Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Akon Gana kiyawana aya Meka balanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ජනප්‍රිය පොප් ගායක ඇකොන්ට ශ්‍රී ලංකාව තහනම්

(ලංකා ඊ නිව්ස්-2010 මාර්තු 24, ප.ව.12.15* ජනප්‍රිය පොප් ගායකයකු වන ඇකොන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා නිකුත් නොකිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ.

එම්ටීවී හා එම්.බී.සී සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍ය ප්රචාරක සහාය ඇතිව ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සංවිධානය කොට ඇති සංගීත සංදර්ශනයකට ඇකොන් සහභාගී කරවා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, මෙම සංගීත සංදර්ශනය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට පොහොනියක් ලබාදීම සඳහා සංවිධානය කරන්නක් බවත්, වාර්තාවේ. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබාදී ඇති අතර මෙම සංගීත සංදර්ශනයේ සම අනුග්රහකයකු වන්නේ එම මණ්ඩලයයි.

ඇකොන් ගේ ගීත ඇතුලත් සී.ඞී. තැටියක රූප රාමුවල බුදුන් වහන්සේට අපහාස වන දර්ශන ඇතුලත් වී තිබීම නිසා මහා සංඝරත්නය ප්රමුඛ බෞද්ධයන්ගේ විරෝධය එයට එල්ලවී තිබේ.

සංචාරක ඇමැති අචල ජාගොඩ මහතා ඊයේ සවස ජනාධිපතිවරයා හමුවී ඇකොන්ගේ සංචාරය ගැන කළ සාකච්ඡුාවකින් අනතුරුව වීසා ලබානොදීමට තීරණය කළ බව වාර්තාවේ.

මෙම සංගීත සංදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ප්ලැටිනම් එන්ටර්ටේට්මන්ට් අධ්යක්ෂ ලසන්ත සමරසිංහ මහතායි. ඔහු පවසන්නේ ඇකොන්ට වීසා නිකුත් නොකිරීම සම්බන්ධව තමාට අදාල අංශවලින් කිසිදු දැනුම් දීමක් කර නැති බවයි.

ජාතික සංඝ සම්මේලනය සංවිධානය කළ කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක අතුරලියේ රතන හිමියන් පැවැසුවේ බෞද්ධ සංස්කෘතියට නිගා දෙන අන්දමේ ගීත තැටි නිර්මාණය කළ ඇමරිකානු පොප් ගායක ඇකොන්ගේ ලංකා ප්‍රසංගයට විරුද්ධ වන බවයි. මෙම සංගීත සංදර්ශනය සම්බන්ධයෙන් ජනතා විරෝධය පළ වෙමින් තිබෙන බැවින් ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවන බවද උන්වහන්සේ පැවැසූහ. ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියට සිරිත් විරිත් වලට නොගැලපෙන මෙවැනි ගායකුට මෙරටට පැමිණීමට ඉඩ නොදෙන ලෙස උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටියහ.

කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේදී ලබන අපේ‍්‍රල් 24 වන දින මෙම ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රසංගයේ ආරක්ෂක කටයුතු බාරදී තිබෙන්නේ ‘ඇවන් ගාඞ්’ නමැති පුද්ගලික ආරක්ෂක සමාගමටය. විශ්‍රාමික මේජර් සේනාධිපති මෙම ආරක්ෂක සමාගමේ ප්‍රධානියා වන අතර ඔහු ආරක්ෂක ලේකම්වරයාගේ සමීපතම හිතවතකු ද වන අතර ඇඹිලිපිටිය සිසු ඝාතනයට වරදකරුවකුව දඬුවම් ලැබ සිරගෙදරින් නිදහස ලැබූ අයෙක්ද අධ්යක්ෂ මන්ඩලයේ වේ.

සිරස මාධ්‍ය ජාලයට පෙරේදා (22* මැර කණ්ඩායමක් යොදවා පහරදී තිබෙන්නේ එම ආයතනය මෙම ප්‍රසංගයට මාධ්‍ය ප්‍රචාරය ලබාදීමට ඉදිරිපත් වීම නිසා බව එම ප්‍රහාරයට සහභාගී වූවෙක් රජයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඊයේ (23* ප්‍රකාශයක් කර තිබිණ.

ඇකොන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා නිකුත් කරන්නේද නැද්ද යන්න ගැන අද (24* පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී තීරණය කෙරෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය.

උද්ගතවී ඇති තත්ත්වය අනුව ඇකොන්ට මෙරටට පැමිණීම සඳහා වීසා නිකුත් නොකිරීමට බෙහෙවින්ම ඉඩ කඩ ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.

Source :- http://www.lankaenews.com/Sinhala/news.php?id=12872

[QUOTE="mcj1983, post: 7078258, member: 53897"] [COLOR="Red"][SIZE="4"][B]ජනප්‍රිය පොප් ගායක ඇකොන්ට ශ්‍රී ලංකාව තහනම් (ලංකා ඊ නිව්ස්-2010 මාර්තු 24, ප.ව.12.15* ජනප්‍රිය පොප් ගායකයකු වන ඇකොන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා නිකුත් නොකිරීමට ආණ්ඩුව තීරණය කොට තිබේ.[/B][/SIZE][/COLOR] [SIZE="3"][COLOR="Blue"]එම්ටීවී හා එම්.බී.සී සිරස මාධ්‍ය ජාලයේ මාධ්‍ය ප්රචාරක සහාය ඇතිව ලබන මාසයේ ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සංවිධානය කොට ඇති සංගීත සංදර්ශනයකට ඇකොන් සහභාගී කරවා ගැනීමට කටයුතු යොදා ඇති බවත්, මෙම සංගීත සංදර්ශනය ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයට පොහොනියක් ලබාදීම සඳහා සංවිධානය කරන්නක් බවත්, වාර්තාවේ. ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලය මේ සඳහා අනුමැතිය ලබාදී ඇති අතර මෙම සංගීත සංදර්ශනයේ සම අනුග්රහකයකු වන්නේ එම මණ්ඩලයයි. ඇකොන් ගේ ගීත ඇතුලත් සී.ඞී. තැටියක රූප රාමුවල බුදුන් වහන්සේට අපහාස වන දර්ශන ඇතුලත් වී තිබීම නිසා මහා සංඝරත්නය ප්රමුඛ බෞද්ධයන්ගේ විරෝධය එයට එල්ලවී තිබේ. සංචාරක ඇමැති අචල ජාගොඩ මහතා ඊයේ සවස ජනාධිපතිවරයා හමුවී ඇකොන්ගේ සංචාරය ගැන කළ සාකච්ඡුාවකින් අනතුරුව වීසා ලබානොදීමට තීරණය කළ බව වාර්තාවේ. මෙම සංගීත සංදර්ශනය සංවිධානය කරනු ලබන්නේ ප්ලැටිනම් එන්ටර්ටේට්මන්ට් අධ්යක්ෂ ලසන්ත සමරසිංහ මහතායි. ඔහු පවසන්නේ ඇකොන්ට වීසා නිකුත් නොකිරීම සම්බන්ධව තමාට අදාල අංශවලින් කිසිදු දැනුම් දීමක් කර නැති බවයි. ජාතික සංඝ සම්මේලනය සංවිධානය කළ කොළඹදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගී වූ ජාතික හෙළ උරුමයේ ජාතික සංවිධායක අතුරලියේ රතන හිමියන් පැවැසුවේ බෞද්ධ සංස්කෘතියට නිගා දෙන අන්දමේ ගීත තැටි නිර්මාණය කළ ඇමරිකානු පොප් ගායක ඇකොන්ගේ ලංකා ප්‍රසංගයට විරුද්ධ වන බවයි. මෙම සංගීත සංදර්ශනය සම්බන්ධයෙන් ජනතා විරෝධය පළ වෙමින් තිබෙන බැවින් ඒ ගැන ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරවන බවද උන්වහන්සේ පැවැසූහ. ශී‍්‍ර ලංකාවේ සංස්කෘතියට සිරිත් විරිත් වලට නොගැලපෙන මෙවැනි ගායකුට මෙරටට පැමිණීමට ඉඩ නොදෙන ලෙස උන්වහන්සේ රජයෙන් ඉල්ලා සිටියහ. කොළඹ එස්.එස්.සී ක්‍රීඩා පිටියේදී ලබන අපේ‍්‍රල් 24 වන දින මෙම ප්‍රසංගය පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ප්‍රසංගයේ ආරක්ෂක කටයුතු බාරදී තිබෙන්නේ ‘ඇවන් ගාඞ්’ නමැති පුද්ගලික ආරක්ෂක සමාගමටය. විශ්‍රාමික මේජර් සේනාධිපති මෙම ආරක්ෂක සමාගමේ ප්‍රධානියා වන අතර ඔහු ආරක්ෂක ලේකම්වරයාගේ සමීපතම හිතවතකු ද වන අතර ඇඹිලිපිටිය සිසු ඝාතනයට වරදකරුවකුව දඬුවම් ලැබ සිරගෙදරින් නිදහස ලැබූ අයෙක්ද අධ්යක්ෂ මන්ඩලයේ වේ. සිරස මාධ්‍ය ජාලයට පෙරේදා (22* මැර කණ්ඩායමක් යොදවා පහරදී තිබෙන්නේ එම ආයතනය මෙම ප්‍රසංගයට මාධ්‍ය ප්‍රචාරය ලබාදීමට ඉදිරිපත් වීම නිසා බව එම ප්‍රහාරයට සහභාගී වූවෙක් රජයේ ස්වාධීන රූපවාහිනිය ඔස්සේ ඊයේ (23* ප්‍රකාශයක් කර තිබිණ. ඇකොන්ට ශ්‍රී ලංකාවට පැමිණීමට වීසා නිකුත් කරන්නේද නැද්ද යන්න ගැන අද (24* පැවැත්වෙන අමාත්‍ය මණ්ඩල රැුස්වීමේදී තීරණය කෙරෙනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවේදී පැවැසීය. උද්ගතවී ඇති තත්ත්වය අනුව ඇකොන්ට මෙරටට පැමිණීම සඳහා වීසා නිකුත් නොකිරීමට බෙහෙවින්ම ඉඩ කඩ ඇතැයි ජනමාධ්‍ය අමාත්‍යවරයා කීය.[/COLOR][/SIZE] Source :- [URL="http://www.lankaenews.com/Sinhala/news.php?id=12872"]http://www.lankaenews.com/Sinhala/news.php?id=12872[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom