Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Saturday at 3:36 PM
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Saturday at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Saturday at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Sep 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
New Music
Ahasa Se Oba Ananthai(Cover)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Download this First and Listen ---> Ahasa Se oba Ananthayi

ඔයාල සමහරවිට මෙ සිංදුව අහලත් ඇති...මේක නන්දා මාලනි කියන ප්‍රවීන ගායිකාවගෙ ලස්සන ඒ වගේම ගොඩක් ජනප්‍රිය ගීතයක්..ඒත් මේ අලුත් ගායිකාවගෙ ලස්සන කට හඬින් අහල තියෙනවද?

අහලම බලන්න...කොයි තරම් ලස්සන කට හඬක්ද තියෙන්නෙ කියල...කොයි තරම් හැඟුම්බර විදියට ගායනා කරනවද කියල...

කියන්න ඕනිම දෙයක් තියෙනව...මේ ගායිකාවගෙ ඇස් දෙකම පේන්නෙ නැහැ...ඒත් හැකියාවනම් උපරිමයි...

මෙයා ගායනා කරපු ගොඩක් ජනප්‍රිය ගීතයක් තමයි මේ...

අහන් ඉන්න...අහගෙන ඉන්න....

[YOUTUBE]paLwq2HUiX0[/YOUTUBE]

මේ තවත් ඒ වගේම හැඟුම්බර ගීතයක් මේනකා ගායනා කරපු...

මට දෙන්න මට දෙන්න..

[YOUTUBE]Mg_nPxc8B9U[/YOUTUBE]

මෙන්න ඒ ගීත දෙකත් Download කරගන්න...

---> Ahan inna Ahagena Inna

---> Mata Denna mata Denna

මට දැනගන්න ලැබුනු විදියට මෙයා විශ්ව විද්‍යාලයක ඉගෙනගන්නව...

ඒත් යම්කිසි විශ්ව විද්‍යාලයකින් මෙයාව ගන්න බෑ කිව්වලු මෙයාගෙ ඇස් පේන්නෙ නැති නිසා...

මේනකාට දිගින් දිගටම ලස්සන ගීත ගායනා කරන්න වාසනාව ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු...

[QUOTE="dilrasan, post: 11226264, member: 56824"] [B][COLOR="Red"]Download this First and Listen[/COLOR][/B] ---> [URL="http://www.megaupload.com/?d=D17961M9"]Ahasa Se oba Ananthayi[/URL] [SIZE="3"] [IMG]http://i44.tinypic.com/i4ihi0.png[/IMG] ඔයාල සමහරවිට මෙ සිංදුව අහලත් ඇති...මේක නන්දා මාලනි කියන ප්‍රවීන ගායිකාවගෙ ලස්සන ඒ වගේම ගොඩක් ජනප්‍රිය ගීතයක්..ඒත් මේ අලුත් ගායිකාවගෙ ලස්සන කට හඬින් අහල තියෙනවද? අහලම බලන්න...කොයි තරම් ලස්සන කට හඬක්ද තියෙන්නෙ කියල...කොයි තරම් හැඟුම්බර විදියට ගායනා කරනවද කියල... කියන්න ඕනිම දෙයක් තියෙනව...මේ ගායිකාවගෙ ඇස් දෙකම පේන්නෙ නැහැ...ඒත් හැකියාවනම් උපරිමයි...[/SIZE] [SIZE="3"]මෙයා ගායනා කරපු ගොඩක් ජනප්‍රිය ගීතයක් තමයි මේ... අහන් ඉන්න...අහගෙන ඉන්න....[/SIZE] [YOUTUBE]paLwq2HUiX0[/YOUTUBE] [SIZE="3"]මේ තවත් ඒ වගේම හැඟුම්බර ගීතයක් මේනකා ගායනා කරපු... මට දෙන්න මට දෙන්න..[/SIZE] [YOUTUBE]Mg_nPxc8B9U[/YOUTUBE] [SIZE="3"] මෙන්න ඒ ගීත දෙකත් Download කරගන්න...[/SIZE] ---> [URL="http://www.megaupload.com/?d=CWYX1Q50"]Ahan inna Ahagena Inna[/URL] ---> [URL="http://www.megaupload.com/?d=YPB4YX01"]Mata Denna mata Denna[/URL] [SIZE="3"]මට දැනගන්න ලැබුනු විදියට මෙයා විශ්ව විද්‍යාලයක ඉගෙනගන්නව... ඒත් යම්කිසි විශ්ව විද්‍යාලයකින් මෙයාව ගන්න බෑ කිව්වලු මෙයාගෙ ඇස් පේන්නෙ නැති නිසා... මේනකාට දිගින් දිගටම ලස්සන ගීත ගායනා කරන්න වාසනාව ලැබේවා කියල අපි ප්‍රාර්ථනා කරමු...:)[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom