Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AirLanka එකට වෙච්ච දේ. පොඩි උන් දැනගනිල්ල
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]195118[/ATTACH]

මේ තියෙන්නේ Queen of the sky විරුද නාමය ගත්තු Boeing 747 යානාවක්....

21 වෙනි සියවස උදාවෙනකම් ඒ කිව්වෙ 2000 වෙනකම් ලෝකෙ විශාලතම මගී ගුවන්යානා පවුල උනේ මේ Boeing 747 යානා.

එතෝට මේ livery එක?

ඔව්, මේ Sri Lankan Airline පරණ නම වෙච්චි Airlanka එකේ livery එක.

එඩිටක්ද?

අපෝ නෑ, අපිට ඒ කාලෙ ලෝකෙ විශාලම මගී ගුවන් යානයත් තිබුනා.

ඒකත් කුලියට නෙමෙයි අයිතියටම.

ඒ විතරක් නෙමෙයි ඒ වෙනකොට ඔය B747 යානාවට තරගයක් දෙන්න Airbus එක හදපු A340 යානා පවුලෙ ආසියාවෙම launch customer උනේ අපි.

ඒත් විතරක් නෙමෙයි ඒ දෙකටම තරගයක් දෙන්නෙ ඇමරිකාවෙ lockheed martin company එක හදපු එයාලගෙ විශාලම wide body passenger airliner එක වෙච්චි lockheed martin tri star ගුවන් යානයෙ ආසියාවෙ launch customer උනෙත් අපි.

Launch customer කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි කියල පොඩ්ඩක් හරි airline industry එක ගැන උනන්දුවක් තියන ඕනි කෙනෙක්ගෙන් අහල දැනගන්න.

එතෝට ලෝකෙ තිබ්බ ලොකුම ගුවන් යානා සමාගම් 3ම ලොකුම ගුවන් යානා වල regional launch customer වෙච්චි අපිට මග යද්දි කෑලි හැලෙයි කියල හිතෙන පරණ හිච්චි ප්ලේන් කෑලි අහුරක් කුලියට අරන් බිලියන ගාණක් පාඩු ලබන්න උනේ ඇයි?

අන්න එතනදි තමයි රටේ කරුමෙට ජීවත් වෙන නාකි මෛනයි, දැන් මහපුටුවෙ ඉන්න පොනිල් ගෙවලයයි කරලියට එන්නෙ....

ගෙවල පොනිල් පොරගෙ මුල් ආණ්ඩු කාලෙ උගෙ ගෝලයො හොරකම් කරල ඕක පාඩු පිට පාඩු ලබද්දි නොසෑහෙන ලාබ ගාණකට ඕක emirates ගුවන් සේවයට විකුණල දානවා.

Emirates ගුවන් සේවය ගූඇන්පී එක පත් කරපු වැඩ බැරි ටාසන්ල ටික අස් කරලා හරි management එකක් යටතෙ ආයෙ ලාබ ලබාගෙන එනකොට නාකි මෛනා බලේට පත් වෙනවා.

ඌ කරන්නෙ ඒක emirates ගුවන් සේවයට නොසෑහෙන ගාණක් දීලා අරගෙන උගෙ නෝනගෙ O/L වත් පාස් නැති මල්ලිව ඕකෙ සභාපති කරනවා.

හැට පැනපු පොර ඒකෙ අවුරුදු 20-25 ගුවන් සේවිකාවො හෝටල් කාමර වලට අරන් ගිහින් "manage" කරන එකට අමතරව කරේ රාජ.පස්ස පවුලෙ පෞද්ගලික අවශ්‍යතා වලට ගුවන් යානා වෙන් කරල දෙන එක. ඒක අන්තිමට නැවතුනේ "නාසා එකේ විද්‍යාඥ" කියල කියාගන්න පිස්සු නන්දෙගෙ පුතණ්ඩියගෙ බල්ලෙක් ගේන්නත් විශේෂ A330 ගුවන් යානයක් ජර්මනියට යවලා.

ඊට අමතරව හොර ටෙන්ඩර් පන්නන එකේ ඉදන් බේබි කුමාරවරුන්ට "පෞද්ගලික අවශ්‍යතා" වලට ගුවන්සේවිකාවො සපයන එක වෙනකම් සමාජ සේවා කටයුතු රැසක් ඒ කාලෙ උනා. ඔක්කොම පස්සෙ කාලෙක FCID file කටු වල කාවො විතරක් දකින කතා වෙලා ගියෙ පොනිල් ගෙවලයටයි, හිටං ගොබිලයටයි පිං සිද්ධ වෙන්න.

ඊලඟට නාකි මෛනා 2015 පරදින්න ඔන්න මෙන්න තියලා airbus සමාගම එක්ක firm order (Firm order කියන්නෙ ටිකක් සංකීර්ණ කතාවක්, සරලම සරල කරොත් cnsl කරන්නෙ නෑ කියල ගිවිසුම් ගත order එකක්) දානව ඒ වෙනකොට airbus සමාගමේ තිබ්බ ලොකුම මගී ගුවන් යානයක් වෙච්චි A350 ගුවන් යානා 6ක්. ඒකෙන් 4ක් සාමාන්‍ය මගී ගුවන් යානා විදියටයි, දෙකක් රාජ.පස්ස කරුම පවුලෙ පරිහරණයට (ජනාධිපති පරිහරණයට) අධිසුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානා විදියටයි තමයි order එක තියෙන්නේ. ඒක එහෙම උනා නම් රාජ.පස්ස පවුලෙ ජෙට් දෙක දෙවැනි වෙන්නෙ ඇමරිකන් ජනාධිපතිගෙ airforce one boeing 747 එකට විතරයි. (පාඩු ලබන එක අහන්නත් දෙයක්ද?)

අන්න ඊට පස්සෙ ආණ්ඩුව පෙරලිලා යහපාලනේ යනවා. ආපු ගමන් පොනිල් ගෙවලයා කරන්නෙ මොකක්ද දන්නවද? ඌ අර airbus firm order එක cnsl කරනවා, firm order එකක් cnsl කරාම ගෙවන්න වෙන දඩේ වෙච්චි මතක හැටියට ඇමරිකන් ඩොලර් මිලියන හාරසිය ගාණක් මහජන මුදල් වලින් ගෙවලා සීන් එක ලස්සනට යට ගහනවා, එකෙක්ට දඩුවමක් නෑ (උගෙ සල්ලි නෙමෙයි නෙ).

ඊලඟට ගෙවලයට සුපුරුදු පරිදි වැඩ බැරි ටාසන්ල සෙට් එකක් මාරුවෙන් මාරුවට දාල හොරාකන්න ඉඩ දීලා ඒ වෙනකොටත් පාඩු පිට දුවපු airline එක නැත්තටම නැති කරල දානවා. පිස්සු නන්දෙගෙ පාලන කාලෙ ගැන ලියන්න දෙයක් නෑ නෙ....

ඔන්න ඕක තමා ලෝකෙ විශාලතම ගුවන් යානා නිෂ්පාදක සමාගම්වල විශාලතම ගුවන් යානා වල regional launch customer විදියටත් වැඩ කරපු අපේ flag carrier එකේ කතාන්දරය.

ඒකෙ downfall එකට වගකියන්න ඕනි පාර්ශව දෙකම දැන් එක පැත්තක ඡන්දෙ ඉල්ලන නිසා ම තමා මේ පල් හෑල්ල ලිව්වෙ.

(ප.ලි - LTTE attack එක අමතක නෑ, ඒක ලෝකෙ ගුවන්සේවයකට එල්ල වෙච්චි පලවෙනි attack එකවත්, දරුණුම attack එකවත්, අන්තිම attack එකවත් නෙමෙයි, miss management නිසා මිසක් බෝම්බ වලට වට්ටන්න පුළුවන් airline එකක් නෙමෙයි අපිට තිබ්බෙ).

www.shorturl.at/nSWYZ

[QUOTE="emoboy, post: 28531485, member: 550399"] [ATTACH type="full" alt="1674266411645.png"]195118[/ATTACH] මේ තියෙන්නේ Queen of the sky විරුද නාමය ගත්තු Boeing 747 යානාවක්.... 21 වෙනි සියවස උදාවෙනකම් ඒ කිව්වෙ 2000 වෙනකම් ලෝකෙ විශාලතම මගී ගුවන්යානා පවුල උනේ මේ Boeing 747 යානා. එතෝට මේ livery එක? ඔව්, මේ Sri Lankan Airline පරණ නම වෙච්චි Airlanka එකේ livery එක. එඩිටක්ද? අපෝ නෑ, අපිට ඒ කාලෙ ලෝකෙ විශාලම මගී ගුවන් යානයත් තිබුනා. ඒකත් කුලියට නෙමෙයි අයිතියටම. ඒ විතරක් නෙමෙයි ඒ වෙනකොට ඔය B747 යානාවට තරගයක් දෙන්න Airbus එක හදපු A340 යානා පවුලෙ ආසියාවෙම launch customer උනේ අපි. ඒත් විතරක් නෙමෙයි ඒ දෙකටම තරගයක් දෙන්නෙ ඇමරිකාවෙ lockheed martin company එක හදපු එයාලගෙ විශාලම wide body passenger airliner එක වෙච්චි lockheed martin tri star ගුවන් යානයෙ ආසියාවෙ launch customer උනෙත් අපි. Launch customer කියන එක එසේ මෙසේ දෙයක් නෙමෙයි කියල පොඩ්ඩක් හරි airline industry එක ගැන උනන්දුවක් තියන ඕනි කෙනෙක්ගෙන් අහල දැනගන්න. එතෝට ලෝකෙ තිබ්බ ලොකුම ගුවන් යානා සමාගම් 3ම ලොකුම ගුවන් යානා වල regional launch customer වෙච්චි අපිට මග යද්දි කෑලි හැලෙයි කියල හිතෙන පරණ හිච්චි ප්ලේන් කෑලි අහුරක් කුලියට අරන් බිලියන ගාණක් පාඩු ලබන්න උනේ ඇයි? අන්න එතනදි තමයි රටේ කරුමෙට ජීවත් වෙන නාකි මෛනයි, දැන් මහපුටුවෙ ඉන්න පොනිල් ගෙවලයයි කරලියට එන්නෙ.... ගෙවල පොනිල් පොරගෙ මුල් ආණ්ඩු කාලෙ උගෙ ගෝලයො හොරකම් කරල ඕක පාඩු පිට පාඩු ලබද්දි නොසෑහෙන ලාබ ගාණකට ඕක emirates ගුවන් සේවයට විකුණල දානවා. Emirates ගුවන් සේවය ගූඇන්පී එක පත් කරපු වැඩ බැරි ටාසන්ල ටික අස් කරලා හරි management එකක් යටතෙ ආයෙ ලාබ ලබාගෙන එනකොට නාකි මෛනා බලේට පත් වෙනවා. ඌ කරන්නෙ ඒක emirates ගුවන් සේවයට නොසෑහෙන ගාණක් දීලා අරගෙන උගෙ නෝනගෙ O/L වත් පාස් නැති මල්ලිව ඕකෙ සභාපති කරනවා. හැට පැනපු පොර ඒකෙ අවුරුදු 20-25 ගුවන් සේවිකාවො හෝටල් කාමර වලට අරන් ගිහින් "manage" කරන එකට අමතරව කරේ රාජ.පස්ස පවුලෙ පෞද්ගලික අවශ්‍යතා වලට ගුවන් යානා වෙන් කරල දෙන එක. ඒක අන්තිමට නැවතුනේ "නාසා එකේ විද්‍යාඥ" කියල කියාගන්න පිස්සු නන්දෙගෙ පුතණ්ඩියගෙ බල්ලෙක් ගේන්නත් විශේෂ A330 ගුවන් යානයක් ජර්මනියට යවලා. ඊට අමතරව හොර ටෙන්ඩර් පන්නන එකේ ඉදන් බේබි කුමාරවරුන්ට "පෞද්ගලික අවශ්‍යතා" වලට ගුවන්සේවිකාවො සපයන එක වෙනකම් සමාජ සේවා කටයුතු රැසක් ඒ කාලෙ උනා. ඔක්කොම පස්සෙ කාලෙක FCID file කටු වල කාවො විතරක් දකින කතා වෙලා ගියෙ පොනිල් ගෙවලයටයි, හිටං ගොබිලයටයි පිං සිද්ධ වෙන්න. ඊලඟට නාකි මෛනා 2015 පරදින්න ඔන්න මෙන්න තියලා airbus සමාගම එක්ක firm order (Firm order කියන්නෙ ටිකක් සංකීර්ණ කතාවක්, සරලම සරල කරොත් cnsl කරන්නෙ නෑ කියල ගිවිසුම් ගත order එකක්) දානව ඒ වෙනකොට airbus සමාගමේ තිබ්බ ලොකුම මගී ගුවන් යානයක් වෙච්චි A350 ගුවන් යානා 6ක්. ඒකෙන් 4ක් සාමාන්‍ය මගී ගුවන් යානා විදියටයි, දෙකක් රාජ.පස්ස කරුම පවුලෙ පරිහරණයට (ජනාධිපති පරිහරණයට) අධිසුඛෝපභෝගී පෞද්ගලික ජෙට් යානා විදියටයි තමයි order එක තියෙන්නේ. ඒක එහෙම උනා නම් රාජ.පස්ස පවුලෙ ජෙට් දෙක දෙවැනි වෙන්නෙ ඇමරිකන් ජනාධිපතිගෙ airforce one boeing 747 එකට විතරයි. (පාඩු ලබන එක අහන්නත් දෙයක්ද?) අන්න ඊට පස්සෙ ආණ්ඩුව පෙරලිලා යහපාලනේ යනවා. ආපු ගමන් පොනිල් ගෙවලයා කරන්නෙ මොකක්ද දන්නවද? ඌ අර airbus firm order එක cnsl කරනවා, firm order එකක් cnsl කරාම ගෙවන්න වෙන දඩේ වෙච්චි මතක හැටියට ඇමරිකන් ඩොලර් මිලියන හාරසිය ගාණක් මහජන මුදල් වලින් ගෙවලා සීන් එක ලස්සනට යට ගහනවා, එකෙක්ට දඩුවමක් නෑ (උගෙ සල්ලි නෙමෙයි නෙ). ඊලඟට ගෙවලයට සුපුරුදු පරිදි වැඩ බැරි ටාසන්ල සෙට් එකක් මාරුවෙන් මාරුවට දාල හොරාකන්න ඉඩ දීලා ඒ වෙනකොටත් පාඩු පිට දුවපු airline එක නැත්තටම නැති කරල දානවා. පිස්සු නන්දෙගෙ පාලන කාලෙ ගැන ලියන්න දෙයක් නෑ නෙ.... ඔන්න ඕක තමා ලෝකෙ විශාලතම ගුවන් යානා නිෂ්පාදක සමාගම්වල විශාලතම ගුවන් යානා වල regional launch customer විදියටත් වැඩ කරපු අපේ flag carrier එකේ කතාන්දරය. ඒකෙ downfall එකට වගකියන්න ඕනි පාර්ශව දෙකම දැන් එක පැත්තක ඡන්දෙ ඉල්ලන නිසා ම තමා මේ පල් හෑල්ල ලිව්වෙ. (ප.ලි - LTTE attack එක අමතක නෑ, ඒක ලෝකෙ ගුවන්සේවයකට එල්ල වෙච්චි පලවෙනි attack එකවත්, දරුණුම attack එකවත්, අන්තිම attack එකවත් නෙමෙයි, miss management නිසා මිසක් බෝම්බ වලට වට්ටන්න පුළුවන් airline එකක් නෙමෙයි අපිට තිබ්බෙ). [URL="http://www.shorturl.at/nSWYZ"]www.shorturl.at/nSWYZ[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom