Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Yesterday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AI හි සංවර්ධනය හා ව්‍යාප්තිය
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AI හි සංවර්ධනය හා ව්‍යාප්තිය

AI හි සංවර්ධනය හා ව්‍යාප්තිය

AI හෙවත් කෘතිම බුද්ධිය පළමු වරට ලෝකයට හදුන්වා දුන්නේ වර්ෂ 1943 දී Warren McCulloc හා WalterPitt යන අය විසින්. ඔවුන් සෑම නියුරෝනයක්ම On හා Off ස්විචයක් ලෙස ක්‍රියා කරන නියුරෝනයන්ගෙන් සමන්විත කෘතිම නියුරෝන ආදර්ශකයක් ඉදිරිපත් කළා.

එම ඉදිරිපත් කිරීම සදහා ඔවුන්

මූලික භෞතවේදය හා මොළයෙහි ක්‍රියාකාරීත්වය පිළිබද දැනුම

ප්‍රමේය/ප්රස්තුත තර්කනය පිළිබද විධිමත් විශ්ලේෂණයක්

ආගණනය (computation) පිළිබඳ Turing න්‍යාය

යන සන්සිද්ධීන් භාවිතා කළා.

1951 දී Martin Minsky හා Dean Edmonds විසින් රික්ත නළ 3000 ක් පමණ යොදා ගෙන ලෝකයේ පළමු neural network එක The SNARC යන නමින් නිර්මාණය කළා.

AI පිළිබද පැහදිලි දැක්මක් පළමු වරට ලෝකයට ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ Alan Turing(1950)ටයි. Computing Machinery and Intelligence යටතේ ඔහු

Turing Test

Machine learning

Genetic algorithms

Reinforcement learning

යන දේවල් හදුන්වා දුන්නා.

කෘතිම බුද්ධිය හෙවත් AI යන නාමය නිර්මාණය කරනු ලැබුවේ 1956 දී John McCarthy විසින් Dartmouth උසස් විද්‍යාලයේ IBM හා MIT යන ආයතන සමග පැවැත්වූ වැඩමුලුවකදී යි.

එක් එක් වර්ෂ කාලයන්හිදී AI හි යොදා ගැනීම් සහ එහි වර්ධනය සිදු වූ ආකාරය පහත දැක්වෙනවා.

පෙර අවධිය (1950 – 1960)

AI පිළිබද මූලික සිද්ධානතයන් ගොඩනැගුණි.

General problem solving

Theorem proving

Games

Formal calculus

1969 – 1971

Shakey the robot (Fikes, Hart,Nilsson)

Logic-based planning (STRIPS)

Motion planning (visibility graph)

Inductive learning (PLANEX)

Computer vision

1960 දශකයේ අවසාන භාගයේ සිට 1980 දශකයේ මැද භාගය තෙක් (Knowledge-is-Power period)

දැනුම සම්බන්ධ යෙදවීම් සහ පරීක්ෂණ උදෙසා AI බහුලව යොදා ගැනුණි.

Knowledge engineering

5th generation computer project

CYC system (Lenat)

1980 දශකයේ සිට මේ දක්වා

AI, කර්මාන්තයක් වශයෙන් යෙදවීම සිදු කෙරුණි.

Expert systems

Lisp machines: LMI, Symbolics, …

Constraint programming: ILOG

Robotics: Machine Intelligence Corporation, Adept, GMF (Fanuc), ABB, …

Speech understanding

Information Retrieval – Google

MIT ආයතනයේ AI පිළිබද ප්‍රවීණ මහාචාර්යවරයෙක් 1960 දශකයේදී එම දශකයේදීම ඔවුන් ඉලෙක්ට්‍රොනික ඇසක් නිර්මාණය කරන බව පැවසූවත් මේ දක්වාත් වෙනස් වෙන සුළු සංකීර්ණ දර්ශනයක් හරියාකාරව වටහා ගැනීමට සාමාන්‍ය පරිගණක දෘෂ්ඨි පද්ධතියක් සමත් වී නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී road traffic monitoring, facial recognition, medical image analysis, part inspection වැනි කටයුතු සදහා AI යොදා ගැනෙනවා.

1958 දී තවත් වසර 10ක් ඇතුළත පරිගණකය චෙස් ක්‍රීඩාවේ ශූරයෙක් වන්නේය යනුවෙන් පළ කරන ලද අනාවැකිය සත්‍යයක් බවට පත් වූයේ 1998 වසරේදීයි. මේ වන විට පරිගණකය චෙස් ඇතුළුව බුද්ධිය මෙහෙයවා කෙරෙන ක්‍රීඩා ගණනාවකම ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබෙනවා.

1970 දශකයේදී බොහෝ දෙනෙක් ඉක්මනින්ම නිෂ්පාදනාගාර, කම්හල් වල පටන් සාමාන්‍ය නිවෙස් දක්වා සෑම තැනකම පරිගණක මගින් ක්‍රියා කරවන රොබෝ යන්ත්‍ර දැකිය හැකි වෙතැයි අනාවැකි පළ කලා. අද වන විට කර්මාන්ත කිහිපයක් සම්පූර්ණයෙන්ම පාහේ රොබෝකරණය වී තිබුණත් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ කටයුතු සදහා රොබෝවරුන් යොදාගැනීම තෙක් තවම ලෝකය දියුණු වී නැහැ.

සැ:යු - http://sinhalaai.blogspot.com/ බ්ලොග් අඩවිය ඇසුරෙන් කළ උපුටා ගැනීමකි.

මෙම ලිපිය පල කිරීමෙහි ස්තුතිය බ්ලොග් අඩවියෙහි කතෘ තුමාට හිමිවිය යුතුය .

තවත් මෙවැනි ලිපියකින් හමු වෙමු ..........

[QUOTE="wedakaru007, post: 19584107, member: 495358"] [b]AI හි සංවර්ධනය හා ව්‍යාප්තිය[/b] [B][SIZE="6"][COLOR="Green"][B]AI හි සංවර්ධනය හා ව්‍යාප්තිය[/B][/COLOR][/SIZE][/B] [IMG]http://freevideolectures.com/torrents/ArtificialIntelligence1_1438602857.png[/IMG] [SIZE="4"]AI හෙවත් කෘතිම බුද්ධිය පළමු වරට ලෝකයට හදුන්වා දුන්නේ වර්ෂ 1943 දී Warren McCulloc හා WalterPitt යන අය විසින්. ඔවුන් සෑම නියුරෝනයක්ම On හා Off ස්විචයක් ලෙස ක්‍රියා කරන නියුරෝනයන්ගෙන් සමන්විත කෘතිම නියුරෝන ආදර්ශකයක් ඉදිරිපත් කළා. එම ඉදිරිපත් කිරීම සදහා ඔවුන් මූලික භෞතවේදය හා මොළයෙහි ක්‍රියාකාරීත්වය පිළිබද දැනුම ප්‍රමේය/ප්රස්තුත තර්කනය පිළිබද විධිමත් විශ්ලේෂණයක් ආගණනය (computation) පිළිබඳ Turing න්‍යාය යන සන්සිද්ධීන් භාවිතා කළා. 1951 දී Martin Minsky හා Dean Edmonds විසින් රික්ත නළ 3000 ක් පමණ යොදා ගෙන ලෝකයේ පළමු neural network එක The SNARC යන නමින් නිර්මාණය කළා. AI පිළිබද පැහදිලි දැක්මක් පළමු වරට ලෝකයට ඉදිරිපත් කිරීමේ ගෞරවය හිමි වන්නේ Alan Turing(1950)ටයි. Computing Machinery and Intelligence යටතේ ඔහු Turing Test Machine learning Genetic algorithms Reinforcement learning යන දේවල් හදුන්වා දුන්නා. කෘතිම බුද්ධිය හෙවත් AI යන නාමය නිර්මාණය කරනු ලැබුවේ 1956 දී John McCarthy විසින් Dartmouth උසස් විද්‍යාලයේ IBM හා MIT යන ආයතන සමග පැවැත්වූ වැඩමුලුවකදී යි. එක් එක් වර්ෂ කාලයන්හිදී AI හි යොදා ගැනීම් සහ එහි වර්ධනය සිදු වූ ආකාරය පහත දැක්වෙනවා. පෙර අවධිය (1950 – 1960) AI පිළිබද මූලික සිද්ධානතයන් ගොඩනැගුණි. General problem solving Theorem proving Games Formal calculus 1969 – 1971 Shakey the robot (Fikes, Hart,Nilsson) Logic-based planning (STRIPS) Motion planning (visibility graph) Inductive learning (PLANEX) Computer vision 1960 දශකයේ අවසාන භාගයේ සිට 1980 දශකයේ මැද භාගය තෙක් (Knowledge-is-Power period) දැනුම සම්බන්ධ යෙදවීම් සහ පරීක්ෂණ උදෙසා AI බහුලව යොදා ගැනුණි. Knowledge engineering 5th generation computer project CYC system (Lenat) 1980 දශකයේ සිට මේ දක්වා AI, කර්මාන්තයක් වශයෙන් යෙදවීම සිදු කෙරුණි. Expert systems Lisp machines: LMI, Symbolics, … Constraint programming: ILOG Robotics: Machine Intelligence Corporation, Adept, GMF (Fanuc), ABB, … Speech understanding Information Retrieval – Google MIT ආයතනයේ AI පිළිබද ප්‍රවීණ මහාචාර්යවරයෙක් 1960 දශකයේදී එම දශකයේදීම ඔවුන් ඉලෙක්ට්‍රොනික ඇසක් නිර්මාණය කරන බව පැවසූවත් මේ දක්වාත් වෙනස් වෙන සුළු සංකීර්ණ දර්ශනයක් හරියාකාරව වටහා ගැනීමට සාමාන්‍ය පරිගණක දෘෂ්ඨි පද්ධතියක් සමත් වී නැහැ. නමුත් සාමාන්‍ය ජීවිතයේදී road traffic monitoring, facial recognition, medical image analysis, part inspection වැනි කටයුතු සදහා AI යොදා ගැනෙනවා. 1958 දී තවත් වසර 10ක් ඇතුළත පරිගණකය චෙස් ක්‍රීඩාවේ ශූරයෙක් වන්නේය යනුවෙන් පළ කරන ලද අනාවැකිය සත්‍යයක් බවට පත් වූයේ 1998 වසරේදීයි. මේ වන විට පරිගණකය චෙස් ඇතුළුව බුද්ධිය මෙහෙයවා කෙරෙන ක්‍රීඩා ගණනාවකම ලෝක ශූරතාවය දිනා ගැනීමට සමත් වී තිබෙනවා. 1970 දශකයේදී බොහෝ දෙනෙක් ඉක්මනින්ම නිෂ්පාදනාගාර, කම්හල් වල පටන් සාමාන්‍ය නිවෙස් දක්වා සෑම තැනකම පරිගණක මගින් ක්‍රියා කරවන රොබෝ යන්ත්‍ර දැකිය හැකි වෙතැයි අනාවැකි පළ කලා. අද වන විට කර්මාන්ත කිහිපයක් සම්පූර්ණයෙන්ම පාහේ රොබෝකරණය වී තිබුණත් එදිනෙදා සාමාන්‍ය ජීවිතයේ කටයුතු සදහා රොබෝවරුන් යොදාගැනීම තෙක් තවම ලෝකය දියුණු වී නැහැ.[/SIZE] :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: [SIZE="4"][COLOR="red"]සැ:යු[/COLOR] - [COLOR="Navy"]http://sinhalaai.blogspot.com/[/COLOR] බ්ලොග් අඩවිය ඇසුරෙන් කළ උපුටා ගැනීමකි. මෙම ලිපිය පල කිරීමෙහි ස්තුතිය බ්ලොග් අඩවියෙහි කතෘ තුමාට හිමිවිය යුතුය .[/SIZE] [COLOR="Green"]තවත් මෙවැනි ලිපියකින් හමු වෙමු ..........[/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom