Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
42 minutes ago
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Yesterday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
aiyyooooooooooo sana (18+)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වීරයා මියගොස් කවටයා ලෙස පුනරුක්තිය ලැබීම ...

අප දන්නා කාලයේ ලංකාවේ ක්රිකට් වීරයා සනත්ය ...

ලංකාව පුංචි දිවයිනක් ලෙස නම් දරා සිටියද හැකියාවෙන් එසේ නොවන බව කියා ලෝකයට ඔසවා තැබුවේ ඔහු ප්රමුඛ ක්රිකට් කණ්ඩායමය

... නමුදු ඕනැම දෙයක සීමාවක් ඇති බව තේරුම් නොගත් මේ වීරයා හැට පැන්නත් වඳුරා බිම නොයන්නා සේ හතලිහ පැන්න පසුද බෝල ගහන්නට ගොස් තමන් වීරයා වූ පිටියේදීම නීච වී ගියේය

... ඉනිදු නොනැවතී මෙලෝ හසරක් නොදන්නා දේශපාලනය කරන්නට ගොස් පස්ස පැත්ත බිම ඉන්දවා ගත්තේය ...

එකකින් දෙකකින් මට්ටු වූ විට ඕනැම මෝඩයෙකු ජීවිතය තේරුම් ගත්තද සනත් එසේ නොවේ ...

දැන් ඉංදියාවේ පියර බබාලා එක්ක නටන්නට ගොස් කොන්දම කඩා ගෙනය ... මේ හැම දෙයක්ම විස්තර කිරීමට අපේ පැරණි උපහැරනයක් තිබේ ...ඒ ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ලොකු බවයි ..." ඊට හේතුපාදක කතාව ඔබ දන්නවා ඇති .

ඉතිං සනත් , ඔබට වීරයෙකු ලෙසින්ම මියැදීමට වාසනාව උදා වේවායි පතමි ..."

matat salakanna itin rep or bump ekak hari dela

Source=FB

[QUOTE="Pradeep27, post: 13009266, member: 312943"] [SIZE=4]වීරයා මියගොස් කවටයා ලෙස පුනරුක්තිය ලැබීම ... අප දන්නා කාලයේ ලංකාවේ ක්රිකට් වීරයා සනත්ය ... ලංකාව පුංචි දිවයිනක් ලෙස නම් දරා සිටියද හැකියාවෙන් එසේ නොවන බව කියා ලෝකයට ඔසවා තැබුවේ ඔහු ප්රමුඛ ක්රිකට් කණ්ඩායමය ... නමුදු ඕනැම දෙයක සීමාවක් ඇති බව තේරුම් නොගත් මේ වීරයා හැට පැන්නත් වඳුරා බිම නොයන්නා සේ හතලිහ පැන්න පසුද බෝල ගහන්නට ගොස් තමන් වීරයා වූ පිටියේදීම නීච වී ගියේය ... ඉනිදු නොනැවතී මෙලෝ හසරක් නොදන්නා දේශපාලනය කරන්නට ගොස් පස්ස පැත්ත බිම ඉන්දවා ගත්තේය ... එකකින් දෙකකින් මට්ටු වූ විට ඕනැම මෝඩයෙකු ජීවිතය තේරුම් ගත්තද සනත් එසේ නොවේ ... දැන් ඉංදියාවේ පියර බබාලා එක්ක නටන්නට ගොස් කොන්දම කඩා ගෙනය ... මේ හැම දෙයක්ම විස්තර කිරීමට අපේ පැරණි උපහැරනයක් තිබේ ...ඒ ලැජ්ජ නැති කම මහ මුදලි කමටත් වඩා ලොකු බවයි ..." ඊට හේතුපාදක කතාව ඔබ දන්නවා ඇති . .. ඉතිං සනත් , ඔබට වීරයෙකු ලෙසින්ම මියැදීමට වාසනාව උදා වේවායි පතමි ...[/SIZE]" [SIZE=5]matat salakanna itin rep or bump ekak hari dela[/SIZE] [IMG]http://i48.tinypic.com/2eehgls.jpg[/IMG] [SIZE=5]Source=FB[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom