Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Yesterday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Monday at 12:26 PM
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Agarwood-Sadaharitha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචන්ල මෙ Agarwood Plantation එකක ඉන්වෙස්ට් කරන්න ගගා සදාහරිත ප්ලාන්ටෙශන් කියල එකකින් එකෙක් අපේ ගෙදර ඇවිල්ල තාත්තා එක්ක කියොලා සැහෙන්න, දැන් දවස් 3ක් ඇවිල්ල උ ඩෙටෙල්ස් දීල. මෙක ගන්න කලින් මට පොඩ්ඩක් හොයල බලන්න කිවා.

වෙබ්සයිට් එකෙ හොද ඩිටෙල් ටිකක් තියෙනව. - http://www.sadaharitha.com/products/agarwood/

FB, Google Map reviews නම් ටිකයි තිබ්බෙ.

මෙක ගැන මෛල් එකක් එවල තිබ්බ අර ඩයල් එක. එව දැක්කමත් පොඩ්ඩක් ටෘස්ට් කරන්න පුලුවන් වගෙ. එව පහලින්.

[YOUTUBE]khdg5ck5Lpo[/YOUTUBE]

[YOUTUBE]Lt0t-SZXakI[/YOUTUBE]

මෙ ෆයිල් එකට් බලන්න

https://drive.google.com/file/d/0B9jHyErs4FYBcDVaNVFQSlR6NUVBX0JJVDlkVFljb010Tmdn/view

මෙ පහල ඉමෙජ් එකෙ දාල තියෙනව වගෙ 6ගුනයක් ලාබ ලබන්න පුලුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් කියල තමයි එයාල කියන්නෙ.

අවුරුදු 8ක් අවසානයේ එක ගහක් 120,000කට එයලම මිලදි ගන්නවලු. යම්කිසි දෙයකින් වගාව අසාර්තක උනොට් ගහකට 45,000ක මුදලක් එයාල ගෙවනව කියල ගැරන්ට් කරනවලු. එ කියන්නෙ අවුරුදු 8 අවසනයෙ පවතින FD rate එකත් එක්ක බැලුවමත් මෙක ලෝ රිස්ක් ඉන්වෙස්ට්ම්න්ට් එකක් වගේ පේනව.

හැබයි මෙකෙදි අපිට ඉඩම් කොටස අයිතිය දෙන්නෙ නම් වගා කරන අවුරුදු 8ට විතරලු. බය වෙන්න දෙයක් නෑ හැමදෙයක්ම ලිගල් විදියට ඇග්රිමන්ට් එකක් සයින් කරල විස්වසවන්ත විදියට වැඩේ කෙරෙනව කියල තම එයාල කියන්නෙ.

එත් තාම මට මෙක අල්ලන්නෙ නැ. මොකක් හරි අවුලක් වෙයි කියල හිත කියනව.

එලකිරි එකෙ මේක ගැන හොදට දන්න අය ඉන්නව නම් උදව් කරන්න.

මෙ වගේ ඉන්වෙස්ට්මන්ට්, බිසිනස් thread ගොඩක් මන් දැක්ක එලකිරියෙ.

අනිව මට වඩා කටු කාපු සමාජෙට බැහපු සෙට් එකක් මෙකෙ ඉන්න නිසයි මෙකෙ දැම්මෙ. හෙල්ප් එකක් දිපල්ල මචන් ගොඩ යන්න.

[QUOTE="VPS09, post: 22340529, member: 514052"] මචන්ල මෙ Agarwood Plantation එකක ඉන්වෙස්ට් කරන්න ගගා සදාහරිත ප්ලාන්ටෙශන් කියල එකකින් එකෙක් අපේ ගෙදර ඇවිල්ල තාත්තා එක්ක කියොලා සැහෙන්න, දැන් දවස් 3ක් ඇවිල්ල උ ඩෙටෙල්ස් දීල. මෙක ගන්න කලින් මට පොඩ්ඩක් හොයල බලන්න කිවා. වෙබ්සයිට් එකෙ හොද ඩිටෙල් ටිකක් තියෙනව. - [URL]http://www.sadaharitha.com/products/agarwood/[/URL] FB, Google Map reviews නම් ටිකයි තිබ්බෙ. මෙක ගැන මෛල් එකක් එවල තිබ්බ අර ඩයල් එක. එව දැක්කමත් පොඩ්ඩක් ටෘස්ට් කරන්න පුලුවන් වගෙ. එව පහලින්. [YOUTUBE]khdg5ck5Lpo[/YOUTUBE] [YOUTUBE]Lt0t-SZXakI[/YOUTUBE] [IMG]https://lh4.googleusercontent.com/NnOqP9EZYKHjS_Dk5dwvqgSaJ0WB-AReI91KspzbYL89j-KJfLXuxDlCH7h9CTcFLppH97SqP4qaaCKZOTD3I5KjGc_OrqjYlxLa=w1920-h945[/IMG] [IMG]https://lh3.googleusercontent.com/sHEFzJPVGIt2tFaxZNN5Zvsp5Eb8z5Q_jqIkr4ifPxws0nx9oPfNhme7sdYoD8R3VxS-n4C-BnSI1KMfEJbgtVBSYh9O1VWpmXYX=w1920-h945[/IMG] මෙ ෆයිල් එකට් බලන්න [URL]https://drive.google.com/file/d/0B9jHyErs4FYBcDVaNVFQSlR6NUVBX0JJVDlkVFljb010Tmdn/view[/URL] මෙ පහල ඉමෙජ් එකෙ දාල තියෙනව වගෙ 6ගුනයක් ලාබ ලබන්න පුලුවන් ඉන්වෙස්ට්මන්ට් එකක් කියල තමයි එයාල කියන්නෙ. [IMG]https://scontent.fcmb1-1.fna.fbcdn.net/v/t34.0-12/22407754_1060916177345286_351215648_n.jpg?oh=715be0c40c5cf3b6a3e83cc2ac9b4d67&oe=59DECDCC[/IMG] අවුරුදු 8ක් අවසානයේ එක ගහක් 120,000කට එයලම මිලදි ගන්නවලු. යම්කිසි දෙයකින් වගාව අසාර්තක උනොට් ගහකට 45,000ක මුදලක් එයාල ගෙවනව කියල ගැරන්ට් කරනවලු. එ කියන්නෙ අවුරුදු 8 අවසනයෙ පවතින FD rate එකත් එක්ක බැලුවමත් මෙක ලෝ රිස්ක් ඉන්වෙස්ට්ම්න්ට් එකක් වගේ පේනව.:) හැබයි මෙකෙදි අපිට ඉඩම් කොටස අයිතිය දෙන්නෙ නම් වගා කරන අවුරුදු 8ට විතරලු. බය වෙන්න දෙයක් නෑ හැමදෙයක්ම ලිගල් විදියට ඇග්රිමන්ට් එකක් සයින් කරල විස්වසවන්ත විදියට වැඩේ කෙරෙනව කියල තම එයාල කියන්නෙ. එත් තාම මට මෙක අල්ලන්නෙ නැ. මොකක් හරි අවුලක් වෙයි කියල හිත කියනව.:confused: එලකිරි එකෙ මේක ගැන හොදට දන්න අය ඉන්නව නම් උදව් කරන්න. මෙ වගේ ඉන්වෙස්ට්මන්ට්, බිසිනස් thread ගොඩක් මන් දැක්ක එලකිරියෙ. අනිව මට වඩා කටු කාපු සමාජෙට බැහපු සෙට් එකක් මෙකෙ ඉන්න නිසයි මෙකෙ දැම්මෙ. හෙල්ප් එකක් දිපල්ල මචන් ගොඩ යන්න.:) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom