Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai ban minissu mata mehema karanne?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම උබලට කිව්වනේ මම ජිම් යනව කියල. ඒකෙදි මම නෝටින් කරපු දෙයක් මේක හොදේ?

මේකයි බන් මම යන්නේ උදේට. උදේට ගොඩක් එන්නේ හෙන ජොබ් කරන වැදගත් මහත්ම මහත්මීන්. තව අයියල මල්ලිලත් එනව. ඒ සෙට් එකෙන් මම තමයි මහ තැන වගේ ඉන්නේ. උන්ට හිතන්නවත් බැරි බර උස්සල ලෝඩ් පකීර් වගේ.

ඒ වගේම මම උන්ට කියල දෙනව කරන හැටි.

ඉතින් සෙට් එක හැම දාම උදේට ගුඩ්මෝනින් කියනව මට. මාත් එක්ක වචනෙ දෙක කතා කරනව. ඒත් බන් උන් කවදාවත් මගේ ෆෝන් නම්බර් එක ඉල්ලල නෑ. ෆේස්බුක් එක ඉල්ලන් නෑ.

ඒ උනාට අලිතින් එන මගේම වයසෙ හෝ තරුන මට වඩා වැඩි මල් උන් ඉන්නවනෙ සතිය දෙක යනකොට උන් අර අයත් එක්ක ෆිට් වෙනව. හෙනට කතා කරනව හිනා වෙවී. ෆොන්නම්බර් ඉල්ල ගන්නව. ෆේස්බුක් ඇඩ්කරනව. සෙල්ෆි ගහනව.

මාර වැඩේ බන්. මම තමයි උන්ට වැඩියෙන්ම උදව් කරන්නේ ෆෝම් එක කියල දීල ටෙක්නික්ස් කියල දීල. ඒත් උන් මාත් එක්ක වචනෙ දෙක කතා කරනව විතරයි. ගුඩ්මෝනින් කියනව යනකොට යනව කියල යනව එතනින් එහාට දෙයක් නෑ.

ඇයි බන් එහෙම කරන්නේ මට මුන්?  මම අසහනකාරය උනාට ජිම් එකේ ඉන්නේ ෆුල් ඩීසන් පිට. මිනිස්සු හෙලෝ කියල හිනා උනාට මට වැඩිය කැමති නෑ වගේ ලයින් එකක් තියෙන්නේ.  ඒ වෙලාවට දුක හිතෙනව බන්.

[QUOTE="Sandaru Kalhara, post: 23996024, member: 502427"] [SIZE="5"]මම උබලට කිව්වනේ මම ජිම් යනව කියල. ඒකෙදි මම නෝටින් කරපු දෙයක් මේක හොදේ? මේකයි බන් මම යන්නේ උදේට. උදේට ගොඩක් එන්නේ හෙන ජොබ් කරන වැදගත් මහත්ම මහත්මීන්. තව අයියල මල්ලිලත් එනව. ඒ සෙට් එකෙන් මම තමයි මහ තැන වගේ ඉන්නේ. උන්ට හිතන්නවත් බැරි බර උස්සල ලෝඩ් පකීර් වගේ. :rofl: ඒ වගේම මම උන්ට කියල දෙනව කරන හැටි. ඉතින් සෙට් එක හැම දාම උදේට ගුඩ්මෝනින් කියනව මට. මාත් එක්ක වචනෙ දෙක කතා කරනව. ඒත් බන් උන් කවදාවත් මගේ ෆෝන් නම්බර් එක ඉල්ලල නෑ. ෆේස්බුක් එක ඉල්ලන් නෑ. ඒ උනාට අලිතින් එන මගේම වයසෙ හෝ තරුන මට වඩා වැඩි මල් උන් ඉන්නවනෙ සතිය දෙක යනකොට උන් අර අයත් එක්ක ෆිට් වෙනව. හෙනට කතා කරනව හිනා වෙවී. ෆොන්නම්බර් ඉල්ල ගන්නව. ෆේස්බුක් ඇඩ්කරනව. සෙල්ෆි ගහනව. මාර වැඩේ බන්. මම තමයි උන්ට වැඩියෙන්ම උදව් කරන්නේ ෆෝම් එක කියල දීල ටෙක්නික්ස් කියල දීල. ඒත් උන් මාත් එක්ක වචනෙ දෙක කතා කරනව විතරයි. ගුඩ්මෝනින් කියනව යනකොට යනව කියල යනව එතනින් එහාට දෙයක් නෑ. ඇයි බන් එහෙම කරන්නේ මට මුන්? :frown::baffled::baffled::baffled: මම අසහනකාරය උනාට ජිම් එකේ ඉන්නේ ෆුල් ඩීසන් පිට. මිනිස්සු හෙලෝ කියල හිනා උනාට මට වැඩිය කැමති නෑ වගේ ලයින් එකක් තියෙන්නේ. :dull: ඒ වෙලාවට දුක හිතෙනව බන්. :no:[/SIZE] [IMG]https://i.pinimg.com/originals/ad/3e/62/ad3e623b14fd8e73df10cd5bef10c784.gif[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom