Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
AI ඩිග්රියක් ඇවිල්ලා
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වි.වි යන්න ඕනෙ නෑ වැඩේට උනන්දු අය ගෙදර ඉඳන්ම පටන් ගන්න ඕනෙ හරිනම් (Coursera එකේ Andrew Ng ගෙ කෝර්ස් එක නවකයෙක්ට රෙකමන්ඩ් කරනව). අඩුම තරමෙ විෂයෙ මොනවද තියෙන්නෙ කියල දැනගන්න පුලුවන් වෙයි මුලදිම.

ඔය මොරටුවෙ කෝර්ස් එකටම නොගියත් Colombo CS හෝ පුලුවන්නම් මොරටුවෙම CS ගිහිනුත් වැඩේ කරන්න පුලුවන්. මේ පාඨමාලාව ටිකක් අලුත් නිසා මට ඒ පාර රිලයබල්. ඇරත් General Intelligence ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම් සයන්ස් බැක්ග්‍රවුන්ඩ් එකකින් එන එක තමා හොඳම. ඒ කිව්වෙ ප්‍රොග්‍රැමින් විතරක් මදි.

සාමාන්‍ය ඉන්ඩස්ට්‍රියල් වැඩ වලදි ඔය කියන තරම් මැතක් ඕනෙ වෙන්නෙ නෑ. ස්ටැට්, කන්ඩිෂනල් ප්‍රොබැබිලිටි ටිකක්, වෙක්ටර් කැල්ක්යුලස් සහ රේඛීය වීජ ගණිතයෙ තියෙන ඔප්ටිමයිසේෂන් තමයි තියෙන්නෙ. ඒව උනන්දුවෙන් ඉගෙන ගන්න ළමයෙක්ට බැරි වෙන්න විදියක් නෑ. සීරියස් රීසර්ච් වලට යනව නම් මැත්ස් යම් දුරකට දෙවනි විෂයක් විදිහට ට්‍රීට් කරන්න වෙනව.

AI මේ වෙද්දි සප්ලිමන්ට් විෂයක් හැටියට ගොඩක් දේවල් වලට එකතු වෙලා තියෙන්නෙ. Mechanical engineering, materials science, solid state physics, computational chemistry (NN වලින් Schrodinger equation එකේ ground state විසඳුම් හොයාගැනීම, ඉතාම මෑතකදි උන Muon g-2 පරීක්ෂණයට සමගාමීව කරපු සෛද්ධාන්තික ගණනය කිරීම් වලට assisted learning යොදගත්ත විදිහ මතක ඇති කියල හිතනව) වගේ ක්ෂේත්‍ර වල පහුගිය කාලෙ උන සිත්ගන්නාසුලු රීසර්ච් වලට උදව් වෙන සංරචකයක් විදිහට මේක භාවිත වෙන ප්‍රවණතාවයක් දකිනව. මේ වගෙ හාඩ් සයන්ස් වලට ආස නම් Colombo ම යන්ඩ ඉතින්. ඒකත් බලෙන් කරන්නෑ, තමන් ඒ පැත්තට අදින්න ඕනෙ හැබැයි.

ඩේටා සයන්ස් කියන්නෙ දිගටම තියෙන ෆීල්ඩ් එකක් නෙමේ බොහෝ විට.

මම CS කරපු කෙනෙක් නෙමේ දැන් කරන්නෙත් CS රීසර්ච් නෙමේ, ඒත් හැමෝම මේ වෙද්දි deep learning තමන්ගෙ ස්කිල්සෙට් එකට යම් යම් ප්‍රමාණ වලින් එකතු කරගනිමින් ඉන්නව. මන් දන්න ඉකොනොමිස්ට් ල පවා මැශින් ලර්නින්ග් ඉගෙනගන්නව. ඒ නිසා විෂයෙන් කරන්නෙ මොනවද කියල ඉන්ස්පයර් වෙන එක තමන්ගෙ අතේ තමයි තියෙන්නෙ.

[QUOTE="lovethebomb, post: 26442588, member: 531830"] වි.වි යන්න ඕනෙ නෑ වැඩේට උනන්දු අය ගෙදර ඉඳන්ම පටන් ගන්න ඕනෙ හරිනම් (Coursera එකේ Andrew Ng ගෙ කෝර්ස් එක නවකයෙක්ට රෙකමන්ඩ් කරනව). අඩුම තරමෙ විෂයෙ මොනවද තියෙන්නෙ කියල දැනගන්න පුලුවන් වෙයි මුලදිම. ඔය මොරටුවෙ කෝර්ස් එකටම නොගියත් Colombo CS හෝ පුලුවන්නම් මොරටුවෙම CS ගිහිනුත් වැඩේ කරන්න පුලුවන්. මේ පාඨමාලාව ටිකක් අලුත් නිසා මට ඒ පාර රිලයබල්. ඇරත් General Intelligence ගැන උනන්දුවක් තියෙන කෙනෙක් නම් සයන්ස් බැක්ග්‍රවුන්ඩ් එකකින් එන එක තමා හොඳම. ඒ කිව්වෙ ප්‍රොග්‍රැමින් විතරක් මදි. සාමාන්‍ය ඉන්ඩස්ට්‍රියල් වැඩ වලදි ඔය කියන තරම් මැතක් ඕනෙ වෙන්නෙ නෑ. ස්ටැට්, කන්ඩිෂනල් ප්‍රොබැබිලිටි ටිකක්, වෙක්ටර් කැල්ක්යුලස් සහ රේඛීය වීජ ගණිතයෙ තියෙන ඔප්ටිමයිසේෂන් තමයි තියෙන්නෙ. ඒව උනන්දුවෙන් ඉගෙන ගන්න ළමයෙක්ට බැරි වෙන්න විදියක් නෑ. සීරියස් රීසර්ච් වලට යනව නම් මැත්ස් යම් දුරකට දෙවනි විෂයක් විදිහට ට්‍රීට් කරන්න වෙනව. AI මේ වෙද්දි සප්ලිමන්ට් විෂයක් හැටියට ගොඩක් දේවල් වලට එකතු වෙලා තියෙන්නෙ. Mechanical engineering, materials science, solid state physics, computational chemistry (NN වලින් Schrodinger equation එකේ ground state විසඳුම් හොයාගැනීම, ඉතාම මෑතකදි උන Muon g-2 පරීක්ෂණයට සමගාමීව කරපු සෛද්ධාන්තික ගණනය කිරීම් වලට assisted learning යොදගත්ත විදිහ මතක ඇති කියල හිතනව) වගේ ක්ෂේත්‍ර වල පහුගිය කාලෙ උන සිත්ගන්නාසුලු රීසර්ච් වලට උදව් වෙන සංරචකයක් විදිහට මේක භාවිත වෙන ප්‍රවණතාවයක් දකිනව. මේ වගෙ හාඩ් සයන්ස් වලට ආස නම් Colombo ම යන්ඩ ඉතින්. ඒකත් බලෙන් කරන්නෑ, තමන් ඒ පැත්තට අදින්න ඕනෙ හැබැයි. ඩේටා සයන්ස් කියන්නෙ දිගටම තියෙන ෆීල්ඩ් එකක් නෙමේ බොහෝ විට. මම CS කරපු කෙනෙක් නෙමේ දැන් කරන්නෙත් CS රීසර්ච් නෙමේ, ඒත් හැමෝම මේ වෙද්දි deep learning තමන්ගෙ ස්කිල්සෙට් එකට යම් යම් ප්‍රමාණ වලින් එකතු කරගනිමින් ඉන්නව. මන් දන්න ඉකොනොමිස්ට් ල පවා මැශින් ලර්නින්ග් ඉගෙනගන්නව. ඒ නිසා විෂයෙන් කරන්නෙ මොනවද කියල ඉන්ස්පයර් වෙන එක තමන්ගෙ අතේ තමයි තියෙන්නෙ. [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom