Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
#AKD
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගෙන ඇත.

පරාජයට පත් වුවද සජිත් ප්‍රේමදාස බිල්ලට දීම නිසා රෙදි ගැලවී විලි ලැජ්ජාවට පත්වෙන අන්දමේ කුජීත පරාජයකට ලක් නොවෙමින් නම්බුකාර ලෙස රෙද්ද බේරා ගැනීමට එජාපය ප්රමුඛ යහපාලන නඩය සමත්ව ඇත.

විකල්ප බලයක් ගැන කතා කරමින් කකුල් දෙක දෙපොලේ තබාගෙන සාම්ප්‍රදායික ලෙස තමන්ට ආකර්ෂණය වන ජන පිරිස කවුරුන් දැයි වටහා නොගෙන ක්‍රියා කිරීම නිසා ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය කුජීත වන ලෙසට පරාජයට පත්ව ඇත.

මේ ලියන්නට උත්සාහා කරන්නේ ජවිපෙට කෙලවීමේ සාධක එකින් එක වටහා ගැනීමට සහ ඒවා වටහා ගැනීමට උනන්දුවක් ඇති ජෙප්පන්ට ඒවා වටහා දීමටය...

කොහොමත් ජනාධිපතිවරණයකදී අනෙක් මැතිවරණ වලදී මෙන් ජවිපෙට ඡන්ද වැටෙන්නේ නැත...

ඊට හේතුව සටන ප්‍රධාන දෙදෙනා අතර දෝලනය වන හෙයිනි..

ඒ නිසා පහුගිය පලාත් පාලන ඡන්දයේදී ගත් ලක්ෂ හත මෙවර ලක්ෂ හයකට අඩු වූවාට කම් නැත.

එය සාමාන්‍ය තත්වයකි...

නමුත් දැන් මේ උදාවී ඇත්තේ අසාමාන්‍ය තත්වයකි

සාම්ප්රදායිකවම ජවිපෙ ලාංකීය ජනතාවට සමීප වූයේ මනසේ තැන්පත් වූයේ දේශප්‍රේමී දේශපාලන ව්‍යාපාරයක් ලෙසය.

1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ මුලින්ම ඊට විරුද්ධව හඩ නැගුවේ ජවිපෙය.

2001 දී සටන් විරාම ගිවිසුම එන විට පාරට බැස්සේ ජවිපෙය.

2005 දී සුනාමි සහන මණ්ඩලය එන විට ආණ්ඩුවෙන් එලියට බැස්සේ ජවිපෙය.

නමුත් මෙදා ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගෙන එන විට ජවිපෙ නායකයා ඊට විරුද්ධව කතා කරද්දීත් , ජවිපෙ ලේකම් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එය විවේචනය කරන මොහොතේදීත් බුකියේ ජෙප්පන් කලේ ගිවිසුමට විරුද්ධ මහින්දවාදීන්ට හට උසුළු විසුළු කරමින් , අපහාස කරමින් කාලය ගත කිරීමය.

ඒ අනුව පක්ෂය මොන මතය දැරුවද ජවිපෙ ක්‍රියාධරයින් ක්‍රියා කරන්නේ රාජපක්ෂලාගේ මතයට විරුද්ධවය.

ඔවුන්ගේ එකම පරමාර්ථය රාජපක්ෂලා පැරදවීම පමණකි.

ඔවුන්ගේ දේශපාලන ඉලක්කයන් ඒ තරම් පටු තැනකට තල්ලු වී ඇත.

ඔවුන් සමහරෙකුට ජවිපෙ දිනවීමට හෝ උවමනාවක් නැත...

අවශ්‍ය වන්නේ රාජපක්ෂලා පැරදවීම පමණකි.

අනෙක් අතට වේදිකා මත කොපමණ විවේචනය කලත් ජවිපෙ සහ එජාප ක්‍රියාධරයින් සිටින්නේ මිතුරන් සේය.

රාජපක්ෂලා සමග තිබෙන වෛරයෙන් සීයෙන් පංගුවක් මේ දෙගොල්ල අතර නැත.

අනුර වේදිකා මත සජිත්ව විවේචනය කරන විටදී පවා ජවිපෙ සාමාජිකයන් කිය කිය ගියේ ගෝඨා පරදිනවා , ගෝඨා පරදවමු වැනි කතන්දර පමණකි.

අනුර දිනවමු යන්න ඔවුන්ට අතුරු මාතෘකාවකි.

ඒ අනුව ගෝඨා පරදවමු යනුවෙන් එකම සටන් පාඨය ලෙස ඔවුන් දොඩවන විටම සජිත් දිනවමු වැන්නක් නොකියා කියවෙන බව ඔවුන්ට අවබෝධයක් නැත..

එක්කෝ අවබෝධ කර ගැනීමට උවමනාවක් නැත.

සාම්ප්රදායිකවම ජවිපෙට ආකර්ෂණය වූයේ මේ රටේ වාමාංශික , දේශප්‍රේමී ඡන්දය.

අතීතයේ පටන් ජවිපෙට වාසිදායක ලෙස ඡන්ද හැසිරුණේ හම්බන්තොට , මාතර , මොණරාගල , ගාල්ල වැනි වාමාංශිකයන් බහුල දිස්ත්‍රික්ක මිස බදුල්ල , මහනුවර වැනි එජාපයට සමීප දිස්ත්‍රික්ක නොවේ.

ජවිපෙට ලෙහෙසියෙන්ම කඩා ගත හැක්කේ ශ්රිලංකාකාරයාගේ ඡන්දයයි.

යූඇන්පීකාරයින් ජීවිතේට උන්ගේ පක්ෂයෙන් පිට වෙන එකෙකුට ඡන්දයක් දෙන්නේ නැත.

නමුත් වර්තමානය වෙන විට ජවිපෙ සාමාජිකයන් තමන්ගේ ජම්මාන්තර වෛරක්කාරයන් බවට පත්කරගෙන සිටින්නේද අතීතයේ තමන්ට මනාපයක් , ඡන්දයක් දුන් ශ්රිලංකාකාරයන්වය....බයියන් , වහලුන් ලෙස හංවඩු ගසමින් හෙලා දකින්නේ ඔවුන්වය.

යූඇන්පීකාරයින් උඩ දාගෙන මහින්දට තලන විට අනුරට විසිල් ගැසුවාට අනුරට ඡන්දය දෙන්නේ නැත.

ඒ 1947 සිට යූඇන්පීකාරයාගේ මනස හැසිරෙන ක්‍රමයයි.

එජාපයෙන් පිට උන් ඡන්දය දෙන්නේ නැත.

ව්සිල් සහ අත්පුඩි වදින විට චූන් වෙන වත්මන් ජෙප්පන් සිතන්නේ මෙදා නම් යූඇන්පීකාරයින් අපිට දෙයි කියාය.

ප්‍රථිපල ගනින විට බඩු නැත.

තමන් අතේ තිබූ දේශප්‍රේමී කොඩිය කොඩි ගස පිටින්ම මහින්ද රාජපක්ෂගේ අතට දුන් ජවිපෙ ඉන් අනතුරුව ජාතිවාදියා යන නම්බු නාමයකුත් මහින්දට ලබා දුන්නේය.

අද මහින්දලා දකුණේ වාර්තාගත ජයග්‍රහණ ලබන්නේ ඒ නම්බු නාමයට පින් සිද්ද වන්නටය.

සිංහල , දෙමල , මුස්ලිම් මේ වර්ග තුනේම ලාංකීය බහුතරය ජාතිවාදීන්ය ...

දකුණේ ගෝඨාගේ මෙන්ම උතුරේ සජිත්ගේ ඡන්ද ප්‍රථිපල පෙන්නන්නේද එම යතාර්ථයයි...

සැබැවින්ම මහින්ද ජාතිවාදියෙක් නොවේ..

මුස්ලිම් ජනතාවට අවශ්‍ය දේවල් කර ගැනීමට ඉඩ දී බලාගෙන සිටි ඔහු වැනි නායකයෙක් වෙනත් නැත.

ජවිපෙ එවන් මහින්දට සිංහල ජාතිවාදියා යනුවෙන් බැණ වැදී සිංහල ජනතාව අතරේ මහින්දට වෝට් බේස් එකක් නොමිලේම හදා දී ඇත.

ජවිපෙ කියූ කතා අසා අත්පුඩි ගැසූ මුස්ලිම් ජනයා සජිත්ට ඡන්දය දී ඇත.

ඒ මුස්ලිම් ජනයාගේ හැටිය.

ඉතිහාසයේ පටන් ඔවුන්ගේ ලැදියාව එජාපයට මිස වෙන පක්ෂයකට නොවේ.

අනුරට අත්පුඩි ගැසුවාට ජනාධිපතිවරණයකදී ඔවුන් නියත වශයෙන්ම එජාප විරෝධී අපේක්ෂකයා පැරදවීමට එජාපය වටා රොක් වීම සාමාන්‍ය ස්වභාවයයි.

මේ සියල්ල මැද්දේ ලාල් කාන්තලා ස්ටේජ් නැග දෙවෙනි මනාප කතාවක් කියා ලැබෙන්නට තිබුණු විකල්ප මතදාරී ඡන්ද කීපයද අනුරගෙන් ඈත් කලේය.

රතු අලි පැටව් යන ලේබලය මහින්ද කදවුරෙන් ගසන අස්සේම ...පරම සතුරන් බවට ඒ කදවුර පත්ව තිබියදී මෙවැනි ගොං කතා කීමෙන් එම ලේබල් ඩබල් වෙන වග වටහා ගැනීමට තරම් මොලයක් ලාල් කාන්තට නොතිබුණාද ?

අවසානයේදී ඊට එරෙහිව " ලාල්ට උවමනා වෙලා තියෙන්නේ අනුරගේ ඡන්ද කඩන්නද " යනුවෙන් පක්ෂයෙන් මා විමසන විට පක්ෂයේ උදවියද කීවේ " සහෝදරයා ඒ කතාව ඇත්ත , එහෙම කලොත් අපිට තවත් ඡන්ද වැටෙනවා ඒක ලාල් නෙමෙයි පක්ෂයම එකග කතාවක් " යනුවෙනි.

අවසානයේ බහුතර මතයට එකග වී මම පසෙකට වූයේ එහෙම ඡන්ද ලැබෙනවා නම් මම මොනවා කියන්නද සිතමිනි.

ලාල්ගේ කතාව අනිකුත් සමහර ජවිපෙ න්යායාචාර්යවරුද සමාජයේ පතුරන්නට වූ අතර බොර දියේ මාළු බෑමට සෙට් වූ එජාප නඩයද එම කතා සනාථ කරමින් සජිත්ට දෙවෙනි මනාපය දෙන කතාවක් සමාජයේ පැතිරවීය.

සැබැවින්ම ඔවුන්ට උවමනා වූයේ ජෙප්පන්ගේ දෙවෙනි මනාපයක් නොවේ...

ඔවුන් එලෙස කතාවක් කියමින් කඩා දැමුවේ මාලිමාවට වැටෙන්නට තිබූ ඡන්ද වේ.

ප්‍රධාන කදවුරු දෙකකට විරුද්ධව ගොඩනැගෙන්නට නියමිත ප්‍රබල විකල්පයක් දියාරු කර දැමීම ඔවුන් උපක්‍රමශීලී ලෙස ජවිපෙ සාමාජිකායා ලවාම ඔවුන්ට අං තට්ටුවක් පලදවා සිදු කරගත් අතර යූඇන්පීකාරයින් අනුරට ඡන්දය දෙතැයි සිතා මෝඩ ජෙප්පන් යූඇන්පීය දුන් රෙද්ද කපා මසා ඇද ගත්තේය.

රාජපක්ෂට විරුද්ධ වීම පමණක් එකම දේශපාලනය වීම නිසා සැබැවින්ම මේ ජෙප්පන් දැන් අනුරට හෝ කොන්ට්‍රෝල් නැත.

හෙට අනුර රාජපක්ෂ කෙනෙකුගේ හොදක් කීවොත් මෙම ජෙපි සේනාව අනුරටද ගහන සයිස් එකට වැටී තිබේ.

මාලිමාව ප්‍රොෆයිල් එකට දමාගෙන සිටි බුකි හාදයින්ද මේ ප්‍රථිපලය අනුව අනුරට ඡන්දය දමා නැත...

අනුරට විසිල් ගසා කතිර සජිත්ට වැටී ඇත්තේ රාජපක්ෂ භීතිකාව හේතුවෙනි.

රාජපක්ෂලාගේ ඇති හොදක් නැත.

එනමුත් විසි හතර පැයේ සමහර ජෙප්පන් දොඩවන රාජපක්ෂ භීතිකාව විසින් එජාපයට නොමිලේ මැතිවරණයට කැම්පේන් එකක් නිර්මාණය කර දුන්නේය.

තමන්ට සාම්ප්රදායිකවම ආකර්ෂණය වෙන වෝට් බේස් එක හදුනා නොගත් ජෙප්පන් ඒ පිරිස රාජපක්ෂලා ලගට තල්ලු කර දමා උන්ට බැණ වදිමින් සිටින අතර ජීවිතේට ඡන්දයක් පක්ෂයෙන් පිට නොදෙන යූඇන්පීකාරයින්ගෙන් ඉබ්බන්ගෙන් පිහාටු එනකල් බලා සිටින්නා සේ ඡන්ද වැටෙන කල් බලා සිටිති.

ජවිපෙට නැවත නැගී සිටිය හැක්කේ පරණ ජවිපෙම ප්‍රතිනිර්මාණය වූ දවසට බව කිව යුතු අතර වැටෙන අඹ ඇල්ලීමට ගෝනියක්වත් දෑතට නොගෙන අඹ ගස් වලට පොලු ගැසීමේදී සිදුවන්නේ අහක ඉන්නා උන් වෙහෙසකින් තොරව අඹ ඇහිලීම වග ජෙප්පන් වටහා ගත යුතුය

-------------------------------------------------------- Copied

[QUOTE="CLAYFACE, post: 24937632, member: 323614"] [SIZE="2"]ගෝඨාභය රාජපක්ෂ මහතා පැහැදිලි ජයග්‍රහණයක් ලබා ගෙන ඇත. පරාජයට පත් වුවද සජිත් ප්‍රේමදාස බිල්ලට දීම නිසා රෙදි ගැලවී විලි ලැජ්ජාවට පත්වෙන අන්දමේ කුජීත පරාජයකට ලක් නොවෙමින් නම්බුකාර ලෙස රෙද්ද බේරා ගැනීමට එජාපය ප්රමුඛ යහපාලන නඩය සමත්ව ඇත. විකල්ප බලයක් ගැන කතා කරමින් කකුල් දෙක දෙපොලේ තබාගෙන සාම්ප්‍රදායික ලෙස තමන්ට ආකර්ෂණය වන ජන පිරිස කවුරුන් දැයි වටහා නොගෙන ක්‍රියා කිරීම නිසා ජවිපෙ ප්රමුඛ ජාතික ජන බලවේගය කුජීත වන ලෙසට පරාජයට පත්ව ඇත. මේ ලියන්නට උත්සාහා කරන්නේ ජවිපෙට කෙලවීමේ සාධක එකින් එක වටහා ගැනීමට සහ ඒවා වටහා ගැනීමට උනන්දුවක් ඇති ජෙප්පන්ට ඒවා වටහා දීමටය... කොහොමත් ජනාධිපතිවරණයකදී අනෙක් මැතිවරණ වලදී මෙන් ජවිපෙට ඡන්ද වැටෙන්නේ නැත... ඊට හේතුව සටන ප්‍රධාන දෙදෙනා අතර දෝලනය වන හෙයිනි.. ඒ නිසා පහුගිය පලාත් පාලන ඡන්දයේදී ගත් ලක්ෂ හත මෙවර ලක්ෂ හයකට අඩු වූවාට කම් නැත. එය සාමාන්‍ය තත්වයකි... නමුත් දැන් මේ උදාවී ඇත්තේ අසාමාන්‍ය තත්වයකි සාම්ප්රදායිකවම ජවිපෙ ලාංකීය ජනතාවට සමීප වූයේ මනසේ තැන්පත් වූයේ දේශප්‍රේමී දේශපාලන ව්‍යාපාරයක් ලෙසය. 1987 දී ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරන වෙලාවේ මුලින්ම ඊට විරුද්ධව හඩ නැගුවේ ජවිපෙය. 2001 දී සටන් විරාම ගිවිසුම එන විට පාරට බැස්සේ ජවිපෙය. 2005 දී සුනාමි සහන මණ්ඩලය එන විට ආණ්ඩුවෙන් එලියට බැස්සේ ජවිපෙය. නමුත් මෙදා ආණ්ඩුව මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම ගෙන එන විට ජවිපෙ නායකයා ඊට විරුද්ධව කතා කරද්දීත් , ජවිපෙ ලේකම් මාධ්‍ය සාකච්ඡාවක් පවත්වා එය විවේචනය කරන මොහොතේදීත් බුකියේ ජෙප්පන් කලේ ගිවිසුමට විරුද්ධ මහින්දවාදීන්ට හට උසුළු විසුළු කරමින් , අපහාස කරමින් කාලය ගත කිරීමය. ඒ අනුව පක්ෂය මොන මතය දැරුවද ජවිපෙ ක්‍රියාධරයින් ක්‍රියා කරන්නේ රාජපක්ෂලාගේ මතයට විරුද්ධවය. ඔවුන්ගේ එකම පරමාර්ථය රාජපක්ෂලා පැරදවීම පමණකි. ඔවුන්ගේ දේශපාලන ඉලක්කයන් ඒ තරම් පටු තැනකට තල්ලු වී ඇත. ඔවුන් සමහරෙකුට ජවිපෙ දිනවීමට හෝ උවමනාවක් නැත... අවශ්‍ය වන්නේ රාජපක්ෂලා පැරදවීම පමණකි. අනෙක් අතට වේදිකා මත කොපමණ විවේචනය කලත් ජවිපෙ සහ එජාප ක්‍රියාධරයින් සිටින්නේ මිතුරන් සේය. රාජපක්ෂලා සමග තිබෙන වෛරයෙන් සීයෙන් පංගුවක් මේ දෙගොල්ල අතර නැත. අනුර වේදිකා මත සජිත්ව විවේචනය කරන විටදී පවා ජවිපෙ සාමාජිකයන් කිය කිය ගියේ ගෝඨා පරදිනවා , ගෝඨා පරදවමු වැනි කතන්දර පමණකි. අනුර දිනවමු යන්න ඔවුන්ට අතුරු මාතෘකාවකි. ඒ අනුව ගෝඨා පරදවමු යනුවෙන් එකම සටන් පාඨය ලෙස ඔවුන් දොඩවන විටම සජිත් දිනවමු වැන්නක් නොකියා කියවෙන බව ඔවුන්ට අවබෝධයක් නැත.. එක්කෝ අවබෝධ කර ගැනීමට උවමනාවක් නැත. සාම්ප්රදායිකවම ජවිපෙට ආකර්ෂණය වූයේ මේ රටේ වාමාංශික , දේශප්‍රේමී ඡන්දය. අතීතයේ පටන් ජවිපෙට වාසිදායක ලෙස ඡන්ද හැසිරුණේ හම්බන්තොට , මාතර , මොණරාගල , ගාල්ල වැනි වාමාංශිකයන් බහුල දිස්ත්‍රික්ක මිස බදුල්ල , මහනුවර වැනි එජාපයට සමීප දිස්ත්‍රික්ක නොවේ. ජවිපෙට ලෙහෙසියෙන්ම කඩා ගත හැක්කේ ශ්රිලංකාකාරයාගේ ඡන්දයයි. යූඇන්පීකාරයින් ජීවිතේට උන්ගේ පක්ෂයෙන් පිට වෙන එකෙකුට ඡන්දයක් දෙන්නේ නැත. නමුත් වර්තමානය වෙන විට ජවිපෙ සාමාජිකයන් තමන්ගේ ජම්මාන්තර වෛරක්කාරයන් බවට පත්කරගෙන සිටින්නේද අතීතයේ තමන්ට මනාපයක් , ඡන්දයක් දුන් ශ්රිලංකාකාරයන්වය....බයියන් , වහලුන් ලෙස හංවඩු ගසමින් හෙලා දකින්නේ ඔවුන්වය. යූඇන්පීකාරයින් උඩ දාගෙන මහින්දට තලන විට අනුරට විසිල් ගැසුවාට අනුරට ඡන්දය දෙන්නේ නැත. ඒ 1947 සිට යූඇන්පීකාරයාගේ මනස හැසිරෙන ක්‍රමයයි. එජාපයෙන් පිට උන් ඡන්දය දෙන්නේ නැත. ව්සිල් සහ අත්පුඩි වදින විට චූන් වෙන වත්මන් ජෙප්පන් සිතන්නේ මෙදා නම් යූඇන්පීකාරයින් අපිට දෙයි කියාය. ප්‍රථිපල ගනින විට බඩු නැත. තමන් අතේ තිබූ දේශප්‍රේමී කොඩිය කොඩි ගස පිටින්ම මහින්ද රාජපක්ෂගේ අතට දුන් ජවිපෙ ඉන් අනතුරුව ජාතිවාදියා යන නම්බු නාමයකුත් මහින්දට ලබා දුන්නේය. අද මහින්දලා දකුණේ වාර්තාගත ජයග්‍රහණ ලබන්නේ ඒ නම්බු නාමයට පින් සිද්ද වන්නටය. සිංහල , දෙමල , මුස්ලිම් මේ වර්ග තුනේම ලාංකීය බහුතරය ජාතිවාදීන්ය ... දකුණේ ගෝඨාගේ මෙන්ම උතුරේ සජිත්ගේ ඡන්ද ප්‍රථිපල පෙන්නන්නේද එම යතාර්ථයයි... සැබැවින්ම මහින්ද ජාතිවාදියෙක් නොවේ.. මුස්ලිම් ජනතාවට අවශ්‍ය දේවල් කර ගැනීමට ඉඩ දී බලාගෙන සිටි ඔහු වැනි නායකයෙක් වෙනත් නැත. ජවිපෙ එවන් මහින්දට සිංහල ජාතිවාදියා යනුවෙන් බැණ වැදී සිංහල ජනතාව අතරේ මහින්දට වෝට් බේස් එකක් නොමිලේම හදා දී ඇත. ජවිපෙ කියූ කතා අසා අත්පුඩි ගැසූ මුස්ලිම් ජනයා සජිත්ට ඡන්දය දී ඇත. ඒ මුස්ලිම් ජනයාගේ හැටිය. ඉතිහාසයේ පටන් ඔවුන්ගේ ලැදියාව එජාපයට මිස වෙන පක්ෂයකට නොවේ. අනුරට අත්පුඩි ගැසුවාට ජනාධිපතිවරණයකදී ඔවුන් නියත වශයෙන්ම එජාප විරෝධී අපේක්ෂකයා පැරදවීමට එජාපය වටා රොක් වීම සාමාන්‍ය ස්වභාවයයි. මේ සියල්ල මැද්දේ ලාල් කාන්තලා ස්ටේජ් නැග දෙවෙනි මනාප කතාවක් කියා ලැබෙන්නට තිබුණු විකල්ප මතදාරී ඡන්ද කීපයද අනුරගෙන් ඈත් කලේය. රතු අලි පැටව් යන ලේබලය මහින්ද කදවුරෙන් ගසන අස්සේම ...පරම සතුරන් බවට ඒ කදවුර පත්ව තිබියදී මෙවැනි ගොං කතා කීමෙන් එම ලේබල් ඩබල් වෙන වග වටහා ගැනීමට තරම් මොලයක් ලාල් කාන්තට නොතිබුණාද ? අවසානයේදී ඊට එරෙහිව " ලාල්ට උවමනා වෙලා තියෙන්නේ අනුරගේ ඡන්ද කඩන්නද " යනුවෙන් පක්ෂයෙන් මා විමසන විට පක්ෂයේ උදවියද කීවේ " සහෝදරයා ඒ කතාව ඇත්ත , එහෙම කලොත් අපිට තවත් ඡන්ද වැටෙනවා ඒක ලාල් නෙමෙයි පක්ෂයම එකග කතාවක් " යනුවෙනි. අවසානයේ බහුතර මතයට එකග වී මම පසෙකට වූයේ එහෙම ඡන්ද ලැබෙනවා නම් මම මොනවා කියන්නද සිතමිනි. ලාල්ගේ කතාව අනිකුත් සමහර ජවිපෙ න්යායාචාර්යවරුද සමාජයේ පතුරන්නට වූ අතර බොර දියේ මාළු බෑමට සෙට් වූ එජාප නඩයද එම කතා සනාථ කරමින් සජිත්ට දෙවෙනි මනාපය දෙන කතාවක් සමාජයේ පැතිරවීය. සැබැවින්ම ඔවුන්ට උවමනා වූයේ ජෙප්පන්ගේ දෙවෙනි මනාපයක් නොවේ... ඔවුන් එලෙස කතාවක් කියමින් කඩා දැමුවේ මාලිමාවට වැටෙන්නට තිබූ ඡන්ද වේ. ප්‍රධාන කදවුරු දෙකකට විරුද්ධව ගොඩනැගෙන්නට නියමිත ප්‍රබල විකල්පයක් දියාරු කර දැමීම ඔවුන් උපක්‍රමශීලී ලෙස ජවිපෙ සාමාජිකායා ලවාම ඔවුන්ට අං තට්ටුවක් පලදවා සිදු කරගත් අතර යූඇන්පීකාරයින් අනුරට ඡන්දය දෙතැයි සිතා මෝඩ ජෙප්පන් යූඇන්පීය දුන් රෙද්ද කපා මසා ඇද ගත්තේය. රාජපක්ෂට විරුද්ධ වීම පමණක් එකම දේශපාලනය වීම නිසා සැබැවින්ම මේ ජෙප්පන් දැන් අනුරට හෝ කොන්ට්‍රෝල් නැත. හෙට අනුර රාජපක්ෂ කෙනෙකුගේ හොදක් කීවොත් මෙම ජෙපි සේනාව අනුරටද ගහන සයිස් එකට වැටී තිබේ. මාලිමාව ප්‍රොෆයිල් එකට දමාගෙන සිටි බුකි හාදයින්ද මේ ප්‍රථිපලය අනුව අනුරට ඡන්දය දමා නැත... අනුරට විසිල් ගසා කතිර සජිත්ට වැටී ඇත්තේ රාජපක්ෂ භීතිකාව හේතුවෙනි. රාජපක්ෂලාගේ ඇති හොදක් නැත. එනමුත් විසි හතර පැයේ සමහර ජෙප්පන් දොඩවන රාජපක්ෂ භීතිකාව විසින් එජාපයට නොමිලේ මැතිවරණයට කැම්පේන් එකක් නිර්මාණය කර දුන්නේය. තමන්ට සාම්ප්රදායිකවම ආකර්ෂණය වෙන වෝට් බේස් එක හදුනා නොගත් ජෙප්පන් ඒ පිරිස රාජපක්ෂලා ලගට තල්ලු කර දමා උන්ට බැණ වදිමින් සිටින අතර ජීවිතේට ඡන්දයක් පක්ෂයෙන් පිට නොදෙන යූඇන්පීකාරයින්ගෙන් ඉබ්බන්ගෙන් පිහාටු එනකල් බලා සිටින්නා සේ ඡන්ද වැටෙන කල් බලා සිටිති. ජවිපෙට නැවත නැගී සිටිය හැක්කේ පරණ ජවිපෙම ප්‍රතිනිර්මාණය වූ දවසට බව කිව යුතු අතර වැටෙන අඹ ඇල්ලීමට ගෝනියක්වත් දෑතට නොගෙන අඹ ගස් වලට පොලු ගැසීමේදී සිදුවන්නේ අහක ඉන්නා උන් වෙහෙසකින් තොරව අඹ ඇහිලීම වග ජෙප්පන් වටහා ගත යුතුය[/SIZE] -------------------------------------------------------- Copied [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom