Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Today at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Akon ge show ekata Tickets Gattha ayata dan mokak weida ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොප් ගායක එකෝන්ට එරෙහිව ඇති චෝදනා සලකා බැලූ රජය ඔහුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් නොකිරීමට තීරණය කළ බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි.

ශ්‍රී ලංකාවේ සංදර්ශනයක් පැවැත්වීම සඳහා එම්.ටී.වී. හා එම්.බී.සී. ප්‍රධාන සිරස මාධ්‍ය ජාලය මෙරටට කැඳවා ඇති එකෝන් නමැති ජාත්‍යන්තර ගායන ශිල්පියා ආයුධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ළඟ තබා ගැනීම හා බාල වයස්කාර තරුණියන් දූෂ්‍ය කිරීම සම්බන්ධ චෝදනාවලට දෙවතාවකදී පස්වසරක් දක්වා සිර දඬුවම් ලැබූවෙකු බව අනාවරණය වී තිබේ.

බුද්ධාගමට අපහාස වන ආකාරයේ දර්ශන සහිත ගීත ඇල්බමයක් ඉදිරිපත් කළ කළු අපි‍්‍රකානු සෙනගල් සම්භවයක් සහිත අමෙරිකානුවකු වන මොහු මෙරටට කැඳවා සංගීත ප්‍රසංග සංවිධානය කිරීමට විරෝධය පෑම සඳහා විරෝධතාකරුවන් පිරිසක් සිරස මාධ්‍ය ජාලයට අයත් ප්‍රධාන කාර්යාලයට ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබේ.

අපරදිග සංගීතයේ ප්‍රසිද්ධ ගායකයකු වන ඔහු ගායකයකු ගීත රචකයකු සංගීත රචකයකු සංගීත නිෂ්පාදකවරයකු මෙන්ම ව්‍යාපාරිකයකුද වෙයි. ඔහු විසින් පසුගිය වසරේ නිෂ්පාදනය කරන ලද ගීත ඇල්බමයක එන ගීතයක් බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපිට දක්වන අඩ නිරුවත් රැඟුම් සහිත වූවකි.

එම රංගනය බෞද්ධ බැතිමතුන්ගේ දැඩි පිළිකුලට ලක්වී තිබේ. එවැනි ගායකයකු මෙරටට ගෙන්වීම මෙරට පමණක් නොව විදේශගතව සිටින බෞද්ධයන්ගේද දැඩි විරෝධයට යොමුවී ඇත.

එම පිළිකුල් සහගත දර්ශන ඇතුළත් ගීතය ඊබ්සා බාර්සලෝනා ස්පාඤ්ඤය හා ස්වීඩන යන රටවලදී පසුගිය වසරේ ජූලි මාසයේ රූගත කරන ලද්දකි. එය පටිගත කර ඇත්තේ ප්‍රංශ ජාතික නිෂ්පාදකවරයකු විසිනි.

ඒකොන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් “ෆේස්බ්රක්” අඩවි හරහාද ප්‍රදර්ශනය වෙමින් පවතී. ඒ තුළ ඒකොන්ගේ පැමිණීම සම්බන්ධයෙන් විවිධ චෝදනා ඉදිරිපත් කර ඇත. එහි මෙසේ සඳහන් වෙයි.

“සිරස ටී.වී. අලුත්ම කුමන්ත්‍රණය : එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ ඡන්දයේදී සෙනගාලය ඇතුළු රටවල් අපට විශාල සහයෝගයක් ලබා දුණි.

මෙවැනි ගායකයකු ලංකාවට ගෙන්වා ඔහුට එරෙහිව මතවාද ඇතිකරවා කලබගෑනියක් ඇති කරවීමට සිරස මාන බලාගෙන සිටී. ඒ මගින් ලංකාවේ මානව හිමිකම් කඩවන බවට ප්‍රචාරය කරවා විදේශ මැදිහත්වීමක් ඇති කරවීම සිරස ඉලක්කය බවද එහි සඳහන් වෙයි.

අමෙරිකානු පොප් ගායක එකොන්ගේ සංගීත කණ්ඩායමේ අඩනිරුවත් කාන්තාවන් බුදුදහමට අපහාස වන අයුරින් බුදුරුවකට පසුපස හරවාගෙන සිටින අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙයට විරෝධය පළ කරමින් සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින්ට පෙරේදා (22) සිරස ආයතනයේ සේවකයින් විසින් පහර දී ඇති බවටද වාර්තා විය.

[QUOTE="surabada, post: 7077201, member: 38991"] [B][SIZE="5"][COLOR="DarkRed"]පොප් ගායක එකෝන්ට එරෙහිව ඇති චෝදනා සලකා බැලූ රජය ඔහුට ශ්‍රී ලංකාවට ඇතුළුවීම සඳහා වීසා නිකුත් නොකිරීමට තීරණය කළ බව ප්රවෘත්ති දෙපාර්තමේන්තුව කියයි. ශ්‍රී ලංකාවේ සංදර්ශනයක් පැවැත්වීම සඳහා එම්.ටී.වී. හා එම්.බී.සී. ප්‍රධාන සිරස මාධ්‍ය ජාලය මෙරටට කැඳවා ඇති එකෝන් නමැති ජාත්‍යන්තර ගායන ශිල්පියා ආයුධ හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය, ළඟ තබා ගැනීම හා බාල වයස්කාර තරුණියන් දූෂ්‍ය කිරීම සම්බන්ධ චෝදනාවලට දෙවතාවකදී පස්වසරක් දක්වා සිර දඬුවම් ලැබූවෙකු බව අනාවරණය වී තිබේ. බුද්ධාගමට අපහාස වන ආකාරයේ දර්ශන සහිත ගීත ඇල්බමයක් ඉදිරිපත් කළ කළු අපි‍්‍රකානු සෙනගල් සම්භවයක් සහිත අමෙරිකානුවකු වන මොහු මෙරටට කැඳවා සංගීත ප්‍රසංග සංවිධානය කිරීමට විරෝධය පෑම සඳහා විරෝධතාකරුවන් පිරිසක් සිරස මාධ්‍ය ජාලයට අයත් ප්‍රධාන කාර්යාලයට ප්‍රහාර එල්ල කර ඇති බව පොලිසියට තොරතුරු ලැබී තිබේ. අපරදිග සංගීතයේ ප්‍රසිද්ධ ගායකයකු වන ඔහු ගායකයකු ගීත රචකයකු සංගීත රචකයකු සංගීත නිෂ්පාදකවරයකු මෙන්ම ව්‍යාපාරිකයකුද වෙයි. ඔහු විසින් පසුගිය වසරේ නිෂ්පාදනය කරන ලද ගීත ඇල්බමයක එන ගීතයක් බුද්ධ ප්‍රතිමාවක් ඉදිරිපිට දක්වන අඩ නිරුවත් රැඟුම් සහිත වූවකි. එම රංගනය බෞද්ධ බැතිමතුන්ගේ දැඩි පිළිකුලට ලක්වී තිබේ. එවැනි ගායකයකු මෙරටට ගෙන්වීම මෙරට පමණක් නොව විදේශගතව සිටින බෞද්ධයන්ගේද දැඩි විරෝධයට යොමුවී ඇත. එම පිළිකුල් සහගත දර්ශන ඇතුළත් ගීතය ඊබ්සා බාර්සලෝනා ස්පාඤ්ඤය හා ස්වීඩන යන රටවලදී පසුගිය වසරේ ජූලි මාසයේ රූගත කරන ලද්දකි. එය පටිගත කර ඇත්තේ ප්‍රංශ ජාතික නිෂ්පාදකවරයකු විසිනි. ඒකොන් මෙරටට පැමිණීම සම්බන්ධයෙන් විශාල විරෝධයක් “ෆේස්බ්රක්” අඩවි හරහාද ප්‍රදර්ශනය වෙමින් පවතී. ඒ තුළ ඒකොන්ගේ පැමිණීම සම්බන්ධයෙන් විවිධ චෝදනා ඉදිරිපත් කර ඇත. එහි මෙසේ සඳහන් වෙයි. “සිරස ටී.වී. අලුත්ම කුමන්ත්‍රණය : එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැත්වූ ඡන්දයේදී සෙනගාලය ඇතුළු රටවල් අපට විශාල සහයෝගයක් ලබා දුණි. මෙවැනි ගායකයකු ලංකාවට ගෙන්වා ඔහුට එරෙහිව මතවාද ඇතිකරවා කලබගෑනියක් ඇති කරවීමට සිරස මාන බලාගෙන සිටී. ඒ මගින් ලංකාවේ මානව හිමිකම් කඩවන බවට ප්‍රචාරය කරවා විදේශ මැදිහත්වීමක් ඇති කරවීම සිරස ඉලක්කය බවද එහි සඳහන් වෙයි. අමෙරිකානු පොප් ගායක එකොන්ගේ සංගීත කණ්ඩායමේ අඩනිරුවත් කාන්තාවන් බුදුදහමට අපහාස වන අයුරින් බුදුරුවකට පසුපස හරවාගෙන සිටින අයුරු මෙම ඡායාරූපයෙන් දැක්වේ. මෙයට විරෝධය පළ කරමින් සිරස මාධ්‍ය ආයතනය ඉදිරිපිට උද්ඝෝෂණය කළ උද්ඝෝෂකයින්ට පෙරේදා (22) සිරස ආයතනයේ සේවකයින් විසින් පහර දී ඇති බවටද වාර්තා විය.[/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom