Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Yesterday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Yesterday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Jun 5, 2026
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
Events
airport custom
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

got this from an email

මැදපෙරදිග බලා යන ඔබ

ගෙදර ගෙන ආයුත්තේ මොනවාද ?

පළමුවෙන්ම අපි ඔබට ප්‍රීතිමත් ගමනකට සුබ පතමු. ඇතැම් විටෙක මෙය ඔබගේ රැකියාව පිණිස විදේශගත වන පළමු අවස්ථාව නොවනු ඇත. පළමු වරට යන අයට රැකියා කරන කාලය පුරා අත්දැකීම් රාශියක් රැස් කරගත හැකි වනු ඇත. ඔබ, ඔබේ පවුලේ යහපත උදෙසා නොදන්නා රටක නොදන්නා පිරිසක් අතර රැකියාව පිණිස යන්නේය. ඉඩම් කොටසක් මිලට ගැනීම, නිවසක් ගොඩනඟා ගැනීම, ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සම්පූර්ණ කරගැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, නැතිනම් ඔබ දියණියගේ විවාහ මංගල්‍යය පිණිස යම් මුදලක් රැස් කර ගැනීම ඔබගේ සිහිනය වන්නට පුළුවන. සිහිනය කුමක් වුවද අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරමු.

ඇත්තවශයෙන්ම සොයුර, සොයුරිය, ඔබ රැකියාවේ යෙදෙන්නේ ඔබගේ පවුලේ යහපත වෙනුවෙන්ම පමණක්ම නොව අපේ රට ද වෙනුවෙනි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව 2010 වසරේදී පුද්ගලික විදේශ විනිමය ඉපැයීම්වලින් 60% ක්, එනම් රුපියල් 279,688,000,000.00 ක් ඔබ මෙරටට ගෙනැවිත් ඇත. රට වෙනුවෙන් ඔබගේ සේවය අගයනු වස් ඔබට පහසුකම් සැපයීම පිණිස රජය විසින් විවිධ පියවර ගනු ලැබ ඇත. ඔබ හා ඔබ පවුලේ සුබසාධනය උදෙසා 1985 දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපනය කරනු ලැබීය. එම කාර්යාංශය විසින් ඔබට ලබාදෙන සේවාවන් අතර විදේශ රැකියා රක්ෂණ යෝජනා ක්‍රමය, ඔබගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්හට ලිපි ද්‍රව්‍ය හා වෙනත් වැදගත් අධ්‍යාපන උපකරණ ලබාදීම, ඔබගේ දරුවන් වෙනුවෙන් අවශ්‍යතා සැපයුම පිණිස විශේෂ ඒකකයක් පිහිටුවීම, නිවාස හා ස්වයංරැකියා වෙනුවෙන් ණය පහුසකම් සැපයීම, සේසත විශ්‍රාම ප්රතිලාභ ක්‍රමය ඇති කිරීම, අසනීප හේතුවෙන් ලංකාවට ආපසු පැමිණියහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම, සහන පියස සුබසාධක සේවා මධ්‍යස්ථානය, සංවර්ධන වැඩසටහන් කිරීම, අවශ්‍ය පුහුණුව ලබාදීම, විශේෂ තොරතුරු ලබාදීම ඇතුළත්ය.

රජය විසින් සපයනු ලබන තවත් පහසුකමක් වනුයේ තීරුබදු හා වෙනත් බදු ගෙවීම්වලින් තොරව භාණ්ඩ රැගෙන ඒමට ඉඩකඩ ලබාදීමයි. ඔබ විදේශයන්හි ගත කළ කාලසීමාව පදනම් කරගෙන තීරුබදු සහන දීමනාවන් රජය විසින් ලබාදී ඇත. රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තීරණය කරනු ලබන විටෙකදී හැර මෙම දීමනාවන් වසරක (දින 365 කට) එක් වරක් පමණක් ලබාදෙනු ඇත.

එකී දීමනාවන් යටතේ මගියාගේ ගමන් මල්ලක අඩංගු විය යුතු අවසර ලැබෙන භාණ්ඩ/ද්‍රව්‍ය හා ඒවාට අදාළ ප්‍රමාණයන් නියම කර ඇත. කෙසේ නමුත් ඔබ විසින් අමතක නොකළ යුතු කරුණු කිහිපයක් වේ. බදු අය කරනු ලබන ඇතැම් භාණ්ඩ කිහිපයක් ඇති අතර බදු නිදහස් දීමනා ක්‍රමය යටතේ ඒවා ආවරණය නොවනු ඇත. ඒවායින් සමහරක් වනුයේ, (i) LCD රූපවාහිනී යන්ත්‍ර අඟල් 42 ට වැඩි, (ii) CRT රූපවාහිනි යන්ත්‍ර අඟල් 29 ට වැඩි, (iii) වායු සමීකරණ යන්ත්‍ර, (iv) අධි ශීතකරණ, (v) විදුලි උඳුන් (ලිප් හතර), (vi) ශීතකරණ (ලීටර් 500 ට වැඩි), (vii) පිඟන් සෝදන යන්ත්‍ර, (viii) ඉන්ධන ධාරිතාව 250 ට වැඩි යතුරුපැදි. ඊට අමතරව රට තුළට ආනයනය තහනම් කරනු ලැබ ඇති තවත් සමහර භාණ්ඩ කිහිපයක් ද ඇති අතර ඒවා නම්, (1) මත්ද්‍රව්‍ය හෝ මානසික ක්‍රියාකාරිත්වය විකෘතිවීම කෙරේ බලපාන ඖෂධ, (2) අසභ්‍ය පින්තූර, සීඩි තැටි හෝ ලේඛන.

ඉහත දැක්වූ ආනයනය තහනම් කරනු ලැබ ඇති භාණ්ඩ ගෙන්aවනු ලැබුවහොත් ඔබට අධික දඩමුදල් ගෙවීමට සිදුවනු අතර, බන්ධනාගාර ගතවීමට ද ඉඩ ඇත. මීට අමතරව වාණිජ ප්‍රමාණයන්ගෙන් භාණ්ඩ ගෙන ආ කල්හි බදු හා දඩ මුදල් ද ගෙවීමට සිදුවනු ඇත. එසේම අනෙක් අය සතු දේ රැගෙන ඒම ද වරදක් වේ.

තවද රටට ආනයනය කිරීම සීමා කරනු ලැබ ඇති සහ ආනයනය කිරීමට අදාළ අධිකාරියෙන් බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් ලබාගත යුතු භාණ්ඩ වර්ග ද වේ. ඒවායින් සමහරක් පහත දක්වා ඇත. (1) සතුන් හා පැලෑටි, (2) ආයුධ හා මූනිස්සම්, (3) විද්‍යුත් සන්නිවේදන උපකරණ, (4) යතුරුපැදි (ඉන්ධන ධාරිතාව 350 ට වැඩියෙන් හෝ පළමු ලියාපදිංචියෙන් වසර තුනකට වඩා පැරැණි).

රජය විසින් ඔබට අවශ්‍ය ද්‍රව්‍යයන් රටට ගෙන එනු ලැබීමට එවැනි අවස්ථාවක් ලබාදී ඇතත් ඔබගෙන් වැඩිදෙනෙක් එහි ප්රතිලාභ ලබාගෙන නොමැත. රේගු නිලධාරින් ලෙසින් වසර ගණනක් තිස්සේ අප ඔබගේ ගමන් බඩු පරීක්ෂා කර ඇත. අපගේ අත්දැකීමට අනුව ඔබගෙන් වැඩි දෙනෙක් භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලක් වියදම් කරමින් වටිනාකමක් නොමැති භාණ්ඩ ලංකාවට ගෙන එයි. හොඳින් කල්පනා කළහොත් එතරම් අධික මුදල් ප්‍රමාණයක් ඔබ විසින් ආනයනය කරන භාණ්ඩවලට වියදම් නොකරම දේශීය වෙළෙඳපොළේදී එම භාණ්ඩම ඔබ විසින් වියදම් කළ මුදලට වඩා අඩුවෙන් මිලදී ගත හැකි වන බව ඔබට වැටහෙනු ඇත. අනෙක් අතට බොහෝවිට ඔබ විසින් ගෙන්වනු ලබන භාණ්ඩ වනුයේ භාවිතා කරනු ලැබ ඇති ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා අඳින ලද ඇඳුම්ය. මෙය ඔබට ඔබ පවුලට මෙන්ම ඔබගේ පරිසරයට ද විශාල හානියක් ගෙන දෙන්නේය. මෙම භාවිතා කරනු ලැබ ඇති ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මොනවාද කියා ඔබ දන්නවාද? එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන්වලට අනුව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙසින් සංවර්ධිත රාජ්‍යයන් විසින් වසරකට පාවිච්චි කරනු ලැබ ඇති ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ටොන් මිලියන 40 ක් පමණ ඉවත ලනු ලබයි. මේවා නම් පාවිච්චි කරන ලද, (i) වායු සමීකරණ යන්ත්‍ර, (ii) ගනක යන්ත්‍ර, (iii) කැමරා, (iv) විදුලි බල ධාරක (Capacitors)ල (v) CFL බල්බ, (vi) සංයුක්ත තැටි (CD)ල (vii) පරිගණක, (viii) තැටි ධාවන යන්ත්‍ර, (ix) වියළි විදුලි කෝෂ, (x) ප්‍රතිදීප්ත බල්බ, (xi) අධි ශීතකරණ, (xii) බහුමාධ්‍ය පොජෙක්ටර් යන්ත්‍ර, (xiii) ගුවන්විදුලි යන්ත්‍ර, (xiv) ශීතකරණ, (xv) රූපවාහිනි යන්ත්‍ර, (xvi) ට්‍රාන්ස්ෙµdaමර්

මෙම භාණ්ඩයන්හි විවිධ මූලද්‍රව්‍යයන් හා රසායනික සංයුතීන් විශාල ප්‍රමාණයක් ඇත. ඒවා සමහරක් නම් µයිබර්ග්ලාස්, මෝල්ඩිං ප්ලාස්ටික්, තඹ, යකඩ, ඊයම්, ටින්, ඇලුමිනියම්, සිලිකන්, බෙරලියම්, කාබන්, සල්µර්, පොලිවිනයිල් ක්ලෝරයිඩ් ආදියයි. මීට අමතරව කැඩ්මියම් රසදිය හා කැල්සියම් සුළු ප්‍රමාණයන්ගෙන් ඇත. මෙම භාණ්ඩයන්හි ශරීරයට විෂ කාරකයන් ඇති බව ඔබ දන්නවාද? ඒවා සමහරක් නම්, රසදිය - ප්‍රතිදීප්ත බල්බ, ශීතකරණ, තර්මෝමීටර, විදුලි උඳුන්වල, උෂ්ණත්ව පාලකයන්, නවීන පරිගණක යන්ත්‍ර, සල්µර් - ලෙඩ් ඇසිඩ් බැටරි, කැඩ්මියම් - ආලෝක සංවේදී ප්රතිරෝධකයන්, නිකල් කැඩ්මියම් බැටරි, ඊයම් - පරිගණක යන්ත්‍රවල හා රූපවාහිනි යන්ත්‍රවල ඇති කැතෝඩ ධාරා නළ, ලෙඩ් ඇසිඩ් බැටරි, ඇලුමිනියම් - සියලුම ඉලෙක්ට්‍රොනික ආම්පන්න හා දුරකථන, නිකල් - නිකල් කැඩ්මියම් බැටරි, ලිතියම් - ලිතියම් අයන් බැටරි, රන් - පරිගණක ආම්පන්න හා දුරකථන

මෙම මූලද්‍රව්‍යයන් මිනිස් සිරුරට ඇතුල් වන අතර එය නානාප්‍රකාර ලෙඩ රෝගවලට මග පාදයි. රූපවාහිනි යන්ත්‍රවල ඇති කැතෝඩ ධාරා නළ - වකුගඩු හානි, අස්ථි හානි, සමේ රෝග, හෘද ක්‍රියාකාරිත්වය හා ආමාශයේ ක්‍රියාකාරීත්වය කෙරෙහිත් බලපැම් ඇති කරයි. CFL බල්බවල ඇති ඊයම් - ස්නායු පද්ධතිය කෙරෙහිත්, වකුගඩු රෝග හානි හා හෘදයේ ක්‍රියාකාරීත්වය කෙරෙහිත්, ආමාශයේ හා උදරයේ පිළිකා ඇති කිරීම කෙරෙහිත්, රුධිර සංසරණය හා ස්වසන පද්ධතිය කෙරෙහිත් බලපෑම් ඇති කරයි. සංයුක්ත තැටි පිළිස්සීම - පිළිකා ඇති කිරීම, ස්නායු පද්ධතියේ ආබාධ ඇති කිරීම, ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් ඇති කිරීම, එන්සයිම ක්‍රියාකාරීත්වය කෙරේ බලපෑම, ස්වසන පද්ධතිය කෙරෙහි බලපෑම, ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කිරීම සිදුවේ.

ඔබ මීට පෙර මේ ගැන අසා තිබුණේද? බොහෝවිට මෙසේ ඔබට පාවිච්චි කරන ලද භාණ්ඩ ගෙනඒමට හේතුවී ඇත්තේ ඒවා මුදල් ගෙවීමකින් තොරව ලැබීම හෝ සුළු මුදලක් වැය කිරීම මගින් ලබාගැනීමට හැකිවීම නිසා විය හැකිය. නමුත් ඔබගේ නිවසට භාණ්ඩ ගෙන ඒමේදී ඔබ විසින් දැරිය යුතු ගාස්තු ගැන ඔබ නොසිතන්නට ඇත. අප විසින් කරනු ලැබ ඇති සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට භාණ්ඩ රැගෙන ඒමේදී (එක් ඝන මීටරයක දැව පෙට්ටියකට) දළ වශයෙන් පහත දැක්වෙන වියදම් දැරිය යුතුව ඇති බවයි.

1. බඩු ගබඩා කරනු ලබන දැව පෙට්ටි සඳහා වන මුදල - රු.1000.00

2. ශ්‍රී ලංකාව දක්වා නැව් ගාස්තු - රු.4.600.00

3. ශ්‍රී ලංකාවේදී මෙහෙයුම් ගාස්තුව - රු.4,200.00

4. ඔබ නිවස දක්වා ප්‍රවාහනය පිණිස (කොළඹ අවට) - රු.2,800.00

5. වෙනත් වියදම් - රු.1,000.00

එකතුව - රු.13,600.00

කෙසේ නමුත් ඇතැම් සමාගම් භාණ්ඩ ඔබ නිවස වෙත ප්‍රවාහනය පිණිස සියලු වියදම් ද ඇතුළුව (තීරුබදු හැර) (එක් ඝන මීටරයක දැව පෙට්ටියකට) රුපියල් 12,000 අතර මුදලක් අය කරයි.

එමෙන්ම ඔබ ගෙන එන ලද භාණ්ඩ තීරු බදු ගෙවීමට යටත් වන්නේ නම් ඔබට අදාළ බදු මුදල ගෙවීමට ද සිදුවනු ඇති භාණ්ඩ කිහිපයකට අදාළ වනු ලබන බදු මුදල් වගුවෙන් දක්වා ඇත. (තක්සේරු වටිනාකම වැඩිවන විට බදු මුදල වැඩිවේ)

ඊට අමතරව ඇතැම් භාණ්ඩ එනම්, පාවිච්චි කළ ශීතකරණ, පාවිච්චි කළ අධි ශීතකරණ ආදිය වෙනුවෙන් අදාළ බලපත්‍රය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. ඒ වෙනුවෙන් ඔබගේ වටිනා කාලය යෙදීමට ද සිදුවනු ඇත.

ඔබගේ පුද්ගලික භාණ්ඩ ලෙසට වටිනාකමක් නොමැති දේවල් රටට ගෙනඒමෙන් ඇති වන්නා වූ බලපෑම ගැන දැන් ඔබට මනා අවබෝධයක් ඇත. ඔබ වටිනාකමක් නොමැති භාණ්ඩ රටට ආනයනය කිරීම නතර කරනු ලැබුවහොත් එය, (1) සිය ගුදම් ධාරිතාව මනාව යෙදවීමට නැව් බඩු මෙහෙයුම් සමාගම්වලට හැකිවීමෙන්, (2) ඔබගේ භාණ්ඩ නිශ්කාෂණ සඳහා පැමිණි කල පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවන් ලැබීමෙන්, (3) ඔබගේ ගමන් මලු ප්‍රමාදයකින් තොරව පරීක්ෂා කිරීමේ හා නිදහස් කිරීමේ හැකියාවක් ලැබීමෙන්, (4) විද්‍යුත් හා වෙනත් කැළිකසළවලින් පරිසරය ආරක්ෂාවීම තුළින්, (5) විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිවීමෙන් ඔබගේ, ඔබ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන්, විශාල සේවයක් වනු ඇත.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව 2010 වර්ෂය තුළ ආසන්න වශයෙන් 266,000 ක් දෙනා විදෙස් රැකියා පිණිස පිටත්ව ගොස් තිබේ. වටිනාකමක් නොමැති භාණ්ඩ රටට ගෙනඑනු ලැබීම අඩු කිරීම තුළින් ඔවුන් රුපියල් 1000 ක් ඉතිරි කළහොත් එක් වසරකට පමණක් රුපියල් 266,000,000.00 කට සමාන මුදලක් විදේශ විනිමය ලෙස ඉතිරි කරගත හැක. ඝන මීටර් 0.5 ක් ධාරිතාව බැගින් ඔවුන් විසින් ආනයනය අඩු කරනු ලැබුවහොත් එය රට තුළට වටිනාකමක් රහිත භාණ්ඩ ඇතුළුවීම ඝන මීටර 133000 ක ධාරිතාවකින් අඩු කරගත හැකිය.

එම නිසා සොයුරු සොයුරියනි, අපගේ ආර්ථිකයේ හා පරිසරයේ යහපත වෙනුවෙන් ඔබට කෙතරම් දෙයක් කළ හැකි දැයි මොහොතකට සිතන්න. ඔබට වඩාත් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් කරුණාකර රේගු තොරතුරු මධ්‍යස්ථාන අමතන්න. (011-2342012) දැනගත හැකි වනු ඇත.

ගාමිණී විඡේතුංග

නියෝජ්‍ය රේගු අධිකාරි

රංජිත් බණ්ඩාර

නියෝජ්‍ය රේගු අධිකාරි

[QUOTE="yakshaya, post: 13220771, member: 122802"] got this from an email මැදපෙරදිග බලා යන ඔබ ගෙදර ගෙන ආයුත්තේ මොනවාද ? පළමුවෙන්ම අපි ඔබට ප්‍රීතිමත් ගමනකට සුබ පතමු. ඇතැම් විටෙක මෙය ඔබගේ රැකියාව පිණිස විදේශගත වන පළමු අවස්ථාව නොවනු ඇත. පළමු වරට යන අයට රැකියා කරන කාලය පුරා අත්දැකීම් රාශියක් රැස් කරගත හැකි වනු ඇත. ඔබ, ඔබේ පවුලේ යහපත උදෙසා නොදන්නා රටක නොදන්නා පිරිසක් අතර රැකියාව පිණිස යන්නේය. ඉඩම් කොටසක් මිලට ගැනීම, නිවසක් ගොඩනඟා ගැනීම, ඔබගේ දරුවාගේ අධ්‍යාපනය සම්පූර්ණ කරගැනීම, ව්‍යාපාරයක් ආරම්භ කිරීම, නැතිනම් ඔබ දියණියගේ විවාහ මංගල්‍යය පිණිස යම් මුදලක් රැස් කර ගැනීම ඔබගේ සිහිනය වන්නට පුළුවන. සිහිනය කුමක් වුවද අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරමු. ඇත්තවශයෙන්ම සොයුර, සොයුරිය, ඔබ රැකියාවේ යෙදෙන්නේ ඔබගේ පවුලේ යහපත වෙනුවෙන්ම පමණක්ම නොව අපේ රට ද වෙනුවෙනි. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව 2010 වසරේදී පුද්ගලික විදේශ විනිමය ඉපැයීම්වලින් 60% ක්, එනම් රුපියල් 279,688,000,000.00 ක් ඔබ මෙරටට ගෙනැවිත් ඇත. රට වෙනුවෙන් ඔබගේ සේවය අගයනු වස් ඔබට පහසුකම් සැපයීම පිණිස රජය විසින් විවිධ පියවර ගනු ලැබ ඇත. ඔබ හා ඔබ පවුලේ සුබසාධනය උදෙසා 1985 දී ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ස්ථාපනය කරනු ලැබීය. එම කාර්යාංශය විසින් ඔබට ලබාදෙන සේවාවන් අතර විදේශ රැකියා රක්ෂණ යෝජනා ක්‍රමය, ඔබගේ දරුවන් වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාදීම, ඔවුන්හට ලිපි ද්‍රව්‍ය හා වෙනත් වැදගත් අධ්‍යාපන උපකරණ ලබාදීම, ඔබගේ දරුවන් වෙනුවෙන් අවශ්‍යතා සැපයුම පිණිස විශේෂ ඒකකයක් පිහිටුවීම, නිවාස හා ස්වයංරැකියා වෙනුවෙන් ණය පහුසකම් සැපයීම, සේසත විශ්‍රාම ප්රතිලාභ ක්‍රමය ඇති කිරීම, අසනීප හේතුවෙන් ලංකාවට ආපසු පැමිණියහොත් වෛද්‍ය ප්‍රතිකාර ලබාදීම, සහන පියස සුබසාධක සේවා මධ්‍යස්ථානය, සංවර්ධන වැඩසටහන් කිරීම, අවශ්‍ය පුහුණුව ලබාදීම, විශේෂ තොරතුරු ලබාදීම ඇතුළත්ය. රජය විසින් සපයනු ලබන තවත් පහසුකමක් වනුයේ තීරුබදු හා වෙනත් බදු ගෙවීම්වලින් තොරව භාණ්ඩ රැගෙන ඒමට ඉඩකඩ ලබාදීමයි. ඔබ විදේශයන්හි ගත කළ කාලසීමාව පදනම් කරගෙන තීරුබදු සහන දීමනාවන් රජය විසින් ලබාදී ඇත. රේගු අධ්යක්ෂ ජනරාල්වරයා විසින් තීරණය කරනු ලබන විටෙකදී හැර මෙම දීමනාවන් වසරක (දින 365 කට) එක් වරක් පමණක් ලබාදෙනු ඇත. එකී දීමනාවන් යටතේ මගියාගේ ගමන් මල්ලක අඩංගු විය යුතු අවසර ලැබෙන භාණ්ඩ/ද්‍රව්‍ය හා ඒවාට අදාළ ප්‍රමාණයන් නියම කර ඇත. කෙසේ නමුත් ඔබ විසින් අමතක නොකළ යුතු කරුණු කිහිපයක් වේ. බදු අය කරනු ලබන ඇතැම් භාණ්ඩ කිහිපයක් ඇති අතර බදු නිදහස් දීමනා ක්‍රමය යටතේ ඒවා ආවරණය නොවනු ඇත. ඒවායින් සමහරක් වනුයේ, (i) LCD රූපවාහිනී යන්ත්‍ර අඟල් 42 ට වැඩි, (ii) CRT රූපවාහිනි යන්ත්‍ර අඟල් 29 ට වැඩි, (iii) වායු සමීකරණ යන්ත්‍ර, (iv) අධි ශීතකරණ, (v) විදුලි උඳුන් (ලිප් හතර), (vi) ශීතකරණ (ලීටර් 500 ට වැඩි), (vii) පිඟන් සෝදන යන්ත්‍ර, (viii) ඉන්ධන ධාරිතාව 250 ට වැඩි යතුරුපැදි. ඊට අමතරව රට තුළට ආනයනය තහනම් කරනු ලැබ ඇති තවත් සමහර භාණ්ඩ කිහිපයක් ද ඇති අතර ඒවා නම්, (1) මත්ද්‍රව්‍ය හෝ මානසික ක්‍රියාකාරිත්වය විකෘතිවීම කෙරේ බලපාන ඖෂධ, (2) අසභ්‍ය පින්තූර, සීඩි තැටි හෝ ලේඛන. ඉහත දැක්වූ ආනයනය තහනම් කරනු ලැබ ඇති භාණ්ඩ ගෙන්aවනු ලැබුවහොත් ඔබට අධික දඩමුදල් ගෙවීමට සිදුවනු අතර, බන්ධනාගාර ගතවීමට ද ඉඩ ඇත. මීට අමතරව වාණිජ ප්‍රමාණයන්ගෙන් භාණ්ඩ ගෙන ආ කල්හි බදු හා දඩ මුදල් ද ගෙවීමට සිදුවනු ඇත. එසේම අනෙක් අය සතු දේ රැගෙන ඒම ද වරදක් වේ. තවද රටට ආනයනය කිරීම සීමා කරනු ලැබ ඇති සහ ආනයනය කිරීමට අදාළ අධිකාරියෙන් බලපත්‍රයක් හෝ අවසර පත්‍රයක් ලබාගත යුතු භාණ්ඩ වර්ග ද වේ. ඒවායින් සමහරක් පහත දක්වා ඇත. (1) සතුන් හා පැලෑටි, (2) ආයුධ හා මූනිස්සම්, (3) විද්‍යුත් සන්නිවේදන උපකරණ, (4) යතුරුපැදි (ඉන්ධන ධාරිතාව 350 ට වැඩියෙන් හෝ පළමු ලියාපදිංචියෙන් වසර තුනකට වඩා පැරැණි). රජය විසින් ඔබට අවශ්‍ය ද්‍රව්‍යයන් රටට ගෙන එනු ලැබීමට එවැනි අවස්ථාවක් ලබාදී ඇතත් ඔබගෙන් වැඩිදෙනෙක් එහි ප්රතිලාභ ලබාගෙන නොමැත. රේගු නිලධාරින් ලෙසින් වසර ගණනක් තිස්සේ අප ඔබගේ ගමන් බඩු පරීක්ෂා කර ඇත. අපගේ අත්දැකීමට අනුව ඔබගෙන් වැඩි දෙනෙක් භාණ්ඩයේ වටිනාකමට වඩා වැඩි මුදලක් වියදම් කරමින් වටිනාකමක් නොමැති භාණ්ඩ ලංකාවට ගෙන එයි. හොඳින් කල්පනා කළහොත් එතරම් අධික මුදල් ප්‍රමාණයක් ඔබ විසින් ආනයනය කරන භාණ්ඩවලට වියදම් නොකරම දේශීය වෙළෙඳපොළේදී එම භාණ්ඩම ඔබ විසින් වියදම් කළ මුදලට වඩා අඩුවෙන් මිලදී ගත හැකි වන බව ඔබට වැටහෙනු ඇත. අනෙක් අතට බොහෝවිට ඔබ විසින් ගෙන්වනු ලබන භාණ්ඩ වනුයේ භාවිතා කරනු ලැබ ඇති ඉලෙක්ට්‍රොනික භාණ්ඩ හා අඳින ලද ඇඳුම්ය. මෙය ඔබට ඔබ පවුලට මෙන්ම ඔබගේ පරිසරයට ද විශාල හානියක් ගෙන දෙන්නේය. මෙම භාවිතා කරනු ලැබ ඇති ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මොනවාද කියා ඔබ දන්නවාද? එක්සත් ජාතීන්ගේ පරිසර වැඩසටහන්වලට අනුව ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය ලෙසින් සංවර්ධිත රාජ්‍යයන් විසින් වසරකට පාවිච්චි කරනු ලැබ ඇති ඉලෙක්ට්‍රොනික භාණ්ඩ ටොන් මිලියන 40 ක් පමණ ඉවත ලනු ලබයි. මේවා නම් පාවිච්චි කරන ලද, (i) වායු සමීකරණ යන්ත්‍ර, (ii) ගනක යන්ත්‍ර, (iii) කැමරා, (iv) විදුලි බල ධාරක (Capacitors)ල (v) CFL බල්බ, (vi) සංයුක්ත තැටි (CD)ල (vii) පරිගණක, (viii) තැටි ධාවන යන්ත්‍ර, (ix) වියළි විදුලි කෝෂ, (x) ප්‍රතිදීප්ත බල්බ, (xi) අධි ශීතකරණ, (xii) බහුමාධ්‍ය පොජෙක්ටර් යන්ත්‍ර, (xiii) ගුවන්විදුලි යන්ත්‍ර, (xiv) ශීතකරණ, (xv) රූපවාහිනි යන්ත්‍ර, (xvi) ට්‍රාන්ස්ෙµdaමර් මෙම භාණ්ඩයන්හි විවිධ මූලද්‍රව්‍යයන් හා රසායනික සංයුතීන් විශාල ප්‍රමාණයක් ඇත. ඒවා සමහරක් නම් µයිබර්ග්ලාස්, මෝල්ඩිං ප්ලාස්ටික්, තඹ, යකඩ, ඊයම්, ටින්, ඇලුමිනියම්, සිලිකන්, බෙරලියම්, කාබන්, සල්µර්, පොලිවිනයිල් ක්ලෝරයිඩ් ආදියයි. මීට අමතරව කැඩ්මියම් රසදිය හා කැල්සියම් සුළු ප්‍රමාණයන්ගෙන් ඇත. මෙම භාණ්ඩයන්හි ශරීරයට විෂ කාරකයන් ඇති බව ඔබ දන්නවාද? ඒවා සමහරක් නම්, රසදිය - ප්‍රතිදීප්ත බල්බ, ශීතකරණ, තර්මෝමීටර, විදුලි උඳුන්වල, උෂ්ණත්ව පාලකයන්, නවීන පරිගණක යන්ත්‍ර, සල්µර් - ලෙඩ් ඇසිඩ් බැටරි, කැඩ්මියම් - ආලෝක සංවේදී ප්රතිරෝධකයන්, නිකල් කැඩ්මියම් බැටරි, ඊයම් - පරිගණක යන්ත්‍රවල හා රූපවාහිනි යන්ත්‍රවල ඇති කැතෝඩ ධාරා නළ, ලෙඩ් ඇසිඩ් බැටරි, ඇලුමිනියම් - සියලුම ඉලෙක්ට්‍රොනික ආම්පන්න හා දුරකථන, නිකල් - නිකල් කැඩ්මියම් බැටරි, ලිතියම් - ලිතියම් අයන් බැටරි, රන් - පරිගණක ආම්පන්න හා දුරකථන මෙම මූලද්‍රව්‍යයන් මිනිස් සිරුරට ඇතුල් වන අතර එය නානාප්‍රකාර ලෙඩ රෝගවලට මග පාදයි. රූපවාහිනි යන්ත්‍රවල ඇති කැතෝඩ ධාරා නළ - වකුගඩු හානි, අස්ථි හානි, සමේ රෝග, හෘද ක්‍රියාකාරිත්වය හා ආමාශයේ ක්‍රියාකාරීත්වය කෙරෙහිත් බලපැම් ඇති කරයි. CFL බල්බවල ඇති ඊයම් - ස්නායු පද්ධතිය කෙරෙහිත්, වකුගඩු රෝග හානි හා හෘදයේ ක්‍රියාකාරීත්වය කෙරෙහිත්, ආමාශයේ හා උදරයේ පිළිකා ඇති කිරීම කෙරෙහිත්, රුධිර සංසරණය හා ස්වසන පද්ධතිය කෙරෙහිත් බලපෑම් ඇති කරයි. සංයුක්ත තැටි පිළිස්සීම - පිළිකා ඇති කිරීම, ස්නායු පද්ධතියේ ආබාධ ඇති කිරීම, ආහාර ජීර්ණ පද්ධතියට බලපෑම් ඇති කිරීම, එන්සයිම ක්‍රියාකාරීත්වය කෙරේ බලපෑම, ස්වසන පද්ධතිය කෙරෙහි බලපෑම, ප්‍රතිශක්තිකරණ පද්ධතියට බලපෑම් ඇති කිරීම සිදුවේ. ඔබ මීට පෙර මේ ගැන අසා තිබුණේද? බොහෝවිට මෙසේ ඔබට පාවිච්චි කරන ලද භාණ්ඩ ගෙනඒමට හේතුවී ඇත්තේ ඒවා මුදල් ගෙවීමකින් තොරව ලැබීම හෝ සුළු මුදලක් වැය කිරීම මගින් ලබාගැනීමට හැකිවීම නිසා විය හැකිය. නමුත් ඔබගේ නිවසට භාණ්ඩ ගෙන ඒමේදී ඔබ විසින් දැරිය යුතු ගාස්තු ගැන ඔබ නොසිතන්නට ඇත. අප විසින් කරනු ලැබ ඇති සමීක්ෂණයකදී හෙළිව ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිට භාණ්ඩ රැගෙන ඒමේදී (එක් ඝන මීටරයක දැව පෙට්ටියකට) දළ වශයෙන් පහත දැක්වෙන වියදම් දැරිය යුතුව ඇති බවයි. 1. බඩු ගබඩා කරනු ලබන දැව පෙට්ටි සඳහා වන මුදල - රු.1000.00 2. ශ්‍රී ලංකාව දක්වා නැව් ගාස්තු - රු.4.600.00 3. ශ්‍රී ලංකාවේදී මෙහෙයුම් ගාස්තුව - රු.4,200.00 4. ඔබ නිවස දක්වා ප්‍රවාහනය පිණිස (කොළඹ අවට) - රු.2,800.00 5. වෙනත් වියදම් - රු.1,000.00 එකතුව - රු.13,600.00 කෙසේ නමුත් ඇතැම් සමාගම් භාණ්ඩ ඔබ නිවස වෙත ප්‍රවාහනය පිණිස සියලු වියදම් ද ඇතුළුව (තීරුබදු හැර) (එක් ඝන මීටරයක දැව පෙට්ටියකට) රුපියල් 12,000 අතර මුදලක් අය කරයි. එමෙන්ම ඔබ ගෙන එන ලද භාණ්ඩ තීරු බදු ගෙවීමට යටත් වන්නේ නම් ඔබට අදාළ බදු මුදල ගෙවීමට ද සිදුවනු ඇති භාණ්ඩ කිහිපයකට අදාළ වනු ලබන බදු මුදල් වගුවෙන් දක්වා ඇත. (තක්සේරු වටිනාකම වැඩිවන විට බදු මුදල වැඩිවේ) ඊට අමතරව ඇතැම් භාණ්ඩ එනම්, පාවිච්චි කළ ශීතකරණ, පාවිච්චි කළ අධි ශීතකරණ ආදිය වෙනුවෙන් අදාළ බලපත්‍රය ඉදිරිපත් කිරීමට සිදුවනු ඇත. ඒ වෙනුවෙන් ඔබගේ වටිනා කාලය යෙදීමට ද සිදුවනු ඇත. ඔබගේ පුද්ගලික භාණ්ඩ ලෙසට වටිනාකමක් නොමැති දේවල් රටට ගෙනඒමෙන් ඇති වන්නා වූ බලපෑම ගැන දැන් ඔබට මනා අවබෝධයක් ඇත. ඔබ වටිනාකමක් නොමැති භාණ්ඩ රටට ආනයනය කිරීම නතර කරනු ලැබුවහොත් එය, (1) සිය ගුදම් ධාරිතාව මනාව යෙදවීමට නැව් බඩු මෙහෙයුම් සමාගම්වලට හැකිවීමෙන්, (2) ඔබගේ භාණ්ඩ නිශ්කාෂණ සඳහා පැමිණි කල පහසුවෙන් හඳුනා ගැනීමේ හැකියාවන් ලැබීමෙන්, (3) ඔබගේ ගමන් මලු ප්‍රමාදයකින් තොරව පරීක්ෂා කිරීමේ හා නිදහස් කිරීමේ හැකියාවක් ලැබීමෙන්, (4) විද්‍යුත් හා වෙනත් කැළිකසළවලින් පරිසරය ආරක්ෂාවීම තුළින්, (5) විදේශ විනිමය ඉතිරි කරගැනීමට හැකිවීමෙන් ඔබගේ, ඔබ පවුලේ හා අවසානයේ රටේ යහපත වෙනුවෙන්, විශාල සේවයක් වනු ඇත. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයට අනුව 2010 වර්ෂය තුළ ආසන්න වශයෙන් 266,000 ක් දෙනා විදෙස් රැකියා පිණිස පිටත්ව ගොස් තිබේ. වටිනාකමක් නොමැති භාණ්ඩ රටට ගෙනඑනු ලැබීම අඩු කිරීම තුළින් ඔවුන් රුපියල් 1000 ක් ඉතිරි කළහොත් එක් වසරකට පමණක් රුපියල් 266,000,000.00 කට සමාන මුදලක් විදේශ විනිමය ලෙස ඉතිරි කරගත හැක. ඝන මීටර් 0.5 ක් ධාරිතාව බැගින් ඔවුන් විසින් ආනයනය අඩු කරනු ලැබුවහොත් එය රට තුළට වටිනාකමක් රහිත භාණ්ඩ ඇතුළුවීම ඝන මීටර 133000 ක ධාරිතාවකින් අඩු කරගත හැකිය. එම නිසා සොයුරු සොයුරියනි, අපගේ ආර්ථිකයේ හා පරිසරයේ යහපත වෙනුවෙන් ඔබට කෙතරම් දෙයක් කළ හැකි දැයි මොහොතකට සිතන්න. ඔබට වඩාත් පැහැදිලි කිරීමක් අවශ්‍ය වන්නේ නම් කරුණාකර රේගු තොරතුරු මධ්‍යස්ථාන අමතන්න. (011-2342012) දැනගත හැකි වනු ඇත. ගාමිණී විඡේතුංග නියෝජ්‍ය රේගු අධිකාරි රංජිත් බණ්ඩාර නියෝජ්‍ය රේගු අධිකාරි [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom