Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Agent / Dealership / Distributor ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචො, උබ එවල තිබ්බ PM එකට මම මෙතන Reply කරන්නම්, තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතන නිසා

උබ කිව්ව විදියට දැනට උබ ලග වාහන තුනක් තියෙනවනෙ, උබට ලක්ශ 15 ක් විතර වියදම් කරන්න පුලුවන් නම් බිස්නස් එක පටන් ගන්න පුලුවන් කිසිකේස් එකක් නැතුව,

සමන්යෙන් මචො, ඕන තැනක නැගලා යන ප්‍රොඩක්ට්ස් තියෙනවා, ඒ කියන්නෙ unilever products. Elephant house, CocaCola වගේ ඒවා, ඒවා ඉතින් අපිට අත ගහන්න අමාරුයි.

මාකට් එක අල්ලගන්න ක්‍රම තුනක් තියෙනවා,

1. දැනට තියෙන product එකක් අරන් කරන එක,

2. ඒ ප්‍රදේශයේ වැඩිය ප්‍රචලිත නැති ප්‍රඩක්ට් එකක් ගෙනත් දාන එක, .

3. උබේම Product එකක් introduce කරන එක.

උබේම Product එකක් කියන්නෙ මචො, මුරුක්කු වෙන්න පුලුවන්, මාශ්මෙලෝස් වෙන්න පුලුවන්, වටලප්පන් වෙන්න පුලුවන්, එහෙම නැත්නම් මීයො අල්ලන මීකූඩු, ඇන්ටනා, කාපට්, කොසු ඉදල්,

වගේ උබටම නිශ්පාදනය කරන්න පුලුවන් දෙයක්,

සමහරු කැමති නැ මුරුක්කු හදන්න, මුරුක්කු මුදලලි කෙනෙක් කියන නම දාගන්න කැමති නැති නිසා, ඒත් මචො බැංකුවක වැඩ කරන වයිට් කොලර් කාරයෙක් මාසෙම වැඩ කරලා ඕටී කරලා 60 ක් විතර හොයද්දි, උබට මහන්සි වෙන ප්‍රමානයක ලක්ශ දෙක තුනක් උනත් හොයන්න පුලුවන් තමන්ගෙම දෙයක් කරොත්.

උබ මුරුක්කු Production එකක් පටන්ගෙන එක Distribute කරනවා නම් උබට පුලුවන්, තව podi podi company දෙක තුනක ටිපිටිප්, ටොෆි, ලොලිපොප් වගේ දේවල් වල Agent ගන්න, ඔක්කොම එක පාර එනකොට කඩ කාරයො උනත් කැමතියි,

ඒත් මචො Distributor කෙනෙක් වෙන්න පලවෙනියටම හදාගන්න ඕන දේ තමයි විශ්වාශය, පලවෙනි පාර බඩු අරන් ගියාම කවෘවත් ගන්නෙ නැ, මොකද උබ දෙවනි පාර එයිද කියලා දන්නෙ නැති නිසා, ඒ නිසා අඩුම මාස තුනක් වත් හැම දාම බඩු එපා කියන කස්ටම වත් විසිට් කරන්න,

අන්තිමට උබ ගෙඅන විශ්වාශයක් ඇති උනාම කට්ටිය බඩු ගනි.

අනිත් එක තමන්ගෙම දෙයක් කරන්න පුලුවන් නම් වාසි දෙගුනයක් ගන්න පුලුවන්, උබ මොකක් හරි දක්ශ පැත්තක් අල්ලලා ඒ පැත්තෙන් Product එකක් කරන්න පුලුවන් නම් ඔය හැම මගුලටම වඩා ඒක සුපිරි,

පස්සෙ ලක්ශ පනහක් හැටක් හොයාගත්තම ලොරි දෙක තුනක් අරගෙන ලොකු Agency එකක් ගන්න, දැන්ම ලොකු වැඩ කරන්න ගියොත් ඇන ගන්න වෙන්නෙ,

පනන් ගන්න බිස්නස් එක පොඩිම එකක් පටන් ගන්න, එතකොට වැටුනත් දැනෙන්නෙ නැ, අනිත් එක දෙතුන් පාරක් වැටෙන කල් අපිත් ඉගෙන ගන්නෙ නැ, ඒ නිසා රිස්ක් එකක් ගන්න වෙනවා මුලදි.

මට හරියටම මේක කරපං කියන්න බැ උබ ඉන්නෙ කොහෙද කියලා දන්නෙ නැතුව බං, නැත්නම් කියන්න පුලුවන්.

මොනා කරත් මාස 3 ක් වත් උපරිම පාඩු තියාගෙන දුවන්න බලාගෙන බිස්නස් එක පටන් ගන්න, මාස තුනක් පඩි ගෙවන්න, අනිත් වියදම්, වාහන වියදම් වලට ඇති වෙන්න අතේ තියාගෙන (නය නැතුව) පටන් ගන්න, මුලදි පාඩු වෙයි ගොඩක්. ඒත් ටික ටික හරි යයි, අතේ සල්ලි නැත්නම් ටික ටික හැදීගෙන එනකොටම නවත්තන්න වෙනවා බිස්නස් එක.

[QUOTE="K_ZONE, post: 18818042, member: 207562"] [CENTER][COLOR="Purple"][SIZE="3"]මචො, උබ එවල තිබ්බ PM එකට මම මෙතන Reply කරන්නම්, තව කෙනෙක්ට වැදගත් වෙයි කියලා හිතන නිසා උබ කිව්ව විදියට දැනට උබ ලග වාහන තුනක් තියෙනවනෙ, උබට ලක්ශ 15 ක් විතර වියදම් කරන්න පුලුවන් නම් බිස්නස් එක පටන් ගන්න පුලුවන් කිසිකේස් එකක් නැතුව, සමන්යෙන් මචො, ඕන තැනක නැගලා යන ප්‍රොඩක්ට්ස් තියෙනවා, ඒ කියන්නෙ unilever products. Elephant house, CocaCola වගේ ඒවා, ඒවා ඉතින් අපිට අත ගහන්න අමාරුයි. මාකට් එක අල්ලගන්න ක්‍රම තුනක් තියෙනවා, 1. දැනට තියෙන product එකක් අරන් කරන එක, 2. ඒ ප්‍රදේශයේ වැඩිය ප්‍රචලිත නැති ප්‍රඩක්ට් එකක් ගෙනත් දාන එක, . 3. උබේම Product එකක් introduce කරන එක. උබේම Product එකක් කියන්නෙ මචො, මුරුක්කු වෙන්න පුලුවන්, මාශ්මෙලෝස් වෙන්න පුලුවන්, වටලප්පන් වෙන්න පුලුවන්, එහෙම නැත්නම් මීයො අල්ලන මීකූඩු, ඇන්ටනා, කාපට්, කොසු ඉදල්, වගේ උබටම නිශ්පාදනය කරන්න පුලුවන් දෙයක්, සමහරු කැමති නැ මුරුක්කු හදන්න, මුරුක්කු මුදලලි කෙනෙක් කියන නම දාගන්න කැමති නැති නිසා, ඒත් මචො බැංකුවක වැඩ කරන වයිට් කොලර් කාරයෙක් මාසෙම වැඩ කරලා ඕටී කරලා 60 ක් විතර හොයද්දි, උබට මහන්සි වෙන ප්‍රමානයක ලක්ශ දෙක තුනක් උනත් හොයන්න පුලුවන් තමන්ගෙම දෙයක් කරොත්. උබ මුරුක්කු Production එකක් පටන්ගෙන එක Distribute කරනවා නම් උබට පුලුවන්, තව podi podi company දෙක තුනක ටිපිටිප්, ටොෆි, ලොලිපොප් වගේ දේවල් වල Agent ගන්න, ඔක්කොම එක පාර එනකොට කඩ කාරයො උනත් කැමතියි, ඒත් මචො Distributor කෙනෙක් වෙන්න පලවෙනියටම හදාගන්න ඕන දේ තමයි විශ්වාශය, පලවෙනි පාර බඩු අරන් ගියාම කවෘවත් ගන්නෙ නැ, මොකද උබ දෙවනි පාර එයිද කියලා දන්නෙ නැති නිසා, ඒ නිසා අඩුම මාස තුනක් වත් හැම දාම බඩු එපා කියන කස්ටම වත් විසිට් කරන්න, අන්තිමට උබ ගෙඅන විශ්වාශයක් ඇති උනාම කට්ටිය බඩු ගනි. අනිත් එක තමන්ගෙම දෙයක් කරන්න පුලුවන් නම් වාසි දෙගුනයක් ගන්න පුලුවන්, උබ මොකක් හරි දක්ශ පැත්තක් අල්ලලා ඒ පැත්තෙන් Product එකක් කරන්න පුලුවන් නම් ඔය හැම මගුලටම වඩා ඒක සුපිරි, පස්සෙ ලක්ශ පනහක් හැටක් හොයාගත්තම ලොරි දෙක තුනක් අරගෙන ලොකු Agency එකක් ගන්න, දැන්ම ලොකු වැඩ කරන්න ගියොත් ඇන ගන්න වෙන්නෙ, පනන් ගන්න බිස්නස් එක පොඩිම එකක් පටන් ගන්න, එතකොට වැටුනත් දැනෙන්නෙ නැ, අනිත් එක දෙතුන් පාරක් වැටෙන කල් අපිත් ඉගෙන ගන්නෙ නැ, ඒ නිසා රිස්ක් එකක් ගන්න වෙනවා මුලදි. මට හරියටම මේක කරපං කියන්න බැ උබ ඉන්නෙ කොහෙද කියලා දන්නෙ නැතුව බං, නැත්නම් කියන්න පුලුවන්. මොනා කරත් මාස 3 ක් වත් උපරිම පාඩු තියාගෙන දුවන්න බලාගෙන බිස්නස් එක පටන් ගන්න, මාස තුනක් පඩි ගෙවන්න, අනිත් වියදම්, වාහන වියදම් වලට ඇති වෙන්න අතේ තියාගෙන (නය නැතුව) පටන් ගන්න, මුලදි පාඩු වෙයි ගොඩක්. ඒත් ටික ටික හරි යයි, අතේ සල්ලි නැත්නම් ටික ටික හැදීගෙන එනකොටම නවත්තන්න වෙනවා බිස්නස් එක. [/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom