Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Today at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
AI වලින් Software එක්ක සන්නිවේදනය කරන හැටි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ වෙනකන් අපිට භාෂා වලින් සන්නිවේදනය කරන්න පුලුවන් වෙලා තිබ්බෙ තවත් මිනිසෙක් හෝ මිනිස්සු කීපදෙනෙක් එක්ක විතරයිනෙ. ඒත් මේ AI නිසාවෙන් දැන් අපිට පුලුවන් Software එක්ක උනත් මිනිස්සු එක්ක කතා කරනව වගේ කතා කරල වැඩ කරගන්න. මේ වැඩේට මූලික අඩිතාලම දැම්මෙ ChatGPT කියන Large Language Model (LLM) කියන AI තාක්ෂණයෙන් OpenAI සමාගම කරපු නිර්මාණය. ChatGPT කියන්නෙ ඇත්තටම LLM වලින් කරන්න පුලුවන් වැඩ අතරින් එක උදාහරණයක් විතරයි. මේ විදියට මිනිස්සු වගේ සන්නිවේදනය කරන්න පුලුවන් Software කියන්නෙ ලෝකෙ පුරාම බිලියන ගාණක් මුදල් යෙදවෙන නිර්මාණ.

මේ LLM භාවිතා කරල අපි නිර්මාණය කරපු Software කීපයකට ලැබුන ප්රතිචාරත් එක්ක මට හිතුන ඒක ගැන අදහසක් බෙදාගන්න එක මේ AI ගැන උනන්දුවක් තියෙන හැමෝටම වැදගත් වෙයි කියල.

LLM කියන්නෙ තවත් Machine learning Model එකක් කියන එක ඔයාල හැමෝම මේ වෙනකොට හොදටම දන්න දෙයක්නෙ. මේ LLM වල තියෙන විශේෂත්වය තමා එයාලට පුලුවන් සන්නිවේදනය කරන්න ඒ කියන්නෙ එයාලටත් පුලුවන් මූලිකවම එක්කො තොරතුරක් එක්කො ඉල්ලීමක් තවත් පාර්ශවයකට ලබාදෙන්න. මේ මිනිස්සු එක්ක සන්නිවේදනය කාර්යක්ෂමව කරන LLM මොඩල් වලින් මේ වෙනකොට තියෙන දියුණුම Model වලින් කීපයක් තමා GPT3.5 සහ GPT4 කියන්නෙ ඔය දෙකම අපිට භාවිතා කරන්න පුලුවන් ඕනිම වැඩකට OpenAI වලින් දීල තියෙන API හරහා.

ඇත්තටම මේ LLM වලින් කරන්න පුලුවන් මොනවද කියන එක හරියටම කාටවත් තේරිලා නැති දෙයක් මේ. ඒකත් හරියට රෝදෙ හොයාගත්ත කෙනා නිකමටවත් හිතපු නැති කාර්, ජීප් වගේ වාහන හදන්න රෝදෙ භාවිතා කරනව වගේ දෙයක්. කොහොම උනත් අපි මේකෙන් වැඩ කරගන්න ගියාම මතකම තියාගන්න ඕනි තව දෙයක් තමා ඇත්තටම මේ මොඩල් වලින් කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියන එක. හැමවෙලේම මින්ස්සු වෙන අපි ගැනම හිතන්න එතකොට මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි.

ඔයාට මම දැන් කිව්වොත් මීටර 100ක් උඩපනින්න කියල ඒක ඔයාට කරන්න බෑනෙ. එතත සිද්ධ උනේ මම කියපු එක තේරෙන්න නැති නිසා උඩ නොපැන සිටීම නෙවෙයි. මිනිස්සු විදියට අපිට අපේ හැකියාවන් වලින් එහෙම දෙයක් කරන්න බැරි වීම. මේක මේ විදියටම ඔනිම ටෙක්නොලොජි එකකටත් පොදුයි. එතකොට LLM වලටත් එහෙම්ම තමා.

නමුත් පොඩි ප්රශ්නෙකට තියෙන්නෙ LLM වලට කරන්න පුලුවන් බැරි දේවල් හරියටම බලාගන්න පුලුවන් ගයිඩ් එකක් නන් නෑ. ඒ වෙනුවට අපිට කරන්න වෙන්නෙ මෙයාල ගැන අනික් අය කියන දේවල් දැනගනෙ, මෙයාල එක්ක පරීක්ෂණ කරල අදහසක් ගන්න එක තමා.

https://openai.com/research/gpt-4

මේ තියෙන්නෙ ඔය විදියට මේ මොඩල් වලට කරන්න පුලුවන් මොනවද කියල OpenAI එකෙන්ම කරපු පරීක්ෂණ. මේව බැලුවම ඔයාලටත් තවත් ලේසි වෙයි මේ වැඩේ පටන්ගන්න අදහසක් ගන්න.

මම තවත් ලේසිවෙන්න මම කරපු වැඩ ලිස්ට් එකකුත් කියන්නන්

UserGuide එක chatApp එකකට එකතු කරා

අපි හදපු App එකක ටයිප් කරන text එක optimize කරා

Python Functions කීපයකින් හරිම එක තෝරගෙන ඉබේම Execute කරන්න පුලුවන් App එකක් හැදුව.

කොහොම උනත් වතුරට බහින්නෙ නැතුව පීනන්න ඉගෙන ගන්න බෑ වගේ මේකත් මෙහෙම දේවල් කියෙව්වටම ඉගෙන ගන්න බෑ ඒකට අපි ඕක කරලම බලන්න ඕනි.

[MEDIA=youtube]VRO19e5kqKs[/MEDIA]

මෙතන තියෙනව ChainLint සහ LangChain කියන Python libraries දෙක සහ OpenAI API භාවිතා කරල සරල App එකක් හදාගන්න හැටි ගැන කරපු video එකක්. ඒක බලන්න සහ ඒ තියෙන විදියට පොඩි App එකක් හදාගන්න පටන්ගන්න. මොනව හරි නොතේරෙන තැනක් තියෙනව නන් කමෙන්ට් එකක් දාන්න.

ඉතාමත් ඉක්මනටම තවත් ලිපියකින් අපි කතා කරමු මොනවද AI වලට විසදන්න පුලුවන් සහ බැරි ගැටලු කියන එක.

#artificialintelligence #gpt4 #Langchain #sinhala #technology #softwaredevelopment

https://dewmal.medium.com/llm-වලින්-software-එක්ක-communicate-කරන්න-හැටි-155aa32979d8

[QUOTE="dewmal nilanka, post: 28994634, member: 377611"] [IMG width="583px"]https://miro.medium.com/v2/resize:fit:720/format:webp/1*mTudXRUyXYXpUXEWu6JSAQ.png[/IMG] [SIZE=4]මේ වෙනකන් අපිට භාෂා වලින් සන්නිවේදනය කරන්න පුලුවන් වෙලා තිබ්බෙ තවත් මිනිසෙක් හෝ මිනිස්සු කීපදෙනෙක් එක්ක විතරයිනෙ. ඒත් මේ AI නිසාවෙන් දැන් අපිට පුලුවන් Software එක්ක උනත් මිනිස්සු එක්ක කතා කරනව වගේ කතා කරල වැඩ කරගන්න. මේ වැඩේට මූලික අඩිතාලම දැම්මෙ ChatGPT කියන Large Language Model (LLM) කියන AI තාක්ෂණයෙන් OpenAI සමාගම කරපු නිර්මාණය. ChatGPT කියන්නෙ ඇත්තටම LLM වලින් කරන්න පුලුවන් වැඩ අතරින් එක උදාහරණයක් විතරයි. මේ විදියට මිනිස්සු වගේ සන්නිවේදනය කරන්න පුලුවන් Software කියන්නෙ ලෝකෙ පුරාම බිලියන ගාණක් මුදල් යෙදවෙන නිර්මාණ. මේ LLM භාවිතා කරල අපි නිර්මාණය කරපු Software කීපයකට ලැබුන ප්රතිචාරත් එක්ක මට හිතුන ඒක ගැන අදහසක් බෙදාගන්න එක මේ AI ගැන උනන්දුවක් තියෙන හැමෝටම වැදගත් වෙයි කියල. LLM කියන්නෙ තවත් Machine learning Model එකක් කියන එක ඔයාල හැමෝම මේ වෙනකොට හොදටම දන්න දෙයක්නෙ. මේ LLM වල තියෙන විශේෂත්වය තමා එයාලට පුලුවන් සන්නිවේදනය කරන්න ඒ කියන්නෙ එයාලටත් පුලුවන් මූලිකවම එක්කො තොරතුරක් එක්කො ඉල්ලීමක් තවත් පාර්ශවයකට ලබාදෙන්න. මේ මිනිස්සු එක්ක සන්නිවේදනය කාර්යක්ෂමව කරන LLM මොඩල් වලින් මේ වෙනකොට තියෙන දියුණුම Model වලින් කීපයක් තමා GPT3.5 සහ GPT4 කියන්නෙ ඔය දෙකම අපිට භාවිතා කරන්න පුලුවන් ඕනිම වැඩකට OpenAI වලින් දීල තියෙන API හරහා. ඇත්තටම මේ LLM වලින් කරන්න පුලුවන් මොනවද කියන එක හරියටම කාටවත් තේරිලා නැති දෙයක් මේ. ඒකත් හරියට රෝදෙ හොයාගත්ත කෙනා නිකමටවත් හිතපු නැති කාර්, ජීප් වගේ වාහන හදන්න රෝදෙ භාවිතා කරනව වගේ දෙයක්. කොහොම උනත් අපි මේකෙන් වැඩ කරගන්න ගියාම මතකම තියාගන්න ඕනි තව දෙයක් තමා ඇත්තටම මේ මොඩල් වලින් කරන්න පුලුවන් මොනවද බැරි මොනවද කියන එක. හැමවෙලේම මින්ස්සු වෙන අපි ගැනම හිතන්න එතකොට මේක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඔයාට මම දැන් කිව්වොත් මීටර 100ක් උඩපනින්න කියල ඒක ඔයාට කරන්න බෑනෙ. එතත සිද්ධ උනේ මම කියපු එක තේරෙන්න නැති නිසා උඩ නොපැන සිටීම නෙවෙයි. මිනිස්සු විදියට අපිට අපේ හැකියාවන් වලින් එහෙම දෙයක් කරන්න බැරි වීම. මේක මේ විදියටම ඔනිම ටෙක්නොලොජි එකකටත් පොදුයි. එතකොට LLM වලටත් එහෙම්ම තමා. නමුත් පොඩි ප්රශ්නෙකට තියෙන්නෙ LLM වලට කරන්න පුලුවන් බැරි දේවල් හරියටම බලාගන්න පුලුවන් ගයිඩ් එකක් නන් නෑ. ඒ වෙනුවට අපිට කරන්න වෙන්නෙ මෙයාල ගැන අනික් අය කියන දේවල් දැනගනෙ, මෙයාල එක්ක පරීක්ෂණ කරල අදහසක් ගන්න එක තමා. [URL]https://openai.com/research/gpt-4[/URL] මේ තියෙන්නෙ ඔය විදියට මේ මොඩල් වලට කරන්න පුලුවන් මොනවද කියල OpenAI එකෙන්ම කරපු පරීක්ෂණ. මේව බැලුවම ඔයාලටත් තවත් ලේසි වෙයි මේ වැඩේ පටන්ගන්න අදහසක් ගන්න. මම තවත් ලේසිවෙන්න මම කරපු වැඩ ලිස්ට් එකකුත් කියන්නන්[/SIZE] [LIST=1] [*][SIZE=4]UserGuide එක chatApp එකකට එකතු කරා[/SIZE] [*][SIZE=4]අපි හදපු App එකක ටයිප් කරන text එක optimize කරා[/SIZE] [*][SIZE=4]Python Functions කීපයකින් හරිම එක තෝරගෙන ඉබේම Execute කරන්න පුලුවන් App එකක් හැදුව. [/SIZE] [/LIST] [SIZE=4]කොහොම උනත් වතුරට බහින්නෙ නැතුව පීනන්න ඉගෙන ගන්න බෑ වගේ මේකත් මෙහෙම දේවල් කියෙව්වටම ඉගෙන ගන්න බෑ ඒකට අපි ඕක කරලම බලන්න ඕනි. [MEDIA=youtube]VRO19e5kqKs[/MEDIA] මෙතන තියෙනව ChainLint සහ LangChain කියන Python libraries දෙක සහ OpenAI API භාවිතා කරල සරල App එකක් හදාගන්න හැටි ගැන කරපු video එකක්. ඒක බලන්න සහ ඒ තියෙන විදියට පොඩි App එකක් හදාගන්න පටන්ගන්න. මොනව හරි නොතේරෙන තැනක් තියෙනව නන් කමෙන්ට් එකක් දාන්න. ඉතාමත් ඉක්මනටම තවත් ලිපියකින් අපි කතා කරමු මොනවද AI වලට විසදන්න පුලුවන් සහ බැරි ගැටලු කියන එක. #artificialintelligence #gpt4 #Langchain #sinhala #technology #softwaredevelopment [URL]https://dewmal.medium.com/llm-%E0%B7%80%E0%B6%BD%E0%B7%92%E0%B6%B1%E0%B7%8A-software-%E0%B6%91%E0%B6%9A%E0%B7%8A%E0%B6%9A-communicate-%E0%B6%9A%E0%B6%BB%E0%B6%B1%E0%B7%8A%E0%B6%B1-%E0%B7%84%E0%B7%90%E0%B6%A7%E0%B7%92-155aa32979d8[/URL][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom