Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Nov 4, 2026
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air Asia - what might be really happened....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉන්දුනීසියාවේ - සුරබායා සිට සිංගප්පූරුව බලා අද උදෑසන ගමන් ඇරඹූ මගී ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා. එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් QZ 8501 දරන ගුවන් යානය මෙලෙස අතුරුදන් වී ඇති අතර, එහි මගීන් සහ කාර්ය මණ්ඩලයේ එකසිය හැට දෙදෙනෙකු සිටි බව සඳහන්. එයාර් බස් ඒ 320 - 200 වර්ගයේ මෙම ගුවන් යානයේ මගීන් 155 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටි බවයි එම ගුවන් සේවය නිවේදනය කළේ.

ගුවන් මගීන් අතර ඉන්දුනීසියානුවන් 149 දෙනෙකු, කොරියානුවන් තුන් දෙනෙකු මෙන්ම සිංගප්පූරුව, බි්රතාන්යය, මැලේසියාව යන රටවල වැසියන් එක් අයෙකු බැගින් සිටි බවද එම නිවේදනයේ දැක්වෙනවා. වැඩිහිටි පුද්ගලයන් 138 දෙනෙකු, ළමයින් 16 දෙනෙකු සහ ළදරුවෙකුද යානයේ ගමන් කර තිබෙනවා. ඉන්දුනීසියානු වේලාවෙන් අද උදෑසන 7 යි 55 ට ගමන් ඇරඹූ ගුවන් යානයේ සන්නිවේදනයන් ඊට විනාඩි 42 කට පසු නතරවූ බවයි ගුවන් සේවය ප්‍රකාශ කළේ. ඒ අනුව යානය අතුරුදන්වී ඇත්තේ ඉන්දුනීසියාවේ කලිමන්තාන් සහ ජාවා දිවයින් අතර මුහුදු තීරයට ඉහළ වූ ගුවනේ්දියි. අතුරුදන්වූ මගී ගුවන් යානයේ සෝදිසි මෙහෙයුම් කටයුතු ආරම්භ වූ බව එයාර් ඒෂියා ගුවන් සේවය සඳහන් කළා. එයාර් ඒෂියා මැලේසියාව කේන්ද්‍ර කරගත් පිරිමැසුම් ගුවන් සේවයක්.

මේ වසරේදී මැලේසිියානු මගී ගුවන් යානයක් මුහුණදුන් තුන්වන අනතුර මෙයයි. මේ වසරේ මාර්තු මාසයේ මගීන් 239 දෙනෙකු රැගත් මැලේසියානු ගුවන් යානයක් ජාකර්තා සහ බීජිං අතරදී අතුරුදන්වූ අතර, මගීන් 298 දෙනෙකු රැගත් මැලේසියානු මගී ගුවන් යානයක් පසුගිය ජුලි මාසයේ යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුනා.

13.13 PM - ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබියදී පුද්ගලයන් 162 කු සමග අද උදෑසන අතුරුදන්වූ ගුවන් යානයෙන් අනතුරු සංඥා කිසිවක් නිකුත් නොකෙරුණු බව ගුවන් යානය අයත් එයාර් ඒෂියා සමාගම පවසනවා. කෙසේ නමුත් දැඩි වළාකුළු සහිත කාලගුණය හේතුවෙන් ගුවන් යානය වෙනස් මගක ගමන් කිරීම සඳහා අවසර ඉල්ලා තිබූ බව සඳහන්. අතුරුදන්වූ යානයේ සිටි 6 දෙනෙකු හැර අනෙක් සියලූදෙනාම ඉන්දුනීසියානුවන්. යානය අතුරුදන්වී ඇත්තේ කලිමන්තාන් සහ ජාවා දිවයින් අතර මුහුදු තීරයට ඉහළ අහසේදියි.

10.49 AM - ගුවන් යානයේ සිටි මගීන් 155 දෙනාගෙන් 149 දෙනෙකු ඉන්දුනීසියානු ජාතිකයින් වන අතර කොරියන් ජාතිකයන් තුන් දෙනෙකු සිට ඇත.තවද බ්‍රිතාන්‍ය,මැලේසියාව සහ සිංගප්පුරු ජාතිකයින් එක බැගින් මෙම ගුවන් යානයේ ගමන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

10.11 AM - එයාර් ඒසියා ගුවන් සමාගම ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඔහුන්ගේ ෆේස්බුක් ගිණුමෙ සහ ට්විටර් ගිණුමෙහි ඉදිරිපස ඡායාරූපයන් කළු සුදු වර්ණයෙන් යොදා ඇත්තේ මේ ආකාරයටයි.

ෆේස්බුක් ගිණුම

ට්විටර් ගිණුම

මොකක්ද බං මේ වෙන්නේ  ප්ලේන් වලට කලින් නැති උනඑකේ නට් එකක් වත් හොයා ගන්න නෑ.. දැන් තව එකක්.. මේක නං ප්ලෑන් කරල කරන ලොකු ගේමක් වගේ...

[QUOTE="EHDEHD, post: 17637625, member: 57610"] [CENTER][CENTER][CENTER] [IMG]http://1.bp.blogspot.com/_vnYOFkHHliU/TIkexUasVGI/AAAAAAAAA5g/IitNp6XfbDA/s1600/Air_Asia.jpg[/IMG] [/CENTER] [SIZE="6"][SIZE="5"][LEFT]ඉන්දුනීසියාවේ - සුරබායා සිට සිංගප්පූරුව බලා අද උදෑසන ගමන් ඇරඹූ මගී ගුවන් යානයක් අතුරුදන් වී තිබෙනවා. එයාර් ඒෂියා ගුවන් සේවයට අයත් QZ 8501 දරන ගුවන් යානය මෙලෙස අතුරුදන් වී ඇති අතර, [COLOR="Red"][SIZE="5"]එහි මගීන් සහ කාර්ය මණ්ඩලයේ එකසිය හැට දෙදෙනෙකු සිටි බව සඳහන්.[/SIZE][/COLOR] එයාර් බස් ඒ 320 - 200 වර්ගයේ මෙම ගුවන් යානයේ මගීන් 155 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 7 දෙනෙකු සිටි බවයි එම ගුවන් සේවය නිවේදනය කළේ. ගුවන් මගීන් අතර ඉන්දුනීසියානුවන් 149 දෙනෙකු, කොරියානුවන් තුන් දෙනෙකු මෙන්ම සිංගප්පූරුව, බි්රතාන්යය, මැලේසියාව යන රටවල වැසියන් එක් අයෙකු බැගින් සිටි බවද එම නිවේදනයේ දැක්වෙනවා. වැඩිහිටි පුද්ගලයන් 138 දෙනෙකු, ළමයින් 16 දෙනෙකු සහ ළදරුවෙකුද යානයේ ගමන් කර තිබෙනවා. ඉන්දුනීසියානු වේලාවෙන් අද උදෑසන 7 යි 55 ට ගමන් ඇරඹූ ගුවන් යානයේ සන්නිවේදනයන් ඊට විනාඩි 42 කට පසු නතරවූ බවයි ගුවන් සේවය ප්‍රකාශ කළේ. ඒ අනුව යානය අතුරුදන්වී ඇත්තේ ඉන්දුනීසියාවේ කලිමන්තාන් සහ ජාවා දිවයින් අතර මුහුදු තීරයට ඉහළ වූ ගුවනේ්දියි. අතුරුදන්වූ මගී ගුවන් යානයේ සෝදිසි මෙහෙයුම් කටයුතු ආරම්භ වූ බව එයාර් ඒෂියා ගුවන් සේවය සඳහන් කළා. එයාර් ඒෂියා මැලේසියාව කේන්ද්‍ර කරගත් පිරිමැසුම් ගුවන් සේවයක්. මේ වසරේදී මැලේසිියානු මගී ගුවන් යානයක් මුහුණදුන් තුන්වන අනතුර මෙයයි. මේ වසරේ මාර්තු මාසයේ මගීන් 239 දෙනෙකු රැගත් මැලේසියානු ගුවන් යානයක් ජාකර්තා සහ බීජිං අතරදී අතුරුදන්වූ අතර, මගීන් 298 දෙනෙකු රැගත් මැලේසියානු මගී ගුවන් යානයක් පසුගිය ජුලි මාසයේ යුක්රේනයට ඉහළ අහසේදී මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුනා. [COLOR="DarkRed"]13.13 PM - ඉන්දුනීසියාවේ සිට සිංගප්පූරුව බලා ගමන් ගනිමින් තිබියදී පුද්ගලයන් 162 කු සමග අද උදෑසන අතුරුදන්වූ ගුවන් යානයෙන් අනතුරු සංඥා කිසිවක් නිකුත් නොකෙරුණු බව ගුවන් යානය අයත් එයාර් ඒෂියා සමාගම පවසනවා. කෙසේ නමුත් දැඩි වළාකුළු සහිත කාලගුණය හේතුවෙන් ගුවන් යානය වෙනස් මගක ගමන් කිරීම සඳහා අවසර ඉල්ලා තිබූ බව සඳහන්. අතුරුදන්වූ යානයේ සිටි 6 දෙනෙකු හැර අනෙක් සියලූදෙනාම ඉන්දුනීසියානුවන්. යානය අතුරුදන්වී ඇත්තේ කලිමන්තාන් සහ ජාවා දිවයින් අතර මුහුදු තීරයට ඉහළ අහසේදියි. [/COLOR] [COLOR="Navy"]10.49 AM - ගුවන් යානයේ සිටි මගීන් 155 දෙනාගෙන් 149 දෙනෙකු ඉන්දුනීසියානු ජාතිකයින් වන අතර කොරියන් ජාතිකයන් තුන් දෙනෙකු සිට ඇත.තවද බ්‍රිතාන්‍ය,මැලේසියාව සහ සිංගප්පුරු ජාතිකයින් එක බැගින් මෙම ගුවන් යානයේ ගමන් ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.[/COLOR] [COLOR="DarkGreen"] 10.11 AM - එයාර් ඒසියා ගුවන් සමාගම ශෝකය ප්‍රකාශ කිරීම සඳහා ඔහුන්ගේ ෆේස්බුක් ගිණුමෙ සහ ට්විටර් ගිණුමෙහි ඉදිරිපස ඡායාරූපයන් කළු සුදු වර්ණයෙන් යොදා ඇත්තේ මේ ආකාරයටයි. [/COLOR][/LEFT][COLOR="DarkGreen"][/color][/SIZE][COLOR="DarkGreen"][/color][/SIZE][COLOR="DarkGreen"][/COLOR] [COLOR="Black"][SIZE="6"]ෆේස්බුක් ගිණුම [/SIZE][/COLOR] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/2014-12-28/Untitled-1.jpg[/IMG] [COLOR="Black"][SIZE="6"]ට්විටර් ගිණුම [/SIZE][/COLOR] [IMG]http://www.hirunews.lk/Data/news_uploads/2014-12-28/tweet.jpg[/IMG] [/CENTER] [IMG]http://usercontent.s3.amazonaws.com/editorial/wp-content/uploads/2010/11/air-asia-airline.jpg[/IMG] [SIZE="6"][COLOR="Green"] මොකක්ද බං මේ වෙන්නේ :no::no::rolleyes::rolleyes: ප්ලේන් වලට කලින් නැති උනඑකේ නට් එකක් වත් හොයා ගන්න නෑ.. දැන් තව එකක්.. මේක නං ප්ලෑන් කරල කරන ලොකු ගේමක් වගේ... [/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom