Campbell Wilson, the CEO and Managing Director of Air India, held a special press conference to address the crash of an Air India flight that had departed from Ahmedabad Airport en route to Gatwick Airport in the United Kingdom.
ඉන්දියාවේ අහමාබාද් සිට එංගලන්තයේ ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා පියාසර කිරීම සඳහා අහමාබඩ් ගුවන් තොටුපළෙන් ගුවන් ගතවූ Air India ගුවන් යානය කඩා වැටීම සම්බන්දයෙන් Air India ගුවන් සමාගමේ CEO and MD වන Campbell Wilson කරන ලද විශේෂ මාධ්‍ය හමුව.
මේ වන විට Air India වෙබ් අඩවිය සම්පුර්ණයෙන්ම ශෝකය පළකිරීම උදෙසා කලුසුදු කර ඇත.
https://www.airindia.com