Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Tuesday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai ban matama mehema wenne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේකේ ත්රෙඩ් දැක Freelancer පාරක් දාන්න හැදුව fiverr logo කරේ. අනේ මංද සහෝල මට හම්බවෙන හැක ක්ලයන්ටම පට්ට චාටර් උන් බන් එපා වෙනව. පස්සේ මට එපා වෙලා දමල ගහල coding කරන්න ගත්ත. ඒත් එහෙමමයි බන්.

මට හම්බවෙන උන් ඔක්කොම වගේ මෙහෙමයි.

මුලදි හොදයි පස්සේ යක්කු වගේ.

සමහර උන් පට්ටම සැරයි මුල ඉදලම.

මම මොනව කිව්වත් උන්ට සුවර් නෑ, හිතන්නේ ගාන කඩා ගන්න හදනව කියල.

උන් උන්ට ඕන දේ හරියට කියන්නෑ හෙන පොඩ්ඩයි ටයිප් කරන්නේ. ඒකත් ඕන එපාවට.

වැඩේ මගක් කරාම තව දේකට සල්ලි ඉල්ලවම මළ පනිනව.

මළ පැනපු සමහර උන් ජන්මාන්තර වෛරක්කාරයො වගේ පස්සෙන් පන්න පන්න මාස ගානක් ගියත් මට කෙලවන්න ට්රයි කරනව ෆීඩ් බැක් දදා, රිපෝට් කර කර.

තව සමහර උන් මට උගන්වනව. එහෙම කරන්න ඕන නෑ මෙහෙම කරන්න පුලුවන් නේද කිය කිය?

තව සමහරක් උන්ට මේ කරපු දේ තව ටිකකින් වෙනස් කරන්න ඕන.

අනේ මංද බන් මට නම් සෙට් වෙන හැම එකාම මේ වගේ. ජර්මන් උන්නම් හෙනම වසයි.

මම හොදට වැඩ කරනව බන්, කවදාවත් වංචාවක් කරල නෑ. අනික බන් කරන්නත් බෑනේ එතකොට Profile එක ඉවරනේ.

මට නම් අප්පිරිය වෙලා තියෙන්නේ බන්. ගොඩක් උන් කිසිම හිතක් පපුවක් නැති හෙන වස උන්.

[QUOTE="කඩ්ඩ බැරි එකා, post: 21286374, member: 493001"] [SIZE="5"]මම මේකේ ත්රෙඩ් දැක Freelancer පාරක් දාන්න හැදුව fiverr logo කරේ. අනේ මංද සහෝල මට හම්බවෙන හැක ක්ලයන්ටම පට්ට චාටර් උන් බන් එපා වෙනව. පස්සේ මට එපා වෙලා දමල ගහල coding කරන්න ගත්ත. ඒත් එහෙමමයි බන්. මට හම්බවෙන උන් ඔක්කොම වගේ මෙහෙමයි. මුලදි හොදයි පස්සේ යක්කු වගේ. සමහර උන් පට්ටම සැරයි මුල ඉදලම. මම මොනව කිව්වත් උන්ට සුවර් නෑ, හිතන්නේ ගාන කඩා ගන්න හදනව කියල. උන් උන්ට ඕන දේ හරියට කියන්නෑ හෙන පොඩ්ඩයි ටයිප් කරන්නේ. ඒකත් ඕන එපාවට. වැඩේ මගක් කරාම තව දේකට සල්ලි ඉල්ලවම මළ පනිනව. මළ පැනපු සමහර උන් ජන්මාන්තර වෛරක්කාරයො වගේ පස්සෙන් පන්න පන්න මාස ගානක් ගියත් මට කෙලවන්න ට්රයි කරනව ෆීඩ් බැක් දදා, රිපෝට් කර කර. තව සමහර උන් මට උගන්වනව. එහෙම කරන්න ඕන නෑ මෙහෙම කරන්න පුලුවන් නේද කිය කිය? තව සමහරක් උන්ට මේ කරපු දේ තව ටිකකින් වෙනස් කරන්න ඕන. අනේ මංද බන් මට නම් සෙට් වෙන හැම එකාම මේ වගේ. ජර්මන් උන්නම් හෙනම වසයි. මම හොදට වැඩ කරනව බන්, කවදාවත් වංචාවක් කරල නෑ. අනික බන් කරන්නත් බෑනේ එතකොට Profile එක ඉවරනේ. මට නම් අප්පිරිය වෙලා තියෙන්නේ බන්. ගොඩක් උන් කිසිම හිතක් පපුවක් නැති හෙන වස උන්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom