Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
House Plan
lenura
Updated:
Today at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Akkage birth day wish eka..:)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ පාර මගේ අක්කගේ birth day එකට ටිකක් වෙනස් දෙයක් කරන්න හිතුන .. ඉතින් පැත්තක කරලා තිබ්බ keyboard එකත් අරගන වැඩේට බැස්සා ... ටැබ් එකේ cam එකෙන් video කරන්න හිතාගන වැඩේ පටන් ගත්තහමයි දැක්කේ keyboard එකේ සමහර keys වැඩ කරන නෑ .. සමහර ඒවා ගැහුවහම වෙන note වදින්නේ ... ටක් ගාල කරගන්න පුළුවන් කියල හිතපු වැඩේට සැහෙන වෙලාවක් ගියා ... ටික වෙලාවක් යනකොට මටත් වැඩේ එපා වීගන අවා ... (මොකද මම ඒ වෙලාවේ හදිස්සි වැඩ ගොඩක හිටියේ ).. කොහොම හරි කරලා වැඩේ ඉවරයක් කරගත්ත .. හැබැයි tab එකේ cam එක හරි නැති නිසා video එක පොඩ්ඩක් හරි මදි ... දැන් ඉතින් මගේ හිතටත් අප්සට් වගේ .. එතකොටම මට හොඳ idea එකක් ආව .. ඉතින් මම කලේ මම මේ video එක හදන හැටි ගැන video එකක් හැදුව ... එක Original video එකට වඩා ගොඩාක් හොදවෙයි කියල හිතුන ... අන්තිමට මට කියන්න ඕනි පණිවිඩේ කියල video එක finish කළා ... බලන්නකෝ හොදද කියල ...

[YOUTUBE]http://youtu.be/yxAY1aXy2Nk[/YOUTUBE]

මෙන්න ලින්ක් එක

http://youtu.be/yxAY1aXy2Nk

[QUOTE="Ayesh machan, post: 16723611, member: 500542"] [SIZE="5"]මේ පාර මගේ අක්කගේ birth day එකට ටිකක් වෙනස් දෙයක් කරන්න හිතුන .. ඉතින් පැත්තක කරලා තිබ්බ keyboard එකත් අරගන වැඩේට බැස්සා ... ටැබ් එකේ cam එකෙන් video කරන්න හිතාගන වැඩේ පටන් ගත්තහමයි දැක්කේ keyboard එකේ සමහර keys වැඩ කරන නෑ .. සමහර ඒවා ගැහුවහම වෙන note වදින්නේ ... ටක් ගාල කරගන්න පුළුවන් කියල හිතපු වැඩේට සැහෙන වෙලාවක් ගියා ... ටික වෙලාවක් යනකොට මටත් වැඩේ එපා වීගන අවා ... (මොකද මම ඒ වෙලාවේ හදිස්සි වැඩ ගොඩක හිටියේ ).. කොහොම හරි කරලා වැඩේ ඉවරයක් කරගත්ත .. හැබැයි tab එකේ cam එක හරි නැති නිසා video එක පොඩ්ඩක් හරි මදි ... දැන් ඉතින් මගේ හිතටත් අප්සට් වගේ .. එතකොටම මට හොඳ idea එකක් ආව .. ඉතින් මම කලේ මම මේ video එක හදන හැටි ගැන video එකක් හැදුව ... එක Original video එකට වඩා ගොඩාක් හොදවෙයි කියල හිතුන ... අන්තිමට මට කියන්න ඕනි පණිවිඩේ කියල video එක finish කළා ... බලන්නකෝ හොදද කියල ...[/SIZE] [YOUTUBE][url]http://youtu.be/yxAY1aXy2Nk[/url][/YOUTUBE] මෙන්න ලින්ක් එක [url]http://youtu.be/yxAY1aXy2Nk[/url] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom