Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AI images ලේසියෙන් prompt කරගන්න
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

prompt 262ක් තියෙනව category 3කින් (Styles/Camera/Materials)

https://github.com/intelligencedev/PromptForge

දැනුමක් නැති අයට..

මේ project එක run කරගන්න නම්

Windows

1. python install කරගන්න ඕනෙ.

Latest (Not recommended - dependency errors එනව එපා වෙන්නම)

Python 3.14.2 - Dec. 5, 2025

Download using the Python install manager.

python වලින් ලොකු වැඩ ගන්නෙ නැත්නම් 3.10 තමා හොදම.

Python 3.10.10 - Feb. 8, 2023

Note that Python 3.10.10 cannot be used on Windows 7 or earlier.

install කරද්දි මතකඇතුව  Add python to path කියන තැන ✔ කරන්න

2. git install කරගන්න ඕනෙ. latest version install කරගන්න

https://git-scm.com/install/windows

3. git repository එක clone කරගන්න.

කැමති location එකක folder එකක් හදල folder එක ඇතුලෙ address bar එකේ cmd කියල type කරල enter කරන්න. එතකොට ඒ folder location එකෙන් cmd එක open වෙනව.

path එක ගොඩක් දිග වෙන විදියට ගොඩක් folders ඇතුලෙ අලුත් folder එක හදන්න එපා.

4. cmd එකේ මේ code run කරන්න

git clone https://github.com/intelligencedev/PromptForge.git

cd PromptForge

start.bat

5. Then open your browser and go to: http://localhost:5000

එහෙන් මෙහෙන් සෙට් වෙන prompts උනත් මේකෙ save කරගන්න පුලුවන්. images manually තමා save කරන්න ඕනෙ. tag name එකෙන් image එක rename කරල මේ location එකට copy කරගන්න.

PromptForge

└── images/ # Prompt preview images

keywords ටිකක් අල්ලගන්න පුලුවන්. ඒක තමයි මේකෙ තියෙන වැදගත්කම

prompt engineering කියල එකක් නෑ. ඒව ඔය කෝස් කාරයොයි රීච් ගන්න උනුයි කරන මගඩි. මේක හරියට communication එකක් වගේ දෙයක්. ඇත්තටම මනුස්සයෙක් ඔයාගෙ design එක කරනව කියල හිතන්න. එයාට අපි design එක කරගන්න අපිට ඕන දේ කියන්න ඕනෙනෙ. මෙතන වෙන්නෙත් ඒකම තමා. දැන් ai models ගොඩක් දියුණු නිසා පොඩි එකෙක්ට කියනව වගේ කියන්න ඕනෙ නෑ.

මෙතන පොඩි tricky part එකක් තියෙනව ඒ ඔයා use කරන model එක සමහර වචන, images නොදැන ඉන්න පුලුවන්, training dataset එකේ ඒ වචන ඒ නැත්නම් අපි කොච්චර දැගලුවත් output එක එන්නෙ නෑ. හේතුව මොඩල් එක දන්නෙ නෑ.

Chinese models use කරද්දි training කරල තියෙන්නෙ චීන භාශාවෙන් නිසා පාවිච්චි කරද්දි පොඩි පොඩි ගැටලු එන්න පුලුවන්. ඒකට චයිනීස්ම prompt එකට දාපුවාම හරියනව.

ඔයාගේ හිතේ තියෙන දේ පුලුවන් විදියට කියන්න. gpt. gemini වගේ use කරද්දි codes, articles, letters ලියන්න පාවිච්චි කරද්දි මුලින්ම requirement gather කරගන්න කියන්න. ඊලගට හිතේ තියෙන ටික කියල දාන්න. ඊට පස්සෙ ඒටිකෙන් system prompt එකක් හදන්න කියන්න. ඒකෙ අඩුපාඩු ඔක්කොම හදාගෙන අලුත් chat head එකක ඔය prompt එක කොපි කරන්න. single shot එකෙන් results එනව.

⚠ සියලු images අන්තර්ජාලයෙන් උපුටාගෙන ඇත.

ස්තූතියි

[QUOTE="MihiCherub, post: 31114084, member: 238676"] [IMG width="812px"]https://preview.redd.it/promptforge-easy-edit-save-view-share-prompts-v0-s2c5h4sfjg5g1.png?width=1080&crop=smart&auto=webp&s=bcc1203ebd8619af2f8b5d6532e5a9d05d998f62[/IMG] prompt 262ක් තියෙනව category 3කින් [B](Styles/Camera/Materials)[/B] [URL]https://github.com/intelligencedev/PromptForge[/URL] දැනුමක් නැති අයට.. මේ project එක run කරගන්න නම් Windows 1. python install කරගන්න ඕනෙ. Latest (Not recommended - dependency errors එනව එපා වෙන්නම) [URL='https://www.python.org/downloads/release/python-3142/']Python 3.14.2 - Dec. 5, 2025[/URL] Download using the [URL='https://www.python.org/downloads/release/pymanager-252/']Python install manager[/URL]. python වලින් ලොකු වැඩ ගන්නෙ නැත්නම් 3.10 තමා හොදම. [URL='https://www.python.org/downloads/release/python-31010/']Python 3.10.10 - Feb. 8, 2023[/URL] Note that Python 3.10.10 [I]cannot[/I] be used on Windows 7 or earlier. install කරද්දි මතකඇතුව [B] Add python to path [/B]කියන තැන ✔ කරන්න [IMG width="582px"]https://education.launchcode.org/lchs/_images/win-python-installer.png[/IMG] [IMG width="566px"]https://education.launchcode.org/lchs/_images/win-path-limit.png[/IMG] 2. git install කරගන්න ඕනෙ. latest version install කරගන්න [URL]https://git-scm.com/install/windows[/URL] 3. git repository එක clone කරගන්න. කැමති location එකක folder එකක් හදල folder එක ඇතුලෙ address bar එකේ cmd කියල type කරල enter කරන්න. එතකොට ඒ folder location එකෙන් cmd එක open වෙනව. path එක ගොඩක් දිග වෙන විදියට ගොඩක් folders ඇතුලෙ අලුත් folder එක හදන්න එපා. 4. cmd එකේ මේ code run කරන්න git clone [URL]https://github.com/intelligencedev/PromptForge.git[/URL] cd PromptForge start.bat 5. Then open your browser and go to: [B][URL]http://localhost:5000[/URL][/B] එහෙන් මෙහෙන් සෙට් වෙන prompts උනත් මේකෙ save කරගන්න පුලුවන්. images manually තමා save කරන්න ඕනෙ. tag name එකෙන් image එක rename කරල මේ location එකට copy කරගන්න. PromptForge └── images/ # Prompt preview images ⭐ keywords ටිකක් අල්ලගන්න පුලුවන්. ඒක තමයි මේකෙ තියෙන වැදගත්කම ⭐ prompt engineering කියල එකක් නෑ. ඒව ඔය කෝස් කාරයොයි රීච් ගන්න උනුයි කරන මගඩි. මේක හරියට communication එකක් වගේ දෙයක්. ඇත්තටම මනුස්සයෙක් ඔයාගෙ design එක කරනව කියල හිතන්න. එයාට අපි design එක කරගන්න අපිට ඕන දේ කියන්න ඕනෙනෙ. මෙතන වෙන්නෙත් ඒකම තමා. දැන් ai models ගොඩක් දියුණු නිසා පොඩි එකෙක්ට කියනව වගේ කියන්න ඕනෙ නෑ. ⭐ මෙතන පොඩි tricky part එකක් තියෙනව ඒ ඔයා use කරන model එක සමහර වචන, images නොදැන ඉන්න පුලුවන්, training dataset එකේ ඒ වචන ඒ නැත්නම් අපි කොච්චර දැගලුවත් output එක එන්නෙ නෑ. හේතුව මොඩල් එක දන්නෙ නෑ. ⭐ Chinese models use කරද්දි training කරල තියෙන්නෙ චීන භාශාවෙන් නිසා පාවිච්චි කරද්දි පොඩි පොඩි ගැටලු එන්න පුලුවන්. ඒකට චයිනීස්ම prompt එකට දාපුවාම හරියනව. ⭐ ඔයාගේ හිතේ තියෙන දේ පුලුවන් විදියට කියන්න. gpt. gemini වගේ use කරද්දි codes, articles, letters ලියන්න පාවිච්චි කරද්දි මුලින්ම requirement gather කරගන්න කියන්න. ඊලගට හිතේ තියෙන ටික කියල දාන්න. ඊට පස්සෙ ඒටිකෙන් system prompt එකක් හදන්න කියන්න. ඒකෙ අඩුපාඩු ඔක්කොම හදාගෙන අලුත් chat head එකක ඔය prompt එක කොපි කරන්න. single shot එකෙන් results එනව. ⚠ සියලු images අන්තර්ජාලයෙන් උපුටාගෙන ඇත. ස්තූතියි [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom