Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
AHOO DUKAKI IRAKI THITHAKI
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නිර්මාණකරුවෙක් විදිහට මේ නිර්මාණය දිහා බැළුවොත් මං කියාවි

කියන්න තියෙන දෙ කෙලින්ම කියාපු සාර්ථක නිර්මාණයක් කියලා.

රටේ වර්තමාන දේශපාලන තත්වය ඇත්තටම ඛේදනීයයි.

ඒ බව නිර්මාණාත්මකව කියන්න හොඳ උත්සාහයක් දරලා තියෙනවා.

සුභ පැතුම්...... දිගටම ලියන්න

ඒ උනත් යාළුවා ...... වර්තමානයයි ඉතිහාසෙයි සංසන්දනය කරද්දි මීට වඩා ටිකාක් පරිස්සම් උනොත් හොඳයි නේද?

තර්කානුකූලව බැළුවොත් අපි පැවතෙන්නෙ විජයගෙන් නෙමේ ...... වංශ කතාවල කියන දේ එහෙම්ම පිලිනොගෙන හිතල බලන්න මේ ගැන. අනික තමා ඉන්දියානු අභාශය එන්න කලින් අපේ රට සශ්‍රීකයි, ඒ වගේම ඔය අමනුස්සයො යක්කු කියලා අද වෙනකොට හදුන්වන ජාතිය ඉතාම දියුණු බුද්ධිමත් කොට්ඨාසයක්. අද වන තුරුත් අපෙන් බහුතරය පැවතෙන්නෙ එයාලගෙන්.

මේ වෙද්දි සිංහල දෙමළ පවුල් අතර ආවාහ විවාහ සිදුඋනත් දෙමළ සම්භවයක් සිංහලයට නැතිවග නම් ඉතාම පැහැදිලියි

අපිට තියෙන්නෙ සාඩම්බර ඉතිහාසයක් ...... එත් එහෙම වෙච්ච පලියට අපේ ඉතිහාසෙ හොඳයි කිය කිය ඉන්න එකත් නිවට කමක් ...... අපි ආයෙම අපේ රට ඉස්සර තිබ්බ තැනට ගෙනියන්න ඕනෙ ...... ඒ වෙනුවෙන් මුලින්ම මේ බෙදිච්ච පිල් අතැරල එකාවගෙ එකතු වෙන්න වෙයි

[QUOTE="Amalka101, post: 6657175, member: 137532"] [COLOR=DarkGreen]නිර්මාණකරුවෙක් විදිහට මේ නිර්මාණය දිහා බැළුවොත් මං කියාවි කියන්න තියෙන දෙ කෙලින්ම කියාපු සාර්ථක නිර්මාණයක් කියලා. රටේ වර්තමාන දේශපාලන තත්වය ඇත්තටම ඛේදනීයයි. ඒ බව නිර්මාණාත්මකව කියන්න හොඳ උත්සාහයක් දරලා තියෙනවා. සුභ පැතුම්...... දිගටම ලියන්න :) ඒ උනත් යාළුවා ...... වර්තමානයයි ඉතිහාසෙයි සංසන්දනය කරද්දි මීට වඩා ටිකාක් පරිස්සම් උනොත් හොඳයි නේද? තර්කානුකූලව බැළුවොත් අපි පැවතෙන්නෙ විජයගෙන් නෙමේ ...... වංශ කතාවල කියන දේ එහෙම්ම පිලිනොගෙන හිතල බලන්න මේ ගැන. අනික තමා ඉන්දියානු අභාශය එන්න කලින් අපේ රට සශ්‍රීකයි, ඒ වගේම ඔය අමනුස්සයො යක්කු කියලා අද වෙනකොට හදුන්වන ජාතිය ඉතාම දියුණු බුද්ධිමත් කොට්ඨාසයක්. අද වන තුරුත් අපෙන් බහුතරය පැවතෙන්නෙ එයාලගෙන්. [/COLOR] [COLOR=DarkGreen]:no: මේ වෙද්දි සිංහල දෙමළ පවුල් අතර ආවාහ විවාහ සිදුඋනත් දෙමළ සම්භවයක් සිංහලයට නැතිවග නම් ඉතාම පැහැදිලියි[/COLOR] :yes: :yes: [COLOR=DarkGreen]අපිට තියෙන්නෙ සාඩම්බර ඉතිහාසයක් ...... එත් එහෙම වෙච්ච පලියට අපේ ඉතිහාසෙ හොඳයි කිය කිය ඉන්න එකත් නිවට කමක් ...... අපි ආයෙම අපේ රට ඉස්සර තිබ්බ තැනට ගෙනියන්න ඕනෙ ...... ඒ වෙනුවෙන් මුලින්ම මේ බෙදිච්ච පිල් අතැරල එකාවගෙ එකතු වෙන්න වෙයි [/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom