Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Yesterday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sunday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AK 47 ඝාතනයේ අවිය සහ මිහායිල් කැලෂ්නිකොව්... රටŜ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

AK 47 ඝාතනයේ අවිය සහ මිහායිල් කැලෂ්නිකොව්... රට&#348

http://divaina.com/sunday/index.php/visheshanga2/12858-2020-01-03-02-54-32

(ලොව වඩාත්ම ජනප්‍රිය ඒ. කේ. 47 රයිෆලයේ නිර්මාතෘ මිහායිල් තිමොෆියේවිච් කැලෂ්නිකොව් මියගොස් දෙසැම්බර් 23 වන දිනට වසර 6 ක් සපිරෙන අතර 2019 නොවැම්බර් 19 වන දින ඔහුගේ 100 වන සංවත්සරය සැමරීම පිණිස රුසියාව මුද්දරයක් ද නිකුත් කරන ලදි. මේ ලිපිය ඒ නිමිත්තෙනි)

1919 නොවැම්බර් 19 දින සයිබීරියාවේ කූර්යා ප්‍රදේශයේ ගොවි පවුලක කුඩා පිරිමි දරුවෙක් උපත ලැබීය. මිහායිල් තිමොෆියේවිච් කැලෂ්නිකොව් ලෙස නම් තැබුන ඔහු ඇලෙක්සැන්ඩ්රා පොලොව්නා කැලෂ්නිකොව් මවට සහ තිමෝෆිව් ඇලෙක්සැන්ඩෝවිච් පියාට දාව බිහිවූ අතර පවුලේ දරුවන් 19 දෙනාගෙන් 17 වෙනියා විය. ළමා වියේදී විවිධ රෝගාබාධ වලින් පෙළුන කැලෂ්නිකොව් අවුරුදු 6 දී මරණාසන්න තත්ත්වයකට පවා මුහුණ දී ඇති බව කියැවේ. ළමා කාලයේ කිසිදු විශේෂ හැකියාවක් ප්‍රදර්ශනය නොකළ ඔහු ඉන් වසර 28 කට පසු ලෝක ඉතිහාසයේ නොමැකෙන ලෙස තම නම සටහන් කිරීමට සමත්වේ යැයි එදා කිසිවකු සිතුවේ නැත.

තරුණ වියට එළඹෙත්ම කැලෂ්නිකොව් තරුණයාද අන් බොහෝ රුසියානුවන් මෙන් රතු හමුදාවට එක්වුණ අතර 1938 වසරේදී යුද ටැංකි කාර්මිකයෙකුු ලෙස පුහුණුව ලැබීමෙන් අනතුරුව යුද ටැංකි ඒකකයකට අනුයුක්ත කෙරිණි. ඔහුගේ ඒකකය නවීන ටී 34 යුද ටැංකි වලින් සමන්විත වූ අතර ඉංජිනේරුවකු ලෙස විධිමත් පුහුණුවක් ලබා නොතිබුනත්, තරුණ කැලෂ්නිකොව් යුද ටැංකියේ පතොරම් වැයවීම සහ එංජිමේ ධාවන කාලය ගණනය කිරීම සඳහා උපකරණයක් නිර්මාණය කරමින් තම අනාගත ආශ්චර්යය සඳහා අත්පොත් තැබීය.

මේ වන විට ආඥාදායක හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධය ආරම්භ කර තිබුණ අතර ආක්රමණික ජර්මන් හමුදාවෝ සමාජවාදී සෝවියට් දේශය බිමට සමතලා කරමින් එහි නාසි බලය ස්ථාපිත කිරීමේ අරමුණින් මොස්කව් බලා ඉදිරියට ගමන් කරමින් සිටියහ. ජර්මන් හමුදාවෝ අති නවීන ”එස්. ටී. ජී. 44” අවි වලින් සන්නද්ධව සිටියහ. ( එස්. ටී. ජී. 44 නැතහොත් එම්.පී.44 යනු ජර්මන් ජාතික ”හියුගෝ ස්ච්මෙයිසර්” විසින් නිර්මාණය කරන ලද 7.62 මි.මි.× 39 මි.මි. උණ්ඩ භාවිත කරන, ගෑස් බලයෙන් ක්‍රියාකරන, අර්ධ ස්වයංක්‍රීය ප්‍රහාරක රයිෆලයක් වන අතර එය ලොව පළමු සාර්ථක ප්‍රහාරක රයිෆල් ආකෘතිය ලෙස සැලකේ. සෝවියට් ඒ. කේ. 47 රයිෆලය මෙහි වැඩි දියුණු කළ අවස්ථාවකි.) ජර්මන් හමුදාවේ බිහිසුණු ප්රහාරයන්ගෙන් සෝවියට් හමුදාවන්ට බරපතළ හානි සිදුවෙමින් තිබිණි. 1941 ඔක්තෝම්බර් මාසයේදී ”බ්‍රයන්ස්ක්” සටනේදී කැලෂ්නිකොව් තුවාල ලබන අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණි. රෝහල් ගත සෙබළුන් අතර බොහෝ විට කථාබහට ලක්වූ කාරණයක් වූයේ ජර්මන් ප්‍රහාරක බලය හා සසඳන විට සෝවියට් මැෂින් තුවක්කුවල තිබූ අඩු ප්‍රහාරක බලයයි. මෙම කථාබහ, ප්‍රභල ප්‍රහාරක රයිෆලයක අවශ්‍යතාව කැලෂ්නිකොව් ගේ සිතේ ධාරණය කරවීමට සමත් විය.

මාස 6 ක සිය වෛද්‍ය නිවාඩුව වැයකරමින් කැලෂ්නිකොව් ප්‍රහාරක රයිෆලයක මූලාකෘතියත් නිර්මාණය කළ අතර එය සෝවියට් හමුදාවන්ගේ භාවිතය සඳහා අනුමත නොවූ නමුත් තමා කෙරේ ප්‍රභල අවධානයක් යොමු කරවා ගැනීමට ඔහු සමත් විය. කැලෂ්නිකොව් පූර්ණකාලීන ගිනි අවි නිර්මාණකරුවෙකු ලෙස පත් කරන ලදි. කැලෂ්නිකොව් ඇතුළත් ගිනි අවි නිර්මාණ ඒකකය 100 කට අධික ගිනි අවි සහ ප්‍රහාරක රයිෆල ආකෘති නිර්මාණය කරන ලද නමුත් කැලෂ්නිකොව් ආකෘතියේ ප්‍රහාරක රයිෆලය වැඩි ආකර්ෂණයක් දිනාගන්නා ලදි. ඒ. කේ. 47 ලෙස නම් ලද එය ලොව පුරා වඩාත්ම ජනප්‍රිය සහ විශාලතම ව්‍යාප්තිය අත්පත්කරගත් ප්‍රහාරක රයිෆලය බවට පත්විය.

රුසියානු හමුදාවේ ලෙෆ්ටිනන්ට් ජනරාල් වරයෙකු දක්වා උසස් වීමෙන් අනුරුව විශ්‍රාම ලැබූ මිහායිල් තිමොෆියේවිච් කැලෂ්නිකොව් 2013 දෙසැම්බර් 23 වන දින මියයන විටදී 94 වන වියේ පසුවිය.

ලෝකයේ මෙතෙක් වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන ඇත්තේ හිරෝෂිමා නාගසාකී පරමාණු බෝම්බ ප්රහාරයන්ගෙන් බව බොහෝ දෙනකු විශ්වාස කරයි. ඇතැම් විවේචකයන්ට අනුව ඒ. කේ. 47 අවිය මගින් ලොවපුරා ඝාතනයට ලක්වූ පිරිස ඊට වඩා වැඩිය. ආසන්න වශයෙන් වසරකදී 250,000 පමණ පිරිසක් ඒ. කේ. 47අවිය මගින් ඝාතනයට ලක්වන බව සැලකේ. මේ නිසා ”ඝාතනයේ අවිය” ලෙස මෙය හැදින්වීමට ඇතැම් පුද්ගලයන් පෙළඹී ඇත. මේ පිළිබඳ කනස්සල්ල පළ කරමින් සිය මරණයට මාස 6 කට පෙර රුසියානු ” ඕතඩොක්ස් පල්ලියේට්” බිෂොප් පැටි්රයාච් කිරිල් (Patriach Kirill) වෙත යවන ලද ලිපියක් ඔහුගේ මරණයෙන් පසු 2014 ජනවාරි මාසයේ රුසියානු දිනපතා පුවත්පතක් වන ”ඉෂ්වෙස්ටියා” මගින් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම ලිපිය මගින් ඔහු ඒ. කේ. 47අවිය නිර්මාණය කිරීම හේතුවෙන් තමන්ට එල්ලවන චෝදනා පිළිබඳව මෙසේ සඳහන් කර ඇත.”මගේ හිතට තවමත් වධදෙන ප්‍රශ්නයක් ඇත. මා නිර්මාණය කළ අවිය මිනිස් ජීවිත බිලි ගත්තේනම්, ඊට වගකිව යුත්තේ මමද?” යනුවෙන් එහි සිය පසුතැවීම සටහන් කර ඇත.

බිෂොප් පැටි්රයාච් කිරිල් කැලෂ්නිකොව්ට පිළිතුරු දෙමින් ඔහු ”සෑබෑ දේශපේ‍්‍රමියෙක් ලෙස මාතෘභූමිය ආරක්ෂා කිරීම සඳහා තම වගකීම ඉටුකළ වීරයෙක් ” බව සඳහන් කර ඇත.

සිය ජීවිතයේ අවසාන කාලයේදී ඒ. කේ. 47 අවියේ පාලනය නොකළ ව්‍යාප්තිය පිළිබඳ කනස්සල්ල පළ කළ ඔහු ප්‍රකාශ කරනු ලැබුයේ ” ඒ. කේ. 47 යනු ආරක්ෂාවේ අවිය මිස, අපරාධයේ අවිය නොවිය යුතු බවයි.” කෙසේ වෙතත් එමගින් තමන්ට ලැබුන කීර්තිය පිළිබඳව ඔහු නිරන්තරයෙන් ආඩම්බර විය.

”තමන් අවි නිර්මාණයෙන් කිසිදු සෘජු ප්‍රතිලාභයක් නොලබන බවත් මුදල්වලට වඩා තම රටට සේවය කිරීම අගය කරන බවත්” කැලෂ්නිකොව් නිරන්තරයෙන් පවසන ලද නමුත් සිය මුණුපුරෙකු වන ”ඊගෝර්” විසින් පවත්වාගෙන ගිය ජර්මානු සමාගමක් වන ”මාර්කන් මාර්කටින් ඉන්ටර්නැෂනල්ට් (එම්.එම්.අයි.) සමාගමේ 30්% ක කොටස් හිමිකමක් ඔහු සතුවූ බවට වාර්තා පළව ඇත. එම්. එම්. අයි. සමාගම කැලෂ්නිකොව් නාමය භාවිත කරමින් වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය කරයි. ඒවා අතරට වොඞ්කා වර්ග සහ දඩයම් පිහිද ඇතුළත් වේ. ඊට ඇතුළත් තවත් විශේෂ අයිතමයක් වන්නේ ඒ. කේ. 47 අවියේ බයිනෙත්තුව ලෙස සවිකළ හැකි පිහියකි.

මිහායිල් කැලෂ්නිකොව් දෙවරක් විවාහ වී ඇත. පළමු විවාහය එක්තරිනා ඩැනිලොව්නා අස්තකෝවා නම් වැන්දඹුවක් සමග වන අතර දෙවනුව එක්තරිනා වික්ටෝරොව්නා මොයිසෙවා සමග විය. දෙවන විවාහයෙන් ඔහුට ”වික්ටර්” නම් පුතෙක්ද ”නෙල්ලි”, ”එලේනා”, ”නටාලියා” නම් දියණියන් තිදෙනෙක්ද වේ. ඔහුගේ පුත් වික්ටර්ද වෘත්තියෙන් අවි නිර්මාණකරුවෙකු වේ.

කැලෂ්නිකොව් සිය අද්විතීය වූ නිර්මාණය වෙනුවෙන් 1949 වසරේදී ”සෝවියට් සමූහාණ්ඩුවේ රාජ්‍ය සම්මානයෙන්” සහ ”ස්ටාලින් සම්මානයෙන්” පුදනු ලැබූ අතර 1958 වසරේදී ”සමාජවාදී කම්කරු වීරයා සම්මානයෙන්” පුදනු ලැබීය. 1964 දී ලැබූ සම්මානනීය ”ලෙනින් ත්‍යාගය” මෙන්ම ”රුසියානු සමූහාණ්ඩුවේ වීරයා” ඇතුළු තවත් සම්මාන ගණනාවකින් පුදනු ලැබූ ඔහු රුසියාවේ ජාතික වස්තුවක් ලෙස මියයන තෙක්ම ප්‍රභල ආරක්ෂාවක් ලබන්නෙක්ද විය.

ආමාශගත රක්තපාත රෝගයෙන් පීඩා විඳිමින් දිගු කලක් රෝගාතුරව සිටි කැලෂ්නිකොව් 2013 නොවැම්බර් 17 වන දින ඔහු ජීවත්වූ ”උද්මූර්ටියා ජනරජයේ” අගනුවර වූ ”ඉෂෙව්ස්ක්” නගරයේ රෝහලට ඇතුළත් කරන ලද අතර 2013 දෙසැම්බර් මස 23 වන දින සදහටම තම දෙනෙත් පියා ගන්නා ලදි. ෆෙඩරල් හමුදා අනුස්මරණ සුසාන භූමියේ මිහිදන් කරන ලද පළමු පුද්ගලයන්ගෙන් කෙනෙකු වීමට කැලෂ්නිකොව්ට හැකි විය.

ඒ. කේ. 47 නාමයෙහි වෙළඳ නාම අයිතිය කැලෂ්නිකොව් පවුල සතුවූ අතර කැලෂ්නිකොව් කන්සර්න් සමාගම එහි තනි අයිතිය ඉල්ලා නඩු මගට පිවිස තිබූ අතර 2016 අපේ‍්‍රල් 4 වන දින කැලෂ්නිකොව් කන්සර්න් සමාගමට එහි තනි අයිතිය පවරමින් නඩුවේ තීන්දුව ලබාදී ඇත.

දැන් අපි ලොව පුරා හමුදාවන්ගේ, විප්ලවීය සංවිධාන වල, කැරලි කණ්ඩායම්වල සහ අපරාධකරුවන්ගේ මෙන්ම කොල්ලකරුවන්ගේත් අද්විතීය විශ්වාසය දිනාගත් ඒ. කේ. 47අවියේ සුවිශේෂී ගුණාංග කෙසේ වේදැයි සොයා බලමු.

කැලෂ්නිකොව් රයිෆලය යන්නෙහි රුසියන් උච්ඡාරණය වන Avtomat Kalashnikova  යන වචන දෙකෙහි මුල් අකුරු දෙක සහ නිෂ්පාදන වර්ෂය එකතු කිරීමෙන් මෙම නවතම ප්‍රහාරක රයිෆලය ඒ. කේ. 47 ලෙස නම් ලැබීය. 1947 වර්ෂයේ අත්හදා බැලීමේ පදනම මත තෝරාගත් හමුදා ඒකකයන් වෙත මෙම ප්‍රහාරක අවිය හඳුන්වා දුන් අතර 1949 සෝවියට් හමුදාවන්ගේ නිල ප්‍රහාරක අවිය ලෙස පිළිගැනීමට ලක්විය. වර්තමානය වන විට ඒ. කේ. 47 අවි මිලියන 100 පමණ ලොව පුරා නිෂ්පාදනය වී ඇති බව සැලකෙන අතර එය සෑම මිනිසුන් 60 දෙනකුටම එක් ඒ. කේ. 47 අවියක් වශයෙන් සැලකිය හැකිය. රුසියානු රජයට අයත් කැලෂ්නිකොව් කන්සර්න් සමාගම මගින් ප්‍රධාන වශයෙන් මෙම අවි නිපදවනු ලබන නමුත් 1997 වසර වන තෙක් එම සමාගම කැලෂ්නිකොව් අවි සඳහා පේටන්ට් බලපත්‍රය ලබා නොගැනීම හේතුවෙන් චීන ”නොරින්කෝ” ඇතුළු තවත් සමාගම් ගණනාවකට ඒ. කේ. 47 අවි අනුකරණ නිෂ්පාදනයන්ට ඉඩ ලැබුනි.

1956 වසරේදි පැන නැගුණ සෝවියට්, චීන මතභේදය හේතුවෙන් සෝවියට් දේශය විසින් ඒ. කේ. 47 අවි චීනයට සැපයීම නතර කරන ලදි. මෙම අභියෝගයට මුහුණදීම පිණිස මා ඕ සේතුං ප්රමුඛ චීන සමූහාණ්ඩුව රජයට අයත් කර්මාන්තශාලා

66 කදී ඒ. කේ. 47 අවියේ, චීන ප්‍රතිනිර්මාණයක් ලෙස ටී 56 ප්‍රහාරක අවිය නිෂ්පාදනය කරන ලදි. පසුව ”නොරින්කො” සහ ”පොලිටෙක් සමාගම්” වෙත මෙහි වගකීම පැවරුණි. ටී 56 අවිය මුල්් ඒ. කේ. 47 අවියේම කාබන් පිටපතක් වන නමුත් ඒ. කේ. 47 අවියට වඩා මඳක් සැහැල්ලූ වීම එහි ජනප්‍රියතාවයට හේතුවක් විය. කෙසේ වෙතත් මෙම නිෂ්පාදනයන් දෙකම දිය, ගොඩ පරිසරයන්ට මෙන්ම මඩ සහ ¥විලි සහිත ඕනෑම පරිසර තත්ත්වයකට වුවත් ඔරොත්තු දීමත්, සාපේක්ෂව ප්‍රභල ප්‍රහාරක බලයත් හේතුවෙන් ලොව පුරා නිල මෙන්ම නොනිල සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රියතම අවිය බවට පත්ව ඇත. සැහැල්ලූ බව, පහසු නඩත්තුව, මෙන්ම හිම මිදෙන කාලගුණ තත්ත්වයන් යටතේ, ජලයෙන් යටවූ වනාන්තර වල, මෙන්ම වැලි කුණාටු බහුල මැදපෙරදිග උණුසුම් කාලගුණ තත්ත්වයන් වලදීත් බාධාවලින් තොරව එකසේ ක්‍රියාකිරීම හේතුවෙන් ලොව පුරා හමුදාවන්ගේ කැමැත්ත මෙම අවියට ලැබිණි. ”විප්ලවයේ අවිය” ලෙස හැඳින්වුන ඒ. කේ. 47 අවිය වියට්නාම්, ඇෆ්ගනිස්තාන්, කොලොම්බියාව සහ මොසැම්බික් යන රටවල විප්ලවීය අරගලයන්හී සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කර ඇත. මෙම ජනප්‍රියතාව කොතෙක්ද යත් මොසැම්බික් ජනරජයේ ජාතික ධජයේද ඒ. කේ. 47අවියේ රූපයක් ඇතුළත් වේ.

2011 ඇමෙරිකාවේ, ෆ්ලොරිඩාවේ පිහිටවූ ඇමෙරිකානු කැලෂ්නිකොව් සමාගම මුල් කැලෂ්නිකොව් අවිය නවීන ඇමෙරිකානු තාක්ෂණය මගින් වැඩිදියුණු කර ”කැලෂ්නිකොව් යූ. එස්. ඒ.” නමින් වෙළදපොළට නිකුත් කරන නමුත් එම සමාගම රුසියානු ”කැලෂ්නිකොව් කන්සර්න්” සමාගම සමග කිසිදු සම්බන්ධයක් නැති බව කියැවේ.

ඒ. කේ. 47 ප්‍රහාරක රයිෆලය ගෑස් බලයෙන් ක්‍රියාකරන, අර්ධ ස්වයංක්‍රීය ප්‍රහාරක අවියකි. වෙඩි උණ්ඩයේ කැප්සුල් කොටසේ වෙඩි බෙහෙත් දැවීමෙන් ඇති කරන ගිනි සහ ගෑස් බලය මගින් උණ්ඩය ඉදිරියට තල්ලූ කරනු ලබන අතර බැරලයට සවිකළ සමාන්තර බටයක් මගින් ඉදිරියට ගෙන යනු ලබන ගෑස් බලය මගින් ඉදිරියට තල්ලූවී ගිය බෝල්ට් කොටස කරකවා නැවත පසුපසට තල්ලූකරනු ලැබේ. එමගින් ඊළඟ උණ්ඩය පිටකිරීම සඳහා අවිය ස්වයංක්‍රීයව සූදානම් කිරීම සිදුකෙරේ. 7.62 මි.මී. × 39 මි.මී. ප්‍රමාණයේ උණ්ඩ 30 ක් ඇතුළත් කරන ලද පතොරම් ගැබක් අවියට සම්බන්ධ කෙරෙන අතර මෙම උණ්ඩයක් තත්පරයට මීටර් 750ක වේගයකින් මුදාහැරේ. ප්‍රහාරක බලය තනි තනි උණ්ඩ(Semi Auto) මුදාහැරීමේදී මිනිත්තුවට උණ්ඩ 40 පමණ වන අතර සමූහ උණ්ඩ මුදාහැරීමකදී (Bursts) මිනිත්තුවට උණ්ඩ 100 පමණ වේ. මෙම අවියෙන් එක් වරකදී (බැරලය මාරු නොකොට) උණ්ඩ 600 ක් මුදා හැරිය හැකි අතර මීටර 350 ක් දක්වා නිවැරදි ඉලක්කයට වෙඩි තැබිය හැකිය.

ඒ. කේ. 47 ප්‍රහාරක රයිෆලය පතොරම් ගැබ රහිතව කිලෝග්‍රෑම් 3.47 ක සාමාන්‍ය බරක් සහිත වන අතර අවියේ එක් එක් කාණ්ඩයන්ට අනුකූල, බඳෙහි ප්රභේදයන් අනුව මෙම බර සුළු සුළු ප්‍රමාණයන්ගෙන් අඩු වැඩි විය හැකිය. මෙම බඳෙහි විභේදනය මත ඒ. කේ. 47 අවිය ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනකින් නිෂ්පාදනය වී ඇති බව හඳුනාගත හැකිය. එනම්, ස්ථීරව සවිකල දැවමය බඳ සහිත අවි, පසෙකට නැවිය හැකි ලෝහමය රාමුවකින් සහ දැවමය කොටස් සහිත බඳ සහිත අවි සහ හැකිලිය හැකි ලෝහමය බඳක් සහිත අවි වශයෙනි.

අවි බැරලයේ සම්පූර්ණ දිග 415 මි. මී. අඟල් (16.3) පමණ වන අතර බැරලය මගින් පිටතට මුදාහරින උණ්ඩයේ බලය සහ වේගය වැඩි කිරීම සඳහා බැරලයේ ඇතුළත ක්‍රෝමියම් ආලේපිත දකුණට කැරකෙන දඟර ස්වභාවයේ දාර ඇතිකර ඇත. මෙමගින් බැරලය දිගේ පිටතට ගමන් කරන උණ්ඩය දක්ෂිණාවර්ථව කැරකීමට ලක්වන අතර එමගින් ඇතිකරන ගුරුත්ව බලය මගින් උණ්ඩය නියමිත ඉලක්කය කරා වැඩි වේගයකින් සහ වැඩි නිරවද්‍යතා සම්භාවිතාවකින් ගමන් කිරීමට සලස්වනු ලැබේ. එසේම උණ්ඩයේ කැරකීම මගින් මගින් සතුරාට ඇති කරන හානියේ ප්‍රමාණය වැඩි කිරීමද සිදු කරයි.

ඒ. කේ. 47 ප්‍රහාරක රයිෆලය මීටර 100 සිට 800 දක්වා පරාසයක සීරු මාරු කළ හැකි ලෝහමය දර්ශකයකින් (Iron Sight) යුක්ත වන අතර එය නිවැරදිව ඉලක්කය ගැනීමට භාවිත කෙරේ. අවිය අත දරන්නාගේ අවශ්‍යතාව අනුව උණ්ඩ මුදාහැරීමේ ක්‍රමය සකසා ගැනීම සඳහා ලෝහමය ලීවරයක් Safety pin) භාවිතා වන අතර එය ආරක්ෂිත Safety) අර්ධ ස්වයංක්‍රීය (Semi automatic) අර්ධ ස්වයංක්‍රීය (automatic) වශයෙනි. පතොරම් පුරවා වෙඩි තැබීමට සූදානම් කළ අවිය අත්වැරදීම්වලින් ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහා ආරක්ෂිත සූදානමේ ලීවරය රඳවා තැබීම සිදුකරන අතර තනි තනි උණ්ඩ මුදාහැරීම සඳහා අර්ධ ස්වයංක්‍රීය ස්ථානයේත් සමූහ වශයෙන් උණ්ඩ මුදාහැරීම සඳහා ස්වයංකී‍්‍රය ස්ථානයේත් ලීවරය රඳවා තැබිය යුතුය. එහි තේරුම නම් කිසිවෙකු ස්වයංක්‍රීය ස්ථානයේ ආරක්ෂිත ලීවරය රඳවා ටි්රගරය Trigger) මිරිකුවහොත් පතොරම් ගැබෙහි ඇති උණ්ඩ සියල්ලම තත්පර කිහිපයක් තුළ මුදා හැරෙන බවයි.

ඒ. කේ. 47 ප්‍රහාරක රයිෆලයේ ප්‍රභලත්වය සහ ජනප්‍රියත්වය පිළිබඳව සැක නොමැති වුවද තම ප්‍රභලම ප්‍රතිවාදියා වූ ඇමෙරිකාව භාවිතා කරන ”කෝල්ට්” ( එම් 16 ) රයිෆලයට සාපේක්ෂව එහි වැඩි දියුණු කළ යුතු අංගයන් හදුනා ගැනීමට අඛණ්ඩ අධ්‍යයනයන් සෝවියට් හමුදාව විසින් සිදුකරන ලදි. එහි ප්රථිඵලයක් ලෙස 1959 වර්ෂයේ වැඩි දියුණු කළ ඒ. කේ. එම්. රයිෆලය සෝවියට් හමුදාවන්ට හඳුන්වා දුන් අතර එය අද දක්වා ප්‍රධානතම ප්‍රහාරක අවියක් රුසියාවේ මෙන්ම ”වෝර්සෝ ගිවිසුම” ට අයත් රටවල සහ අප්‍රිකානු සහ ආසියානු රුසියන් හිතවාදී රටවල විශාල වශයෙන් භාවිතා වේ.

ඒ. කේ. 47 රයිෆලය සඳහා යොදාගත් 7.62 මි.මී. × 39 මි.මී. උණ්ඩ වෙනුවට ඇමෙරිකානු එම් 16 (5.56 මි.මී.×45 මි.මී.) රයිෆල් සඳහා යොදාගන්නා උණ්ඩවලට සමාන 5.45 මි.මී. × 39 මි.මී. උණ්ඩ යොදාගෙන 1970 දශකයේදී ඒ. කේ. 74 රයිෆලය නිර්මාණය කර ඇති අතර අවිය සඳහා හඬ නොනැගෙන සේ වෙඩි තැබිය හැකි සයිලන්සරයක් ග්‍රෙනේඞ් ලෝන්චරයක් සහ ගැලවිය හැකි බයිනෙත්තුවක් ආදී අංග කිිහිපයක් එක්කර ඇත. ඒ. කේ. 74 හි නවීකරණයක් වූ ඒ. කේ. 74 එම් වර්තමානයේදී රුසියානු හමුදාවන්ගේ ප්‍රධානතම ප්‍රහාරක අවිය ලෙස භාවිතා වේ.

යුද විරෝධීන්ගේ මතයන් කෙසේ වුවද මොස්කව් අගනුවර ඒ. කේ. 47 අවියක් අත දරා සිටින ලූතිනන් ජෙනරාල් මිහායිල් තිමොෆියේවිච් කැලෂ්නිකොව්ගේ අඩි 30 උස ලෝකඩ ප්‍රතිමාවක් නිර්මාණය කරමින් රුසියාව සිය වීරයාට ගෞරව කර ඇති අතර නොවැම්බර් 19 වන දින කැලෂ්නිකොව් අනුස්මරණ දිනය ලෙස නම් කර සෑම වසරකදීම සැමරුම් සිදු කෙරේ.

එන්. කේ. සූරියබණ්ඩාර

පේරාදෙණිය

[QUOTE="malakadss, post: 25082270, member: 179884"] [b]AK 47 ඝාතනයේ අවිය සහ මිහායිල් කැලෂ්නිකොව්... රටŜ[/b] [URL]http://divaina.com/sunday/index.php/visheshanga2/12858-2020-01-03-02-54-32[/URL] [B][SIZE=3][FONT=Iskoola Pota](ලොව වඩාත්ම ජනප්‍රිය ඒ. කේ. 47 රයිෆලයේ නිර්මාතෘ මිහායිල් තිමොෆියේවිච් කැලෂ්නිකොව් මියගොස් දෙසැම්බර් 23 වන දිනට වසර 6 ක් සපිරෙන අතර 2019 නොවැම්බර් 19 වන දින ඔහුගේ 100 වන සංවත්සරය සැමරීම පිණිස රුසියාව මුද්දරයක් ද නිකුත් කරන ලදි. මේ ලිපිය ඒ නිමිත්තෙනි)[/FONT][/SIZE][/B] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [FONT=Iskoola Pota][FONT=Iskoola Pota]1919 නොවැම්බර් 19 දින සයිබීරියාවේ කූර්යා ප්‍රදේශයේ ගොවි පවුලක කුඩා පිරිමි දරුවෙක් උපත ලැබීය. මිහායිල් තිමොෆියේවිච් කැලෂ්නිකොව් ලෙස නම් තැබුන ඔහු ඇලෙක්සැන්ඩ්රා පොලොව්නා කැලෂ්නිකොව් මවට සහ තිමෝෆිව් ඇලෙක්සැන්ඩෝවිච් පියාට දාව බිහිවූ අතර පවුලේ දරුවන් 19 දෙනාගෙන් 17 වෙනියා විය. ළමා වියේදී විවිධ රෝගාබාධ වලින් පෙළුන කැලෂ්නිකොව් අවුරුදු 6 දී මරණාසන්න තත්ත්වයකට පවා මුහුණ දී ඇති බව කියැවේ. ළමා කාලයේ කිසිදු විශේෂ හැකියාවක් ප්‍රදර්ශනය නොකළ ඔහු ඉන් වසර 28 කට පසු ලෝක ඉතිහාසයේ නොමැකෙන ලෙස තම නම සටහන් කිරීමට සමත්වේ යැයි එදා කිසිවකු සිතුවේ නැත. [/FONT] [/FONT][/SIZE][SIZE=3][FONT=Iskoola Pota]තරුණ වියට එළඹෙත්ම කැලෂ්නිකොව් තරුණයාද අන් බොහෝ රුසියානුවන් මෙන් රතු හමුදාවට එක්වුණ අතර 1938 වසරේදී යුද ටැංකි කාර්මිකයෙකුු ලෙස පුහුණුව ලැබීමෙන් අනතුරුව යුද ටැංකි ඒකකයකට අනුයුක්ත කෙරිණි. ඔහුගේ ඒකකය නවීන ටී 34 යුද ටැංකි වලින් සමන්විත වූ අතර ඉංජිනේරුවකු ලෙස විධිමත් පුහුණුවක් ලබා නොතිබුනත්, තරුණ කැලෂ්නිකොව් යුද ටැංකියේ පතොරම් වැයවීම සහ එංජිමේ ධාවන කාලය ගණනය කිරීම සඳහා උපකරණයක් නිර්මාණය කරමින් තම අනාගත ආශ්චර්යය සඳහා අත්පොත් තැබීය. මේ වන විට ආඥාදායක හිට්ලර් විසින් දෙවන ලෝක යුද්ධය ආරම්භ කර තිබුණ අතර ආක්රමණික ජර්මන් හමුදාවෝ සමාජවාදී සෝවියට් දේශය බිමට සමතලා කරමින් එහි නාසි බලය ස්ථාපිත කිරීමේ අරමුණින් මොස්කව් බලා ඉදිරියට ගමන් කරමින් සිටියහ. ජර්මන් හමුදාවෝ අති නවීන ”එස්. ටී. ජී. 44” අවි වලින් සන්නද්ධව සිටියහ. ( එස්. ටී. ජී. 44 නැතහොත් එම්.පී.44 යනු ජර්මන් ජාතික ”හියුගෝ ස්ච්මෙයිසර්” විසින් නිර්මාණය කරන ලද 7.62 මි.මි.× 39 මි.මි. උණ්ඩ භාවිත කරන, ගෑස් බලයෙන් ක්‍රියාකරන, අර්ධ ස්වයංක්‍රීය ප්‍රහාරක රයිෆලයක් වන අතර එය ලොව පළමු සාර්ථක ප්‍රහාරක රයිෆල් ආකෘතිය ලෙස සැලකේ. සෝවියට් ඒ. කේ. 47 රයිෆලය මෙහි වැඩි දියුණු කළ අවස්ථාවකි.) ජර්මන් හමුදාවේ බිහිසුණු ප්රහාරයන්ගෙන් සෝවියට් හමුදාවන්ට බරපතළ හානි සිදුවෙමින් තිබිණි. 1941 ඔක්තෝම්බර් මාසයේදී ”බ්‍රයන්ස්ක්” සටනේදී කැලෂ්නිකොව් තුවාල ලබන අතර ඔහු ප්‍රතිකාර සඳහා රෝහල් ගත කෙරුණි. රෝහල් ගත සෙබළුන් අතර බොහෝ විට කථාබහට ලක්වූ කාරණයක් වූයේ ජර්මන් ප්‍රහාරක බලය හා සසඳන විට සෝවියට් මැෂින් තුවක්කුවල තිබූ අඩු ප්‍රහාරක බලයයි. මෙම කථාබහ, ප්‍රභල ප්‍රහාරක රයිෆලයක අවශ්‍යතාව කැලෂ්නිකොව් ගේ සිතේ ධාරණය කරවීමට සමත් විය. මාස 6 ක සිය වෛද්‍ය නිවාඩුව වැයකරමින් කැලෂ්නිකොව් ප්‍රහාරක රයිෆලයක මූලාකෘතියත් නිර්මාණය කළ අතර එය සෝවියට් හමුදාවන්ගේ භාවිතය සඳහා අනුමත නොවූ නමුත් තමා කෙරේ ප්‍රභල අවධානයක් යොමු කරවා ගැනීමට ඔහු සමත් විය. කැලෂ්නිකොව් පූර්ණකාලීන ගිනි අවි නිර්මාණකරුවෙකු ලෙස පත් කරන ලදි. කැලෂ්නිකොව් ඇතුළත් ගිනි අවි නිර්මාණ ඒකකය 100 කට අධික ගිනි අවි සහ ප්‍රහාරක රයිෆල ආකෘති නිර්මාණය කරන ලද නමුත් කැලෂ්නිකොව් ආකෘතියේ ප්‍රහාරක රයිෆලය වැඩි ආකර්ෂණයක් දිනාගන්නා ලදි. ඒ. කේ. 47 ලෙස නම් ලද එය ලොව පුරා වඩාත්ම ජනප්‍රිය සහ විශාලතම ව්‍යාප්තිය අත්පත්කරගත් ප්‍රහාරක රයිෆලය බවට පත්විය. [IMG]http://divaina.com/sunday/images/paper/2020/01/12/n5-2.jpg[/IMG]රුසියානු හමුදාවේ ලෙෆ්ටිනන්ට් ජනරාල් වරයෙකු දක්වා උසස් වීමෙන් අනුරුව විශ්‍රාම ලැබූ මිහායිල් තිමොෆියේවිච් කැලෂ්නිකොව් 2013 දෙසැම්බර් 23 වන දින මියයන විටදී 94 වන වියේ පසුවිය. ලෝකයේ මෙතෙක් වැඩිම මිනිස් ජීවිත සංඛ්‍යාවක් බිලිගෙන ඇත්තේ හිරෝෂිමා නාගසාකී පරමාණු බෝම්බ ප්රහාරයන්ගෙන් බව බොහෝ දෙනකු විශ්වාස කරයි. ඇතැම් විවේචකයන්ට අනුව ඒ. කේ. 47 අවිය මගින් ලොවපුරා ඝාතනයට ලක්වූ පිරිස ඊට වඩා වැඩිය. ආසන්න වශයෙන් වසරකදී 250,000 පමණ පිරිසක් ඒ. කේ. 47අවිය මගින් ඝාතනයට ලක්වන බව සැලකේ. මේ නිසා ”ඝාතනයේ අවිය” ලෙස මෙය හැදින්වීමට ඇතැම් පුද්ගලයන් පෙළඹී ඇත. මේ පිළිබඳ කනස්සල්ල පළ කරමින් සිය මරණයට මාස 6 කට පෙර රුසියානු ” ඕතඩොක්ස් පල්ලියේට්” බිෂොප් පැටි්රයාච් කිරිල් (Patriach Kirill) වෙත යවන ලද ලිපියක් ඔහුගේ මරණයෙන් පසු 2014 ජනවාරි මාසයේ රුසියානු දිනපතා පුවත්පතක් වන ”ඉෂ්වෙස්ටියා” මගින් ප්‍රකාශයට පත් කරන ලදි. මෙම ලිපිය මගින් ඔහු ඒ. කේ. 47අවිය නිර්මාණය කිරීම හේතුවෙන් තමන්ට එල්ලවන චෝදනා පිළිබඳව මෙසේ සඳහන් කර ඇත.”මගේ හිතට තවමත් වධදෙන ප්‍රශ්නයක් ඇත. මා නිර්මාණය කළ අවිය මිනිස් ජීවිත බිලි ගත්තේනම්, ඊට වගකිව යුත්තේ මමද?” යනුවෙන් එහි සිය පසුතැවීම සටහන් කර ඇත. බිෂොප් පැටි්රයාච් කිරිල් කැලෂ්නිකොව්ට පිළිතුරු දෙමින් ඔහු ”සෑබෑ දේශපේ‍්‍රමියෙක් ලෙස මාතෘභූමිය ආරක්ෂා කිරීම සඳහා තම වගකීම ඉටුකළ වීරයෙක් ” බව සඳහන් කර ඇත. සිය ජීවිතයේ අවසාන කාලයේදී ඒ. කේ. 47 අවියේ පාලනය නොකළ ව්‍යාප්තිය පිළිබඳ කනස්සල්ල පළ කළ ඔහු ප්‍රකාශ කරනු ලැබුයේ ” ඒ. කේ. 47 යනු ආරක්ෂාවේ අවිය මිස, අපරාධයේ අවිය නොවිය යුතු බවයි.” කෙසේ වෙතත් එමගින් තමන්ට ලැබුන කීර්තිය පිළිබඳව ඔහු නිරන්තරයෙන් ආඩම්බර විය. ”තමන් අවි නිර්මාණයෙන් කිසිදු සෘජු ප්‍රතිලාභයක් නොලබන බවත් මුදල්වලට වඩා තම රටට සේවය කිරීම අගය කරන බවත්” කැලෂ්නිකොව් නිරන්තරයෙන් පවසන ලද නමුත් සිය මුණුපුරෙකු වන ”ඊගෝර්” විසින් පවත්වාගෙන ගිය ජර්මානු සමාගමක් වන ”මාර්කන් මාර්කටින් ඉන්ටර්නැෂනල්ට් (එම්.එම්.අයි.) සමාගමේ 30්% ක කොටස් හිමිකමක් ඔහු සතුවූ බවට වාර්තා පළව ඇත. එම්. එම්. අයි. සමාගම කැලෂ්නිකොව් නාමය භාවිත කරමින් වෙළෙඳ භාණ්ඩ නිෂ්පාදනය කරයි. ඒවා අතරට වොඞ්කා වර්ග සහ දඩයම් පිහිද ඇතුළත් වේ. ඊට ඇතුළත් තවත් විශේෂ අයිතමයක් වන්නේ ඒ. කේ. 47 අවියේ බයිනෙත්තුව ලෙස සවිකළ හැකි පිහියකි. මිහායිල් කැලෂ්නිකොව් දෙවරක් විවාහ වී ඇත. පළමු විවාහය එක්තරිනා ඩැනිලොව්නා අස්තකෝවා නම් වැන්දඹුවක් සමග වන අතර දෙවනුව එක්තරිනා වික්ටෝරොව්නා මොයිසෙවා සමග විය. දෙවන විවාහයෙන් ඔහුට ”වික්ටර්” නම් පුතෙක්ද ”නෙල්ලි”, ”එලේනා”, ”නටාලියා” නම් දියණියන් තිදෙනෙක්ද වේ. ඔහුගේ පුත් වික්ටර්ද වෘත්තියෙන් අවි නිර්මාණකරුවෙකු වේ. කැලෂ්නිකොව් සිය අද්විතීය වූ නිර්මාණය වෙනුවෙන් 1949 වසරේදී ”සෝවියට් සමූහාණ්ඩුවේ රාජ්‍ය සම්මානයෙන්” සහ ”ස්ටාලින් සම්මානයෙන්” පුදනු ලැබූ අතර 1958 වසරේදී ”සමාජවාදී කම්කරු වීරයා සම්මානයෙන්” පුදනු ලැබීය. 1964 දී ලැබූ සම්මානනීය ”ලෙනින් ත්‍යාගය” මෙන්ම ”රුසියානු සමූහාණ්ඩුවේ වීරයා” ඇතුළු තවත් සම්මාන ගණනාවකින් පුදනු ලැබූ ඔහු රුසියාවේ ජාතික වස්තුවක් ලෙස මියයන තෙක්ම ප්‍රභල ආරක්ෂාවක් ලබන්නෙක්ද විය. ආමාශගත රක්තපාත රෝගයෙන් පීඩා විඳිමින් දිගු කලක් රෝගාතුරව සිටි කැලෂ්නිකොව් 2013 නොවැම්බර් 17 වන දින ඔහු ජීවත්වූ ”උද්මූර්ටියා ජනරජයේ” අගනුවර වූ ”ඉෂෙව්ස්ක්” නගරයේ රෝහලට ඇතුළත් කරන ලද අතර 2013 දෙසැම්බර් මස 23 වන දින සදහටම තම දෙනෙත් පියා ගන්නා ලදි. ෆෙඩරල් හමුදා අනුස්මරණ සුසාන භූමියේ මිහිදන් කරන ලද පළමු පුද්ගලයන්ගෙන් කෙනෙකු වීමට කැලෂ්නිකොව්ට හැකි විය. ඒ. කේ. 47 නාමයෙහි වෙළඳ නාම අයිතිය කැලෂ්නිකොව් පවුල සතුවූ අතර කැලෂ්නිකොව් කන්සර්න් සමාගම එහි තනි අයිතිය ඉල්ලා නඩු මගට පිවිස තිබූ අතර 2016 අපේ‍්‍රල් 4 වන දින කැලෂ්නිකොව් කන්සර්න් සමාගමට එහි තනි අයිතිය පවරමින් නඩුවේ තීන්දුව ලබාදී ඇත. දැන් අපි ලොව පුරා හමුදාවන්ගේ, විප්ලවීය සංවිධාන වල, කැරලි කණ්ඩායම්වල සහ අපරාධකරුවන්ගේ මෙන්ම කොල්ලකරුවන්ගේත් අද්විතීය විශ්වාසය දිනාගත් ඒ. කේ. 47අවියේ සුවිශේෂී ගුණාංග කෙසේ වේදැයි සොයා බලමු. කැලෂ්නිකොව් රයිෆලය යන්නෙහි රුසියන් උච්ඡාරණය වන [/FONT]Avtomat Kalashnikova [FONT=Iskoola Pota] යන වචන දෙකෙහි මුල් අකුරු දෙක සහ නිෂ්පාදන වර්ෂය එකතු කිරීමෙන් මෙම නවතම ප්‍රහාරක රයිෆලය ඒ. කේ. 47 ලෙස නම් ලැබීය. 1947 වර්ෂයේ අත්හදා බැලීමේ පදනම මත තෝරාගත් හමුදා ඒකකයන් වෙත මෙම ප්‍රහාරක අවිය හඳුන්වා දුන් අතර 1949 සෝවියට් හමුදාවන්ගේ නිල ප්‍රහාරක අවිය ලෙස පිළිගැනීමට ලක්විය. වර්තමානය වන විට ඒ. කේ. 47 අවි මිලියන 100 පමණ ලොව පුරා නිෂ්පාදනය වී ඇති බව සැලකෙන අතර එය සෑම මිනිසුන් 60 දෙනකුටම එක් ඒ. කේ. 47 අවියක් වශයෙන් සැලකිය හැකිය. රුසියානු රජයට අයත් කැලෂ්නිකොව් කන්සර්න් සමාගම මගින් ප්‍රධාන වශයෙන් මෙම අවි නිපදවනු ලබන නමුත් 1997 වසර වන තෙක් එම සමාගම කැලෂ්නිකොව් අවි සඳහා පේටන්ට් බලපත්‍රය ලබා නොගැනීම හේතුවෙන් චීන ”නොරින්කෝ” ඇතුළු තවත් සමාගම් ගණනාවකට ඒ. කේ. 47 අවි අනුකරණ නිෂ්පාදනයන්ට ඉඩ ලැබුනි. 1956 වසරේදි පැන නැගුණ සෝවියට්, චීන මතභේදය හේතුවෙන් සෝවියට් දේශය විසින් ඒ. කේ. 47 අවි චීනයට සැපයීම නතර කරන ලදි. මෙම අභියෝගයට මුහුණදීම පිණිස මා ඕ සේතුං ප්රමුඛ චීන සමූහාණ්ඩුව රජයට අයත් කර්මාන්තශාලා 66 කදී ඒ. කේ. 47 අවියේ, චීන ප්‍රතිනිර්මාණයක් ලෙස ටී 56 ප්‍රහාරක අවිය නිෂ්පාදනය කරන ලදි. පසුව ”නොරින්කො” සහ ”පොලිටෙක් සමාගම්” වෙත මෙහි වගකීම පැවරුණි. ටී 56 අවිය මුල්් ඒ. කේ. 47 අවියේම කාබන් පිටපතක් වන නමුත් ඒ. කේ. 47 අවියට වඩා මඳක් සැහැල්ලූ වීම එහි ජනප්‍රියතාවයට හේතුවක් විය. කෙසේ වෙතත් මෙම නිෂ්පාදනයන් දෙකම දිය, ගොඩ පරිසරයන්ට මෙන්ම මඩ සහ ¥විලි සහිත ඕනෑම පරිසර තත්ත්වයකට වුවත් ඔරොත්තු දීමත්, සාපේක්ෂව ප්‍රභල ප්‍රහාරක බලයත් හේතුවෙන් ලොව පුරා නිල මෙන්ම නොනිල සන්නද්ධ හමුදාවන්ගේ ප්‍රියතම අවිය බවට පත්ව ඇත. සැහැල්ලූ බව, පහසු නඩත්තුව, මෙන්ම හිම මිදෙන කාලගුණ තත්ත්වයන් යටතේ, ජලයෙන් යටවූ වනාන්තර වල, මෙන්ම වැලි කුණාටු බහුල මැදපෙරදිග උණුසුම් කාලගුණ තත්ත්වයන් වලදීත් බාධාවලින් තොරව එකසේ ක්‍රියාකිරීම හේතුවෙන් ලොව පුරා හමුදාවන්ගේ කැමැත්ත මෙම අවියට ලැබිණි. ”විප්ලවයේ අවිය” ලෙස හැඳින්වුන ඒ. කේ. 47 අවිය වියට්නාම්, ඇෆ්ගනිස්තාන්, කොලොම්බියාව සහ මොසැම්බික් යන රටවල විප්ලවීය අරගලයන්හී සැලකිය යුතු කාර්ය භාරයක් ඉටු කර ඇත. මෙම ජනප්‍රියතාව කොතෙක්ද යත් මොසැම්බික් ජනරජයේ ජාතික ධජයේද ඒ. කේ. 47අවියේ රූපයක් ඇතුළත් වේ. 2011 ඇමෙරිකාවේ, ෆ්ලොරිඩාවේ පිහිටවූ ඇමෙරිකානු කැලෂ්නිකොව් සමාගම මුල් කැලෂ්නිකොව් අවිය නවීන ඇමෙරිකානු තාක්ෂණය මගින් වැඩිදියුණු කර ”කැලෂ්නිකොව් යූ. එස්. ඒ.” නමින් වෙළදපොළට නිකුත් කරන නමුත් එම සමාගම රුසියානු ”කැලෂ්නිකොව් කන්සර්න්” සමාගම සමග කිසිදු සම්බන්ධයක් නැති බව කියැවේ. ඒ. කේ. 47 ප්‍රහාරක රයිෆලය ගෑස් බලයෙන් ක්‍රියාකරන, අර්ධ ස්වයංක්‍රීය ප්‍රහාරක අවියකි. වෙඩි උණ්ඩයේ කැප්සුල් කොටසේ වෙඩි බෙහෙත් දැවීමෙන් ඇති කරන ගිනි සහ ගෑස් බලය මගින් උණ්ඩය ඉදිරියට තල්ලූ කරනු ලබන අතර බැරලයට සවිකළ සමාන්තර බටයක් මගින් ඉදිරියට ගෙන යනු ලබන ගෑස් බලය මගින් ඉදිරියට තල්ලූවී ගිය බෝල්ට් කොටස කරකවා නැවත පසුපසට තල්ලූකරනු ලැබේ. එමගින් ඊළඟ උණ්ඩය පිටකිරීම සඳහා අවිය ස්වයංක්‍රීයව සූදානම් කිරීම සිදුකෙරේ. 7.62 මි.මී. × 39 මි.මී. ප්‍රමාණයේ උණ්ඩ 30 ක් ඇතුළත් කරන ලද පතොරම් ගැබක් අවියට සම්බන්ධ කෙරෙන අතර මෙම උණ්ඩයක් තත්පරයට මීටර් 750ක වේගයකින් මුදාහැරේ. ප්‍රහාරක බලය තනි තනි උණ්ඩ(Semi Auto) මුදාහැරීමේදී මිනිත්තුවට උණ්ඩ 40 පමණ වන අතර සමූහ උණ්ඩ මුදාහැරීමකදී (Bursts) මිනිත්තුවට උණ්ඩ 100 පමණ වේ. මෙම අවියෙන් එක් වරකදී (බැරලය මාරු නොකොට) උණ්ඩ 600 ක් මුදා හැරිය හැකි අතර මීටර 350 ක් දක්වා නිවැරදි ඉලක්කයට වෙඩි තැබිය හැකිය. ඒ. කේ. 47 ප්‍රහාරක රයිෆලය පතොරම් ගැබ රහිතව කිලෝග්‍රෑම් 3.47 ක සාමාන්‍ය බරක් සහිත වන අතර අවියේ එක් එක් කාණ්ඩයන්ට අනුකූල, බඳෙහි ප්රභේදයන් අනුව මෙම බර සුළු සුළු ප්‍රමාණයන්ගෙන් අඩු වැඩි විය හැකිය. මෙම බඳෙහි විභේදනය මත ඒ. කේ. 47 අවිය ප්‍රධාන වශයෙන් ප්‍රභේද තුනකින් නිෂ්පාදනය වී ඇති බව හඳුනාගත හැකිය. එනම්, ස්ථීරව සවිකල දැවමය බඳ සහිත අවි, පසෙකට නැවිය හැකි ලෝහමය රාමුවකින් සහ දැවමය කොටස් සහිත බඳ සහිත අවි සහ හැකිලිය හැකි ලෝහමය බඳක් සහිත අවි වශයෙනි. අවි බැරලයේ සම්පූර්ණ දිග 415 මි. මී. අඟල් (16.3) පමණ වන අතර බැරලය මගින් පිටතට මුදාහරින උණ්ඩයේ බලය සහ වේගය වැඩි කිරීම සඳහා බැරලයේ ඇතුළත ක්‍රෝමියම් ආලේපිත දකුණට කැරකෙන දඟර ස්වභාවයේ දාර ඇතිකර ඇත. මෙමගින් බැරලය දිගේ පිටතට ගමන් කරන උණ්ඩය දක්ෂිණාවර්ථව කැරකීමට ලක්වන අතර එමගින් ඇතිකරන ගුරුත්ව බලය මගින් උණ්ඩය නියමිත ඉලක්කය කරා වැඩි වේගයකින් සහ වැඩි නිරවද්‍යතා සම්භාවිතාවකින් ගමන් කිරීමට සලස්වනු ලැබේ. එසේම උණ්ඩයේ කැරකීම මගින් මගින් සතුරාට ඇති කරන හානියේ ප්‍රමාණය වැඩි කිරීමද සිදු කරයි. ඒ. කේ. 47 ප්‍රහාරක රයිෆලය මීටර 100 සිට 800 දක්වා පරාසයක සීරු මාරු කළ හැකි ලෝහමය දර්ශකයකින් (Iron Sight) යුක්ත වන අතර එය නිවැරදිව ඉලක්කය ගැනීමට භාවිත කෙරේ. අවිය අත දරන්නාගේ අවශ්‍යතාව අනුව උණ්ඩ මුදාහැරීමේ ක්‍රමය සකසා ගැනීම සඳහා ලෝහමය ලීවරයක් :(Safety pin) භාවිතා වන අතර එය ආරක්ෂිත :(Safety) අර්ධ ස්වයංක්‍රීය (Semi automatic) අර්ධ ස්වයංක්‍රීය (automatic) වශයෙනි. පතොරම් පුරවා වෙඩි තැබීමට සූදානම් කළ අවිය අත්වැරදීම්වලින් ක්‍රියාත්මකවීම වැළැක්වීම සඳහා ආරක්ෂිත සූදානමේ ලීවරය රඳවා තැබීම සිදුකරන අතර තනි තනි උණ්ඩ මුදාහැරීම සඳහා අර්ධ ස්වයංක්‍රීය ස්ථානයේත් සමූහ වශයෙන් උණ්ඩ මුදාහැරීම සඳහා ස්වයංකී‍්‍රය ස්ථානයේත් ලීවරය රඳවා තැබිය යුතුය. එහි තේරුම නම් කිසිවෙකු ස්වයංක්‍රීය ස්ථානයේ ආරක්ෂිත ලීවරය රඳවා ටි්රගරය :(Trigger) මිරිකුවහොත් පතොරම් ගැබෙහි ඇති උණ්ඩ සියල්ලම තත්පර කිහිපයක් තුළ මුදා හැරෙන බවයි. ඒ. කේ. 47 ප්‍රහාරක රයිෆලයේ ප්‍රභලත්වය සහ ජනප්‍රියත්වය පිළිබඳව සැක නොමැති වුවද තම ප්‍රභලම ප්‍රතිවාදියා වූ ඇමෙරිකාව භාවිතා කරන ”කෝල්ට්” ( එම් 16 ) රයිෆලයට සාපේක්ෂව එහි වැඩි දියුණු කළ යුතු අංගයන් හදුනා ගැනීමට අඛණ්ඩ අධ්‍යයනයන් සෝවියට් හමුදාව විසින් සිදුකරන ලදි. එහි ප්රථිඵලයක් ලෙස 1959 වර්ෂයේ වැඩි දියුණු කළ ඒ. කේ. එම්. රයිෆලය සෝවියට් හමුදාවන්ට හඳුන්වා දුන් අතර එය අද දක්වා ප්‍රධානතම ප්‍රහාරක අවියක් රුසියාවේ මෙන්ම ”වෝර්සෝ ගිවිසුම” ට අයත් රටවල සහ අප්‍රිකානු සහ ආසියානු රුසියන් හිතවාදී රටවල විශාල වශයෙන් භාවිතා වේ. ඒ. කේ. 47 රයිෆලය සඳහා යොදාගත් 7.62 මි.මී. × 39 මි.මී. උණ්ඩ වෙනුවට ඇමෙරිකානු එම් 16 (5.56 මි.මී.×45 මි.මී.) රයිෆල් සඳහා යොදාගන්නා උණ්ඩවලට සමාන 5.45 මි.මී. × 39 මි.මී. උණ්ඩ යොදාගෙන 1970 දශකයේදී ඒ. කේ. 74 රයිෆලය නිර්මාණය කර ඇති අතර අවිය සඳහා හඬ නොනැගෙන සේ වෙඩි තැබිය හැකි සයිලන්සරයක් ග්‍රෙනේඞ් ලෝන්චරයක් සහ ගැලවිය හැකි බයිනෙත්තුවක් ආදී අංග කිිහිපයක් එක්කර ඇත. ඒ. කේ. 74 හි නවීකරණයක් වූ ඒ. කේ. 74 එම් වර්තමානයේදී රුසියානු හමුදාවන්ගේ ප්‍රධානතම ප්‍රහාරක අවිය ලෙස භාවිතා වේ. යුද විරෝධීන්ගේ මතයන් කෙසේ වුවද මොස්කව් අගනුවර ඒ. කේ. 47 අවියක් අත දරා සිටින ලූතිනන් ජෙනරාල් මිහායිල් තිමොෆියේවිච් කැලෂ්නිකොව්ගේ අඩි 30 උස ලෝකඩ ප්‍රතිමාවක් නිර්මාණය කරමින් රුසියාව සිය වීරයාට ගෞරව කර ඇති අතර නොවැම්බර් 19 වන දින කැලෂ්නිකොව් අනුස්මරණ දිනය ලෙස නම් කර සෑම වසරකදීම සැමරුම් සිදු කෙරේ. එන්. කේ. සූරියබණ්ඩාර පේරාදෙණිය[/FONT][/SIZE] [SIZE=3][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom