Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
AK-47, M-16 වගතුග..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හ්ම්ම්ම්......තවත් මම කැමතිම මාතෘකාවක්

ඒ හින්දා හොට නොදා යන්න හිතුනෙම නෑ......

m-16 ,Ak-47 රයිෆල් 2 ගැන කියනවා නම් මේ 2 සන්සංදනය කරද්දි m-16 ට කැමති කෙනා කියන්නෙ m-16 හොඳයි කියලා....ඒ වගේම Ak-47 ට කැමති කෙනා කියන්නෙ Ak-47 හොඳයි කියලා....අපි මේ 2 සන්සන්දනය කලොත්,

m-16 Accuracy(නිර්වද්‍යතාවය) වැඩී

m-16 හැසිරවීම පහසුයි

m-16 Recoil (පසු පසට ගැසීම) අඩුයි

m-16 බර අඩුයි

m-16 ස්වයංක්‍රීයයි (full automatic)

m-16 ක්‍රියාකාරී දුර සීමාව වැඩී

නමුත්

Ak-47 ජවය වැඩී (power & penetration)

Ak-47 ඕනෑම දේශගුනයක ඕනෑම පරිසරයක ඔරොත්තු දෙනවා

Ak-47 හිරවීමක් නැති තරම් (jamming)

Ak-47 කෙතරම් කලක් මඩේ , වතුරේ ඕනෑම කාලයක් තැබූවද නැවත ගලවා සුද්ද කර සවි කල විට

පෙර තිබූ ලෙසම ක්‍රියා කරයි

Ak-47 ලොව ඕනෑම රටක පහසුවෙන් පතරොම් සහ අමතර කොටස් ලාභදායී ලෙස සොයා ගත හැක

Ak-47 ඉතා කෙටි කාලයකින් ගලවා නැවත සවි කල හැකිය

මීට අමතරව ඇමෙරිකානු හමුදාව ප්‍රධාන පරාජය ලැබූ වියට්නාමයේදී ඔවුන්ගේ පරාජයට ප්‍රධාන හේතුව වූවේ m-16 රයිෆලයේ වැසි සහිත පරිසරයට ඔරොත්තු නොදීමයි....වියට්නාම් හමුදාවේ ප්‍රධාන අවිය වූවේ Ak-47 අවියයි.Ak-47 අවියෙන් වෙඩි වැදුනු විට (උදරයෙන් ඉහල පෙදෙස) ජීවිත අවදානම 95% පමන වන අතර m-16 අවියේ මෙම ප්‍රතිශතය 60%-75% ත් අතර වේ...එමෙන්ම Ak-47 අවිය ලොව ඕනෑම දේශගුණ තත්වයක(අව්,වැසි,දූවිලි,මඩ) කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ක්‍රියාත්මක කල හැකිය..නමුත් m-16 තෙතමනය සහිත පරිසරයේදී බොහෝ විට ඉතාමත්ම අකාර්යක්ශම වේ...එමෙන්ම m-16 ස්වයංක්‍රීය අවස්තාවේදී බොහෝ විට හිරවේ(jamming).ලොව නිශ්පාදනය වූ භයංකරම අවිය ලෙස Ak-47 හැඳින්වෙන්නේ මේ හෙයින් ය..යැමෙන්ම ලොව ත්‍රස්තවාදී කල්ලි වල ප්‍රියතම ආයුධය Ak-47 වන්නේද මේ හෙයිනි...

තෙතමනය රහිත නගරබද පරිසරයකදී නම් Ak-47 අවියට m-16 සමඟ තරඟවැදීම අපහසුය

(Eg-urban police chase)

නමුත් නියම යුධ වාතාවරනයකදී m-16 රයිෆලයට Ak-47 සමග තරඟවැදීම අපහසුය

[QUOTE="[NISH], post: 14421983, member: 453088"] [B][SIZE="3"]හ්ම්ම්ම්......තවත් මම කැමතිම මාතෘකාවක් ඒ හින්දා හොට නොදා යන්න හිතුනෙම නෑ...... m-16 ,Ak-47 රයිෆල් 2 ගැන කියනවා නම් මේ 2 සන්සංදනය කරද්දි m-16 ට කැමති කෙනා කියන්නෙ m-16 හොඳයි කියලා....ඒ වගේම Ak-47 ට කැමති කෙනා කියන්නෙ Ak-47 හොඳයි කියලා....අපි මේ 2 සන්සන්දනය කලොත්, m-16 Accuracy(නිර්වද්‍යතාවය) වැඩී m-16 හැසිරවීම පහසුයි m-16 Recoil (පසු පසට ගැසීම) අඩුයි m-16 බර අඩුයි m-16 ස්වයංක්‍රීයයි (full automatic) m-16 ක්‍රියාකාරී දුර සීමාව වැඩී නමුත් Ak-47 ජවය වැඩී (power & penetration) Ak-47 ඕනෑම දේශගුනයක ඕනෑම පරිසරයක ඔරොත්තු දෙනවා Ak-47 හිරවීමක් නැති තරම් (jamming) Ak-47 කෙතරම් කලක් මඩේ , වතුරේ ඕනෑම කාලයක් තැබූවද නැවත ගලවා සුද්ද කර සවි කල විට පෙර තිබූ ලෙසම ක්‍රියා කරයි Ak-47 ලොව ඕනෑම රටක පහසුවෙන් පතරොම් සහ අමතර කොටස් ලාභදායී ලෙස සොයා ගත හැක Ak-47 ඉතා කෙටි කාලයකින් ගලවා නැවත සවි කල හැකිය මීට අමතරව ඇමෙරිකානු හමුදාව ප්‍රධාන පරාජය ලැබූ වියට්නාමයේදී ඔවුන්ගේ පරාජයට ප්‍රධාන හේතුව වූවේ m-16 රයිෆලයේ වැසි සහිත පරිසරයට ඔරොත්තු නොදීමයි....වියට්නාම් හමුදාවේ ප්‍රධාන අවිය වූවේ Ak-47 අවියයි.Ak-47 අවියෙන් වෙඩි වැදුනු විට (උදරයෙන් ඉහල පෙදෙස) ජීවිත අවදානම 95% පමන වන අතර m-16 අවියේ මෙම ප්‍රතිශතය 60%-75% ත් අතර වේ...එමෙන්ම Ak-47 අවිය ලොව ඕනෑම දේශගුණ තත්වයක(අව්,වැසි,දූවිලි,මඩ) කිසිදු ප්‍රශ්නයක් නොමැතිව ක්‍රියාත්මක කල හැකිය..නමුත් m-16 තෙතමනය සහිත පරිසරයේදී බොහෝ විට ඉතාමත්ම අකාර්යක්ශම වේ...එමෙන්ම m-16 ස්වයංක්‍රීය අවස්තාවේදී බොහෝ විට හිරවේ(jamming).ලොව නිශ්පාදනය වූ භයංකරම අවිය ලෙස Ak-47 හැඳින්වෙන්නේ මේ හෙයින් ය..යැමෙන්ම ලොව ත්‍රස්තවාදී කල්ලි වල ප්‍රියතම ආයුධය Ak-47 වන්නේද මේ හෙයිනි... තෙතමනය රහිත නගරබද පරිසරයකදී නම් Ak-47 අවියට m-16 සමඟ තරඟවැදීම අපහසුය (Eg-urban police chase) නමුත් නියම යුධ වාතාවරනයකදී m-16 රයිෆලයට Ak-47 සමග තරඟවැදීම අපහසුය [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom