Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
Today at 3:56 PM
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air Gun........
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනං අවුලක් නෑ...අපේ ගෙදරත් air rifle එකක් තියෙනව

කොහොම උනත් ඕකෙන් ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්....තුවක්කුව load කරත් නැතත් හැමතිස්සෙම බිමට barrel එක හරවල තියාගන්න

විහිළුවටවත් මනුස්සයෙකුට හෝ සතෙකුට aim කරන්න එපා

ගොන් ආතල් දෙන අය සහ පොඩි ළමයි අතට පත්වෙන්න දෙන්න එපා

තමන්ගේ වත්තෙන් පිටට උණ්ඩ යන විදියට කිසිම වෙලාවක තියන්න එපා

ඕකටම එන pellet ඇරෙන්න බයිසිකල් බෝල හෝ වෙනත් size එහෙක pellet නං දාන්න එපා...බැරල් එක ඉවරයි

තුවක්කුව load කරාට පස්සේ හුගක් වෙලා තියාගන්න එපා...එක්කෝ තියන්න...නැත්තං ආයෙත් unload කරන්න(ක්රමේ දන්නවා ඇති නේ )

කිසිම වෙලාවක පෙලට් නොදා නිකං වෙඩි තියන්න එපා.......

මේ හේතු දෙකටම gun එකේ air chamber එකේ pressure බහිනවා...උඹට වැඩි කල් නොගිහින් මාරු කරන්න වෙයි

මාසෙකට සැරයක් වගේ ඕකේ joints වලට gun oil ටික ටික දාන්න...නැත්තං singer oil දාන්න...හැබැයි කොල්ලො barrel එක ඇතුලටනන් දාන්න එපා

මාස හයකට සැරයක් වගේ තුවක්කුව ගලවලා full service එකක් දියන්....හොඳට වැඩේ දන්න එකෙක් අල්ලගනින් ඒකට...gun blue කියල ජාතියක් තියෙනව...ඒවා දාල ඕක අලුත් වගේ හදල දේවි හරියට කරොත්

උඹ ඕකට pellets ගන්නවනං ...ජාති ප්රධාන දෙකයි....pointed සහ dome head

pointed එකේ ඔලුව උල්....ඒකෙන් වදින තැනක් හිල් කරගෙන යනවා

dome head එකේ ඔලුව රවුම්...ඒකෙන් හුගක් වෙලාවට තැලෙනවා විතරයි...හිල් වෙන චාන්ස් එක ටිකක් අඩුයි

pellet එකේ බර අනුව ජාති දෙකයි...magnum සහ pro-magnum

magnum එකේ බර වැඩී...ඒක නිසා යන දුර, accuracy එක සහ හානිය හුගක් වැඩි...ගානත් වැඩි

pro magnum එකේ ඊයම් ප්රමාණය අඩුයි....magnum එකේ අනික්පැත්ත

ඒ වගේම ඔය pellet එවන්නේ තෙල් ජාතියක දවටලා....උඹ ඒවා ඇල්ලුවහම අමුතු ගඳක් දැනෙනවා ඇති නේ...ඒක නිසා ඕවා ඇල්ලුවට පස්සේ හොඳට සබන් දාල අත් හෝද ගනින්...මොකද ඔය oil එක පිළිකාකාරක වෙන්න පුළුවන්

තුවක්කුව කිසිම වෙලාවක පින්න වදින තැනක තියන්න එපා...

උඹට මේ දේවල් කීවේ කිසිම පව්කාර වැඩකට ඕක පාවිච්චි කරන්නෙ නෑ කියල ලොකු විශ්වාසයක් ඇතුව මචෝ....මමනං ජීවිතේට සතෙකුට තියල තියා හිතලවත් නෑ...

[QUOTE="kaushala1988, post: 12805003, member: 137855"] [SIZE="4"][COLOR="Navy"]එහෙනං අවුලක් නෑ...අපේ ගෙදරත් air rifle එකක් තියෙනව :) කොහොම උනත් ඕකෙන් ලොකු අනතුරක් වෙන්නත් පුළුවන්....තුවක්කුව load කරත් නැතත් හැමතිස්සෙම බිමට barrel එක හරවල තියාගන්න විහිළුවටවත් මනුස්සයෙකුට හෝ සතෙකුට aim කරන්න එපා ගොන් ආතල් දෙන අය සහ පොඩි ළමයි අතට පත්වෙන්න දෙන්න එපා තමන්ගේ වත්තෙන් පිටට උණ්ඩ යන විදියට කිසිම වෙලාවක තියන්න එපා ඕකටම එන pellet ඇරෙන්න බයිසිකල් බෝල හෝ වෙනත් size එහෙක pellet නං දාන්න එපා...බැරල් එක ඉවරයි තුවක්කුව load කරාට පස්සේ හුගක් වෙලා තියාගන්න එපා...එක්කෝ තියන්න...නැත්තං ආයෙත් unload කරන්න(ක්රමේ දන්නවා ඇති නේ ) කිසිම වෙලාවක පෙලට් නොදා නිකං වෙඩි තියන්න එපා....... මේ හේතු දෙකටම gun එකේ air chamber එකේ pressure බහිනවා...උඹට වැඩි කල් නොගිහින් මාරු කරන්න වෙයි මාසෙකට සැරයක් වගේ ඕකේ joints වලට gun oil ටික ටික දාන්න...නැත්තං singer oil දාන්න...හැබැයි කොල්ලො barrel එක ඇතුලටනන් දාන්න එපා මාස හයකට සැරයක් වගේ තුවක්කුව ගලවලා full service එකක් දියන්....හොඳට වැඩේ දන්න එකෙක් අල්ලගනින් ඒකට...gun blue කියල ජාතියක් තියෙනව...ඒවා දාල ඕක අලුත් වගේ හදල දේවි හරියට කරොත් උඹ ඕකට pellets ගන්නවනං ...ජාති ප්රධාන දෙකයි....pointed සහ dome head pointed එකේ ඔලුව උල්....ඒකෙන් වදින තැනක් හිල් කරගෙන යනවා dome head එකේ ඔලුව රවුම්...ඒකෙන් හුගක් වෙලාවට තැලෙනවා විතරයි...හිල් වෙන චාන්ස් එක ටිකක් අඩුයි pellet එකේ බර අනුව ජාති දෙකයි...magnum සහ pro-magnum magnum එකේ බර වැඩී...ඒක නිසා යන දුර, accuracy එක සහ හානිය හුගක් වැඩි...ගානත් වැඩි pro magnum එකේ ඊයම් ප්රමාණය අඩුයි....magnum එකේ අනික්පැත්ත ඒ වගේම ඔය pellet එවන්නේ තෙල් ජාතියක දවටලා....උඹ ඒවා ඇල්ලුවහම අමුතු ගඳක් දැනෙනවා ඇති නේ...ඒක නිසා ඕවා ඇල්ලුවට පස්සේ හොඳට සබන් දාල අත් හෝද ගනින්...මොකද ඔය oil එක පිළිකාකාරක වෙන්න පුළුවන් තුවක්කුව කිසිම වෙලාවක පින්න වදින තැනක තියන්න එපා... උඹට මේ දේවල් කීවේ කිසිම පව්කාර වැඩකට ඕක පාවිච්චි කරන්නෙ නෑ කියල ලොකු විශ්වාසයක් ඇතුව මචෝ..:yes:..මමනං ජීවිතේට සතෙකුට තියල තියා හිතලවත් නෑ...:no: [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom