Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AI Tool වලින් Software හදන්න Software හදන හැටි ගැන දැනගෙන ඉන්න ඕනිමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොන්ඩේ තියෙන කැවුම් කන හැමෝම ඔය කැවුම් හදන හැටි දන්නෙ නෑනේ, ඉතිං එතකොට AI Tool වලින් Software හදන්න Software හදන හැටි ගැන දැනගෙන ඉන්න ඕනිමද?

මේ වෙනකොටත් Software හදන්න දන්න ඒ ගැන ඉගෙන ගෙන ඉන්න අයගෙන් බහුතරයක් කියන්නෙ මේක කරන්න බෑ ඒ එන solutions use කරන්න බෑ වගේ කතා. ඒත් Software හදන්නම ඉගෙන ගෙන නැති ඒත් කොහොම හරි විසදුම් නිර්මාණය කරනව කියන එක ඇගේම තියෙන කොටසක් මේ වෙනකොටත් එහෙම ඕනිම නෑ කියල ප්රායෝගිකව ඔප්පු කරල පෙන්නලත් තියෙනව.

(Software කියල අදහස් කරන්නෙ Desktop App/ Web App/ Mobile App/ AI Tool ඔය ඕනි එකක්)

මගෙ උත්තරේ ඇත්තටම ඔව් සහ නෑ වගේ එකක්. මේක තීරණය වෙන්නෙ අපි දෙන විසදුම කොච්චර දුරට පැතිරිල තියෙන (Complex) Software එකක්ද කියන එක මත, සහ මේ කියන සීමාව ටික ටික ඉස්සරහට යනව අලුතෙන් එන AI Model එක්ක. මම මීට අවුරුදු 3 කට විතර කලින් ලියපු ලිපියක තියෙන විදියට Android App එකක් හදන්න ඒ කාලේ වගේ දැන් එහෙම ලොකුවට මහන්සි වෙන්න ඕනි නෑ. මම ඒ ලිපියෙදි මෝඩ යකෙක් කියල තමා AI Tool හදුන්වල දුන්නෙ එවගෙ තියෙන සමහර හැසිරීම් එක්ක. දැන් හැබයි ඇත්තටම කිව්වොත් මෝඩ යකාගෙ හැකියාව දියුණු වෙලා ඒත් මෝඩකම නන් එහෙම්ම තියෙනව.

දැන් ඔයා මොකුත්ම දන්නෙ නැතුව Software එකක් හදන්න AI tool පාවිච්චි කරනව නන් මේ මෝඩ යකා ඔයාව අනිවාර්යෙන්ම රවට්ටනව. අපි මේ වැඩේ ගැන මොකුත් දන්නෙ නෑ කියල ඔය යකා ඉක්මනට තේරුම් ගන්නව ඊට පස්සෙ එයා දෙන දෙන ඒව ඔහේ කරන්න ගිහින් අපි තේරුමක් නැතුව වෙලාව නාස්ති කරගන්නව. මේක එහෙම නොවෙන්න ඔයා ඇත්තටම අවුරුදු ගාණක් මහන්සි වෙල Software Engineer කෙනෙක් වෙන කෙනෙක් ගාණටම Software ගැන දැනගන්න ඕනි නෑ. ඒත් ඉගෙන ගන්න ඕනි මූලික කරුණු ටිකක් තියෙනව. හේතුව අපිට මේ මෝඩ යකා එක්ක කරන්න පුළුවන් වැඩ වල සීමාවක් තියෙනව ඒ සීමාව මොකද්ද කියන එක තේරුම් ගත්තෙ නැති උනොත් අපි එයාගෙන් ගන්න වැඩ වල ප්රථිපල අපිට ඕනිම විදියට එන්නෙ නෑ. ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නෙ අන්තිමට වෙලාව නාස්ති වෙන එක තමා.

කවුරු හරි කෙනෙක් ඔයාට ගෙනත් දෙනව කොන්ඩ කැවුමක් කාල බලන්න කියල දැන් ඔයාට ඔය කොන්ඩ කැවුම කන්න කොන්ඩ කැවුම් හදන හැටි ගැන ඉගෙන ගන්න ඕනිද? නෑනෙ. හිතන්න මුල්ම පාරට කෙනෙක් කන කොන්ඩ කැවුමක් හදනකොට පැණි දාන්න අමතක වෙලා කියල දැන් මොකද වෙන්නෙ අර මුලින්ම කන කෙනා දන්නෙ නෑනෙ ඕකට පැණි දාන්න ඕනි කතාවක් එයා හිතන්නෙ ආ ඒක තමා එහෙනන් කොන්ඩ කැවුමෙ රහ කියල. හැබයි ඔයා කොන්ඩ කැවුම හදන ප්රොසෙස් එක දැනගෙන හිටිය නන් හරි කලින් කාල තිබ්බ නන් හරි ඔයා අහනව කෝ මේකෙ පැණි කියල. ඔය එකකටවත් ඔයාට කොන්ඩ කැවුමක් හදාගන්න පුළුවන් වෙන්න ඕනි උනේ නෑ හැබයි.

මේ වගේම තමා ඔය AI Tool එකට කියල Software එකක් හදාගන්න වැඩේ. අපේ තියෙන ගැටලුවක් විසදගන්න උදව්වක් වෙන Software එකක් අපිට පාවිච්චි කරන්න Development දැනුමක් ඕනි නෑ. හැබයි ඒක ඔයාගෙ වැඩේට ගැලපෙන විදියටම හදල තියෙන්නෙ කියල බලන්න නන් ඒක හදපු විදිය ගැන දැනුමක් ඕනි. ඒව හදද්දි Developers ල පාවිච්චි කරන ක්රමවේද ගැන දැනුමක් ඕනි. ඇත්තටම මේ වෙන්නෙ Software Evaluation එකක්. ඊට පස්සෙ ඔයාට ඕනි වෙන්නෙ ඔයා Evaluate කරල ගත්ත Software output එක කොහොමද පාවිච්චි කරන්නෙ කියන දැනුම. ඔයා කොහොමත්ම පටලගන්න ගන්න එපා මම මේ කරේ Software Engineer කෙනෙක් කරපු වැඩක් කියල. ඇත්තටම තව ගොඩක් දුර යන්න ඕනි ඒවගේ දෙයක් AI Tool එකකට කරන්න. එහෙම පටල ගත්තොත් ඔයාට මේ වැඩේ කරන්න වෙන්නෙත් නෑ. AI tool එකේ වගේම අපේ සීමාවන් ටිකත් අපි දැනගෙන ඉන්න එක ගොඩක් වටිනව මේ වැඩේට.

ඔය ඔක්කොම Free Resource වලින් බින්දුවෙ ඉදලම ඉගෙන ගෙන හොද Software Solution එකක් AI Tool වලට කියල ඔයාගෙ ගැටලුවකට හදාගන්න පුළුවන්. හැබයි ගොඩක් අය ඔය පාත් එකේ යනකොට හිර වෙනව අර කැවුම් කාපු කතාවෙ වගේම පැණි දාන්න ඕනිද නැද්ද කියල නොදන්න නිසා. මෙතනදි අපි දැනගෙන ඉන්න වෙනව සමහර දේවල් කරන්න තියෙන හරිම විදිය මේකට අපිට ඕනි නෑ සම්පූර්ණ Software Development Process/Steps ගැන දැනුම, ඒත් සමහර දේවල් වලට අත්දැකීම් තියෙන කෙනෙක්ගෙ උදව්වක් ඕනි වෙනව. මෙන්න මේ Support එක මගෙ පැත්තෙන් දෙන්න මට පුළුවන් ඒ ගැන ඇත්තටම උනන්දුවක් තියෙන අයට. ඒ අවශ්යයතාව ඇත්තටම තියෙන අය විතරක් මේ Google Form https://forms.gle/4LdBybQyn4LTMAfq7 එක පුරවන්න. ඉතාමත් සීමිත කොටසකට විතරක් මේ අවස්ථාව දෙන්න පුළුවන්.

P.S - දැන් කාට හරි Software Engineer කෙනෙක්ට හිතෙනව නන් මේ ටික අනික් අය AI tool වලින් කරන්න ගියාම අපිට කරන්න වැඩ නැති වෙයි කියල ඇත්තටම තේරුම් ගන්න මෙච්චර කල් කරල තියෙන්නෙ Software Engineering නෙවෙයි කියන එක. මේ දෙක දෙකක් මේ රිප්ලේස් වෙන්නෙ software development ඇත්තම කතාව ඒක කරන්නෙ කවුද කියන එක කාටවත් වැදගත් නෑ. ඉස්සරත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි. හැබයි Software Solution එක Engineer කරේ කවුද කියන සෑහෙන වැදගත්. මෙච්චරකල් එකටම වගේ කරගෙන ගියපු ජොබ් පොශිශන් දෙකක් තමා මේ දැන් වෙන් වෙන්නෙ. ඉතින් ඔයා තාම ඉන්නෙ Software Development පැත්තෙ නන් දැන් වෙලාව හරි ඉක්මනට Engineering පැත්තට මාරු වෙන්න.

තව පොඩි උදාහරණයක් කිව්වොත් පළවෙනි රොකට් එක යවනකොට කොළවල එහෙම ලියලා ගනං හදාගෙන එහෙම නෙ ඕක කරන්නේ. ඒත් දැන් මොකද වෙන්නේ super computers වලින් පවා ගණන් හදනවා. ඒත් තාම Engineer කෙනෙක් ඒ ප්රෝජෙක්ට් එකට ඒ කාලේ වගේම වැඩ. ගණන් හදන්න උදව් කරන්න හිටපු අය නන් මේ වෙනකොට නෑ.

#AppliedAI #artificialintelligence #ai #softwareengineering #softwaredevelopment #VibeCoding

[QUOTE="dewmal nilanka, post: 30646057, member: 377611"] කොන්ඩේ තියෙන කැවුම් කන හැමෝම ඔය කැවුම් හදන හැටි දන්නෙ නෑනේ, ඉතිං එතකොට AI Tool වලින් Software හදන්න Software හදන හැටි ගැන දැනගෙන ඉන්න ඕනිමද? [IMG width="395px"]https://i.imgur.com/G4xdbBk.png[/IMG] මේ වෙනකොටත් Software හදන්න දන්න ඒ ගැන ඉගෙන ගෙන ඉන්න අයගෙන් බහුතරයක් කියන්නෙ මේක කරන්න බෑ ඒ එන solutions use කරන්න බෑ වගේ කතා. ඒත් Software හදන්නම ඉගෙන ගෙන නැති ඒත් කොහොම හරි විසදුම් නිර්මාණය කරනව කියන එක ඇගේම තියෙන කොටසක් මේ වෙනකොටත් එහෙම ඕනිම නෑ කියල ප්රායෝගිකව ඔප්පු කරල පෙන්නලත් තියෙනව. (Software කියල අදහස් කරන්නෙ Desktop App/ Web App/ Mobile App/ AI Tool ඔය ඕනි එකක්) මගෙ උත්තරේ ඇත්තටම ඔව් සහ නෑ වගේ එකක්. මේක තීරණය වෙන්නෙ අපි දෙන විසදුම කොච්චර දුරට පැතිරිල තියෙන (Complex) Software එකක්ද කියන එක මත, සහ මේ කියන සීමාව ටික ටික ඉස්සරහට යනව අලුතෙන් එන AI Model එක්ක. මම මීට අවුරුදු 3 කට විතර කලින් ලියපු ලිපියක තියෙන විදියට Android App එකක් හදන්න ඒ කාලේ වගේ දැන් එහෙම ලොකුවට මහන්සි වෙන්න ඕනි නෑ. මම ඒ ලිපියෙදි මෝඩ යකෙක් කියල තමා AI Tool හදුන්වල දුන්නෙ එවගෙ තියෙන සමහර හැසිරීම් එක්ක. දැන් හැබයි ඇත්තටම කිව්වොත් මෝඩ යකාගෙ හැකියාව දියුණු වෙලා ඒත් මෝඩකම නන් එහෙම්ම තියෙනව. දැන් ඔයා මොකුත්ම දන්නෙ නැතුව Software එකක් හදන්න AI tool පාවිච්චි කරනව නන් මේ මෝඩ යකා ඔයාව අනිවාර්යෙන්ම රවට්ටනව. අපි මේ වැඩේ ගැන මොකුත් දන්නෙ නෑ කියල ඔය යකා ඉක්මනට තේරුම් ගන්නව ඊට පස්සෙ එයා දෙන දෙන ඒව ඔහේ කරන්න ගිහින් අපි තේරුමක් නැතුව වෙලාව නාස්ති කරගන්නව. මේක එහෙම නොවෙන්න ඔයා ඇත්තටම අවුරුදු ගාණක් මහන්සි වෙල Software Engineer කෙනෙක් වෙන කෙනෙක් ගාණටම Software ගැන දැනගන්න ඕනි නෑ. ඒත් ඉගෙන ගන්න ඕනි මූලික කරුණු ටිකක් තියෙනව. හේතුව අපිට මේ මෝඩ යකා එක්ක කරන්න පුළුවන් වැඩ වල සීමාවක් තියෙනව ඒ සීමාව මොකද්ද කියන එක තේරුම් ගත්තෙ නැති උනොත් අපි එයාගෙන් ගන්න වැඩ වල ප්රථිපල අපිට ඕනිම විදියට එන්නෙ නෑ. ඇත්තටම ගොඩක් වෙලාවට වෙන්නෙ අන්තිමට වෙලාව නාස්ති වෙන එක තමා. කවුරු හරි කෙනෙක් ඔයාට ගෙනත් දෙනව කොන්ඩ කැවුමක් කාල බලන්න කියල දැන් ඔයාට ඔය කොන්ඩ කැවුම කන්න කොන්ඩ කැවුම් හදන හැටි ගැන ඉගෙන ගන්න ඕනිද? නෑනෙ. හිතන්න මුල්ම පාරට කෙනෙක් කන කොන්ඩ කැවුමක් හදනකොට පැණි දාන්න අමතක වෙලා කියල දැන් මොකද වෙන්නෙ අර මුලින්ම කන කෙනා දන්නෙ නෑනෙ ඕකට පැණි දාන්න ඕනි කතාවක් එයා හිතන්නෙ ආ ඒක තමා එහෙනන් කොන්ඩ කැවුමෙ රහ කියල. හැබයි ඔයා කොන්ඩ කැවුම හදන ප්රොසෙස් එක දැනගෙන හිටිය නන් හරි කලින් කාල තිබ්බ නන් හරි ඔයා අහනව කෝ මේකෙ පැණි කියල. ඔය එකකටවත් ඔයාට කොන්ඩ කැවුමක් හදාගන්න පුළුවන් වෙන්න ඕනි උනේ නෑ හැබයි. මේ වගේම තමා ඔය AI Tool එකට කියල Software එකක් හදාගන්න වැඩේ. අපේ තියෙන ගැටලුවක් විසදගන්න උදව්වක් වෙන Software එකක් අපිට පාවිච්චි කරන්න Development දැනුමක් ඕනි නෑ. හැබයි ඒක ඔයාගෙ වැඩේට ගැලපෙන විදියටම හදල තියෙන්නෙ කියල බලන්න නන් ඒක හදපු විදිය ගැන දැනුමක් ඕනි. ඒව හදද්දි Developers ල පාවිච්චි කරන ක්රමවේද ගැන දැනුමක් ඕනි. ඇත්තටම මේ වෙන්නෙ Software Evaluation එකක්. ඊට පස්සෙ ඔයාට ඕනි වෙන්නෙ ඔයා Evaluate කරල ගත්ත Software output එක කොහොමද පාවිච්චි කරන්නෙ කියන දැනුම. ඔයා කොහොමත්ම පටලගන්න ගන්න එපා මම මේ කරේ Software Engineer කෙනෙක් කරපු වැඩක් කියල. ඇත්තටම තව ගොඩක් දුර යන්න ඕනි ඒවගේ දෙයක් AI Tool එකකට කරන්න. එහෙම පටල ගත්තොත් ඔයාට මේ වැඩේ කරන්න වෙන්නෙත් නෑ. AI tool එකේ වගේම අපේ සීමාවන් ටිකත් අපි දැනගෙන ඉන්න එක ගොඩක් වටිනව මේ වැඩේට. ඔය ඔක්කොම Free Resource වලින් බින්දුවෙ ඉදලම ඉගෙන ගෙන හොද Software Solution එකක් AI Tool වලට කියල ඔයාගෙ ගැටලුවකට හදාගන්න පුළුවන්. හැබයි ගොඩක් අය ඔය පාත් එකේ යනකොට හිර වෙනව අර කැවුම් කාපු කතාවෙ වගේම පැණි දාන්න ඕනිද නැද්ද කියල නොදන්න නිසා. මෙතනදි අපි දැනගෙන ඉන්න වෙනව සමහර දේවල් කරන්න තියෙන හරිම විදිය මේකට අපිට ඕනි නෑ සම්පූර්ණ Software Development Process/Steps ගැන දැනුම, ඒත් සමහර දේවල් වලට අත්දැකීම් තියෙන කෙනෙක්ගෙ උදව්වක් ඕනි වෙනව. මෙන්න මේ Support එක මගෙ පැත්තෙන් දෙන්න මට පුළුවන් ඒ ගැන ඇත්තටම උනන්දුවක් තියෙන අයට. ඒ අවශ්යයතාව ඇත්තටම තියෙන අය විතරක් මේ Google Form [URL]https://forms.gle/4LdBybQyn4LTMAfq7[/URL] එක පුරවන්න. ඉතාමත් සීමිත කොටසකට විතරක් මේ අවස්ථාව දෙන්න පුළුවන්. P.S - දැන් කාට හරි Software Engineer කෙනෙක්ට හිතෙනව නන් මේ ටික අනික් අය AI tool වලින් කරන්න ගියාම අපිට කරන්න වැඩ නැති වෙයි කියල ඇත්තටම තේරුම් ගන්න මෙච්චර කල් කරල තියෙන්නෙ Software Engineering නෙවෙයි කියන එක. මේ දෙක දෙකක් මේ රිප්ලේස් වෙන්නෙ software development ඇත්තම කතාව ඒක කරන්නෙ කවුද කියන එක කාටවත් වැදගත් නෑ. ඉස්සරත් එහෙමයි ඉස්සරහටත් එහෙමයි. හැබයි Software Solution එක Engineer කරේ කවුද කියන සෑහෙන වැදගත්. මෙච්චරකල් එකටම වගේ කරගෙන ගියපු ජොබ් පොශිශන් දෙකක් තමා මේ දැන් වෙන් වෙන්නෙ. ඉතින් ඔයා තාම ඉන්නෙ Software Development පැත්තෙ නන් දැන් වෙලාව හරි ඉක්මනට Engineering පැත්තට මාරු වෙන්න. තව පොඩි උදාහරණයක් කිව්වොත් පළවෙනි රොකට් එක යවනකොට කොළවල එහෙම ලියලා ගනං හදාගෙන එහෙම නෙ ඕක කරන්නේ. ඒත් දැන් මොකද වෙන්නේ super computers වලින් පවා ගණන් හදනවා. ඒත් තාම Engineer කෙනෙක් ඒ ප්රෝජෙක්ට් එකට ඒ කාලේ වගේම වැඩ. ගණන් හදන්න උදව් කරන්න හිටපු අය නන් මේ වෙනකොට නෑ. #AppliedAI #artificialintelligence #ai #softwareengineering #softwaredevelopment #VibeCoding [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom