Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
🎮 INDIAN PSN GIFT CARDS AVAILABLE NOW! 🎮
madukaperera
Updated:
Yesterday at 12:57 PM
🚀 Google AI PRO – 18 Months | Rs. 850 Only
lkkolla
Updated:
Monday at 4:56 PM
🔒 NordVPN Premium – 3 Months
hrdilshan
Updated:
Thursday at 8:29 PM
🚀 Microsoft Office 365 Pro Plus – Lifetime Access! 🚀
hrdilshan
Updated:
Thursday at 8:28 PM
Linkedin Premium Business / Careere /Sales Navigator - 1/2/3/6/9/12 Months - Reddem Link
hrdilshan
Updated:
Thursday at 8:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
aiyo sirisena........pohottu sandana sabapathi
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

‘19 න් රට ආරජික කළා’ යැයි බයියෝ ද බටොයියෝ ද චෝදනා කරති. බටොයියන් යනු ටොයියන්ගේ 'බයි වර්ෂන්' එකය. පොදුවේ මේ දෙගොල්ලන්ම තම අනුදත් නායකයා කියන දේ කියන්නන් වාලේ පුනරුච්ඡාරණය කරන්නෝ වෙති. ඒ අනුව මොව්හු ‘19 න් රට අරාජික කළා’ යැයි ඔහේ කියාගෙන යති. මෙය ඇත්තක්ද? ඒ ගැන මොවුන්ගෙන් මේ 19 ඉවත දමා 20 ගෙන ඒමට වළිකන අවසන් මොහොතේ හෝ ප්‍රශ්න කිහිපයක් ඇසිය යුතුය.19 යටතේ ගෝඨාභය ජනාධිපති වුනේ නැද්ද?

රටක් අරාජික වීම යනු රජෙක් නැති වීමය. අද රජවරු නැති නිසා ඉන් අදහස් කෙරෙන්නේ නිශ්චිත පාලකයෙකු නැති වීමය. අද බයියන් හැට නව ලක්ෂයක් ඡන්දය දී ඔවුන්ට අවශ්‍ය ‘රජා’ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සිංහාසනාරූඪ කර හෙවත් විධායකයේ ජනාධිපති ධූරයට පත් කර තිබේ. ගෝඨාභය ජනාධිපති වුනේ 19 සංශෝධනය යටතේ ය. 19 න් රට අරාජික වී නම් ගෝඨාභයට ජනාධිපති විය නොහැකිය. එසේ නැතිනම් බයියන් අදහන්නේ ගෝඨාභය තවමත් ජනාධිපති වී නොමැති බවද? ඒ අනුව 19 න් රට අරාජික කළා යන්න පට්ට පල් කෙබරයක් නොවේද?

ඩ්‍රයිවර්ලා දෙන්නාගේ තර්කය..

19 පාර්ලිමේන්තුවට ගෙනා නමුත් දේශපාලනය ගැන මෙලෝ මගුලක් නොදන්නා තකතීරුවා පල්ලෙවත්ත ගමරාළ ‘19 න් එක බස් එකට ඩ්‍රයිවර්ලා දෙදෙනෙක් පත් වුනා’ යැයි කියයි. ඔව්.., දුර යන බස් වල ඩ්‍රයිවර්ලා දෙදෙනෙකු බස් එක එළවනු අනන්තවත් තිබේ. විධායකය විධායකගේ වගකීම් මොනවාදැයි දැනගෙන, ව්‍යවස්ථාදායකගේ ප්‍රධානියා අගමැති තමන්ගේ වගකීම් මොනවාදැයි දැනගෙන ‘බස් එක’ එළැවිය යුතුය. පළමුව ඩ්රයිවර්ලාට ඩ්‍රයිවින් පුළුවන් විය යුතුය. මාර්ග නීති දැන ගෙන සිටිය යුතුය. ඩ්‍රයිවින් ද නොදැන මාර්ග නීති ද නොදැන එකවර ඩ්‍රයිවින් ෂීට් එකට කුලල් කා ගන්න ගියහොත් බසය හප්පා ගන්නවා විනා, මොන මගුලක්වත් කරගත නොහැකි ය. ඒ එක කතාවකි. අනෙක් අතට බස් රථවල පමණක් නොව දුම්රියේ ද ගුවන් යානා වලද නියමුවෝ දෙදෙනෙක් වෙති. නියමුවන් දෙදෙනෙක් සිටියා කියා උන් උන් කුලල් කා ගන්නේ නැතිව දුම්රියත් ගුවන් යානාත් මගීන් ආරක්ෂිතව ගමනාන්තය දක්වා රැගෙන යති. ඒ නිසා පල්ලලෙවත්ත ගමරාළයාගේ ගොබ්බ තර්කය කට වාචාල කමට දොඩවන පුස්සකි.

19 ට කලින් ලංකාවේ බෝම්බ පුපුරා නැතිද?

ඊලඟ ප්‍රකට චෝදනාවකි. 19 නිසා පාස්කු බෝම්බ පිපිරුවා යන්නය. 19 ට කලින් ලංකාවේ බෝම්බ පුපුරා නැතිද? පිටකොටුව බෝම්බයේ සිට, රටේ රාජ්‍ය නායකයා මහ මග මරා දැමූ ආමර් වීදියේ බෝම්බය, එයාර් ලංකා බෝම්බ ප්‍රහාරය, සෙන්ට්‍රල් බෑන්ක් බෝම්බය, දළදා මාලිගාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, තෙල් ටැංකි බෝම්බ ප්‍රහාර, රටේ රාජ්‍ය නායිකාවගේ ඇසක් අහිමි කරමින් පුපුරා ගිය ටවුන් හෝල් බෝම්බය, හමුදා මූළස්ථානයේදීම හමුදාපතිවරයාට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, දිගන බෝම්බ ප්‍රහාරය, අතොරක් නැති බස් බෝම්බ - දුම්රිය බෝම්බ ආදී මහා මිනිස් ඝාතන මහා දේපොල විනාස සිදුකරමින් පුපුරා ගිය බෝම්බ පුපුරා ගියේ 19 ක් තිබූ කාලයක ද? එකල 'රජ කම්' කෙළෝ කවුරුද? මහා මොළකරු ජේආර්ගේ සිට, ප්‍රේමදාස, චන්ද්‍රිකා, යුද වීරයා මහින්ද රාජපක්ෂ, යුද්දය තමාගේ නමට පොත් ලියා ගත් ගෝඨාභය ආදී සියල්ලන්ගේම කාලයේ මේ බෝම්බ පුපුරා ගියා නොවේ ද? එකල 19 ක් තිබුනා ද? නැත. ඒ එසේ නම් ත්‍රස්තවාදී බෝම්බ පිපිරවීම් වලට 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයක් ඇතැයි කියන්නේ කෙසේද?

අරජික කළා නම් ඒ දින 52 දී ගමරාළත් මහින්දත් නොවේද?

මොහොතකට බයියන් සහ බටොයියන් කියන පරිදි 19 න් රට අරාජික වීම නිසා පාස්කු බෝම්බ මාලාව පුපුරා ගියාම යයි සිතමු. පාස්කු බෝම්බ පුපුරා යන 2019 අප්‍රේල් වෙද්දී රට ආරජිකත්වයක් කරා යොමු කර තිබුනේ කව්ද? ඒ අන් කිසිවෙක් නොව පල්ලෙවත්ත ගමරාළ සහ මහින්ද රාජපක්ෂ ඩබල ය. තමන්ට බලතල ඇතැයි සිතා ගමරාළ පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබූ අගමැති පන්නා දමා බහුතරයක් නොමැති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කළ දින 52 කුමන්ත්රණයේ දී රට අරාජික විය. බලයක් නොමැතිව අගමැති ලෙස මහින්ද පත් කළ ගමරාළත් බහුතරයක් නොමැතිව අගමැති කම බාර ගත් මහින්දත් දෙදෙනාම ඊට වගකිව යුතු නොවේද?

පාහරයන් දෙදෙනා කළ කුමන්ත්රණයෙන් රට අරාජික වෙද්දී රට යලි සරාජික වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නොවේද?

කුඹුරට ගිනි තැබූ එකා රට ගිනි තැබූ විට 19 පලිද?

එ තැන් පසු නඩුවෙන් පැරදුනු පල්ලෙවත්ත ගමරාළ කීවේ තමා එළැවීමට හැදුවොත් තමන් යන්නේ ගිනි තියාගෙන බවයි. එදා සිට ඔහු කෙළේ නඩු කියා පත් වූ අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයටවත් නොකැඳවා, නියෝජ්‍ය ආරක්ෂක ඇමැති, පොලිස්පති, ආදී කිසිවෙක් ආරක්ෂක මණ්ඩලයට නොකැඳවා ඒ වෙනුවට විපක්ෂයේ ගෝතයන් ආරක්ෂක මණ්ඩලයට කැඳවා රටේ ආරක්ෂාව සිතා මතා පිරිහීමට ලක් කරමින් බෝම්බ පිපිරවීමට යටිතල පහසුකම් හැදීම නොවේද? ඒවා වැඩි දුර ලිවීමට අවශ්‍ය නොවන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ කොමිසම ඉදිරියේ ඒ ගැන හොඳින් කරුණු හෙළිවන නිසා ය.

ඒ අනුව පාස්කු බෝම්බ මාලාවට දින 52 දී රට අරාජික වීම බලපෑවේ නම් ඊට වගකිව යුත්තේ කොහේවත් නැති ව්‍යවස්ථාවක් නොවේ. තමන් යන්නේ ගිනිතබාගෙන යැයි කී පාහර පාලකයා නොවේද..? පියා සමග ආරෝවකට තමන්ට කන්න බත සැපයූ කුඹුරට ගිනි තැබූ පාහර පල්ලෙවත්ත ගමරාළයාට අගමැති සමග ආරෝවකට රටට ගිනි තැබීම කජ්ජක්ද? ඊට 19 ඈඳා ගැනීම සාධාරණ ද?

පාලකයා බල්ලෙක් නම් 25 ක්ම ගෙනාවත් බෝම්බ පුපුරනු ඇත..

19 ඉවත් කර 20 නොව 25 ක්ම ගෙන ආවත් රටේ පාලකයා, බෝම්බ පුපුරුවන ත්‍රස්තයා අත් අඩංගුවට ගන්න සිටි ත්‍රස්ත විමර්ශනයේ පොලිස් ලොක්කාට තමන්ගේ හෙංචයියෙක් යොදා බොරු චෝදනා නගා හිරේ දමා, අහවල් දිනයේ බෝම්බ පුපුරන බව දැන දැන ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන රටින් පැන ගොස් සිටින්නේ නම් බෝම්බ පුපුරන්නේම ය. ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බන්ධයක් නැත. ඇත්තේ බලු පාලකයන්ගේ බලුකමය.

ඒ නිසා 19 න් රට අරාජික වුනා යැයි කියන්නන් වාලේ දොඩවන්නට පෙර ඉහත ප්‍රශ්න වලට සිහි බුද්ධියෙන් පිළිතුරු සොයා කතා කරන ලෙස අවධාරණය කරමු.

[QUOTE="SLK_sri, post: 25784470, member: 569192"] ‘19 න් රට ආරජික කළා’ යැයි බයියෝ ද බටොයියෝ ද චෝදනා කරති. බටොයියන් යනු ටොයියන්ගේ 'බයි වර්ෂන්' එකය. පොදුවේ මේ දෙගොල්ලන්ම තම අනුදත් නායකයා කියන දේ කියන්නන් වාලේ පුනරුච්ඡාරණය කරන්නෝ වෙති. ඒ අනුව මොව්හු ‘19 න් රට අරාජික කළා’ යැයි ඔහේ කියාගෙන යති. මෙය ඇත්තක්ද? ඒ ගැන මොවුන්ගෙන් මේ 19 ඉවත දමා 20 ගෙන ඒමට වළිකන අවසන් මොහොතේ හෝ ප්‍රශ්න කිහිපයක් ඇසිය යුතුය.[B]19 යටතේ ගෝඨාභය ජනාධිපති වුනේ නැද්ද?[/B] රටක් අරාජික වීම යනු රජෙක් නැති වීමය. අද රජවරු නැති නිසා ඉන් අදහස් කෙරෙන්නේ නිශ්චිත පාලකයෙකු නැති වීමය. අද බයියන් හැට නව ලක්ෂයක් ඡන්දය දී ඔවුන්ට අවශ්‍ය ‘රජා’ නන්දසේන ගෝඨාභය රාජපක්ෂ සිංහාසනාරූඪ කර හෙවත් විධායකයේ ජනාධිපති ධූරයට පත් කර තිබේ. ගෝඨාභය ජනාධිපති වුනේ 19 සංශෝධනය යටතේ ය. 19 න් රට අරාජික වී නම් ගෝඨාභයට ජනාධිපති විය නොහැකිය. එසේ නැතිනම් බයියන් අදහන්නේ ගෝඨාභය තවමත් ජනාධිපති වී නොමැති බවද? ඒ අනුව 19 න් රට අරාජික කළා යන්න පට්ට පල් කෙබරයක් නොවේද? [B]ඩ්‍රයිවර්ලා දෙන්නාගේ තර්කය..[/B] 19 පාර්ලිමේන්තුවට ගෙනා නමුත් දේශපාලනය ගැන මෙලෝ මගුලක් නොදන්නා තකතීරුවා පල්ලෙවත්ත ගමරාළ ‘19 න් එක බස් එකට ඩ්‍රයිවර්ලා දෙදෙනෙක් පත් වුනා’ යැයි කියයි. ඔව්.., දුර යන බස් වල ඩ්‍රයිවර්ලා දෙදෙනෙකු බස් එක එළවනු අනන්තවත් තිබේ. විධායකය විධායකගේ වගකීම් මොනවාදැයි දැනගෙන, ව්‍යවස්ථාදායකගේ ප්‍රධානියා අගමැති තමන්ගේ වගකීම් මොනවාදැයි දැනගෙන ‘බස් එක’ එළැවිය යුතුය. පළමුව ඩ්රයිවර්ලාට ඩ්‍රයිවින් පුළුවන් විය යුතුය. මාර්ග නීති දැන ගෙන සිටිය යුතුය. ඩ්‍රයිවින් ද නොදැන මාර්ග නීති ද නොදැන එකවර ඩ්‍රයිවින් ෂීට් එකට කුලල් කා ගන්න ගියහොත් බසය හප්පා ගන්නවා විනා, මොන මගුලක්වත් කරගත නොහැකි ය. ඒ එක කතාවකි. අනෙක් අතට බස් රථවල පමණක් නොව දුම්රියේ ද ගුවන් යානා වලද නියමුවෝ දෙදෙනෙක් වෙති. නියමුවන් දෙදෙනෙක් සිටියා කියා උන් උන් කුලල් කා ගන්නේ නැතිව දුම්රියත් ගුවන් යානාත් මගීන් ආරක්ෂිතව ගමනාන්තය දක්වා රැගෙන යති. ඒ නිසා පල්ලලෙවත්ත ගමරාළයාගේ ගොබ්බ තර්කය කට වාචාල කමට දොඩවන පුස්සකි. [B]19 ට කලින් ලංකාවේ බෝම්බ පුපුරා නැතිද?[/B] ඊලඟ ප්‍රකට චෝදනාවකි. 19 නිසා පාස්කු බෝම්බ පිපිරුවා යන්නය. 19 ට කලින් ලංකාවේ බෝම්බ පුපුරා නැතිද? පිටකොටුව බෝම්බයේ සිට, රටේ රාජ්‍ය නායකයා මහ මග මරා දැමූ ආමර් වීදියේ බෝම්බය, එයාර් ලංකා බෝම්බ ප්‍රහාරය, සෙන්ට්‍රල් බෑන්ක් බෝම්බය, දළදා මාලිගාවට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, තෙල් ටැංකි බෝම්බ ප්‍රහාර, රටේ රාජ්‍ය නායිකාවගේ ඇසක් අහිමි කරමින් පුපුරා ගිය ටවුන් හෝල් බෝම්බය, හමුදා මූළස්ථානයේදීම හමුදාපතිවරයාට එල්ල කළ බෝම්බ ප්‍රහාරය, දිගන බෝම්බ ප්‍රහාරය, අතොරක් නැති බස් බෝම්බ - දුම්රිය බෝම්බ ආදී මහා මිනිස් ඝාතන මහා දේපොල විනාස සිදුකරමින් පුපුරා ගිය බෝම්බ පුපුරා ගියේ 19 ක් තිබූ කාලයක ද? එකල 'රජ කම්' කෙළෝ කවුරුද? මහා මොළකරු ජේආර්ගේ සිට, ප්‍රේමදාස, චන්ද්‍රිකා, යුද වීරයා මහින්ද රාජපක්ෂ, යුද්දය තමාගේ නමට පොත් ලියා ගත් ගෝඨාභය ආදී සියල්ලන්ගේම කාලයේ මේ බෝම්බ පුපුරා ගියා නොවේ ද? එකල 19 ක් තිබුනා ද? නැත. ඒ එසේ නම් ත්‍රස්තවාදී බෝම්බ පිපිරවීම් වලට 19 වන ව්‍යවස්ථා සංශෝධනයේ සම්බන්ධයක් ඇතැයි කියන්නේ කෙසේද? [B]අරජික කළා නම් ඒ දින 52 දී ගමරාළත් මහින්දත් නොවේද?[/B] මොහොතකට බයියන් සහ බටොයියන් කියන පරිදි 19 න් රට අරාජික වීම නිසා පාස්කු බෝම්බ මාලාව පුපුරා ගියාම යයි සිතමු. පාස්කු බෝම්බ පුපුරා යන 2019 අප්‍රේල් වෙද්දී රට ආරජිකත්වයක් කරා යොමු කර තිබුනේ කව්ද? ඒ අන් කිසිවෙක් නොව පල්ලෙවත්ත ගමරාළ සහ මහින්ද රාජපක්ෂ ඩබල ය. තමන්ට බලතල ඇතැයි සිතා ගමරාළ පාර්ලිමේන්තුවේ බහුතර බලය තිබූ අගමැති පන්නා දමා බහුතරයක් නොමැති මහින්ද රාජපක්ෂ අගමැති ලෙස පත් කළ දින 52 කුමන්ත්රණයේ දී රට අරාජික විය. බලයක් නොමැතිව අගමැති ලෙස මහින්ද පත් කළ ගමරාළත් බහුතරයක් නොමැතිව අගමැති කම බාර ගත් මහින්දත් දෙදෙනාම ඊට වගකිව යුතු නොවේද? පාහරයන් දෙදෙනා කළ කුමන්ත්රණයෙන් රට අරාජික වෙද්දී රට යලි සරාජික වූයේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙන් නොවේද? [B]කුඹුරට ගිනි තැබූ එකා රට ගිනි තැබූ විට 19 පලිද?[/B] එ තැන් පසු නඩුවෙන් පැරදුනු පල්ලෙවත්ත ගමරාළ කීවේ තමා එළැවීමට හැදුවොත් තමන් යන්නේ ගිනි තියාගෙන බවයි. එදා සිට ඔහු කෙළේ නඩු කියා පත් වූ අගමැතිවරයා ආරක්ෂක මණ්ඩලයටවත් නොකැඳවා, නියෝජ්‍ය ආරක්ෂක ඇමැති, පොලිස්පති, ආදී කිසිවෙක් ආරක්ෂක මණ්ඩලයට නොකැඳවා ඒ වෙනුවට විපක්ෂයේ ගෝතයන් ආරක්ෂක මණ්ඩලයට කැඳවා රටේ ආරක්ෂාව සිතා මතා පිරිහීමට ලක් කරමින් බෝම්බ පිපිරවීමට යටිතල පහසුකම් හැදීම නොවේද? ඒවා වැඩි දුර ලිවීමට අවශ්‍ය නොවන්නේ පාස්කු බෝම්බ ප්‍රහාරය පිළිබඳ කොමිසම ඉදිරියේ ඒ ගැන හොඳින් කරුණු හෙළිවන නිසා ය. ඒ අනුව පාස්කු බෝම්බ මාලාවට දින 52 දී රට අරාජික වීම බලපෑවේ නම් ඊට වගකිව යුත්තේ කොහේවත් නැති ව්‍යවස්ථාවක් නොවේ. තමන් යන්නේ ගිනිතබාගෙන යැයි කී පාහර පාලකයා නොවේද..? පියා සමග ආරෝවකට තමන්ට කන්න බත සැපයූ කුඹුරට ගිනි තැබූ පාහර පල්ලෙවත්ත ගමරාළයාට අගමැති සමග ආරෝවකට රටට ගිනි තැබීම කජ්ජක්ද? ඊට 19 ඈඳා ගැනීම සාධාරණ ද? [B]පාලකයා බල්ලෙක් නම් 25 ක්ම ගෙනාවත් බෝම්බ පුපුරනු ඇත.. [/B] 19 ඉවත් කර 20 නොව 25 ක්ම ගෙන ආවත් රටේ පාලකයා, බෝම්බ පුපුරුවන ත්‍රස්තයා අත් අඩංගුවට ගන්න සිටි ත්‍රස්ත විමර්ශනයේ පොලිස් ලොක්කාට තමන්ගේ හෙංචයියෙක් යොදා බොරු චෝදනා නගා හිරේ දමා, අහවල් දිනයේ බෝම්බ පුපුරන බව දැන දැන ඒ ගැන කිසිදු ක්‍රියාමාර්ගයක් නොගෙන රටින් පැන ගොස් සිටින්නේ නම් බෝම්බ පුපුරන්නේම ය. ඊට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සම්බන්ධයක් නැත. ඇත්තේ බලු පාලකයන්ගේ බලුකමය. ඒ නිසා 19 න් රට අරාජික වුනා යැයි කියන්නන් වාලේ දොඩවන්නට පෙර ඉහත ප්‍රශ්න වලට සිහි බුද්ධියෙන් පිළිතුරු සොයා කතා කරන ලෙස අවධාරණය කරමු. [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom