Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Yesterday at 12:16 AM
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Jul 2, 2026
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Jul 1, 2026
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Ai meya mehema kiyanne....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mini maru gatiya nawatath pennuwa MR nawatath ape rata kanna awilla...MR supportersla Hooo kiyanawa hara wena kiyanna deyak natuwai inne...Paw okkoma horu bawa dan eli wee ata...

මැකෝ කාර්යාලයේ දුරකතන අක්‍රිය කරයි

දේශීය

2010 ජනවාරි 27 වෙනි බදාදා, 14:43

මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන සියලුම සේවකයින්ගේ දුරකතන අක්‍රිය කරන ලෙස ආරක්ෂාවට යොදා ඇති ජනාධිපති ආරක්ෂක අංශය දක්වයි. මෙයට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාවර දුරකතන සියල්ලම ද අක්‍රිය කර ඇති අතර, මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා තිබූ සියලු සබඳතා අක්‍රිය කර ඇත

සිරසත් වටලයි

දේශීය

2010 ජනවාරි 27 වෙනි බදාදා, 15:28

සිරස රූපවාහිනී ආයතනය මේවන විට පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිසක් යොදා වටකර ඇති බව වාර්තාවේ.

හමුදාව ට්‍රාන්ස් ඒසියා හෝටලයට ඇතුළුවේ

දේශීය

2010 ජනවාරි 27 වෙනි බදාදා, 10:44

ඊයේ රාත්‍රියේ සිට ට්‍රාන්ස් ඒසියා හෝටලය ඉදිරිපිට රැකවල්ලා සිටි හමුදා භට පිරිස් මීට ස්වල්ප මොහොතකට පෙර හෝටලය තුළට ඇතුළුවී ඇති බව වාර්තාවේ. ඔවුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බවද වාර්තාවේ. මේ වන විට හෝටලය තුළ සිටි සංචාරකයින් ඉවත්කරමින් තිබේ.

ආණ්ඩුවේ මැරයෝ හිමි නමක් වෙඩි තබා ඝාතනය කරයි

දේශීය

2010 ජනවාරි 27 වෙනි බදාදා, 11:00

අද උදෑසන 8.30ට පමණ නාවලපිටිය, තැඹිලිගල ශ්‍රී බෝධිරාජාරාමාය පිරිවනට පැමිණි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ ලේකම්වරයකු ඇතුළු මැරවරයින් පිරිසක් විසින් වෙඩි තබා මාතර විමලානන්ද ස්වාමීන් වහන්සේ ඝාතනය කර ඇති බව වාර්තාවේ. ඝාතනය සදහා පැමිණි මැරවරයකුද එහිදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මරුමුවට පත්ව තිබේ.

මෙම මැර පිරිස රතුපාට මොන්ටේරෝ රථයක්, කැබ් රථයක් ඇතුළු වාහන තුනකින් පැමිණ තිබේ. මොවුන් එහිදී එල්ල කළ වෙඩි පහර වලින් අසල තිබූ නිවසකට සහ විහාරස්ථානයේ වැඩ සිටි හිමි නමකට තුවාල සිදුව තිබේ.

මේ අතර වෙඩි තබා පලායමින් සිටි ඇමති ලේකම්වරයා රැගත් රථය පෙරලී ඇති බවද වාර්තාවේ

එ.ජා.ප. මන්ත්‍රී අකිල විරාජ්ට වෙඩි, ආධාරකරුවන් තිදෙනෙකුට බරපතලයි

දේශීය

2010 ජනවාරි 27 වෙනි බදාදා, 11:16

කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට අද අළුයම කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීම හේතුවෙන් ඒ මහතාගේ ආධාරකරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත්කර තිබේ. කුරුණෑගල නගර සභා විපක්ෂ නායක කාර්යාලය අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. වෙඩි තැබීමෙන් අකිල විරාජ් මහතාට හානියක් සිදුව නොමැත.

ප්‍රකාශයක් කරන්නැයි මැකොට බලපෑම්

දේශීය

2010 ජනවාරි 27 වෙනි බදාදා, 14:41

මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය PSD හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් වට කොට ඇති බවත්, මෙතෙක් නිකුත් කළ මැතිවරණ ප්‍රතිපල තමන් විසින් අනුමත කළ හා සත්‍ය ප්‍රතිපල බවට ප්‍රකාශයක් කරන ලෙස බලපෑමක් සිදු වෙමින් පවතින බව වාර්තා වේ.

වාර්තා වන අත්දමට රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය අධි ආරක්ෂක කලාපයට සමාන ලෙස ආරක්ෂාව යොදා ඇති අතර, බාහිර කිසිවෙකුට හෝ ඇතැම් කාර්යාලීය සේවකයන්ට පවා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඇතුළුවීම වළක්වා ඇත.

මංගල සමරවීර අත්අඩංගුවට ගැනීමට සැරසේ

දේශීය

2010 ජනවාරි 27 වෙනි බදාදා, 15:48

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමත් තිබෙන බව වාර්තාවේ. මීට අදාල අධිකරණ වරෙන්තුව මාතර පොලීසිය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර ගෙන ඇති බවද වාර්තාවේ.

[QUOTE="Scoob, post: 6535743, member: 173932"] Mini maru gatiya nawatath pennuwa MR nawatath ape rata kanna awilla...MR supportersla Hooo kiyanawa hara wena kiyanna deyak natuwai inne...Paw okkoma horu bawa dan eli wee ata... මැකෝ කාර්යාලයේ දුරකතන අක්‍රිය කරයි දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 14:43 මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ සේවය කරන සියලුම සේවකයින්ගේ දුරකතන අක්‍රිය කරන ලෙස ආරක්ෂාවට යොදා ඇති ජනාධිපති ආරක්ෂක අංශය දක්වයි. මෙයට අමතරව මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ස්ථාවර දුරකතන සියල්ලම ද අක්‍රිය කර ඇති අතර, මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය හා තිබූ සියලු සබඳතා අක්‍රිය කර ඇත සිරසත් වටලයි දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 15:28 සිරස රූපවාහිනී ආයතනය මේවන විට පොලිස් විශේෂ කාර්ය බලකා භට පිරිසක් යොදා වටකර ඇති බව වාර්තාවේ. හමුදාව ට්‍රාන්ස් ඒසියා හෝටලයට ඇතුළුවේ දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 10:44 ඊයේ රාත්‍රියේ සිට ට්‍රාන්ස් ඒසියා හෝටලය ඉදිරිපිට රැකවල්ලා සිටි හමුදා භට පිරිස් මීට ස්වල්ප මොහොතකට පෙර හෝටලය තුළට ඇතුළුවී ඇති බව වාර්තාවේ. ඔවුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට සූදානම්වන බවද වාර්තාවේ. මේ වන විට හෝටලය තුළ සිටි සංචාරකයින් ඉවත්කරමින් තිබේ. ආණ්ඩුවේ මැරයෝ හිමි නමක් වෙඩි තබා ඝාතනය කරයි දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 11:00 අද උදෑසන 8.30ට පමණ නාවලපිටිය, තැඹිලිගල ශ්‍රී බෝධිරාජාරාමාය පිරිවනට පැමිණි ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයකුගේ ලේකම්වරයකු ඇතුළු මැරවරයින් පිරිසක් විසින් වෙඩි තබා මාතර විමලානන්ද ස්වාමීන් වහන්සේ ඝාතනය කර ඇති බව වාර්තාවේ. ඝාතනය සදහා පැමිණි මැරවරයකුද එහිදී සිදුවූ පිපිරීමක් හේතුවෙන් මරුමුවට පත්ව තිබේ. මෙම මැර පිරිස රතුපාට මොන්ටේරෝ රථයක්, කැබ් රථයක් ඇතුළු වාහන තුනකින් පැමිණ තිබේ. මොවුන් එහිදී එල්ල කළ වෙඩි පහර වලින් අසල තිබූ නිවසකට සහ විහාරස්ථානයේ වැඩ සිටි හිමි නමකට තුවාල සිදුව තිබේ. මේ අතර වෙඩි තබා පලායමින් සිටි ඇමති ලේකම්වරයා රැගත් රථය පෙරලී ඇති බවද වාර්තාවේ එ.ජා.ප. මන්ත්‍රී අකිල විරාජ්ට වෙඩි, ආධාරකරුවන් තිදෙනෙකුට බරපතලයි දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 11:16 කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලමේන්තු මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාට අද අළුයම කිසියම් පිරිසක් විසින් වෙඩි තැබීම හේතුවෙන් ඒ මහතාගේ ආධාරකරුවන් තිදෙනෙකු බරපතල තුවාල ලබා කුරුණෑගල රෝහලට ඇතුළත්කර තිබේ. කුරුණෑගල නගර සභා විපක්ෂ නායක කාර්යාලය අසලදී මෙම වෙඩි තැබීම සිදුව ඇත. වෙඩි තැබීමෙන් අකිල විරාජ් මහතාට හානියක් සිදුව නොමැත. ප්‍රකාශයක් කරන්නැයි මැකොට බලපෑම් දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 14:41 මේ වන විට මැතිවරණ කොමසාරිස් කාර්යාලය PSD හෙවත් ජනාධිපති ආරක්ෂක අංශය විසින් වට කොට ඇති බවත්, මෙතෙක් නිකුත් කළ මැතිවරණ ප්‍රතිපල තමන් විසින් අනුමත කළ හා සත්‍ය ප්‍රතිපල බවට ප්‍රකාශයක් කරන ලෙස බලපෑමක් සිදු වෙමින් පවතින බව වාර්තා වේ. වාර්තා වන අත්දමට රාජගිරිය මැතිවරණ කොමසාරිස් කාර්යාලය අධි ආරක්ෂක කලාපයට සමාන ලෙස ආරක්ෂාව යොදා ඇති අතර, බාහිර කිසිවෙකුට හෝ ඇතැම් කාර්යාලීය සේවකයන්ට පවා මැතිවරණ කොමසාරිස් කාර්යාලයට ඇතුළුවීම වළක්වා ඇත. මංගල සමරවීර අත්අඩංගුවට ගැනීමට සැරසේ දේශීය 2010 ජනවාරි 27 වෙනි බදාදා, 15:48 ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහජන පාර්ශ්වයේ කැදවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා අත්අඩංගුවට ගැනීමේ සූදානමත් තිබෙන බව වාර්තාවේ. මීට අදාල අධිකරණ වරෙන්තුව මාතර පොලීසිය විසින් මීට ස්වල්ප මොහොතකට පෙර ගෙන ඇති බවද වාර්තාවේ. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom