Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
*** Airbus A340යකට ගොඩ වෙමු ***
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

*** Airbus A340යකට ගොඩ වෙමු ***

එලකිරියන්ස්ල ඔක්කොටම දැනුමට වැදගත් ඒවගේම රසවත් මාතෘකාවක් අරගෙන බන්ටුවා කාලෙකට පස්සේ ආවා . ඊට කලින් හැමෝටම සාමකාමී සුභ නත්තලක් සහ යහපත් සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ එළකිරි අලුත් අව්රුද්දක් වේවා කියල වේලාසනින්ම ප්‍රර්ථනා කරනවා !!  ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්නයි යන්නේ. මේ thread 1 හදන්න විස්තර හොයල ගලපලා කපල කොටලා සෑහෙන්න මහන්සියක් වෙන්න වෙනවා. එනිසා කියවල බලල නිකම්ම යන්නැතුව හොඳනම් පොඩි කොමෙන්ටුවකුත් දාල යන්න කියල පුංචි ආරාධනාවකුත් කරනවා.

ගොඩක් දෙනා දන්නවා ඇතිනේ අන්තර්ජාතික මගී ප්‍රවාහන කටයුතු වලට පාවිච්චි කරන ගුවන් යානා නිපදවන විශාල සමාගම් 2ක් තියනවා. එකක් තමයි Boeing සමාගම. අනික් එක තමයි මේ Airbus කියන සමාගම. අපේ මාතෘකාව Airbus A 340 නිසා අපි ඒගැන විතරක් කතා කරමු. හැබැයි Airbus සමාගම මේ වනවිට නිපදවල තියන විශාලම මගී ගුවන් යානය මේක නෙමෙයි. අපි කවුරුත් දන්නා A 380 series එක තමයි ප්‍රමාණයෙන් විශාලතම ගුවන් යානාව. ඔන්න අයිත් පාරක් බලා ගන්නවලකෝ දෙකේ වෙනස.

A380

A340

මේ 340 පවුලේ සාමාජිකයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒවා නිපදවපු ආකාරය සහ ප්‍රමාණය අනුව තමයි වර්ග කරලා තියෙන්නේ. ඒවා මෙන්න මෙහෙමයි.

(1) A 340-200

(2) A 340-300

(3) A 340-500

(4) A 340-600

මෙහෙම කිව්වට ටිකක් පැහැදිලි මදි වගේ නේද? එහෙනම් මෙන්න මේ පින්තුරෙ බලල පොඩි අදහසක් ගන්න.

දැන් තේරුණා නේද?

A 340 ගුවන් යානය කියන්නේ විශාල දාරිතාවයකින් යුත් එන්ජින් 4කින් සමන්විත ඒවගේම විශාල බඳක් සහිත වාණිජමය වශයෙන් මගී ප්‍රවාහනයට යොදා ගන්න jet airliner එකක්. කලින් කිව්වා වගේ නිෂ්පාදනය සහ වැඩි දියුණු කරලා තියෙන්නේ Airbus සමාගම විසිනුයි. හැබැයි මේ සමාගම තව කෙනෙක්ගේ උදව් උපකාරත් අරගෙන තියනවා. ඒ European Aeronautic Defence and Space Company කියන එකෙනුයි. කාටහරි මේ සම්බන්දයෙන් වැඩි විස්තර ඕනනම් මෙන්න මේ link එක click කරන්න.

මේ 340ය එකලස් කරන්නේ ප්‍රංශයේ Toulouse වලලු . අපේ එළකිරි යාලුවෝ එහෙම ඉන්නවද ඒ පැත්තේ? ගුවන් යානයේ මාදිලිය අනුව ආසන 375 සිට 440 දක්වා පරාසයක් දක්වා ආසන තියනව.

ආ කියන්න අමතක උනානේ. මුල්ම A 340 ය නිෂ්පාදනය කරලා තියෙන්නේ 1991 ඔක්තෝබර් 25 වෙනිදා. මේ යානාව අනික් වර්ග වලට වඩා විශේෂ ලක්ෂණ 3 කින් සමන්විත වෙනවා. ඒවා තමයි,

High-bypass Turbofan Engine 4, Three-bogie සහ Main Landing Gear කියන කාරණා 3. මේ link එකට ගියොත් turbofan engine එකේ ක්‍රියාකාරිත්වය animation වලින්ම දැක බලාගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම engine එකක්.

Main landing gear එක මෙන්න මේ වගේලු.

A 340 යානය මුලින්ම ඇනවුම් කරලා තියෙන්නේ Air France සහ Lufthansa යන ගුවන් සමාගම් විසිනුයි. ඒ 1993 අවුරුද්දේදී. මේ වෙනකොට unit 400කට කිට්ටු ප්‍රමාණයක් නිපදවල තියනවලු. එකෙනුත් 340-300 ගොඩක් ජනප්රියිලු. ඒ කියන්නේ මේ වර්ගයේ යානා 218 ක් ලෝකය පුර සැරිසරනවා. ඒවගේම 340 ප්‍රධාන ගැනුම්කරුව වෙලා තියෙන්නේ Lufthansa සමාගමයි. එයාල ගාව 340 ඒවා 59ක් තියනවා. අනේ අපිටත් එකක් ගන්න තිබ්බනම් නේද?  එහෙනම් ගණන් හිලව් චුට්ටක් බලමු.

340-200 එකක් ඇමරිකානු ඩොලර් මිලියන 87කුත්, 340-300 $ මිලියන 238කුත්, 340-500 $ මිලියන 261.8කුත්, 340-600 $ මිලියන 275.4කුත් වෙනවලු. එච්චරම ගණනුත් නෑනේද? කැමති කෙනෙක් ඉල්ලලා බලන්න discount දාල අඩු කොරල දෙයි.

ලාංකිකයන් විදියට අපිටත් ආඩම්බරවෙන්න පුංචි කාරණාවක් තියනවා. ඒ තමයි ආසියාවේ රටක් ලෙස පලවෙනි 340 airbus එක සේවයේ යොදවල තියෙන්නේ අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි. කොහොමද පට්ටයිනේ ?

එහෙනම් A 340 පවුලේ පොඩි specification එකකුත් බලල ඉමු නේද?

Flight deck එකත් චුට්ටක් බැලුවේ නැත්තම් ලොකු අඩුපාඩුවක් නේද? මෙන්න එහෙනම්.

Wings වල ක්‍රියාකාරිත්වය, engine සහ break පද්ධතිය වගේ තාක්ෂණික පැත්තට බර දේවල් ගැන ඉගෙන ගන්න උනන්දු කට්ටිය එක එක forums වලට join වෙලා වැඩිදුර තොරතුරු ගන්න. මෙතන ඒවා කියන්න ගියොත් thread එක boring වෙයි, දිගත් වැඩිවෙයි.

අපි ලේසියට 340-300, 340-500 කිව්වට එකෙත් එක එක version තියනවා. උදාහරණයකට කිව්වොත් 340-300 වැඩි දියුණු වෙලා 340-300E මාදිලියත් 340-300 නවතම මාදිලිය ලෙස 340-300 enhanced 2000 වර්ෂයේ වගෙත් නිපදවුණ. ඒවගේම 340-500 මාදිලියත් වැඩිදියුණු කරලා 340-500 HGW (High Gross Weight) නිපදවල තියනවා. 340-600 කාන්ඩයත් මේ වගේම HGW ලෙස නිපදවල තියනවා. එනිසා මේ ගුවන් යානා වර්ගයේ විශාල පරාසයක පැතිරුණු සුළු සුළු වෙනස්කම් සහිත නිෂ්පාදන රාශියක් දැක බලා ගන්න පුළුවන්. ඒවා තමයි 340-211, 340-212, 340-213, 340-311, 340-312 , 340-313 , 340-541, 340-542, etc ලෙස තියෙන්නේ.

මේ 340 කාණ්ඩය පොඩි වැඩ කෑල්ලක් පෙන්නලා ලෝක වාර්තාවකුත් තියල තියනවා. දන්නවද කවුරුත්? ඒ තමයි කිලෝම්ටර් 19277ක් පැරිස් ඉඳල Auckland දක්වා නොකඩවා පියාසර කරලා. එත් 2005 දී Boeing 777 එක බිඳ හෙලලා 21000km ගිහින්. කොහොම උනත් අඩි 35,000ක් විතර උඩින් ගිහින් මේ වගේ දෙයක් කරනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් නේද?

Airbus 340 පවුලේ කට්ටිය 1993 ඉඳන් 2012 වෙනකන් අනතුරු කීපයකට මුණ දීලත් තියනවා. ඒ අතරින් 2005 Air France අනතුරත් ලාංකිකයන් හැටියට අපට දුකක් දැනුනු LTTE ත්රස්තයෝ 2001 දී විනාශ කරපු 340-300 යානයත් විශේෂයි.

එහෙනම් දැනට මේ ඇති. මම ගිහින් එන්නම්. Thread එක හොඳයිනම් මොනවහරි කියල යන්න. හැමෝටම ජය වේවා !!

[YOUTUBE]CcCsJDKWQlg[/YOUTUBE]

මගේ සියලුම threads :

London Soho යමුද? 18+

Shakespeareගෙ ගෙදර යමුද ?

Rio පැත්තේ පොඩි රව්මක් යමු.

අතරමං උන එකේ rio carnival 1 ත් බලමු.

Airbus a330 පලවෙනි අනතුර

Chinatown පැත්තේ යමු

පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ගැන දැනගමු

අපි නොදන්න ඔලිම්පික්

සනත්ගේ commentary

මංගල තෑග්ග..

ICC T20 World Cup 2012- Sri Lanka

පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !!

එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස

එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 2 කොටස

එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 3 කොටස

යන්න රට වටේ..

[QUOTE="බන්ටු, post: 14127312, member: 406140"] [b]*** Airbus A340යකට ගොඩ වෙමු ***[/b] [B][SIZE=4][COLOR=RoyalBlue]එලකිරියන්ස්ල ඔක්කොටම දැනුමට වැදගත් ඒවගේම රසවත් මාතෘකාවක් අරගෙන බන්ටුවා කාලෙකට පස්සේ ආවා . ඊට කලින් හැමෝටම සාමකාමී සුභ නත්තලක් සහ යහපත් සිතුම් පැතුම් ඉටුවෙන සුභම සුභ එළකිරි අලුත් අව්රුද්දක් වේවා කියල වේලාසනින්ම ප්‍රර්ථනා කරනවා !! :cool: ඔන්න එහෙනම් වැඩේ පටන් ගන්නයි යන්නේ. මේ thread 1 හදන්න විස්තර හොයල ගලපලා කපල කොටලා සෑහෙන්න මහන්සියක් වෙන්න වෙනවා. එනිසා කියවල බලල නිකම්ම යන්නැතුව හොඳනම් පොඩි කොමෙන්ටුවකුත් දාල යන්න කියල පුංචි ආරාධනාවකුත් කරනවා. :yes: ගොඩක් දෙනා දන්නවා ඇතිනේ අන්තර්ජාතික මගී ප්‍රවාහන කටයුතු වලට පාවිච්චි කරන ගුවන් යානා නිපදවන විශාල සමාගම් 2ක් තියනවා. එකක් තමයි Boeing සමාගම. අනික් එක තමයි මේ Airbus කියන සමාගම. අපේ මාතෘකාව [SIZE=5][I][COLOR=Navy]Airbus A 340[/COLOR][/I][/SIZE] නිසා අපි ඒගැන විතරක් කතා කරමු. හැබැයි Airbus සමාගම මේ වනවිට නිපදවල තියන විශාලම මගී ගුවන් යානය මේක නෙමෙයි. අපි කවුරුත් දන්නා [COLOR=Navy]A 380[/COLOR] series එක තමයි ප්‍රමාණයෙන් විශාලතම ගුවන් යානාව. ඔන්න අයිත් පාරක් බලා ගන්නවලකෝ දෙකේ වෙනස. :eek: [SIZE=4][COLOR=DeepSkyBlue]A380[/COLOR][/SIZE] [IMG]http://www.airbus.com/fileadmin/media_gallery/aircraft_pages_photo_galleries/a380-gallery/2006-08_A380_first_flight_with_EA_engines_.jpg.JPG[/IMG] [SIZE=4][COLOR=DeepSkyBlue]A340[/COLOR][/SIZE] [IMG]http://www.airbus.com/typo3temp/pics/8a94950bac.jpg[/IMG] [/COLOR][/SIZE][/B] [SIZE=4][B][COLOR=RoyalBlue]මේ 340 පවුලේ සාමාජිකයෝ 4 දෙනෙක් ඉන්නවා. ඒවා නිපදවපු ආකාරය සහ ප්‍රමාණය අනුව තමයි වර්ග කරලා තියෙන්නේ. ඒවා මෙන්න මෙහෙමයි. [SIZE=5][I](1) A 340-200 (2) A 340-300 (3) A 340-500 (4) A 340-600[/I][/SIZE] මෙහෙම කිව්වට ටිකක් පැහැදිලි මදි වගේ නේද? එහෙනම් මෙන්න මේ පින්තුරෙ බලල පොඩි අදහසක් ගන්න. [IMG]http://www.webpagescreenshot.info/i/730302-1224201231555pm.jpg[/IMG] [/COLOR][/B][/SIZE] [SIZE=4][B][COLOR=RoyalBlue]දැන් තේරුණා නේද? :yes: [/COLOR][COLOR=RoyalBlue]A 340 ගුවන් යානය කියන්නේ විශාල දාරිතාවයකින් යුත් එන්ජින් 4කින් සමන්විත ඒවගේම විශාල බඳක් සහිත වාණිජමය වශයෙන් මගී ප්‍රවාහනයට යොදා ගන්න jet airliner එකක්. කලින් කිව්වා වගේ නිෂ්පාදනය සහ වැඩි දියුණු කරලා තියෙන්නේ Airbus සමාගම විසිනුයි. හැබැයි මේ සමාගම තව කෙනෙක්ගේ උදව් උපකාරත් අරගෙන තියනවා. ඒ European Aeronautic Defence and Space Company කියන එකෙනුයි. කාටහරි මේ සම්බන්දයෙන් වැඩි විස්තර ඕනනම් මෙන්න මේ [URL="http://en.wikipedia.org/wiki/EADS"]link[/URL] එක click කරන්න. [/COLOR][COLOR=RoyalBlue]මේ 340ය එකලස් කරන්නේ ප්‍රංශයේ Toulouse වලලු . අපේ එළකිරි යාලුවෝ එහෙම ඉන්නවද ඒ පැත්තේ? ගුවන් යානයේ මාදිලිය අනුව ආසන 375 සිට 440 දක්වා පරාසයක් දක්වා ආසන තියනව. [IMG]http://blog.airasia.com/media/users/azranosmanrani/Cabin%20Layout2%20A330_A340.JPG[/IMG] [IMG]http://www.preferreddubai.co.uk/images/flight-information/srilankan/srilakaneconomy.jpg[/IMG] [/COLOR][/B][/SIZE] [B][SIZE=4][COLOR=RoyalBlue]ආ කියන්න අමතක උනානේ. මුල්ම A 340 ය නිෂ්පාදනය කරලා තියෙන්නේ [COLOR=DarkSlateBlue][I]1991 ඔක්තෝබර් 25[/I][/COLOR] වෙනිදා. මේ යානාව අනික් වර්ග වලට වඩා විශේෂ ලක්ෂණ 3 කින් සමන්විත වෙනවා. ඒවා තමයි, [SIZE=4][COLOR=Blue]High-bypass [SIZE=4]T[/SIZE]urbofan [SIZE=4]E[/SIZE]ngine 4, [SIZE=4]T[/SIZE]hree-bogie සහ [SIZE=4]M[/SIZE]ain [SIZE=4]L[/SIZE]anding [SIZE=4]G[/SIZE]ear[/COLOR][/SIZE] කියන කාරණා 3. මේ[URL="http://en.wikipedia.org/wiki/File:Turbofan3_Labelled.gif"] link[/URL] එකට ගියොත් turbofan engine එකේ ක්‍රියාකාරිත්වය animation වලින්ම දැක බලාගන්න පුළුවන්. මේ තියෙන්නේ එහෙම engine එකක්.[/COLOR][/SIZE][/B] [IMG]http://www.techberth.com/wp-content/uploads/2011/06/bypass-ratio-turbofan.jpg[/IMG] [B][SIZE=4][COLOR=RoyalBlue]Main [SIZE=4]l[/SIZE]anding [SIZE=4]g[/SIZE]ear එක මෙන්න මේ වගේලු.[/COLOR][/SIZE][/B] :shocked: [IMG]http://www.webpagescreenshot.info/i/235208-1224201240536pm.jpg[/IMG] [B][SIZE=4][COLOR=RoyalBlue]A 340 යානය මුලින්ම ඇනවුම් කරලා තියෙන්නේ Air France සහ Lufthansa යන ගුවන් සමාගම් විසිනුයි. ඒ 1993 අවුරුද්දේදී. මේ වෙනකොට unit 400කට කිට්ටු ප්‍රමාණයක් නිපදවල තියනවලු. එකෙනුත් 340-300 ගොඩක් ජනප්රියිලු. ඒ කියන්නේ මේ වර්ගයේ යානා 218 ක් ලෝකය පුර සැරිසරනවා. ඒවගේම 340 ප්‍රධාන ගැනුම්කරුව වෙලා තියෙන්නේ Lufthansa සමාගමයි. එයාල ගාව 340 ඒවා 59ක් තියනවා. අනේ අපිටත් එකක් ගන්න තිබ්බනම් නේද? :confused: එහෙනම් ගණන් හිලව් චුට්ටක් බලමු. 340-200 එකක් ඇමරිකානු ඩොලර් මිලියන 87කුත්, 340-300 $ මිලියන 238කුත්, 340-500 $ මිලියන 261.8කුත්, 340-600 $ මිලියන 275.4කුත් වෙනවලු. එච්චරම ගණනුත් නෑනේද?:shocked: කැමති කෙනෙක් ඉල්ලලා බලන්න discount දාල අඩු කොරල දෙයි. [/COLOR][/SIZE][/B]:lol: [B][SIZE=4][COLOR=RoyalBlue]ලාංකිකයන් විදියට අපිටත් ආඩම්බරවෙන්න පුංචි කාරණාවක් තියනවා. ඒ තමයි ආසියාවේ රටක් ලෙස පලවෙනි 340 airbus එක සේවයේ යොදවල තියෙන්නේ අපේ ශ්‍රී ලන්කන් ගුවන් සේවයයි. කොහොමද පට්ටයිනේ ?[/COLOR][/SIZE][/B] :yes: [IMG]http://www.webpagescreenshot.info/i/579114-1224201243745pm.jpg[/IMG] [B][SIZE=4][COLOR=RoyalBlue] එහෙනම් A 340 පවුලේ පොඩි specification එකකුත් බලල ඉමු නේද?[/COLOR][/SIZE][/B] [IMG]http://www.webpagescreenshot.info/i/196528-1224201244313pm.jpg[/IMG] [IMG]http://www.webpagescreenshot.info/i/266523-1224201244514pm.jpg[/IMG] [B][SIZE=4][COLOR=RoyalBlue] Flight deck එකත් චුට්ටක් බැලුවේ නැත්තම් ලොකු අඩුපාඩුවක් නේද? මෙන්න එහෙනම්.[/COLOR][/SIZE][/B] [IMG]http://www.aerospaceweb.org/aircraft/cockpits/a340/a340_panel_01.jpg[/IMG] [IMG]http://www.hcboos.net/wp-content/gallery/a340/a340-cockpit.jpg[/IMG] [B][SIZE=4][COLOR=RoyalBlue]Wings වල ක්‍රියාකාරිත්වය, engine සහ break පද්ධතිය වගේ තාක්ෂණික පැත්තට බර දේවල් ගැන ඉගෙන ගන්න උනන්දු කට්ටිය එක එක forums වලට join වෙලා වැඩිදුර තොරතුරු ගන්න. මෙතන ඒවා කියන්න ගියොත් thread එක boring වෙයි, දිගත් වැඩිවෙයි. අපි ලේසියට 340-300, 340-500 කිව්වට එකෙත් එක එක version තියනවා. උදාහරණයකට කිව්වොත් 340-300 වැඩි දියුණු වෙලා 340-300E මාදිලියත් 340-300 නවතම මාදිලිය ලෙස 340-300 enhanced 2000 වර්ෂයේ වගෙත් නිපදවුණ. ඒවගේම 340-500 මාදිලියත් වැඩිදියුණු කරලා 340-500 HGW (High Gross Weight) නිපදවල තියනවා. 340-600 කාන්ඩයත් මේ වගේම HGW ලෙස නිපදවල තියනවා. එනිසා මේ ගුවන් යානා වර්ගයේ විශාල පරාසයක පැතිරුණු සුළු සුළු වෙනස්කම් සහිත නිෂ්පාදන රාශියක් දැක බලා ගන්න පුළුවන්. ඒවා තමයි 340-211, 340-212, 340-[SIZE=4]213, [/SIZE]340-[SIZE=4]311[/SIZE], 340-312 , 340-313 , 340-541, 340-542, etc ලෙස තියෙන්නේ.;) [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=RoyalBlue]මේ 340 කාණ්ඩය පොඩි වැඩ කෑල්ලක් පෙන්නලා ලෝක වාර්තාවකුත් තියල තියනවා. දන්නවද කවුරුත්? ඒ තමයි කිලෝම්ටර් 19277ක් පැරිස් ඉඳල Auckland දක්වා නොකඩවා පියාසර කරලා. එත් 2005 දී[SIZE=4] B[/SIZE]oeing 777 එක බිඳ හෙලලා 21000km ගිහින්. කොහොම උනත් අඩි 35,000ක් විතර උඩින් ගිහින් මේ වගේ දෙයක් කරනවා කියන්නේ ලොකු ජයග්‍රහණයක් නේද? :yes: [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=RoyalBlue]Airbus 340 පවුලේ කට්ටිය 1993 ඉඳන් 2012 වෙනකන් අනතුරු කීපයකට මුණ දීලත් තියනවා. ඒ අතරින් 2005 Air France අනතුරත් ලාංකිකයන් හැටියට අපට දුකක් දැනුනු LTTE ත්රස්තයෝ 2001 දී විනාශ කරපු 340-300 යානයත් විශේෂයි. [IMG]http://www.webpagescreenshot.info/i/184173-1224201254336pm.jpg[/IMG] [IMG]http://pact.lk/wp-content/uploads/2008/07/24july2001.jpg[/IMG] [/COLOR][/SIZE][/B] [B][SIZE=4][COLOR=RoyalBlue]එහෙනම් දැනට මේ ඇති. මම ගිහින් එන්නම්. Thread එක හොඳයිනම් මොනවහරි කියල යන්න. හැමෝටම ජය වේවා !![/COLOR][/SIZE][/B] :cool: [YOUTUBE]CcCsJDKWQlg[/YOUTUBE] [B][SIZE=4][COLOR=RoyalBlue]මගේ සියලුම threads :[/COLOR][/SIZE][/B] [SIZE=3][COLOR=DeepSkyBlue][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1449170"]London Soho යමුද? 18+[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1448489"]Shakespeareගෙ ගෙදර යමුද ?[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1454502"]Rio පැත්තේ පොඩි රව්මක් යමු. [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1455243"]අතරමං උන එකේ rio carnival 1 ත් බලමු. [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1462972"]Airbus a330 පලවෙනි අනතුර [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1464844"]Chinatown පැත්තේ යමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1465844"]පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් ගැන දැනගමු[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1466679"]අපි නොදන්න ඔලිම්පික් [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1462931"]සනත්ගේ commentary [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1478930"]මංගල තෑග්ග..[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1487732"]ICC T20 World Cup 2012- Sri Lanka [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1470100"]පොඩි කාලේ සින්දු කිව්වද ? එහෙනම් වරෙල්ලා !! [/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1470966"]එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1472754"]එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 2 කොටස[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1510587"]එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 3 කොටස[/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1475134"]යන්න රට වටේ..[/URL] [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom