Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AI Tool වලින් Software හදන්න Software හදන හැටි ගැන දැනගෙන ඉන්න ඕනිමද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වැඩේ ගැන අලුත් අප්ඩේට් එක.

Our Vision. AI's Creation. "කොන්ඩේ තියෙන කැවුම් කන හැමෝම ඔය කැවුම් හදන හැටි දන්නෙ නෑනේ, ඉතිං එතකොට AI Tool වලින් Software හදන්න Software හදන හැටි ගැන දැනගෙන ඉන්න ඕනිමද? "

කියල මම අවුරුද්දට කලින් දාපු පෝස්ට් එකෙන් මම බලාපොරොත්තු උනේ ඇත්තටම පස් හය දෙනෙක් වගේ උනාට 100කට කිට්ටු වෙන්න ඒ ෆෝම් එක පුරවල තිබ්බ. එච්චර ලොකු ප්රමාණයක් එක පාර ගන්න එක ටිකක් අමාරු නිසා තෝරගත්ත පිරිසකට විතරයි දැනට Community එකට Invitation එක ඇවිත් ඇත්තෙ. Community එක හදන්න මූලිකම හේතුව වැඩේ යන අතරෙ එන ගැටලු එහෙම ඉක්මනට විසදගන්න උදව්වක් දෙන එක. ඒ උනාට එහෙම කට්ටියම එකම තැනකට ආවම අපිට ගොඩක් දේවල් එකතු වෙලා කරන්නත් පුළුවන්.

කොටසක් අකමැත්තෙන් උනත් දැනට පොඩ්ඩක් පැත්තකින් තියාගන්න උනා මොකද එක පාරම ගොඩක් කට්ටිය එකතු කරගන්නවට වඩා පොඩි ප්රමාණයක් අරගෙන දෙන්න පුළුවන් උපරිම දේවල් ටික දෙන එක හොදයි කියල හිතුන නිසා. හැබයි Community එක ඇතුලෙ කට්ටිය Active වෙන විදිය අනුව එයා තව දුරටත් Community එකේ ඉන්න ඕනිද නැත්තන් Email Thread එකේ හිටියම ඇද්ද කියන එක බලන්න අදහසක් තියෙනව. මේක දැනට කිසිම විදියක අය කිරීමක් නැතුව මගෙ Free time එක ඇතුලෙ දවසට පැය බාගයක් වගේ වෙන් කරගෙන කරන වැඩක්.

ඔයාට Comminty invitation එක ආවත් නැතත් ෆොර්ම් එක පුරවල තිබ්බ නන් මම එවපු ගයිඩ් ලයින් එක මේ වෙනකොට ලැබිල ඇති. ගැටලු මොනව හරි තියෙනව නන් ඒ Email එකේම අහන්න.

ඒ වගේම මේ Content එක ගැන පැය දෙකක විතර Session එකක් අපේ LMC Members ල වෙනුවෙන් ගිය ඉරිද කරන්න පුළුවන් උනා. මම ඇත්තටම පටන් ගත්තෙ පැයකට Content එක හදාගෙන ඒත් වැඩේ යන අතරෙ තව අමතර Example එකක් එහෙමත් Session එකේම කරල පෙන්නන පුළුවන් උනා. ප්රශ්න එහෙම අහල Activly වැඩේ කරන්න පුළුවන් උන නිසා මම හිතනව එකෙන් අලුත් දේවල් ගොඩක් අපි දෙගොල්ලටම ඉගෙන ගන්න පුළුවන් වුනා කියල.

ඕනිම කෙනෙක්ට AI Tools පාවිච්චි කරල Software Builder කෙනෙක් වෙන්න පුළුවන් ඒක කොයි විදියටද මොන ලෙවල් එකෙන්ද කරන්නෙ කියන එක තීරණය වෙන්නෙ ඔයා ඉන්න තැන අනුව. කොයි තැනක හිටියත් ඒ ඉන්න ඕනිම තැනක ඉදල කෝඩින් කරන්නෙම නැතුව ඔයාගෙ ඕනිම අවශ්යයතාවකට ගැලපෙන්න Software එකක් වෙබ් එකක් මේ AI Tools වලින් හදාගන්න පුළුවන්. පහළ කමෙන්ට් වල ඇති Live session එකේදි හදපු App ටිකක ලින්ක් ටිකක්.

අලුතෙන් අය එකතු වෙන්න ඉන්නව නන් මේ ෆෝම් එක පුරවන්න. Email Thread එකට එකතු කරගන්න එක Garaunteed තාම.  https://forms.gle/dCyW1n9APxigdFsZ7

#AppliedAI #artificialintelligence #VibeCoding

[MEDIA=facebook]h.dewmal/posts/2032114550609323[/MEDIA]

[QUOTE="dewmal nilanka, post: 30670331, member: 377611"] [B][SIZE=5]වැඩේ ගැන අලුත් අප්ඩේට් එක. [/SIZE][/B] Our Vision. AI's Creation. "කොන්ඩේ තියෙන කැවුම් කන හැමෝම ඔය කැවුම් හදන හැටි දන්නෙ නෑනේ, ඉතිං එතකොට AI Tool වලින් Software හදන්න Software හදන හැටි ගැන දැනගෙන ඉන්න ඕනිමද? " කියල මම අවුරුද්දට කලින් දාපු පෝස්ට් එකෙන් මම බලාපොරොත්තු උනේ ඇත්තටම පස් හය දෙනෙක් වගේ උනාට 100කට කිට්ටු වෙන්න ඒ ෆෝම් එක පුරවල තිබ්බ. එච්චර ලොකු ප්රමාණයක් එක පාර ගන්න එක ටිකක් අමාරු නිසා තෝරගත්ත පිරිසකට විතරයි දැනට Community එකට Invitation එක ඇවිත් ඇත්තෙ. Community එක හදන්න මූලිකම හේතුව වැඩේ යන අතරෙ එන ගැටලු එහෙම ඉක්මනට විසදගන්න උදව්වක් දෙන එක. ඒ උනාට එහෙම කට්ටියම එකම තැනකට ආවම අපිට ගොඩක් දේවල් එකතු වෙලා කරන්නත් පුළුවන්. කොටසක් අකමැත්තෙන් උනත් දැනට පොඩ්ඩක් පැත්තකින් තියාගන්න උනා මොකද එක පාරම ගොඩක් කට්ටිය එකතු කරගන්නවට වඩා පොඩි ප්රමාණයක් අරගෙන දෙන්න පුළුවන් උපරිම දේවල් ටික දෙන එක හොදයි කියල හිතුන නිසා. හැබයි Community එක ඇතුලෙ කට්ටිය Active වෙන විදිය අනුව එයා තව දුරටත් Community එකේ ඉන්න ඕනිද නැත්තන් Email Thread එකේ හිටියම ඇද්ද කියන එක බලන්න අදහසක් තියෙනව. මේක දැනට කිසිම විදියක අය කිරීමක් නැතුව මගෙ Free time එක ඇතුලෙ දවසට පැය බාගයක් වගේ වෙන් කරගෙන කරන වැඩක්. ඔයාට Comminty invitation එක ආවත් නැතත් ෆොර්ම් එක පුරවල තිබ්බ නන් මම එවපු ගයිඩ් ලයින් එක මේ වෙනකොට ලැබිල ඇති. ගැටලු මොනව හරි තියෙනව නන් ඒ Email එකේම අහන්න. ඒ වගේම මේ Content එක ගැන පැය දෙකක විතර Session එකක් අපේ LMC Members ල වෙනුවෙන් ගිය ඉරිද කරන්න පුළුවන් උනා. මම ඇත්තටම පටන් ගත්තෙ පැයකට Content එක හදාගෙන ඒත් වැඩේ යන අතරෙ තව අමතර Example එකක් එහෙමත් Session එකේම කරල පෙන්නන පුළුවන් උනා. ප්රශ්න එහෙම අහල Activly වැඩේ කරන්න පුළුවන් උන නිසා මම හිතනව එකෙන් අලුත් දේවල් ගොඩක් අපි දෙගොල්ලටම ඉගෙන ගන්න පුළුවන් වුනා කියල. ඕනිම කෙනෙක්ට AI Tools පාවිච්චි කරල Software Builder කෙනෙක් වෙන්න පුළුවන් ඒක කොයි විදියටද මොන ලෙවල් එකෙන්ද කරන්නෙ කියන එක තීරණය වෙන්නෙ ඔයා ඉන්න තැන අනුව. කොයි තැනක හිටියත් ඒ ඉන්න ඕනිම තැනක ඉදල කෝඩින් කරන්නෙම නැතුව ඔයාගෙ ඕනිම අවශ්යයතාවකට ගැලපෙන්න Software එකක් වෙබ් එකක් මේ AI Tools වලින් හදාගන්න පුළුවන්. පහළ කමෙන්ට් වල ඇති Live session එකේදි හදපු App ටිකක ලින්ක් ටිකක්. අලුතෙන් අය එකතු වෙන්න ඉන්නව නන් මේ ෆෝම් එක පුරවන්න. Email Thread එකට එකතු කරගන්න එක Garaunteed තාම. [IMG alt="🙂"]https://static.xx.fbcdn.net/images/emoji.php/v9/t4c/1/16/1f642.png[/IMG] [URL='https://forms.gle/dCyW1n9APxigdFsZ7?fbclid=IwZXh0bgNhZW0CMTAAAR6QGqAx56yVj1uKTAfcULBRzk8S35SxpCBQS0v7wzEraxBmDpycjI97xsSUjQ_aem_KSzUU-DN7GxHQfWqcFdwIA']https://forms.gle/dCyW1n9APxigdFsZ7[/URL] [URL='https://www.facebook.com/hashtag/appliedai?__eep__=6&__cft__[0]=AZWb8CI7Z3uTStodq-TGVftPLRWoq1-zGMohGrhBpNMARJwn0YE-qDvsI6zXv92a32j3AiOZ2k68xZY-C8N-bhEF-QJ6UIFhKCzvfOkLnoZXTtayhLk-FrNsy6oYuiuHY639DZjTMXWvLw9aemOgKIF5CUUJ9WzSrPXzhZxS5H0QKg&__tn__=*NK-R']#AppliedAI[/URL] [URL='https://www.facebook.com/hashtag/artificialintelligence?__eep__=6&__cft__[0]=AZWb8CI7Z3uTStodq-TGVftPLRWoq1-zGMohGrhBpNMARJwn0YE-qDvsI6zXv92a32j3AiOZ2k68xZY-C8N-bhEF-QJ6UIFhKCzvfOkLnoZXTtayhLk-FrNsy6oYuiuHY639DZjTMXWvLw9aemOgKIF5CUUJ9WzSrPXzhZxS5H0QKg&__tn__=*NK-R']#artificialintelligence[/URL] [URL='https://www.facebook.com/hashtag/vibecoding?__eep__=6&__cft__[0]=AZWb8CI7Z3uTStodq-TGVftPLRWoq1-zGMohGrhBpNMARJwn0YE-qDvsI6zXv92a32j3AiOZ2k68xZY-C8N-bhEF-QJ6UIFhKCzvfOkLnoZXTtayhLk-FrNsy6oYuiuHY639DZjTMXWvLw9aemOgKIF5CUUJ9WzSrPXzhZxS5H0QKg&__tn__=*NK-R']#VibeCoding[/URL] [MEDIA=facebook]h.dewmal/posts/2032114550609323[/MEDIA] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom