Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Air India flight AI171 නොදුටු රූප පෙළ ( මළ සිරුරු )
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේකේ wreckage තිබුණා විදිය ගැන idea එකක් ගන්න පුළුවන් වෙන විදියේ video එකක් හෝ photos තියනවා නම් දාපන්.

Tail end එක නම් building එකක වැදිලා හිර වෙලා තිබුණා.. එතනම main landing gear එකත් තිබුණා.. ඒ හරිය බර්න් වෙලා නෑ..

අනිත් main landing gear එක bulding දෙකක් මැද්දේ තිබුණා.. ඒක burn වෙලා.. tail section ( (empennage එක ) බේරලා තියනවා.. empennage එක හිර වෙලා තිබුන හරියේ තමයි landing gear එකත් එක්ක belly එක වදින්න ඇත්තේ...

එකේ වැදිලා building එකේ මතුපිට උලාගෙන ගිහිල්ලා තමයි ඉදිරිපස fusalage එක වැටිලා තියන්නේ.. ඒක වැටෙන්න ඇත්තේ.. tail එක හිර වෙලා තියන building එකෙන් ඉදිරියට තියන හිස් භූමියට වෙන්න ඕන ..

ඒක එහෙම කියන්න හේතුව බෙරිච්ච එකා කියනවා ඌ හිටියේ බිම කියලා..

Rudder එක තිබුණා. අනිත් wrecks වලට සාපේක්ෂව Location එක පැහැදිලි නෑ..

Engine එකක් දැක්කා burn වෙලා. අනිත් එක නෑ

Main wings එකක භාගයක් ඉතුරු වෙලා තිබුණා. Registration code එක තිබුණා

Nose landing gear එක තිබුණා.

Cockpit එකේ windsheild එකේ structure එක වත් නෑ....

Plane එක composite meterials නිසා ගොඩක් burn වෙලා යනවා.

වැදිලා ගියපු විදිය idea එකක් ගන්න පුළුවන් උනා නම් ඇති.

ගොඩක් නිව්ස් වල ගියේ building එකක් උඩට කඩන් වැටිලා කියලා..

බේරුණා එකා plane එකෙන් එලියට ඇවිදන් ගියා නම් ඒ කොටස aniwa building එකෙන් බිමට ගිහිල්ල තියන්න ඕන..

[QUOTE="scorpion MW, post: 30785695, member: 519673"] මේකේ wreckage තිබුණා විදිය ගැන idea එකක් ගන්න පුළුවන් වෙන විදියේ video එකක් හෝ photos තියනවා නම් දාපන්. Tail end එක නම් building එකක වැදිලා හිර වෙලා තිබුණා.. එතනම main landing gear එකත් තිබුණා.. ඒ හරිය බර්න් වෙලා නෑ.. අනිත් main landing gear එක bulding දෙකක් මැද්දේ තිබුණා.. ඒක burn වෙලා.. tail section ( (empennage එක ) බේරලා තියනවා.. empennage එක හිර වෙලා තිබුන හරියේ තමයි landing gear එකත් එක්ක belly එක වදින්න ඇත්තේ... එකේ වැදිලා building එකේ මතුපිට උලාගෙන ගිහිල්ලා තමයි ඉදිරිපස fusalage එක වැටිලා තියන්නේ.. ඒක වැටෙන්න ඇත්තේ.. tail එක හිර වෙලා තියන building එකෙන් ඉදිරියට තියන හිස් භූමියට වෙන්න ඕන .. ඒක එහෙම කියන්න හේතුව බෙරිච්ච එකා කියනවා ඌ හිටියේ බිම කියලා.. Rudder එක තිබුණා. අනිත් wrecks වලට සාපේක්ෂව Location එක පැහැදිලි නෑ.. Engine එකක් දැක්කා burn වෙලා. අනිත් එක නෑ Main wings එකක භාගයක් ඉතුරු වෙලා තිබුණා. Registration code එක තිබුණා Nose landing gear එක තිබුණා. Cockpit එකේ windsheild එකේ structure එක වත් නෑ.... Plane එක composite meterials නිසා ගොඩක් burn වෙලා යනවා. වැදිලා ගියපු විදිය idea එකක් ගන්න පුළුවන් උනා නම් ඇති. ගොඩක් නිව්ස් වල ගියේ building එකක් උඩට කඩන් වැටිලා කියලා.. බේරුණා එකා plane එකෙන් එලියට ඇවිදන් ගියා නම් ඒ කොටස aniwa building එකෙන් බිමට ගිහිල්ල තියන්න ඕන.. [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom