Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
aids හොඳ කරන්න පුලුවන්ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

aids හොඳ කරන්න පුලුවන්ද ?

විද්‍යාඥයින් HIV වයිරසය මිනිස් DNA වලින් සාර්ථකව ඉවත් කරයි...

[YOUTUBE]l0kmRQ0Gkr4[/YOUTUBE]

HIV-1 වයිරසය මිනිස් ශරීරයට ආසාදනය වූ පසු එය සදාකාලිකවම ආසාදිත පුද්ගලයාගේ DNA වලට ඇතුලත් වෙනවා. ඒ නිසාම අදාළ පුද්ගලයාට තම ජිවිත කාලය පුරාම වෙනත් ආසාදන වලින් ආරක්ෂා වී සිටීමට ඖෂධ වල පැතීමට සිදුවනවා. 2014 වසරේ Temple විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකල පර්යේෂණයකදී ඔවුන් HIV-1 වයිරසයට අදාළ ජානය මිනිස් DNA වලින් සාර්ථකව ඉවත් කිරීමට සමත් වුනා.

මේ පිරිස නිර්මාණය කල DNA උපාංගයෙන් HIV-1 ජානය DNA වලින් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි වුණා. එය ඉවත් කිරීමෙන් අනතුරුව සෛලයේ ජාන ප්‍රතිසංස්කරණ පද්ධතියෙන් ජෙනෝම යේ විවෘත කෙළවරවල් දෙක එකිනෙකට යා කෙරෙනවා. එමගින් වයිරසයෙන් මිදුණු නිරෝගී සෛලයක් ඇතිවනවා.

මෙය AIDS රෝගයට පිළියම් සොයමින් යන ගමනේ වැදගත් පියවරක් බව මේ සම්බන්ධව කටයුතු කරන විශ්වවිද්‍යායේ ස්නායු විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය කමෙල් කලීල්

(Kamel Khalili) මහතා පවසනවා.

මේ පර්යේෂණයෙන් පැහැදිලි වන ආකාරයට මෙය එන්නතක් ලෙසත් ලබාදීමේ හැකියාවක් පවතී. මේ නව nuclease-RNA සංයෝගය අන්තර්ගත සෛල වලට HIV ආසාදනය වීමේ හැකියාවක් නොමැති බවත් පෙනීයනවා. නමුත් මෙය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස රෝගීන් අතරට යාමට තවමත් සුදානම් නෑ. එයට ප්‍රධාන බාධකය වී තිබෙන්නේ මේ ක්‍රමය මගින් HIV ජානය සිරුරෙන් ඉවත් කිරීමට නම් HIV ආසාදනය වූ සෑම සෛලයකටම මේ ප්‍රතිකාරය ලබා දියයුතු වීමයි. එමෙන් ම තවත් ගැටළුවක් වන්නේ මෙය වයිරසයක් වන බැවින් එයට නිශ්චිත ව්‍යුහයක් නොමැති වීමයි. එම නිසා මේ ප්‍රතිකාර ක්‍රමය එක් එක් පුද්ගලයාට විශේශිකරණයට ලක් කිරීමට වීමේ අවශ්‍යතාවක් ද පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් කාලයත් සමඟ මේ සඳහා කදිම විසඳුමක් අප වෙතෙට ගෙනෙන තුරු බලා සිටීමට අපට සිදුවනු ඇත.

[QUOTE="Sri_Sampath, post: 18902801, member: 264139"] [b]aids හොඳ කරන්න පුලුවන්ද ?[/b] [COLOR="Indigo"][SIZE="4"]විද්‍යාඥයින් HIV වයිරසය මිනිස් DNA වලින් සාර්ථකව ඉවත් කරයි... [CENTER][YOUTUBE]l0kmRQ0Gkr4[/YOUTUBE][/CENTER] HIV-1 වයිරසය මිනිස් ශරීරයට ආසාදනය වූ පසු එය සදාකාලිකවම ආසාදිත පුද්ගලයාගේ DNA වලට ඇතුලත් වෙනවා. ඒ නිසාම අදාළ පුද්ගලයාට තම ජිවිත කාලය පුරාම වෙනත් ආසාදන වලින් ආරක්ෂා වී සිටීමට ඖෂධ වල පැතීමට සිදුවනවා. 2014 වසරේ Temple විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පර්යේෂක කණ්ඩායමක් විසින් සිදුකල පර්යේෂණයකදී ඔවුන් HIV-1 වයිරසයට අදාළ ජානය මිනිස් DNA වලින් සාර්ථකව ඉවත් කිරීමට සමත් වුනා. :dull::dull::dull::dull::dull::dull::dull::dull: [CENTER][IMG]https://fbcdn-sphotos-b-a.akamaihd.net/hphotos-ak-xfp1/v/t1.0-9/11960275_167918006874755_69728885210131804_n.jpg?oh=9cc45b935026d90223acb794add26d00&oe=5666EBC5&__gda__=1450163396_ebd93b3abbfa00b0622cc7a00c3c992e[/IMG][IMG]https://fbcdn-sphotos-g-a.akamaihd.net/hphotos-ak-xtf1/v/t1.0-9/11987046_167917996874756_7130943979700596423_n.jpg?oh=5936389941667d58fe55a138902d51c5&oe=5670553E&__gda__=1449756261_9fd26b73a52b30591182d52d5ea0984a[/IMG][/CENTER] මේ පිරිස නිර්මාණය කල DNA උපාංගයෙන් HIV-1 ජානය DNA වලින් සම්පුර්ණයෙන්ම ඉවත් කිරීමට හැකි වුණා. එය ඉවත් කිරීමෙන් අනතුරුව සෛලයේ ජාන ප්‍රතිසංස්කරණ පද්ධතියෙන් ජෙනෝම යේ විවෘත කෙළවරවල් දෙක එකිනෙකට යා කෙරෙනවා. එමගින් වයිරසයෙන් මිදුණු නිරෝගී සෛලයක් ඇතිවනවා. මෙය AIDS රෝගයට පිළියම් සොයමින් යන ගමනේ වැදගත් පියවරක් බව මේ සම්බන්ධව කටයුතු කරන විශ්වවිද්‍යායේ ස්නායු විද්‍යා අංශයේ ප්‍රධානි මහාචාර්ය කමෙල් කලීල් (Kamel Khalili) මහතා පවසනවා. මේ පර්යේෂණයෙන් පැහැදිලි වන ආකාරයට මෙය එන්නතක් ලෙසත් ලබාදීමේ හැකියාවක් පවතී. මේ නව nuclease-RNA සංයෝගය අන්තර්ගත සෛල වලට HIV ආසාදනය වීමේ හැකියාවක් නොමැති බවත් පෙනීයනවා. නමුත් මෙය ප්‍රතිකාර ක්‍රමයක් ලෙස රෝගීන් අතරට යාමට තවමත් සුදානම් නෑ. එයට ප්‍රධාන බාධකය වී තිබෙන්නේ මේ ක්‍රමය මගින් HIV ජානය සිරුරෙන් ඉවත් කිරීමට නම් HIV ආසාදනය වූ සෑම සෛලයකටම මේ ප්‍රතිකාරය ලබා දියයුතු වීමයි. එමෙන් ම තවත් ගැටළුවක් වන්නේ මෙය වයිරසයක් වන බැවින් එයට නිශ්චිත ව්‍යුහයක් නොමැති වීමයි. එම නිසා මේ ප්‍රතිකාර ක්‍රමය එක් එක් පුද්ගලයාට විශේශිකරණයට ලක් කිරීමට වීමේ අවශ්‍යතාවක් ද පෙනෙන්නට තිබේ. කෙසේ වෙතත් කාලයත් සමඟ මේ සඳහා කදිම විසඳුමක් අප වෙතෙට ගෙනෙන තුරු බලා සිටීමට අපට සිදුවනු ඇත.:):)[/SIZE][/COLOR] [CENTER][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xlt1/v/t1.0-9/11990458_167918026874753_1169228048310306863_n.jpg?oh=0e9bdcdcf6b9671b72e7a598fdb67230&oe=567CB63C[/IMG][IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfl1/v/t1.0-9/11953249_167918063541416_9055242707977789616_n.jpg?oh=f956d6a08a6dcfab2460a9ea90eae571&oe=5681E2CF[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom