Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AK-47 රයිෆලය ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම එළකිරියේ ත්‍රෙඩ් කීපයක්ම් කලින් දැම්මා වුනත් ඒවා ඔක්කොම උදව් ඉල්ලලා දාපු ත්‍රෙඩ්. මේක තමා මං එළකිරියන්ස්ලගේ දැනුම පිණිස දාන පලවෙනි ත්‍රෙඩ් එක.

Kalashnikov හෙවත් AK-47

හරි එහෙනම් වැඩේට බහිමු

මේ වෙපන් එක ඩිසයින් කරපු ඉංජිනේරුවගෙ නම මීහයිල් ක්ලෂ්නිකොව්. එයා රුසියන් ආමි එක එක්ක දෙවැනි ලෝක යුද්ද කාලෙ යුද පෙරමුනේ සටන් කරපු කෙනෙක්. රුසියන් හමුදාවේ තිබ්බ ලොකුම අඩුපාඩුව තමා එයාලගෙ වෙඩි බලය මද වීම. රුසියන් කාරයා යුද්ද දිනුවේ පිරිස් බලය වැඩි නිසා. ක්ලෂ්නිකොව් මේක තේරුම් ගත්තා. මේකට හේතුව තමා එයාලගේ ඒකාලෙ තිබුන වෙපන්ස් වල තාක්ෂණය ජර්මානු වෙපන්ස් වලට වඩා අඩු වීම.  ඇත්තම කිව්වොත් දෙවැනි ලෝක යුද්ද කාලේ හිට්ලර් ජර්මානු යුද තාක්ෂණය ඉතාම ඉහළ මට්ටමකට දියුනු කලා. පළවෙනි රොකට් එක ජර්මනුන් නිපදවීම වගේම ඉතාම සාර්ථක ගිනි අවි නිපදවීම ඒකට උදාහරණයක්. කොහොමහරි මේ කාලෙ ජර්මන් ආමි එක බහුලව පාවිච්චි කලේ ස්ට්රම්ගවේයර් කියන වෙපන් එක. 1943 දී හදුන්වාදීපු මේ වෙපන් එක අති සාර්ථක ආයුධයක්.

මේක තමා ස්ට්රම්ගවේයර් එක.

මේ වෙපන් එක හදුන්වාදීමත් සමග රුසියන් කාරයාට තේරුම් ගියා එයාලගෙ තිබුන PPSH-41 වෙපන් එක මේ ස්ට්රම්ගවේයර් වෙපන් එක ඉදිරිපිට අසාර්තක වෙන බව.

මේ තියෙන්නේ PPSH-41 වෙපන් එක.

ඒක නිසා රුසියාව එයාලගේ ආමි එකට අලුත් වෙපන් දෙකකුත් හදුන්වා දෙනවා. SKS සහ RPD තමා ඒ වෙපන්ස් දෙක.

මේ SKS

මේ RPD.

රුසියන් ආමි එකෙන් ඇට්ටි හැලෙන්න කාලා ජර්මන් කාරයා දුවනකොට මේ ස්ට්රම්ගවේයර් වෙපන් දෙක තුනක් උන් දාලා ගිහිල්ලා තිබ්බා. ක්ලෂ්නිකොව් ඉංජිනේරු මහත්මයා මේ වෙපන් එකක් ගෙනැල්ලා මස් කරලා බැලුවා කොහොමද මේ අවිය මෙච්චර සාර්ථකව ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ කියලා. ඒකෙ ඩිසයින් එක වගේම දෙවැනි ලෝක යුදයේදී ඇමරිකන් හමුදාව පාවිච්චි කරපු m1 කියන රයිෆල් එකේත් ගුණාංග එකතු කරලා තමයි ක්ලෂ්නිකොව් මහත්තයා මේ AK-47 කියන අති සාර්ථක ආයුධය ඩිසයින් කරන්නේ.

1945 දි දෙවැනි ලෝක යුද්ද කාලෙ අවසාන භාගයෙදි තමා AK-47 වෙපන් එක ඩිසයින් කරන්න පටන් ගත්තේ. 1946 දි ප්‍රොටෝටයිප් එක නිෂ්පාදනය වෙනවා. මේ අවිය ගැන කියනවානම් මේක ස්වයංක්‍රීය වායු රයිෆලයක්. මේ වායු රයිෆලය කියන දේ ක්‍රියාත්මක වෙන විදිය ගැන පසුව ත්‍රෙඩ් එකක් දාන්නම්

1948 දි තමා මේ වෙපන් එක සක්‍රීය සේවයට එක් වෙන්නේ. එදා ඉදලා අද වෙනකම් ලෝකෙ රටවල් ගානක ජීවිත දහස් ගානක් නසන්නත් ජීවිත දහස් ගානක් රකින්නත් මේ ආයුධය දායක වෙලා තියෙනවා.

ඒ වගේම කියන්න ඕනෙ 2011 දි AK-47 වෙපන් එකේ 65 වෙනි උපන්දිනය සමරමින් රුසියාවේ පැවති උත්සවයකදී මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ක්ලෂ්නිකොව් මහතා කිව්වේ තමා ජීවිත වනසන මේ ගිනි අවිය නිපදවීම ගැන තමා කනගාටු නොවන බව. ඔහු මෙය නිපදවූවේ තමන්ගේ රට ආරක්ෂා කිරීමට බවත් එම අරමුණ මෙම අවියෙන් ඉටුවීම පිලිබද තමා සතුටු වන බවත් ඔහු කිව්වා

දැන් බලමු T56 ගැන. ටී 56 කියන්නේ 47 එකේම චයිනීස් වර්ශන් එක. අද වගේම ලෝකෙ හදන කිසිම දෙයක් එදත් චීනගෙන් බේරුනේ නෑ. ඌ කොහොමහරි චයිනීස් මොඩලයක් හදනවා

මේ AK-47 එක මතින් ඩිවලප් කරපු තව ආයුධ ගොඩාක් තියෙනවා AK-103, AKM, AK-74, AK-12 ඒවාගෙන් සමහරක්.

මේ තමා AK-12 රයිෆල් එක.

M16 M4 වගේ ඇමරිකන් ගිනි අවි අපි හිතන තරම් සාර්තක නිර්මාණ නොවෙයි. ඉරාක යුද්දයෙදි පවා වැලි දූවිලි සහිත උෂ්ණාධික පරිසරයේදී මේ M රයිෆල අසාර්තක වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් ඇමරිකන් කාරයාගෙ යුද තාක්ෂණය එදත් අදත් දියුණුම තාක්ෂණය නෙවෙයි. අද වුනත් ඇමරිකාව ලෝකෙටම සද්දෙ දාගෙන හිටියට රුසියාව සහ චීනය තමන්ගෙ යුද ශක්තිය ප්‍රදර්ශනය කලොත් ඇමරිකාව බලු වෙනවා. න්‍යෂ්ටික අවි ගැන කතා කලත් ඕකම තමා තත්වේ.

න්‍යෂ්ටික අවි ගැන ත්‍රෙඩ් එකකින් නැවත හමුවෙමු.

මේක ටිකක් මහන්සි වෙලා ටයිප් කලේ. රෙප් දුන්නට කමක් නැත  අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකකුත් දාගෙනම යමු.

[QUOTE="Sithira Weerasinghe, post: 18909914, member: 540640"] [SIZE="6"]මම එළකිරියේ ත්‍රෙඩ් කීපයක්ම් කලින් දැම්මා වුනත් ඒවා ඔක්කොම උදව් ඉල්ලලා දාපු ත්‍රෙඩ්. මේක තමා මං එළකිරියන්ස්ලගේ දැනුම පිණිස දාන පලවෙනි ත්‍රෙඩ් එක. [SIZE="7"][COLOR="Red"]Kalashnikov හෙවත් AK-47[/COLOR][/SIZE] [SIZE="6"]හරි එහෙනම් වැඩේට බහිමු :cool: [IMG]http://s5.postimg.org/ma8xv4drr/AK_47_type_II_Part_DM_ST_89_01131_1.jpg[/IMG] මේ වෙපන් එක ඩිසයින් කරපු ඉංජිනේරුවගෙ නම මීහයිල් ක්ලෂ්නිකොව්. එයා රුසියන් ආමි එක එක්ක දෙවැනි ලෝක යුද්ද කාලෙ යුද පෙරමුනේ සටන් කරපු කෙනෙක්. රුසියන් හමුදාවේ තිබ්බ ලොකුම අඩුපාඩුව තමා එයාලගෙ වෙඩි බලය මද වීම. රුසියන් කාරයා යුද්ද දිනුවේ පිරිස් බලය වැඩි නිසා. ක්ලෂ්නිකොව් මේක තේරුම් ගත්තා. මේකට හේතුව තමා එයාලගේ ඒකාලෙ තිබුන වෙපන්ස් වල තාක්ෂණය ජර්මානු වෙපන්ස් වලට වඩා අඩු වීම. :angry: ඇත්තම කිව්වොත් දෙවැනි ලෝක යුද්ද කාලේ හිට්ලර් ජර්මානු යුද තාක්ෂණය ඉතාම ඉහළ මට්ටමකට දියුනු කලා. පළවෙනි රොකට් එක ජර්මනුන් නිපදවීම වගේම ඉතාම සාර්ථක ගිනි අවි නිපදවීම ඒකට උදාහරණයක්. කොහොමහරි මේ කාලෙ ජර්මන් ආමි එක බහුලව පාවිච්චි කලේ ස්ට්රම්ගවේයර් කියන වෙපන් එක. 1943 දී හදුන්වාදීපු මේ වෙපන් එක අති සාර්ථක ආයුධයක්. [IMG]http://s5.postimg.org/vjb458mnr/MP44_Tyskland_8x33mm_Kurz_Arm_museum.jpg[/IMG] මේක තමා ස්ට්රම්ගවේයර් එක. මේ වෙපන් එක හදුන්වාදීමත් සමග රුසියන් කාරයාට තේරුම් ගියා එයාලගෙ තිබුන PPSH-41 වෙපන් එක මේ ස්ට්රම්ගවේයර් වෙපන් එක ඉදිරිපිට අසාර්තක වෙන බව. [IMG]http://s5.postimg.org/5rpsg1fp3/PPSh_41_from_soviet_1.jpg[/IMG] මේ තියෙන්නේ PPSH-41 වෙපන් එක. ඒක නිසා රුසියාව එයාලගේ ආමි එකට අලුත් වෙපන් දෙකකුත් හදුන්වා දෙනවා. SKS සහ RPD තමා ඒ වෙපන්ස් දෙක. [IMG]http://s5.postimg.org/s4xj2ugmv/SKS_Ryssland_AM_045810.jpg[/IMG]මේ SKS [IMG]http://s5.postimg.org/iyf8fkbef/1920px_LMG_RPD_44.jpg[/IMG]මේ RPD. රුසියන් ආමි එකෙන් ඇට්ටි හැලෙන්න කාලා ජර්මන් කාරයා දුවනකොට මේ ස්ට්රම්ගවේයර් වෙපන් දෙක තුනක් උන් දාලා ගිහිල්ලා තිබ්බා. ක්ලෂ්නිකොව් ඉංජිනේරු මහත්මයා මේ වෙපන් එකක් ගෙනැල්ලා මස් කරලා බැලුවා කොහොමද මේ අවිය මෙච්චර සාර්ථකව ඕනෑම තත්වයකට ඔරොත්තු දෙන්න හදලා තියෙන්නේ කියලා. ඒකෙ ඩිසයින් එක වගේම දෙවැනි ලෝක යුදයේදී ඇමරිකන් හමුදාව පාවිච්චි කරපු m1 කියන රයිෆල් එකේත් ගුණාංග එකතු කරලා තමයි ක්ලෂ්නිකොව් මහත්තයා මේ AK-47 කියන අති සාර්ථක ආයුධය ඩිසයින් කරන්නේ. 1945 දි දෙවැනි ලෝක යුද්ද කාලෙ අවසාන භාගයෙදි තමා AK-47 වෙපන් එක ඩිසයින් කරන්න පටන් ගත්තේ. 1946 දි ප්‍රොටෝටයිප් එක නිෂ්පාදනය වෙනවා. මේ අවිය ගැන කියනවානම් මේක ස්වයංක්‍රීය වායු රයිෆලයක්. මේ වායු රයිෆලය කියන දේ ක්‍රියාත්මක වෙන විදිය ගැන පසුව ත්‍රෙඩ් එකක් දාන්නම් :D 1948 දි තමා මේ වෙපන් එක සක්‍රීය සේවයට එක් වෙන්නේ. එදා ඉදලා අද වෙනකම් ලෝකෙ රටවල් ගානක ජීවිත දහස් ගානක් නසන්නත් ජීවිත දහස් ගානක් රකින්නත් මේ ආයුධය දායක වෙලා තියෙනවා. ඒ වගේම කියන්න ඕනෙ 2011 දි AK-47 වෙපන් එකේ 65 වෙනි උපන්දිනය සමරමින් රුසියාවේ පැවති උත්සවයකදී මාධ්‍යවේදියෙක් අහපු ප්‍රශ්නයකට පිලිතුරු දෙමින් ක්ලෂ්නිකොව් මහතා කිව්වේ තමා ජීවිත වනසන මේ ගිනි අවිය නිපදවීම ගැන තමා කනගාටු නොවන බව. ඔහු මෙය නිපදවූවේ තමන්ගේ රට ආරක්ෂා කිරීමට බවත් එම අරමුණ මෙම අවියෙන් ඉටුවීම පිලිබද තමා සතුටු වන බවත් ඔහු කිව්වා දැන් බලමු T56 ගැන. ටී 56 කියන්නේ 47 එකේම චයිනීස් වර්ශන් එක. අද වගේම ලෝකෙ හදන කිසිම දෙයක් එදත් චීනගෙන් බේරුනේ නෑ. ඌ කොහොමහරි චයිනීස් මොඩලයක් හදනවා :rofl::rofl: මේ AK-47 එක මතින් ඩිවලප් කරපු තව ආයුධ ගොඩාක් තියෙනවා AK-103, AKM, AK-74, AK-12 ඒවාගෙන් සමහරක්. [IMG]http://s5.postimg.org/fsumpcss7/AK_12_Engineering_technologies_international_for.jpg[/IMG] මේ තමා AK-12 රයිෆල් එක. M16 M4 වගේ ඇමරිකන් ගිනි අවි අපි හිතන තරම් සාර්තක නිර්මාණ නොවෙයි. ඉරාක යුද්දයෙදි පවා වැලි දූවිලි සහිත උෂ්ණාධික පරිසරයේදී මේ M රයිෆල අසාර්තක වෙලා තියෙනවා. ඇත්තම කිව්වොත් ඇමරිකන් කාරයාගෙ යුද තාක්ෂණය එදත් අදත් දියුණුම තාක්ෂණය නෙවෙයි. අද වුනත් ඇමරිකාව ලෝකෙටම සද්දෙ දාගෙන හිටියට රුසියාව සහ චීනය තමන්ගෙ යුද ශක්තිය ප්‍රදර්ශනය කලොත් ඇමරිකාව බලු වෙනවා. න්‍යෂ්ටික අවි ගැන කතා කලත් ඕකම තමා තත්වේ. [COLOR="Red"]න්‍යෂ්ටික අවි ගැන ත්‍රෙඩ් එකකින් නැවත හමුවෙමු.:cool: [/COLOR] මේක ටිකක් මහන්සි වෙලා ටයිප් කලේ. රෙප් දුන්නට කමක් නැත :rofl::rofl: අනිත් අයට බලන්නත් එක්ක බම්ප් එකකුත් දාගෙනම යමු. :yes: [/SIZE][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom