Age Esa Aga (ඇගේ ඇස අග) / Let Her Cry 2015

aeonian

Active member
  • Jan 13, 2023
    39
    117
    33
    Age Esa Aga (ඇගේ ඇස අග) / Let Her Cry 2015

    Colorimeter : Colour
    Category : Drama
    Main Actor : Dhritiman Chatterjee
    Main Actress : Swarna Mallawarachchi
    Director : Ashoka Handagama
    Producer : Ashoka Jagath Wijenayake
    Producer : Nimal Weerakkody
    File info : 1080P FHD 1.3GB x264

    Link (Will be valid for 7 days)
    Password (23535)

    (මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට පිටපත් සියල්ල අන්තර්ජාලයේ ඇති පිටපත් සහ කිසිදු පිටපතක් අප සතුව නොමැති බැවින්, මේ පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ.)

    MV5BOTIzZGVlNTAtMzQzMi00YjMxLWE2OTItNWExYzJiYjM4YjlmL2ltYWdlL2ltYWdlXkEyXkFqcGdeQXVyNjYzMDA4MTI@._V1_QL75_UY562_CR9,0,380,562_.jpg

    Link (Will be valid for 7 days)
    Password (23535)

    (මෙහි ඇතුළත් සියළුම චිත්‍රපට පිටපත් සියල්ල අන්තර්ජාලයේ ඇති පිටපත් සහ කිසිදු පිටපතක් අප සතුව නොමැති බැවින්, මේ පිළිබඳ කිසිඳු වගකීමක් දරණු නොලැබේ.)

    Abhirahasa (Links will be removed tomorrow)
    28 (Links will be removed tomorrow)
    Aale Corona
    Adarawanthayo
     
    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    ලස්සන ෆිල්ම් එකක්. ඇත්තටම වෙන දෙයක් ලංකාවේ යුනිවර්සිටි වල.
     
    • Like
    Reactions: aeonian

    lilman

    Well-known member
  • May 10, 2009
    40,646
    53,937
    113
    Colombo
    ලස්සන ෆිල්ම් එකක්. ඇත්තටම වෙන දෙයක් ලංකාවේ යුනිවර්සිටි වල.

    මේව ඉස්කෝල වල ඒ ලෙවල් පන්ති වල පිස්සු කෙලින උන්ට පෙන්වන්න ඕනෙ මෝටිවේශන් එකක් ගන්න.
     
    • Like
    Reactions: aeonian

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    මේව ඉස්කෝල වල ඒ ලෙවල් පන්ති වල පිස්සු කෙලින උන්ට පෙන්වන්න ඕනෙ මෝටිවේශන් එකක් ගන්න.
    බලන්නේ නැහැනේ එච්චර වෙලාවක්. දැන් ඉන්නා තරුණ අය උපරිම විනාඩියට අඩු වීඩියෝ එකක් බලයි. තප්පර විස්සකට අඩු වගේ. ඊට එහා බලන්නේ නැහැනේ.
     
    • Like
    Reactions: aeonian and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,646
    53,937
    113
    Colombo
    බලන්නේ නැහැනේ එච්චර වෙලාවක්. දැන් ඉන්නා තරුණ අය උපරිම විනාඩියට අඩු වීඩියෝ එකක් බලයි. තප්පර විස්සකට අඩු වගේ. ඊට එහා බලන්නේ නැහැනේ.

    ටික්ටොක්,යූටියුබ් ශෝට් ඩිසයින් කරල තියෙන්නෙ මේක ටාගට් කරල නේද ?

    Short attention span
     
    • Like
    Reactions: aeonian and Alameen

    aeonian

    Active member
  • Jan 13, 2023
    39
    117
    33
    ලස්සන ෆිල්ම් එකක්. ඇත්තටම වෙන දෙයක් ලංකාවේ යුනිවර්සිටි වල.

    මේව ඉස්කෝල වල ඒ ලෙවල් පන්ති වල පිස්සු කෙලින උන්ට පෙන්වන්න ඕනෙ මෝටිවේශන් එකක් ගන්න.

    දෙයක් බලලා ඒකෙන් පාඩමක් ඉගෙන ගන්න ජාතියෙ පොඩි උන් දැන් හරි අඩුයි...
     
    • Like
    Reactions: lilman

    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,164
    4,425
    113
    ලස්සන ෆිල්ම් එකක්. ඇත්තටම වෙන දෙයක් ලංකාවේ යුනිවර්සිටි වල.
    අපිටනම් අද්දෑකිම් තියනවා මිට්ටෝ ..
     
    • Like
    Reactions: aeonian

    Darshaka20

    Active member
  • Feb 7, 2023
    155
    88
    28

    Thanks Machn