Ai help

Bam

Well-known member
  • Apr 6, 2025
    4,906
    11
    3,420
    113
    Microsoft snipping tool වගේ කම්පියුටර් එකේ screen එකේ තියන දෙයක් සිලෙක්ට් කලාම ඒක ගැන ඉන්ටර්නෙට් එකෙන් හොයලා දෙන ඇප් එක මොකක්ද බං.

    ai ජනප්‍රිය උන මුල් කාලේ කට්ටිය tiktok එකේ වීඩියෝ එහෙම මේක ගැන ගොඩක් තිබ්බා. සිලෙක්ට් කරපු ගමන්ම රිසාල්ට් එක ඉන්ටර්නෙට් එකෙන් සර්ච් කරලා පෙන්නවා.
    screen එකේ පැත්තෙන්.