Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Agarwood-Sadaharitha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩේ අසාර්ථක වුනොත් ගහකට 45,000 නෙමෙයි 45ලක්ෂයක් වුනත් දෙන්නම් කියල අගවිනිසුරුට කියල හරි අග්රිමන්ට් ගහන්න පුළුවන්.

සීමිත පුද්ගලික/පොදු සමාගමක් නම් වගකීම සීමා වෙන්නේ ඇපයට විතරයි. කොම්පැනිය බංකොලොත් වුනොත් (නැත්තම් බංකොලොත් කලොත්) ආයෝජකයාට දෙන්න ඕන මුදල සීමා වෙන්නේ සමාගමේ ඇපයට විතරයි. එතකොට ඔය අග්රිමන්ට් එකෙන් කරන්න පුළුවන් වෙන එකම දේ ටොයිලට් එකට ගිහිල්ල පස්ස පිහදාගන්න එක විතරයි.

ඔය වගේ සමාගම් වල සාමාන්‍යයෙන් වෙන්නේ - අවුරුදු කිහිපයක් බිස්නස් එක කරලා සමාගමේ ආදායම උච්ච අගයට එයි. ඊට පස්සේ අලුත් ආයෝජකයෝ එකතු වෙන්නේ නැති මට්ටමට ආවම අධ්‍යක්ෂකයින්ට හිතෙයි දැන් නම් ඇති කියල. ඊට පස්සේ අධ්‍යක්ෂකයෝ ටික ශේප් එකේ සල්ලි ටිකට විදලා ටටා බායි කියල යයි. එච්චරයි.

පුළුවන් නම් අග්රිමන්ට් එක ගහන්න කියපන් ව්‍යාපාරය හෝ පලදාව අසාර්ථක වුවහොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික මුදලින් හරි අර 45,000 ගෙවනවා කියල සමාගම් මට්ටමින් නෙමෙයි පුද්ගලික මට්ටමින් අත්සන් කරන්න කියල. මාකටින් කාරය පැනල දුවයි ආයේ පැත්ත පළාතේ නොඑන්න.

හැබැයි මෙහෙම ට්‍රික් එකක් තියෙනවා. ඔය වගාව රක්ෂණය කරලා තියෙනවා ඒ හින්ද සමාගම බංකොලොත් වුනොත් රක්ෂණයෙන් ගෙවනවා කියල කියන්න පුළුවන්. එකෙත් පොඩි කොස්සක් තියෙනවා. කාලගුණික හේතු වගේ හේතු නිසා වගාවන් සියල්ල විනාශ වෙලා කොම්පැනිය බංකොලොත් වුනොත් නම් රක්ෂණයෙන් ගෙවයි නමුත් අධ්‍යක්ෂක මණ්ඩලය ගේමක් දුන්නොත් එක රක්ෂණ සමාගමට නොගෙවා ඉන්න පුළුවන්.

[QUOTE="vishamacharya, post: 22341458, member: 564005"] [SIZE="5"]වැඩේ අසාර්ථක වුනොත් ගහකට 45,000 නෙමෙයි 45ලක්ෂයක් වුනත් දෙන්නම් කියල අගවිනිසුරුට කියල හරි අග්රිමන්ට් ගහන්න පුළුවන්. සීමිත පුද්ගලික/පොදු සමාගමක් නම් වගකීම සීමා වෙන්නේ ඇපයට විතරයි. කොම්පැනිය බංකොලොත් වුනොත් (නැත්තම් බංකොලොත් කලොත්) ආයෝජකයාට දෙන්න ඕන මුදල සීමා වෙන්නේ සමාගමේ ඇපයට විතරයි. එතකොට ඔය අග්රිමන්ට් එකෙන් කරන්න පුළුවන් වෙන එකම දේ ටොයිලට් එකට ගිහිල්ල පස්ස පිහදාගන්න එක විතරයි. ඔය වගේ සමාගම් වල සාමාන්‍යයෙන් වෙන්නේ - අවුරුදු කිහිපයක් බිස්නස් එක කරලා සමාගමේ ආදායම උච්ච අගයට එයි. ඊට පස්සේ අලුත් ආයෝජකයෝ එකතු වෙන්නේ නැති මට්ටමට ආවම අධ්‍යක්ෂකයින්ට හිතෙයි දැන් නම් ඇති කියල. ඊට පස්සේ අධ්‍යක්ෂකයෝ ටික ශේප් එකේ සල්ලි ටිකට විදලා ටටා බායි කියල යයි. එච්චරයි. පුළුවන් නම් අග්රිමන්ට් එක ගහන්න කියපන් ව්‍යාපාරය හෝ පලදාව අසාර්ථක වුවහොත් අධ්‍යක්ෂක මණ්ඩලයේ පෞද්ගලික මුදලින් හරි අර 45,000 ගෙවනවා කියල සමාගම් මට්ටමින් නෙමෙයි පුද්ගලික මට්ටමින් අත්සන් කරන්න කියල. මාකටින් කාරය පැනල දුවයි ආයේ පැත්ත පළාතේ නොඑන්න. හැබැයි මෙහෙම ට්‍රික් එකක් තියෙනවා. ඔය වගාව රක්ෂණය කරලා තියෙනවා ඒ හින්ද සමාගම බංකොලොත් වුනොත් රක්ෂණයෙන් ගෙවනවා කියල කියන්න පුළුවන්. එකෙත් පොඩි කොස්සක් තියෙනවා. කාලගුණික හේතු වගේ හේතු නිසා වගාවන් සියල්ල විනාශ වෙලා කොම්පැනිය බංකොලොත් වුනොත් නම් රක්ෂණයෙන් ගෙවයි නමුත් අධ්‍යක්ෂක මණ්ඩලය ගේමක් දුන්නොත් එක රක්ෂණ සමාගමට නොගෙවා ඉන්න පුළුවන්. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom