේ වැඩට ගිහින් සතියයි :(:( සමහරු කියනවා AG ඔෆිස් එකෙන් අයින් වෙලා Bank එකට යන්න කියලා සමහරු කියනවා AG ඔෆිස් එක හොඳයි කියලා AG ඔෆිස් එකෙයි Peoples Bank එකෙයි වැඩ කරන අය මෙතන ඇති එහෙම අය නැතත් ඒ ගැන දැනුම තියෙන අයත් ඇති පහත දේවල් ගැන තොරතුරුත් කියන්න [CENTER][LEFT]01.AG Basic සැලරි PB Basic සැලරි අනාගතේ සැලරි ගොඩක්ම වැඩි වෙන්නෙ කෝකෙද ? 02.AG Promotion ගන්න පහසුද PB Promotion ගන්න පහසුද ?උපාධ් ඕන වෙයිද ? 03.AG ලැබෙන පහසුකම් PB ලැබෙන පහසුකම්(රක්ෂණ,රෝහල්) 04.AG Training period PB Training period 05.AG එකේ අයට Loan ගන්න එක වාසිද PB Loan ගන්න එක වාසිද (ගෙයක් හදන්න වගේ වැඩකට -යන්න කලින් ලෝන් ගැනත් හිතල නේද :P)[/LEFT][/CENTER] මේ දෙකේ අනෙකුත් වාසි අවාසි මේක නොකිවුවොත් අනිවා උබලා මට බනී .ඒකී ගොඩක්ම කැමති Bank ඒවගේම ලොකු risk ගන්න පණ බයයි ඒකි (කෙල්ලො කොහොමත් එහෙමනෙ :D:D) But Decision එක තවම වැට උඩ ??? උපදෙස් දෙන අයට ගොඩක් පින් ජීවිතේ වැරදි තීරණයකින් ගොඩක් ඒවා වරදින්න පුලුවන්නෙ :yes::yes:[/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom