Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Agarwood-Sadaharitha
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකයි. මට ඔයාට මූලිකවම කියන්න තියෙන්නේ මෙච්චරයි. මේගොල්ලෝ එක විදිහටම කාලයක් මේක promote කරනකොට ඒකේ ඉල්ලුම බහිනවා. එතකොට කරන්නේ සම්පුර්ණයෙන්ම module එක වෙනස්කරලා ආයිත් ජනතාව අතරට යනවා. ඕකට කියන්නේ marketing කියලා. ඉතින් අපි මොනවා කථාකලත් company එකක් අනිවර්යයෙන්ම ඔච්චර marketing කරන්නේ ලාබ ආපෙක්ශාවෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ අපිට ගන්න තියන විශාල ලාබයක් ඒගොල්ලෝ පැත්තක ඉදලා නිකන්ම ගන්නවා. මේ ගොල්ලො අපේ ගෙදර ඇවිල්ලා ඔය agreement එකට අපේ අත්සන ගන්නම හැදුවා. අපි agreement එක ඉල්ලුවහම ඒගොල්ලො හිමිට මාරු උනා.

ඔයාට මේක තනියම කරන්න දැනුමක් නෑ. බයයි කියනවානම් මෙන්න ඒකට තියන උත්තරේ,

මේ පැල අපිටම අරගෙන හිටවන්න පුළුවන්. අමුතු දෙයක්නෑ. කොම්පොස්ට් පෝර උනත් දාන්න පුළුවන්. පොල් හිටවන්න පුළුවන්නම් මේකටත් ඕනකරන විස්තර ටික හොයාගත්තාම අපිටම කරන්න පුලුවන්. මොකො ඒගොල්ලො කලත් කරන්නේ ඒකමයි. හිටවන එක නෙවෙයි අවුල. CA Kit එක. ඒක තියෙන්නේනම් ඒගොල්ලො ලග විතරයි. මොකෝදන්නෑ මේරටේ අනිත් අයට ඕක ගෙන්නන්න බැරි. එකෙත් මොකක්හරි අවුලක් ඇති. ඉතින් කරන්න තියෙන්නේ කලබල නොවී සුදුසු තීරනය ගන්න එකයි. ලෙසියෙන් කොටිපතියො වෙන්න ගිහින් පස්සෙ පසුතැවෙනවාට වඩා.

[QUOTE="ossandaruwan, post: 22345144, member: 511408"] [SIZE=4]මේකයි. මට ඔයාට මූලිකවම කියන්න තියෙන්නේ මෙච්චරයි. මේගොල්ලෝ එක විදිහටම කාලයක් මේක promote කරනකොට ඒකේ ඉල්ලුම බහිනවා. එතකොට කරන්නේ සම්පුර්ණයෙන්ම module එක වෙනස්කරලා ආයිත් ජනතාව අතරට යනවා. ඕකට කියන්නේ marketing කියලා. ඉතින් අපි මොනවා කථාකලත් company එකක් අනිවර්යයෙන්ම ඔච්චර marketing කරන්නේ ලාබ ආපෙක්ශාවෙන්නේ. ඉතින් එතකොට වෙන්නේ අපිට ගන්න තියන විශාල ලාබයක් ඒගොල්ලෝ පැත්තක ඉදලා නිකන්ම ගන්නවා. මේ ගොල්ලො අපේ ගෙදර ඇවිල්ලා ඔය agreement එකට අපේ අත්සන ගන්නම හැදුවා. අපි agreement එක ඉල්ලුවහම ඒගොල්ලො හිමිට මාරු උනා. ඔයාට මේක තනියම කරන්න දැනුමක් නෑ. බයයි කියනවානම් මෙන්න ඒකට තියන උත්තරේ, මේ පැල අපිටම අරගෙන හිටවන්න පුළුවන්. අමුතු දෙයක්නෑ. කොම්පොස්ට් පෝර උනත් දාන්න පුළුවන්. පොල් හිටවන්න පුළුවන්නම් මේකටත් ඕනකරන විස්තර ටික හොයාගත්තාම අපිටම කරන්න පුලුවන්. මොකො ඒගොල්ලො කලත් කරන්නේ ඒකමයි. හිටවන එක නෙවෙයි අවුල. CA Kit එක. ඒක තියෙන්නේනම් ඒගොල්ලො ලග විතරයි. මොකෝදන්නෑ මේරටේ අනිත් අයට ඕක ගෙන්නන්න බැරි. එකෙත් මොකක්හරි අවුලක් ඇති. ඉතින් කරන්න තියෙන්නේ කලබල නොවී සුදුසු තීරනය ගන්න එකයි. ලෙසියෙන් කොටිපතියො වෙන්න ගිහින් පස්සෙ පසුතැවෙනවාට වඩා.:yes: [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom