Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Today at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Colombo
YEYE 3 in 1 Instant Coffee Mix 50 Sachet
Romeshka
Updated:
Wednesday at 12:16 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Airtel Fuck - Truth About Airtel Internet
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඒක තමා.හොඳට නෙට්වර්ක් ගැන ඉගෙන ගෙන තියෙන Network Engineers la වගේ කට්ටිය මුල් වෙලා වැඩේ පටන් ගත්ත නම් ලංකාවේම මේ සර්විස් පාවිච්චි කරන අය ඒකට එකතු වෙයි.

ලංකාවේ කිසි නීතියක් මම දන්න තරමින් නම් නෑ.හදනවයි කිව්වට ඒ බවක් ආරංචිත් නෑ.උන්ට ඕන ඕන විදිහට තමයි සර්විස් එක දෙන්නේ.අනිත් එක ඔය පාරිබෝගිකයන්ට ඒගොල්ලො කතා කරල කියන තරම් අන්තර්ජාල වේගයක් අපිට හම්බෙන්නෙත් නෑනේ.ඔය ඒගොල්ලෝ දෙනවයි කියන වේගය දෙන්නේ ඒගොල්ලන්ගේ කුලුණු වලට.කුලුණු වලට දුන්නයි කියල අපිට හම්බෙන්නේ නෑනේ.නිකන් පාරිබෝගිකයන් ගොනාට අන්දන එක කරන්නේ හරි හමන් නීතියක් නැති හින්ද( පාරිබෝගික ආරක්ෂන ප්රතිපත්තියක් වගේ දෙයක්).

ඕව ඒගොල්ලො එක්ක අපි කත කරන්ඩ ගිහාම ඒගොල්ලන්ගේ බාසාව දාල අපිව අන්දනව අරකයි මේකයි කියල.ඒ හින්ද මේ ගැන හොඳ අවබෝදයක් තියෙන Network Engineers වගේ අය මුල් වුනා නම් මේ ගොල්ලන්ට ඉස්සරහට පාරිබෝගිකයන්ව අන්දන්ඩ බැරි වෙනව.ඒ වගේම පාරිබෝගිකයන්ට හොඳ සේවාවක් ගන්ඩත් පුලුවන්.එහෙම නැත්තන් ඉතින් හමදාම වෙන්නෙ ඔය දෙන වේගයක් අරගෙන ඉල්ලන්නේ කීයද?ඒ ගාන ගෙව ගෙව ඉන්න එක තමා...

[QUOTE="pawusi, post: 7320376, member: 150474"] [CENTER][COLOR="Blue"][SIZE="4"][B]ඒක තමා.හොඳට නෙට්වර්ක් ගැන ඉගෙන ගෙන තියෙන Network Engineers la වගේ කට්ටිය මුල් වෙලා වැඩේ පටන් ගත්ත නම් ලංකාවේම මේ සර්විස් පාවිච්චි කරන අය ඒකට එකතු වෙයි. ලංකාවේ කිසි නීතියක් මම දන්න තරමින් නම් නෑ.හදනවයි කිව්වට ඒ බවක් ආරංචිත් නෑ.උන්ට ඕන ඕන විදිහට තමයි සර්විස් එක දෙන්නේ.අනිත් එක ඔය පාරිබෝගිකයන්ට ඒගොල්ලො කතා කරල කියන තරම් අන්තර්ජාල වේගයක් අපිට හම්බෙන්නෙත් නෑනේ.ඔය ඒගොල්ලෝ දෙනවයි කියන වේගය දෙන්නේ ඒගොල්ලන්ගේ කුලුණු වලට.කුලුණු වලට දුන්නයි කියල අපිට හම්බෙන්නේ නෑනේ.නිකන් පාරිබෝගිකයන් ගොනාට අන්දන එක කරන්නේ හරි හමන් නීතියක් නැති හින්ද( පාරිබෝගික ආරක්ෂන ප්රතිපත්තියක් වගේ දෙයක්). ඕව ඒගොල්ලො එක්ක අපි කත කරන්ඩ ගිහාම ඒගොල්ලන්ගේ බාසාව දාල අපිව අන්දනව අරකයි මේකයි කියල.ඒ හින්ද මේ ගැන හොඳ අවබෝදයක් තියෙන Network Engineers වගේ අය මුල් වුනා නම් මේ ගොල්ලන්ට ඉස්සරහට පාරිබෝගිකයන්ව අන්දන්ඩ බැරි වෙනව.ඒ වගේම පාරිබෝගිකයන්ට හොඳ සේවාවක් ගන්ඩත් පුලුවන්.එහෙම නැත්තන් ඉතින් හමදාම වෙන්නෙ ඔය දෙන වේගයක් අරගෙන ඉල්ලන්නේ කීයද?ඒ ගාන ගෙව ගෙව ඉන්න එක තමා...:confused::confused::confused:[/B][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom