Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Jun 25, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Agarwood-Sadaharitha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔය කියන සදාහරිත අය අපේ ගෙදරටත් අවා 2013 දෙසැම්බර් වල. ඊට පස්සේ මම හොයලා බැලුවා agarwood කියන්නේ මොකක්ද කියලා.

ඔව්. Agarwood කියන්නේ හොද ආයෝජනයක් තමයි. හැබැයි මේගොල්ලන්ගේ agreement එක ගැනනම් මට ප්රශ්ණයක් තිබ්බා. ඒකේ තියන විදිහට මේ පැල හිටවලා අපිම සම්පුර්ණ වියදම් දරලා නඩත්තුකරන්න ඕන.තව මේවට දාන CA Kit ඒවා අපේ වියදමින්ම ගන්න ඕන. එකක් රුපියල් 4000ක් විතර වෙනවාලු. අපිට මේගොල්ලන්ට ඇරෙන්න වෙන කාටවත් මේ අස්වනු විකුණන්න බැරිලු. කොහොම හරි මන් බලපු විදිහට අවුරුදු අටකින් පස්සේ අපිට භාගෙටත් අඩු ගණක් තමයි ලැබෙන්නේ.

ඊට පස්සේ මන් බැලුවා මේගොල්ලෝ නැතුව අපිටම තනියෙන් මේවා වගාකරන්න පුළුවන්ද කියලා. වගාකරන්නනම් පුළුවන්. හැබැයි ලංකාවේ තවම මේවාට දාන CA Kit ගෙන්නන්නේ සදාහරිත අය විතරයි.

මමනම් ඔයාට කියන්නේ ඔයා අයෝජනය කරනවානම් ස්වාධිනව කරන්න. ඔය මොන කථා කිවුවත් agreement ගැහුවොත්නම් ඒගොල්ලොත් ලාභයක් ලබනවා. මොකද ඒගොල්ලන්ට කිසිම ලාභයක් නැත්නම් එක එක්කෙනාව හොයාගෙන ගෙවල්ගානෙ යන්නේනෑ. අනික ඔයා මහන්සිවෙලා කරන ආයෝජනයේ උපරිම ප්රතිඵලය ඔයාම භුක්තිවිඳින එකයි ගොඩක් වටින්නේ.

[QUOTE="ossandaruwan, post: 22344863, member: 511408"] [SIZE=4]ඔය කියන සදාහරිත අය අපේ ගෙදරටත් අවා 2013 දෙසැම්බර් වල. ඊට පස්සේ මම හොයලා බැලුවා agarwood කියන්නේ මොකක්ද කියලා. ඔව්. Agarwood කියන්නේ හොද ආයෝජනයක් තමයි. හැබැයි මේගොල්ලන්ගේ agreement එක ගැනනම් මට ප්රශ්ණයක් තිබ්බා. ඒකේ තියන විදිහට මේ පැල හිටවලා අපිම සම්පුර්ණ වියදම් දරලා නඩත්තුකරන්න ඕන.තව මේවට දාන CA Kit ඒවා අපේ වියදමින්ම ගන්න ඕන. එකක් රුපියල් 4000ක් විතර වෙනවාලු. අපිට මේගොල්ලන්ට ඇරෙන්න වෙන කාටවත් මේ අස්වනු විකුණන්න බැරිලු. කොහොම හරි මන් බලපු විදිහට අවුරුදු අටකින් පස්සේ අපිට භාගෙටත් අඩු ගණක් තමයි ලැබෙන්නේ. ඊට පස්සේ මන් බැලුවා මේගොල්ලෝ නැතුව අපිටම තනියෙන් මේවා වගාකරන්න පුළුවන්ද කියලා. වගාකරන්නනම් පුළුවන්. හැබැයි ලංකාවේ තවම මේවාට දාන CA Kit ගෙන්නන්නේ සදාහරිත අය විතරයි. මමනම් ඔයාට කියන්නේ ඔයා අයෝජනය කරනවානම් ස්වාධිනව කරන්න. ඔය මොන කථා කිවුවත් agreement ගැහුවොත්නම් ඒගොල්ලොත් ලාභයක් ලබනවා. මොකද ඒගොල්ලන්ට කිසිම ලාභයක් නැත්නම් එක එක්කෙනාව හොයාගෙන ගෙවල්ගානෙ යන්නේනෑ. අනික ඔයා මහන්සිවෙලා කරන ආයෝජනයේ උපරිම ප්රතිඵලය ඔයාම භුක්තිවිඳින එකයි ගොඩක් වටින්නේ.:no: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom