Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Age of an Aircraft - ගුවන් යානයක මහලු වයස
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Age of an Aircraft - ගුවන් යානයක මහලු වයස

මිනිසෙකුගේ වයසින් ඔහු හෝ ඇය තරුණ වියේ පසු වන්නේද නැතිනම් මහලු වියේ පසු වන්නේද යන්න තීරණය කරනු ලබන නමුත් ගුවන් යානයක නිෂ්පාදිත වර්ෂයේ සිට ගත වුනු කාලය මත පදනම් වී පමණක් එහි ආයු කාලය ගැන හරි හැටි නිගමනයකට එලබිය නොහැකියි.

මෙලෙස ගුවන් යානයක ආයු කාලය තීරණය කිරීමේදී පදනම් කර ගත යුතු කරුණු විශාල ප්‍රමාණයක් පවතින අතර එයින් ප්‍රධානතම කරුණ වන්නේ ගුවන් යානය කෙතරම් පීඩන චක්‍ර(pressurization cycles) ගණනකට භාජනය වී ඇත්ද යන්නයි. ඉතා ඉහළ උන්නතාංශයන්(altitude) වලදී වායුගෝලීය පීඩනය ඉතා අඩු බැවින් මිනිසාට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ගුවන් යානයේ අභ්‍යන්තර පීඩනය(cabin pressure) නියමිත අගයක පවත්වා ගත යුතුය. මෙලෙස ගුවන් යානයේ අභ්‍යන්තර පීඩනය නියමිත අගයට පවත්වා ගැනීමේදී ගුවන් යානයේ බිත්ති(walls) මත එයින් පිටතට විශාල තෙරපුම් බලයක් යෙදෙන අතර මෙලෙස ගුවන් යානය එක් පීඩන අන්තරයකට ලක් වීමක් එක් පීඩන චක්‍රයක් ලෙස සැලකෙයි. මෙලෙස ගුවන් යානයක් විශාල පීඩන චක්රයන් ගණනක් පසු කිරීමේදී එහි බිත්ති සාදා ඇති ද්‍රව්‍යයන් තෙහෙට්ටුවට(fatigue) ලක් වීම හේතුවෙන් ඒවායේ ශක්තිය හීන වීම් මෙන්ම ඉරි තැලීම් ද ඇති විය හැක.

ගුවන් යානයක ආයු කාලය තීරණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු තවත් කාරණයක් වන්නේ එය සාදා ඇති ද්‍රව්‍යයන්ගේ තත්වයයි. විවිධ කරුණු මෙන්ම පාරිසරික හේතුන් මතද මෙම ද්‍රව්‍යයන්ගේ යෝග්‍යතාව තීරණය වෙයි. මලකඩ කෑම මගින් ලෝහ කොටස් වල ආයු කාලය ඉතා විශාල ලෙස අඩු කරයි.

ගුවන් යානයේ යම් කොටස් වල ආයු කාලය ගුවන් පැය මගින් තීරණය වන අතර නියමිත ගුවන් පැය ගණනකදී එම කොටස් ප්‍රතිස්ථාපනය කල යුතුය. ගුවන් යානා එන්ජිමේ ඇති බොහෝ කොටස් මෙලෙස නියමිත ගුවන් පැය ගණනකදී ප්‍රතිස්ථාපනය කරනු ලබයි.

ආයු කාලය තීරණය කිරීමට යොදා ගැනෙන තවත් එක් කරුණක් වන්නේ ගුවන් යානය කෙතරම් ගොඩ බැස්සවීම් හා ගුවන් ගතවීම් කර ඇත්ද යන වගයි. එක් දිනක් තුලදී යම් ගුවන් යානයක් ලක් වී ඇති පීඩන චක්‍ර ගණනද ගුවන් යානයේ ආයු කාලයට ඍජුවම බලපායි.

සමාන්‍යයෙන් මගී ප්‍රවාහන වාණිජ ගුවන් යානයක ආයු කාලය අවුරුදු 20ක් පමණ වන අතර එම කාලය තුලදී ගුවන් යානය පීඩන චක්‍ර 75,000-100,000 අතර ප්‍රමාණයකට ලක් වෙයි.

source : Planes Magazine

https://www.facebook.com/planesmagazine/?fref=ts

ප.ලි: නොදන්නා, තේරෙන්නේ නැති ඒවා තියනවනම් අහන්න. දන්නා විදියට උතතර දෙන්නම්...

[QUOTE="rashee_irosh, post: 20835808, member: 161304"] [b]Age of an Aircraft - ගුවන් යානයක මහලු වයස[/b] [SIZE=3] මිනිසෙකුගේ වයසින් ඔහු හෝ ඇය තරුණ වියේ පසු වන්නේද නැතිනම් මහලු වියේ පසු වන්නේද යන්න තීරණය කරනු ලබන නමුත් ගුවන් යානයක නිෂ්පාදිත වර්ෂයේ සිට ගත වුනු කාලය මත පදනම් වී පමණක් එහි ආයු කාලය ගැන හරි හැටි නිගමනයකට එලබිය නොහැකියි. [/SIZE] [SIZE=3] [/SIZE] [IMG]https://scontent-sin6-1.xx.fbcdn.net/v/t1.0-9/14606505_1646912532279965_8948116967800548133_n.jpg?oh=807683a0e1a2795323954e077880f875&oe=58AD2BBF[/IMG][SIZE=3] මෙලෙස ගුවන් යානයක ආයු කාලය තීරණය කිරීමේදී පදනම් කර ගත යුතු කරුණු විශාල ප්‍රමාණයක් පවතින අතර එයින් ප්‍රධානතම කරුණ වන්නේ ගුවන් යානය කෙතරම් පීඩන චක්‍ර(pressurization cycles) ගණනකට භාජනය වී ඇත්ද යන්නයි. ඉතා ඉහළ උන්නතාංශයන්(altitude) වලදී වායුගෝලීය පීඩනය ඉතා අඩු බැවින් මිනිසාට හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට ගුවන් යානයේ අභ්‍යන්තර පීඩනය(cabin pressure) නියමිත අගයක පවත්වා ගත යුතුය. මෙලෙස ගුවන් යානයේ අභ්‍යන්තර පීඩනය නියමිත අගයට පවත්වා ගැනීමේදී ගුවන් යානයේ බිත්ති(walls) මත එයින් පිටතට විශාල තෙරපුම් බලයක් යෙදෙන අතර මෙලෙස ගුවන් යානය එක් පීඩන අන්තරයකට ලක් වීමක් එක් පීඩන චක්‍රයක් ලෙස සැලකෙයි. මෙලෙස ගුවන් යානයක් විශාල පීඩන චක්රයන් ගණනක් පසු කිරීමේදී එහි බිත්ති සාදා ඇති ද්‍රව්‍යයන් තෙහෙට්ටුවට(fatigue) ලක් වීම හේතුවෙන් ඒවායේ ශක්තිය හීන වීම් මෙන්ම ඉරි තැලීම් ද ඇති විය හැක.[/SIZE] [SIZE=3] ගුවන් යානයක ආයු කාලය තීරණය කිරීමේදී සැලකිල්ලට ගත යුතු තවත් කාරණයක් වන්නේ එය සාදා ඇති ද්‍රව්‍යයන්ගේ තත්වයයි. විවිධ කරුණු මෙන්ම පාරිසරික හේතුන් මතද මෙම ද්‍රව්‍යයන්ගේ යෝග්‍යතාව තීරණය වෙයි. මලකඩ කෑම මගින් ලෝහ කොටස් වල ආයු කාලය ඉතා විශාල ලෙස අඩු කරයි.[/SIZE] [SIZE=3] ගුවන් යානයේ යම් කොටස් වල ආයු කාලය ගුවන් පැය මගින් තීරණය වන අතර නියමිත ගුවන් පැය ගණනකදී එම කොටස් ප්‍රතිස්ථාපනය කල යුතුය. ගුවන් යානා එන්ජිමේ ඇති බොහෝ කොටස් මෙලෙස නියමිත ගුවන් පැය ගණනකදී ප්‍රතිස්ථාපනය කරනු ලබයි.[/SIZE] [SIZE=3] ආයු කාලය තීරණය කිරීමට යොදා ගැනෙන තවත් එක් කරුණක් වන්නේ ගුවන් යානය කෙතරම් ගොඩ බැස්සවීම් හා ගුවන් ගතවීම් කර ඇත්ද යන වගයි. එක් දිනක් තුලදී යම් ගුවන් යානයක් ලක් වී ඇති පීඩන චක්‍ර ගණනද ගුවන් යානයේ ආයු කාලයට ඍජුවම බලපායි.[/SIZE] [SIZE=3] සමාන්‍යයෙන් මගී ප්‍රවාහන වාණිජ ගුවන් යානයක ආයු කාලය අවුරුදු 20ක් පමණ වන අතර එම කාලය තුලදී ගුවන් යානය පීඩන චක්‍ර 75,000-100,000 අතර ප්‍රමාණයකට ලක් වෙයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3]source : [URL="https://www.facebook.com/planesmagazine/?fref=ts"]Planes Magazine[/URL][/SIZE] [SIZE=3][URL="https://www.facebook.com/planesmagazine/?fref=ts"] [/URL][/SIZE] [SIZE=3][URL]https://www.facebook.com/planesmagazine/?fref=ts[/URL][/SIZE] [SIZE=3][URL="https://www.facebook.com/planesmagazine/?fref=ts"] [/URL][/SIZE] [SIZE=3][URL="https://www.facebook.com/planesmagazine/?fref=ts"] [/URL][/SIZE] [SIZE=3]ප.ලි: නොදන්නා, තේරෙන්නේ නැති ඒවා තියනවනම් අහන්න. දන්නා විදියට උතතර දෙන්නම්...[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom