Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toys
anil1961
Updated:
Yesterday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Agent / Dealership / Distributor ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, මට Agency එකක් නම් නැ, Distributors ලා ගොඩක් දෙනක්ට IT Solutions දීලා තියෙන නිසා එතන වෙන දේ ගැන හොදට දන්නවා,

Agency එකක් කරන්න හොදට Experience තියෙන්න ඕන, ඒ නිසා Exp නැතුව නම් වැරදිලා වත් පටන් ගන්න හොද නැති බිස්නස් එකක්, මොකද මචො retail business එකක් වගේ නෙමෙයි. ලොකු ලොකු Transactions තමයි වෙන්නෙ risk එක ගොඩක් වැඩියි.

ඒ වගේම උබට හම්බ වෙන Customers ලා ඔක්කොම රට කාපු Business කරායොනෙ., උන් කපටියි, අලුත් එකක් ආවම ඌව ගොනාට අන්දගෙන වැර කරන්න තමයි ගොඩක් අය බලන්නෙ,

ඒ වගෙම එක පාර හෙට උදේට මිලියන ගානක් අවශ්‍ය උනොත් ඒකත් යොදවන්න පුලුවන් හැකියාවක් තියෙන්න ඕන.

ඒ වගේම Accounts පැත්ත දශමෙටම බැලන්ස් වෙන්න ඕන, එහෙම නැත්නම් වෙන පාඩු හිතා ගන්නවත් බැ, ජිවිතෙත් එපා වෙනවා එහෙම උනාම.

අනිත් එක උබේම කියලා හොද වාහන ටිකක් තියෙනවා නම් හොදයි, ලොරිම නෙමෙයි යන route එකේ හැටියට ගැලපෙන size වලින් වාහන ඕන, එහෙම නැත්නම් වියදම වැඩි වෙනවා,

ඒ වගේම වාහන ටික 100% sure වෙන්න ඕන , එක දවසක් වාහනේ Garage දැම්මා කියන්නෙ එක රූට් එකක් මිස් වෙනවා, ඊට පස්සෙ එතනින් පස්සෙ ඔක්කොම හිර වෙනවා, දවසක් පරක්කු වෙලා Customer ලගට ගියොත් කුනු බැනුම් අහගන්න වෙනවා sales rep ලට

අනිත් එක එහෙම උනාම උන් cheque දෙන්නත් ගොඩක් පරක්කු කරනවා,,

අනිත් එක උබට හොද හිතවත් Sales Rep ලා ටිකක් හොයාගන්න වෙනවා, මොකද උන්ට හොරකම් කරන්න තියෙන chance එක ගොඩක් වැඩියි. Free Issue, Company Issue, Free Samples, Damages, Wastage , Expire වගේ දේවල් වලින් සැහෙන්න පාඩුවක් වෙන්න පුලුවන් උබට,

සමහර වෙලාවට sales rep ලා අයිතිකාරයට වඩා හම්බ කරනවා

අනිත් එක කරන subject එක ගැන උබ අයිති කාරය වශයෙන් හොද දැනුමකින් ඉන්න වෙනවා, එහෙම නැත්නම් නොහිතන ප්‍රශ්න එනවා,

අන්තිම දේ උබට කරන්න යන දේ ගැන 100% අවබෝදයක් නැත්නම්. හොද Manager කෙනෙක් හොයගන්න, වැඩ කරන තැනකින්ම එකෙක් උස්සන්න පුලුවන් ඊට වඩා පඩියක් දෙනවා නම්, ඒත් ඉතිං ඒකත් පරිස්සමෙන්, සමහරු මැනේජර් වෙලා හම්බ කරගන්නෙ ඌට විතර්යි.

ඒ වගේම Computer System එකක් දාගෙන වැඩේ පිලිවට කරන් යන්න, ඒ වගෙම හැම දෙයකම Hard Copy තියාගන්න, CCTV ටිකක් දාගන්න Stores වල පුලුවන් නම් වාහන වලටත් CCTV දාලා GPS හයි කරන්න, එහෙම නැතිනම් උන් හරියට Route එකේ යනවද කියලා හොයන්න අමාරුයි,,

සමහර rep ලා ඉන්නවා route එකේ යනවා කියලා යන්නෙ හොර ගැනිගෙ ගෙදර, ඊට පස්සෙ උදේට එනවා sales නැ කියාගෙන

මුලින්ම පොඩි එකක් අරගෙන කරන්න, අනිත් දේ කවදාවත් එක Agency එකක් කරන්න එපා, දෙක තුනක් කරන්න එත්කොට රෝලක් ගහහගන්න පුලුවන්,

[QUOTE="K_ZONE, post: 18816485, member: 207562"] [CENTER][SIZE="3"][COLOR="Purple"]මචො, මට Agency එකක් නම් නැ, Distributors ලා ගොඩක් දෙනක්ට IT Solutions දීලා තියෙන නිසා එතන වෙන දේ ගැන හොදට දන්නවා, Agency එකක් කරන්න හොදට Experience තියෙන්න ඕන, ඒ නිසා Exp නැතුව නම් වැරදිලා වත් පටන් ගන්න හොද නැති බිස්නස් එකක්, මොකද මචො retail business එකක් වගේ නෙමෙයි. ලොකු ලොකු Transactions තමයි වෙන්නෙ risk එක ගොඩක් වැඩියි. ඒ වගේම උබට හම්බ වෙන Customers ලා ඔක්කොම රට කාපු Business කරායොනෙ., උන් කපටියි, අලුත් එකක් ආවම ඌව ගොනාට අන්දගෙන වැර කරන්න තමයි ගොඩක් අය බලන්නෙ, ඒ වගෙම එක පාර හෙට උදේට මිලියන ගානක් අවශ්‍ය උනොත් ඒකත් යොදවන්න පුලුවන් හැකියාවක් තියෙන්න ඕන. ඒ වගේම Accounts පැත්ත දශමෙටම බැලන්ස් වෙන්න ඕන, එහෙම නැත්නම් වෙන පාඩු හිතා ගන්නවත් බැ, ජිවිතෙත් එපා වෙනවා එහෙම උනාම. අනිත් එක උබේම කියලා හොද වාහන ටිකක් තියෙනවා නම් හොදයි, ලොරිම නෙමෙයි යන route එකේ හැටියට ගැලපෙන size වලින් වාහන ඕන, එහෙම නැත්නම් වියදම වැඩි වෙනවා, ඒ වගේම වාහන ටික 100% sure වෙන්න ඕන , එක දවසක් වාහනේ Garage දැම්මා කියන්නෙ එක රූට් එකක් මිස් වෙනවා, ඊට පස්සෙ එතනින් පස්සෙ ඔක්කොම හිර වෙනවා, දවසක් පරක්කු වෙලා Customer ලගට ගියොත් කුනු බැනුම් අහගන්න වෙනවා sales rep ලට අනිත් එක එහෙම උනාම උන් cheque දෙන්නත් ගොඩක් පරක්කු කරනවා,, අනිත් එක උබට හොද හිතවත් Sales Rep ලා ටිකක් හොයාගන්න වෙනවා, මොකද උන්ට හොරකම් කරන්න තියෙන chance එක ගොඩක් වැඩියි. Free Issue, Company Issue, Free Samples, Damages, Wastage , Expire වගේ දේවල් වලින් සැහෙන්න පාඩුවක් වෙන්න පුලුවන් උබට, සමහර වෙලාවට sales rep ලා අයිතිකාරයට වඩා හම්බ කරනවා :D අනිත් එක කරන subject එක ගැන උබ අයිති කාරය වශයෙන් හොද දැනුමකින් ඉන්න වෙනවා, එහෙම නැත්නම් නොහිතන ප්‍රශ්න එනවා, අන්තිම දේ උබට කරන්න යන දේ ගැන 100% අවබෝදයක් නැත්නම්. හොද Manager කෙනෙක් හොයගන්න, වැඩ කරන තැනකින්ම එකෙක් උස්සන්න පුලුවන් ඊට වඩා පඩියක් දෙනවා නම්, ඒත් ඉතිං ඒකත් පරිස්සමෙන්, සමහරු මැනේජර් වෙලා හම්බ කරගන්නෙ ඌට විතර්යි. ඒ වගේම Computer System එකක් දාගෙන වැඩේ පිලිවට කරන් යන්න, ඒ වගෙම හැම දෙයකම Hard Copy තියාගන්න, CCTV ටිකක් දාගන්න Stores වල පුලුවන් නම් වාහන වලටත් CCTV දාලා GPS හයි කරන්න, එහෙම නැතිනම් උන් හරියට Route එකේ යනවද කියලා හොයන්න අමාරුයි,, සමහර rep ලා ඉන්නවා route එකේ යනවා කියලා යන්නෙ හොර ගැනිගෙ ගෙදර, ඊට පස්සෙ උදේට එනවා sales නැ කියාගෙන :D මුලින්ම පොඩි එකක් අරගෙන කරන්න, අනිත් දේ කවදාවත් එක Agency එකක් කරන්න එපා, දෙක තුනක් කරන්න එත්කොට රෝලක් ගහහගන්න පුලුවන්, [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom