Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air Asia - what might be really happened....
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

#අතුරුදන්_වූ_MH370_යානයේ_මඟියෙක්_මිතුරෙකුට_එවූ_ඡායාරූපය. #අතුරුදහන් වූ මැලේසියානු MH 370 යානය පිළිබඳ මතකය කෙමෙන් වියැකෙද්දී ඒ ගැන නැවත අවධානය යොමුවීමට හේතු වී ඇත්තේ අතුරුදන් වූ යානයේ ගමන්ගත් Phillip Wood නම් IBM සමාගමේ විධායක නිලධාරියෙකු විසින් සිය iPhone ජංගම දුරකථනයෙන් එවන ලද ඡායාරූපයක් නිසාවෙනි. #Jim_Stone නම් මාධ්‍යවේදියා විසින් වාර්ථා කරන අයුරින් එම ඡායාරූපයේ metadata හරහා එම ජංගම දුරකථනය Phillip Wood හට අයිති වූවක් බවත්, එම ඡායාරූපය එවා ඇත්තේ කටහඬ උපයෝගීකරගනිමින් සටහන් කරන ලද sms පණිවුඩයක්ද සමඟිනි. එමෙන්ම ඡායාරූපයේ GPS ඛණ්ඩාංක උපයෝගී කරගනිමින් එම ඡායාරූපය එවා ඇත්තේ ඇමරිකානු ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන Diego Garcia හමුදා මූලස්ථානයේ සිට බවද තහවුරු වී ඇත. එම Diego Garcia මූලස්ථානය ඉන්දියන් සාගරයේ මාලදිවයිනට දකුණින් පිහිටා ඇති අතර ආසියානු කලාපයේ සිදුකරන රහසිගත පහරදීම් සඳහා යොදාගත් හමුදා මූලස්ථානයකි. #Phillip Wood විසින් එවන ලද ඡායාරූපය සම්පූර්ණයෙන්ම අඳුරු ඡායාරූපයක් බැවින් ඡායාරූපයේ කිසිවක් පැහැදිලිව දර්ශණය නොවූවත්, එම ඡායාරූපය සමඟ සටහන් වූ දත්ත අනුසාරයෙන් බොහෝ දේ අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත. #එම ඡායාරූපය සමඟ ලැබුනු පණිවුඩයේ පහත දැක්වෙන සටහන ඇතුලත්ව ඇත.

>>>>>vVV “I have been held hostage by unknown military personal after my flight was hijacked (blindfolded). I work for IBM and I have managed to hide my cellphone in my ass during the hijack. I have been separated from the rest of the passengers and I am in a cell. My name is Philip Wood. I think I have been drugged as well and cannot think clearly.”

#එමෙන්ම ඒ සමඟ ලැබුනු ඡායාරූපය වන “1395192158752.jpg” හි පහතින් දැක්වෙන #metadata අගයන් සටහන්ව ඇත

Dimensions: 240 x 320 Device

Make: Apple

Device Model: iPhone 5

Color Space: RGB

Color Profile: sRGB IEC61966-2.1

Focal Length: 4.12 Alpha

Channel: No

Red Eye: No

F Number: 2.4

Exposure Program: 2 Exposure

Time: 1/15

[QUOTE="EHDEHD, post: 17637628, member: 57610"] [SIZE="5"]#අතුරුදන්_වූ_MH370_යානයේ_මඟියෙක්_මිතුරෙකුට_එවූ_ඡායාරූපය. #අතුරුදහන් වූ මැලේසියානු MH 370 යානය පිළිබඳ මතකය කෙමෙන් වියැකෙද්දී ඒ ගැන නැවත අවධානය යොමුවීමට හේතු වී ඇත්තේ අතුරුදන් වූ යානයේ ගමන්ගත් Phillip Wood නම් IBM සමාගමේ විධායක නිලධාරියෙකු විසින් සිය iPhone ජංගම දුරකථනයෙන් එවන ලද ඡායාරූපයක් නිසාවෙනි. #Jim_Stone නම් මාධ්‍යවේදියා විසින් වාර්ථා කරන අයුරින් එම ඡායාරූපයේ metadata හරහා එම ජංගම දුරකථනය Phillip Wood හට අයිති වූවක් බවත්, එම ඡායාරූපය එවා ඇත්තේ කටහඬ උපයෝගීකරගනිමින් සටහන් කරන ලද sms පණිවුඩයක්ද සමඟිනි. එමෙන්ම ඡායාරූපයේ GPS ඛණ්ඩාංක උපයෝගී කරගනිමින් එම ඡායාරූපය එවා ඇත්තේ ඇමරිකානු ආරක්ෂක අංශ විසින් පවත්වාගෙන යනු ලබන Diego Garcia හමුදා මූලස්ථානයේ සිට බවද තහවුරු වී ඇත. එම Diego Garcia මූලස්ථානය ඉන්දියන් සාගරයේ මාලදිවයිනට දකුණින් පිහිටා ඇති අතර ආසියානු කලාපයේ සිදුකරන රහසිගත පහරදීම් සඳහා යොදාගත් හමුදා මූලස්ථානයකි. #Phillip Wood විසින් එවන ලද ඡායාරූපය සම්පූර්ණයෙන්ම අඳුරු ඡායාරූපයක් බැවින් ඡායාරූපයේ කිසිවක් පැහැදිලිව දර්ශණය නොවූවත්, එම ඡායාරූපය සමඟ සටහන් වූ දත්ත අනුසාරයෙන් බොහෝ දේ අනාවරණය කරගැනීමට හැකියාව ලැබී ඇත. #එම ඡායාරූපය සමඟ ලැබුනු පණිවුඩයේ පහත දැක්වෙන සටහන ඇතුලත්ව ඇත. >>>>>vVV “I have been held hostage by unknown military personal after my flight was hijacked (blindfolded). I work for IBM and I have managed to hide my cellphone in my ass during the hijack. I have been separated from the rest of the passengers and I am in a cell. My name is Philip Wood. I think I have been drugged as well and cannot think clearly.” #එමෙන්ම ඒ සමඟ ලැබුනු ඡායාරූපය වන “1395192158752.jpg” හි පහතින් දැක්වෙන #metadata අගයන් සටහන්ව ඇත Dimensions: 240 x 320 Device Make: Apple Device Model: iPhone 5 Color Space: RGB Color Profile: sRGB IEC61966-2.1 Focal Length: 4.12 Alpha Channel: No Red Eye: No F Number: 2.4 Exposure Program: 2 Exposure Time: 1/15[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom